Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Random ජොබ් ටොපික්ස් - ජොබ් ඇග්රීමන්ට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතියකට එක ටොපික් එකක් දාන්න තමා හිතන් හිටියෙ, එත් 99x එකේ කිම්බකට "අගතියක්" වෙලා අපේ EK එක්ස්පෙර්ට්ලා කෙස් පැලෙන තර්ක දදා මරාගන්නව දැක්කා. ඒ තර්ක කියවද්දි තේරුන එක තමා ගොඩක් උන්ට උන්ගෙ ජොබ් අග්රීමන්ට් එකවත් හරියට තෙරිලා නෑ කියලා.

ඉතින් තව අයියලාගේ ජොබ් දෙක තුනක් නැතිවෙන්න කලින් ජොබ් ඇග්රීමන්ට් ගැන ලියන්න හිතුනා. මොකද මුන්ගෙ රස්සා නැති උන කියල මාගල් වගෙ ත්රෙඩ් ලියවෙන්නෙ නෑනෙ.

ඕනම ජොබ් එකක් එන්ටර් වෙන්න කලින් ඇග්රීමන්ට් සයින් කරන්න වෙනවා. ඔය ඇග්රීමන්ට් එක හොදට කටු කාපු ලොයර්ස්ල රිවීව් කරපුවා. ඒ නිසා100% තියෙන්නේ කම්පනි පැත්ත බේරන ඒවා. ඔය අග්රීමන්ට් එකේ උබලව අයින් කරන හේතු, නෝටිස් පීරියඩ්, කරන්න/කියන්න පුලුවන් බැරි දේවල් වගේ ගොඩක් දේවල් කවර් වෙනවා.

ඇග්රීමෙන්ට් සයින් කරන්න කලින් ඒක කියවලා තෙරුම් ගැනීම අනිවා හොන්ද පුරුදක්.

ඕකේ තියෙන "conflict of interest" කියන ක්ලොස් එක තමා මම දකින වැදගත්ම එක. ඕක ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ කියල තේරෙනව ත්රෙඩ්/රිප්ල්ය් දැක්කම.

සරල වචනයෙන් ඔයා කරන ජොබ් එකට ඔය කරන වෙන කිසි දෙයකින් පොඩි හරි බාදාවක්, අලාබයක්, බලපෑමක් වෙන්න බෑ. උදාහරන ටිකක් අරන් බලමු.

ජොබ් එක කරනකොට ඒ ජොබ් එකම කරන තව තැනක වැඩ කරන්න පුලුවන්ද (උදා: startup) - බෑ. හෙතුව තමා ඔයාගේ මෙන් ජොබ් එකට එන බිසිනස් ඔයාගෙ සයිඩ් ජොබ් එකෙන් ගන්න පුලුවන්.

ජොබ් කරන කොට වෙන සම්බන්ද ජොබ් එකක් කරන්න පුලුවන්ද? -- පුලුවන්, හැබැයි ඔෆිස් වෙලාවේ ඒ වැඩ කරන්න බෑ. ඒකට වෙනම වෙලාවක් දාගන්න ඕනා. ඔෆිස් එකේ ගෙවන්නේ ඔෆිස් වැඩ කරන්න විතරයි.

තමන්ගෙ ප්රොජෙක්ට් එකක outsource කරන චාන්ස් එකක් ඔයාගේ හරි යාලුවෙක්ගේ හරි කම්පනි එකකට දෙන්න පුලුවන්ද? -- මේක ට්රිකි. මේක කරනවනම් ඩිසිශන් මේකින් වලින් අයින් වෙන්නත් ඕනා, ඔයාගෙ කොන්නෙක්ශන් එක ඩිස්ක්ලොසෙ කරන්නත් ඕනා.

Procurement කරද්දි අනිත් පැත්තේන් ගිෆ්ට්ස්, ඩිනෙර්, ටුවර්ස් වගේ ගන්න පුලුවන්ද? -- බෑ. මේවා බ්රයිබ්ස් විදියට දකින්න පුලුවන්. එකෙන් ඔයාගේ decision එකක් ඉන්ෆ්ලුවන්ස් වෙන්න පුලුවන්. ඒ කියන්නේ කම්පනි ඉන්ට්රෙස්ට් එකට පාඩුයි ඒක.

ඔය තියෙන්නෙ උදාහරන කීපයක්. මෙවයෙ බලපෑම එක එක ලෙවෙල් එකට වෙනස්. ඒත් ගොඩක් කම්පනි මේවා තියන් ඉන්නේ හදිසියක් උනොත් යූස් කරන්න.

සමහර කම්පනි online training තියෙනවා මේවා කියල දෙන්න. ගොඩක් මල්ටි නැශනල් ඒවා තමා එහෙම කරන්නේ.

[QUOTE="tharakaf, post: 28889654, member: 576197"] සතියකට එක ටොපික් එකක් දාන්න තමා හිතන් හිටියෙ, එත් 99x එකේ කිම්බකට "අගතියක්" වෙලා අපේ EK එක්ස්පෙර්ට්ලා කෙස් පැලෙන තර්ක දදා මරාගන්නව දැක්කා. ඒ තර්ක කියවද්දි තේරුන එක තමා ගොඩක් උන්ට උන්ගෙ ජොබ් අග්රීමන්ට් එකවත් හරියට තෙරිලා නෑ කියලා. ඉතින් තව අයියලාගේ ජොබ් දෙක තුනක් නැතිවෙන්න කලින් ජොබ් ඇග්රීමන්ට් ගැන ලියන්න හිතුනා. මොකද මුන්ගෙ රස්සා නැති උන කියල මාගල් වගෙ ත්රෙඩ් ලියවෙන්නෙ නෑනෙ. ඕනම ජොබ් එකක් එන්ටර් වෙන්න කලින් ඇග්රීමන්ට් සයින් කරන්න වෙනවා. ඔය ඇග්රීමන්ට් එක හොදට කටු කාපු ලොයර්ස්ල රිවීව් කරපුවා. ඒ නිසා100% තියෙන්නේ කම්පනි පැත්ත බේරන ඒවා. ඔය අග්රීමන්ට් එකේ උබලව අයින් කරන හේතු, නෝටිස් පීරියඩ්, කරන්න/කියන්න පුලුවන් බැරි දේවල් වගේ ගොඩක් දේවල් කවර් වෙනවා. ඇග්රීමෙන්ට් සයින් කරන්න කලින් ඒක කියවලා තෙරුම් ගැනීම අනිවා හොන්ද පුරුදක්. ඕකේ තියෙන "conflict of interest" කියන ක්ලොස් එක තමා මම දකින වැදගත්ම එක. ඕක ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ කියල තේරෙනව ත්රෙඩ්/රිප්ල්ය් දැක්කම. සරල වචනයෙන් ඔයා කරන ජොබ් එකට ඔය කරන වෙන කිසි දෙයකින් පොඩි හරි බාදාවක්, අලාබයක්, බලපෑමක් වෙන්න බෑ. උදාහරන ටිකක් අරන් බලමු. [LIST=1] [*]ජොබ් එක කරනකොට ඒ ජොබ් එකම කරන තව තැනක වැඩ කරන්න පුලුවන්ද (උදා: startup) - බෑ. හෙතුව තමා ඔයාගේ මෙන් ජොබ් එකට එන බිසිනස් ඔයාගෙ සයිඩ් ජොබ් එකෙන් ගන්න පුලුවන්. [*]ජොබ් කරන කොට වෙන සම්බන්ද ජොබ් එකක් කරන්න පුලුවන්ද? -- පුලුවන්, හැබැයි ඔෆිස් වෙලාවේ ඒ වැඩ කරන්න බෑ. ඒකට වෙනම වෙලාවක් දාගන්න ඕනා. ඔෆිස් එකේ ගෙවන්නේ ඔෆිස් වැඩ කරන්න විතරයි. [*]තමන්ගෙ ප්රොජෙක්ට් එකක outsource කරන චාන්ස් එකක් ඔයාගේ හරි යාලුවෙක්ගේ හරි කම්පනි එකකට දෙන්න පුලුවන්ද? -- මේක ට්රිකි. මේක කරනවනම් ඩිසිශන් මේකින් වලින් අයින් වෙන්නත් ඕනා, ඔයාගෙ කොන්නෙක්ශන් එක ඩිස්ක්ලොසෙ කරන්නත් ඕනා. [*]Procurement කරද්දි අනිත් පැත්තේන් ගිෆ්ට්ස්, ඩිනෙර්, ටුවර්ස් වගේ ගන්න පුලුවන්ද? -- බෑ. මේවා බ්රයිබ්ස් විදියට දකින්න පුලුවන්. එකෙන් ඔයාගේ decision එකක් ඉන්ෆ්ලුවන්ස් වෙන්න පුලුවන්. ඒ කියන්නේ කම්පනි ඉන්ට්රෙස්ට් එකට පාඩුයි ඒක. [/LIST] ඔය තියෙන්නෙ උදාහරන කීපයක්. මෙවයෙ බලපෑම එක එක ලෙවෙල් එකට වෙනස්. ඒත් ගොඩක් කම්පනි මේවා තියන් ඉන්නේ හදිසියක් උනොත් යූස් කරන්න. සමහර කම්පනි online training තියෙනවා මේවා කියල දෙන්න. ගොඩක් මල්ටි නැශනල් ඒවා තමා එහෙම කරන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom