Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random ජොබ් කතා -- Internship එකේ කරන්න ඕන දේවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරන්න තියන වැඩ මෙහෙ නන් ඕක හරියටම define කරන්න බෑ බන්

සම්හර කම්පැනි ඉන්ටර්න්ස්ල ගන්නව company profile එක හදාගන්න. නිකන් උන් community එකට service එකක් කරනව වගෙ දෙයක්.

යන එවුන්ට ඉතින් එහෙම මොකක්වත් real production වලට සෙට් වෙන්න හම්බෙන්නෙ නෑ බොහො වෙලාවට. .

මාස 6ක් වගෙ ඉදල එලියට එන්න වෙන්නෙ.

ලොකු පඩියක් සෙට් වෙන්නෙත් නෑ, බොහොම පොඩි ගානක් 15-20ක් වගෙ,

සමහර companies universities එවත් එක්ක ඇග්රිමන්ට් ගහනව. degree එක හරියට complete වෙන්න නන් intern එකක් කරල තියෙන්න ඕනෙ කියල.

degree වල value එක වැඩි කරගන්න.

මේවත් අර වගෙම තමයි. ලොග් බුක් වගෙ එකක් පුරොල, ෆැකල්ටි ඩීන් ට දෙන්න තියෙන්නෙ. ගොඩක් වෙලාවට මාස 6න් ගෙදර තමයි.

සමහරක් කම්පැනි මිඩ් ලෙවල්, බිගිනර් ලෙවල් ස්ටාෆ් pool maintain කරන් යනව.

ඒක company එකට stratergy එකක් විදියට. හදිසියෙ 5-6 එක පාර ගියත් production කඩන් වැටෙන්න නැතිවෙන්න staff pool එකක් මේන්ටේන් කරනව උන්.

මෙවගෙ නන් production වලට සෙට් වෙන්න දෙනව, ටීම් එකක් එක්ක වැඩ කරන්න වෙනව.

මෙවගෙ මුලින්ම දෙනව, කම්පැනි කල්චර් එක අදුරගන්න, ටීම් වර්ක්, එක එක training sessions ඒව, ඊලගට ලොකු එවුන්ගෙ mentorship වැඩමුලු,

ඊලගට් තියන projects වල code base open දෙනව හුරු වෙන්න, ඒ tools, frameworks ඉගන ගන්න,

ඊට පස්ස්සෙ පොඩි පොසි සබ් ටාස්ක් කරන්න වගෙ දෙනව කාලයක් ගියාම. මෙව හොදයි

පොඩි පොඩි කම්පැනි, හරියට ප්රොසෙස් එකක් නැති කම්පැනි, ස්ටාට් අප් වල ඉන්ටර්න් කියන්නෙ junior position එකම තමා, හැබැයි හරියට පඩියක් නැතුව

ගිහිල්ල සති 2-3න් අනිත් එවුන් වගෙම වැඩ වලට දානව, පරන කොඩ් බෙස් බලල , maintain කරන්න වෙන්නෙ.

ගොඩක් වෙලාවට proper traning, new techs stack හම්බෙන්නෙත් නෑ. වැඩිපුර තියෙන්නෙ මෙව්ව

එකක් කියල නෑ ඉතින්

[USER=17432]@HAneo[/USER]

[QUOTE="Solo Rider, post: 29051475, member: 575911"] කරන්න තියන වැඩ මෙහෙ නන් ඕක හරියටම define කරන්න බෑ බන් සම්හර කම්පැනි ඉන්ටර්න්ස්ල ගන්නව company profile එක හදාගන්න. නිකන් උන් community එකට service එකක් කරනව වගෙ දෙයක්. යන එවුන්ට ඉතින් එහෙම මොකක්වත් real production වලට සෙට් වෙන්න හම්බෙන්නෙ නෑ බොහො වෙලාවට. . මාස 6ක් වගෙ ඉදල එලියට එන්න වෙන්නෙ. ලොකු පඩියක් සෙට් වෙන්නෙත් නෑ, බොහොම පොඩි ගානක් 15-20ක් වගෙ, සමහර companies universities එවත් එක්ක ඇග්රිමන්ට් ගහනව. degree එක හරියට complete වෙන්න නන් intern එකක් කරල තියෙන්න ඕනෙ කියල. degree වල value එක වැඩි කරගන්න. මේවත් අර වගෙම තමයි. ලොග් බුක් වගෙ එකක් පුරොල, ෆැකල්ටි ඩීන් ට දෙන්න තියෙන්නෙ. ගොඩක් වෙලාවට මාස 6න් ගෙදර තමයි. සමහරක් කම්පැනි මිඩ් ලෙවල්, බිගිනර් ලෙවල් ස්ටාෆ් pool maintain කරන් යනව. ඒක company එකට stratergy එකක් විදියට. හදිසියෙ 5-6 එක පාර ගියත් production කඩන් වැටෙන්න නැතිවෙන්න staff pool එකක් මේන්ටේන් කරනව උන්. මෙවගෙ නන් production වලට සෙට් වෙන්න දෙනව, ටීම් එකක් එක්ක වැඩ කරන්න වෙනව. මෙවගෙ මුලින්ම දෙනව, කම්පැනි කල්චර් එක අදුරගන්න, ටීම් වර්ක්, එක එක training sessions ඒව, ඊලගට ලොකු එවුන්ගෙ mentorship වැඩමුලු, ඊලගට් තියන projects වල code base open දෙනව හුරු වෙන්න, ඒ tools, frameworks ඉගන ගන්න, ඊට පස්ස්සෙ පොඩි පොසි සබ් ටාස්ක් කරන්න වගෙ දෙනව කාලයක් ගියාම. මෙව හොදයි පොඩි පොඩි කම්පැනි, හරියට ප්රොසෙස් එකක් නැති කම්පැනි, ස්ටාට් අප් වල ඉන්ටර්න් කියන්නෙ junior position එකම තමා, හැබැයි හරියට පඩියක් නැතුව ගිහිල්ල සති 2-3න් අනිත් එවුන් වගෙම වැඩ වලට දානව, පරන කොඩ් බෙස් බලල , maintain කරන්න වෙන්නෙ. ගොඩක් වෙලාවට proper traning, new techs stack හම්බෙන්නෙත් නෑ. වැඩිපුර තියෙන්නෙ මෙව්ව එකක් කියල නෑ ඉතින් [USER=17432]@HAneo[/USER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom