Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranil හදපු සබරගමුව වෛද්‍ය පීඨයේ ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාම ජෙප්පෝ උන්ගේ වැඩක් කියල කරේ රිලව් ගැන්න එක විතරයි

සබරගමුවට වෛද්‍ය පීඨයක් ඉල්ලා සිටියේ 1996 වර්ෂයේ සිට ය.මා උපකුලපති ලෙස 2017.05.18 දින වැඩ බාර ගත් අවස්ථාවේදී පොරොන්දු වූ පරිදි වෛද්‍ය පීඨය ලබා දෙන ලෙස 2017.05.25 දිනැති ලිපියෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මගින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව වෛද්‍ය පීඨය සඳහා අනුමැතිය ලැබිණ.වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පිරිස් ප්‍රතිපාදන හා මූල්‍ය ප්‍රතිපාදන 2018 අයවැය යෝජනා යටතේ ලැබිණ.

2019.01.17 දින වන පලමු ශිෂ්‍ය කණ්ඩායමට 75 දෙනෙකු ඇතුලත් කරන ලද අතර පීඨයේ සමාරම්භය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019.01.17 දිනම පැවැති අතර එදිනම රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහල ලෙස උසස් කරන ලදී.සමාරම්භක උත්සවය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුප් හකීම්,අමාත්‍ය තලතා අතුකෝරල,වෛද්‍ය රාජිත සේනාරත්න මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ, සරසවි අධ්‍යයන,පරිපාලන,අනධ්‍යයන,ශිෂ්‍ය හා දෙමාපියන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.විගණකාධිපති දෙපාර්තමේන්තුවට අයත් කුරුවිට බටුහේන පිහිටි ගොඩනැගිලි පරිශ්‍රය පීඨය ස්ථාපනය සඳහා ලබා ගත් අතර එය මේ දක්වාම වසර 7ක් සිසුන්ට මහා සෙවණක් විය.පීඨය විවෘත කල අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත උපදෙස් ලබා දෙමින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට ඉදිපත් කිරීමට ව්‍යාපෘති යෝජනාවක් සති දෙකක් තුල ලබා දෙන ලෙසත්, ඒ අනුව සෞදි සංවර්ධන අරමුදල යටතේ ඩොලර් මිලියන 50ක් තුල සමස්ත පීඨය හා මහාචාර්ය පුහුණු ගොඩනැගිල්ල උපකරණ සමග ඉදිකිරීමට යෝජනා කෙරිණ. ඒ සඳහා සෞදි සංවර්ධන අරමුදල සමග මූලික එකඟතා ගිවිසුමකට 2019 වසරේ අප්‍රේල් මස මුදල් අමාත්‍යාංශය අත්සන් තබන ලද අතර පාස්කු ප්‍රහාරය නිසා අවසන් ගිවිසුම ප්‍රමාද විය.

නමුත් පැරා සායනික ගොඩනැගිල්ල රජයේ අයවැය මුදල් මගින් මිලියන 1096ක් වෙන් කරන ලද අතර ඉදිකිරීම් කටයුතු 2020 ආරම්භ කල අතර 2022 අගෝස්තුවේදී ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් අතහැර දැමීමට කොන්ත්‍රාත් සමාගම ගිය අවස්ථාවේදී මා ඊට මැදිහත්වී කරුණු අවබෝධ කරදුන් පසු ජනපති රනිල් වික්‍රමසිංහ අසීරුතා මැද ඊට අදාල මුදල් වෙන් කරනු ලැබීය.ඒ අනුව දෙපාර්තමේන්තු 7කින් යුත් එම ගොඩනැගිල්ල 2024 දී සිසුන්ගේ අයිතියට පත්කිරීමට හැකි විය.ජනපති රනිල්ගේ මැදිහත්වීම මත කැබිනට් අනුමැතිය ලැබූ ඩොලර් මිලියන 50ක සෞදි ආධාර යටතේ වෛද්‍ය පීඨ ව්‍යාපෘතිය 2024 පෙබරවාරි මාසයේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද අතර ශිෂ්‍ය නේවාසිකාගාර,ආපන ශාලාව,කාර්ය මණ්ඩල නේවාසිකාගාර,පූර්ව සායනික ගොඩනැගිල්ල,පුස්තකාලය,හා ශ්‍රවණාගාරය වැඩ නිම කරමින් පවතින අතර මේ වනවිට සිසුන් 500කට නේවාසිකාගාර ලබා දී ඇත.සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට මෙම ගොඩනැගිලි දැනටමත් යොදාගෙන ඇත.මහාචාර්ය ඒකකයේ ඉදිකිරීම් අවසන් වී නොමැත.

මා සබරගමුව සරසවියේ උපකුලපති ලෙස 2017.05.18 දින පත්වීමෙන් සතියකට පසුව රජයට කරන ලද ඉල්ලීමකට අනුව මෙම පීඨය ලැබුණු අතර,අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම,පාලක සභාව,සනාතන සභාව මා දිරිමත් කලේය.

2023.11.02 නැවත මා දෙවන වරට උපකුලපති ලෙස පත් වන විට මහාචාර්ය පුහුණුවට රත්නපුර ශික්ෂණ රෝහල අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා මා හට උපකුලපති ලෙස මහත් ගැටලුවකට මුහුණ දීමට සිදුවිය.වෛද්‍ය සභාවේ තීරණය පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එවකට උපකුලපතිට ලිඛිතව දැනුම් දී තිබුනේ මහාචාර්ය පුහුණුව සඳහා අනෙකුත් වෛද්‍ය පීඨ වලට සිසුන් බෙදාහැරීමට ය.

සබරගමුව සරසවියේ ආරම්භක ආචාර්ය වරයෙකු ලෙස වසර 35ක අධ්‍යයන, පරිපාලන පලපුරුද්ද හා අභියෝග ඉදිරියේ නොසැලෙන ශක්තිය ඇති මා රජයේ උපදෙස් අනුව වෛද්‍ය සභාව, වෛද්‍ය වරුන්ගේ සංගමය,අන්තර් විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සංගමය,වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය,විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය,රත්නපුර මහ රෝහලේ අධ්යක්ෂ ඇතුලු විශේශඥ වෛද්‍යවරු සමග එකඟතාවකට පැමිණ අවබෝධතා ගිවිසුමකට අනුව අධ්‍යාපන ලේකම්,සෞඛ්‍ය ලේකම්,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හා උපකුලපති අත්සන් කරන ලද තුන් අවුරුදු අවබෝධතා ගිවිසුමකට එළඹීමට හැකිවිය.

ඒ අනුව අ.පො.ස උ.පෙ 2017 පලමු කණ්ඩායම 2025 වර්ෂයේත්,දෙවන ශිෂ්‍ය කණ්ඩායම 2026 වර්ෂයේත් අදාල පරීක්ෂණ වලින් සමත්ව පිටවිය.තෙවන කණ්ඩායම අවසන් පරීක්ෂණ සඳහා මේ වන විට සූදානම්ව සිටී.මේ වන විට 750 කට ආසන්න සිසුන් පිරිසක් සිටින අතර,අභියෝග මැද නොසැලී මා හට ශක්තියක් වූ එවක ජනපති මෛත්‍රිපාල සිරිසේන, ජනපති රනිල් වික්‍රමසිංහ,අමාත්‍යවරු වූ ලක්ෂ්මන් කිරිඇල්ල,ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත,වෛද්‍ය රමේෂ් පතිරණ,ආචාර්ය සුරේන් රාඝවන්,ළමා රෝග විශේඥ මහාචාර්ය සනත් ලමාබදුසූරිය,මහාචාර්ය මොහාන්ද සිල්වා,මහාචාර්ය පී.එස්. එම් ගුණරත්න, මහාචාර්ය සම්පත් අමරතුංග,මහාචාර්ය චන්දන උඩවත්ත,මහාචාර්ය නිර්මලී යන අයට, සනාතන සභාවට,පාලක සභාවට මගේ ස්තූතිය පුද කරමි.අක්කර 20 ඉඩම 2013 දී ලබා දුන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂය. උපකුලපති ධුරයේ සේවා කාලය මාස 6ක් තිබියදී වෛද්‍ය පීඨයේ අවසානයක් දකින්නට ආසන්නව පවතින අවස්ථාවක පුනරුද ආණ්ඩුව ඊට ඉඩ නොදීම ගැන බලවත් සේ කණගාටු වෙමි. අනුන්ගේ දරුවන්ට උප්පැන්න සහතික ලියන්න ඕන තරම් කට්ටිය අද සිටියාට අභියෝගය ඉදිරියේ සමහරු මග හැරියහ. වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ඉත සිතින් පතමි.

මහාචාර්ය එම්.සුනිල් ශාන්ත

හිටපු උපකුලපති.

[MEDIA=facebook]sunil.shantha.623556/posts/2562450984189701[/MEDIA]

[QUOTE="monson, post: 31491162, member: 30005"] [SIZE=5]තාම ජෙප්පෝ උන්ගේ වැඩක් කියල කරේ රිලව් ගැන්න එක විතරයි 😍[/SIZE] [IMG]https://i.imgur.com/lzUybNe.jpeg[/IMG] [SIZE=5]සබරගමුවට වෛද්‍ය පීඨයක් ඉල්ලා සිටියේ 1996 වර්ෂයේ සිට ය.මා උපකුලපති ලෙස 2017.05.18 දින වැඩ බාර ගත් අවස්ථාවේදී පොරොන්දු වූ පරිදි වෛද්‍ය පීඨය ලබා දෙන ලෙස 2017.05.25 දිනැති ලිපියෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මගින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව වෛද්‍ය පීඨය සඳහා අනුමැතිය ලැබිණ.වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පිරිස් ප්‍රතිපාදන හා මූල්‍ය ප්‍රතිපාදන 2018 අයවැය යෝජනා යටතේ ලැබිණ. 2019.01.17 දින වන පලමු ශිෂ්‍ය කණ්ඩායමට 75 දෙනෙකු ඇතුලත් කරන ලද අතර පීඨයේ සමාරම්භය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2019.01.17 දිනම පැවැති අතර එදිනම රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහල ලෙස උසස් කරන ලදී.සමාරම්භක උත්සවය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුප් හකීම්,අමාත්‍ය තලතා අතුකෝරල,වෛද්‍ය රාජිත සේනාරත්න මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ, සරසවි අධ්‍යයන,පරිපාලන,අනධ්‍යයන,ශිෂ්‍ය හා දෙමාපියන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.විගණකාධිපති දෙපාර්තමේන්තුවට අයත් කුරුවිට බටුහේන පිහිටි ගොඩනැගිලි පරිශ්‍රය පීඨය ස්ථාපනය සඳහා ලබා ගත් අතර එය මේ දක්වාම වසර 7ක් සිසුන්ට මහා සෙවණක් විය.පීඨය විවෘත කල අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මා වෙත උපදෙස් ලබා දෙමින් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට ඉදිපත් කිරීමට ව්‍යාපෘති යෝජනාවක් සති දෙකක් තුල ලබා දෙන ලෙසත්, ඒ අනුව සෞදි සංවර්ධන අරමුදල යටතේ ඩොලර් මිලියන 50ක් තුල සමස්ත පීඨය හා මහාචාර්ය පුහුණු ගොඩනැගිල්ල උපකරණ සමග ඉදිකිරීමට යෝජනා කෙරිණ. ඒ සඳහා සෞදි සංවර්ධන අරමුදල සමග මූලික එකඟතා ගිවිසුමකට 2019 වසරේ අප්‍රේල් මස මුදල් අමාත්‍යාංශය අත්සන් තබන ලද අතර පාස්කු ප්‍රහාරය නිසා අවසන් ගිවිසුම ප්‍රමාද විය. නමුත් පැරා සායනික ගොඩනැගිල්ල රජයේ අයවැය මුදල් මගින් මිලියන 1096ක් වෙන් කරන ලද අතර ඉදිකිරීම් කටයුතු 2020 ආරම්භ කල අතර 2022 අගෝස්තුවේදී ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් අතහැර දැමීමට කොන්ත්‍රාත් සමාගම ගිය අවස්ථාවේදී මා ඊට මැදිහත්වී කරුණු අවබෝධ කරදුන් පසු ජනපති රනිල් වික්‍රමසිංහ අසීරුතා මැද ඊට අදාල මුදල් වෙන් කරනු ලැබීය.ඒ අනුව දෙපාර්තමේන්තු 7කින් යුත් එම ගොඩනැගිල්ල 2024 දී සිසුන්ගේ අයිතියට පත්කිරීමට හැකි විය.ජනපති රනිල්ගේ මැදිහත්වීම මත කැබිනට් අනුමැතිය ලැබූ ඩොලර් මිලියන 50ක සෞදි ආධාර යටතේ වෛද්‍ය පීඨ ව්‍යාපෘතිය 2024 පෙබරවාරි මාසයේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද අතර ශිෂ්‍ය නේවාසිකාගාර,ආපන ශාලාව,කාර්ය මණ්ඩල නේවාසිකාගාර,පූර්ව සායනික ගොඩනැගිල්ල,පුස්තකාලය,හා ශ්‍රවණාගාරය වැඩ නිම කරමින් පවතින අතර මේ වනවිට සිසුන් 500කට නේවාසිකාගාර ලබා දී ඇත.සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට මෙම ගොඩනැගිලි දැනටමත් යොදාගෙන ඇත.මහාචාර්ය ඒකකයේ ඉදිකිරීම් අවසන් වී නොමැත. මා සබරගමුව සරසවියේ උපකුලපති ලෙස 2017.05.18 දින පත්වීමෙන් සතියකට පසුව රජයට කරන ලද ඉල්ලීමකට අනුව මෙම පීඨය ලැබුණු අතර,අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම,පාලක සභාව,සනාතන සභාව මා දිරිමත් කලේය. 2023.11.02 නැවත මා දෙවන වරට උපකුලපති ලෙස පත් වන විට මහාචාර්ය පුහුණුවට රත්නපුර ශික්ෂණ රෝහල අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා මා හට උපකුලපති ලෙස මහත් ගැටලුවකට මුහුණ දීමට සිදුවිය.වෛද්‍ය සභාවේ තීරණය පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එවකට උපකුලපතිට ලිඛිතව දැනුම් දී තිබුනේ මහාචාර්ය පුහුණුව සඳහා අනෙකුත් වෛද්‍ය පීඨ වලට සිසුන් බෙදාහැරීමට ය. සබරගමුව සරසවියේ ආරම්භක ආචාර්ය වරයෙකු ලෙස වසර 35ක අධ්‍යයන, පරිපාලන පලපුරුද්ද හා අභියෝග ඉදිරියේ නොසැලෙන ශක්තිය ඇති මා රජයේ උපදෙස් අනුව වෛද්‍ය සභාව, වෛද්‍ය වරුන්ගේ සංගමය,අන්තර් විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සංගමය,වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය,විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය,රත්නපුර මහ රෝහලේ අධ්යක්ෂ ඇතුලු විශේශඥ වෛද්‍යවරු සමග එකඟතාවකට පැමිණ අවබෝධතා ගිවිසුමකට අනුව අධ්‍යාපන ලේකම්,සෞඛ්‍ය ලේකම්,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හා උපකුලපති අත්සන් කරන ලද තුන් අවුරුදු අවබෝධතා ගිවිසුමකට එළඹීමට හැකිවිය. ඒ අනුව අ.පො.ස උ.පෙ 2017 පලමු කණ්ඩායම 2025 වර්ෂයේත්,දෙවන ශිෂ්‍ය කණ්ඩායම 2026 වර්ෂයේත් අදාල පරීක්ෂණ වලින් සමත්ව පිටවිය.තෙවන කණ්ඩායම අවසන් පරීක්ෂණ සඳහා මේ වන විට සූදානම්ව සිටී.මේ වන විට 750 කට ආසන්න සිසුන් පිරිසක් සිටින අතර,අභියෝග මැද නොසැලී මා හට ශක්තියක් වූ එවක ජනපති මෛත්‍රිපාල සිරිසේන, ජනපති රනිල් වික්‍රමසිංහ,අමාත්‍යවරු වූ ලක්ෂ්මන් කිරිඇල්ල,ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත,වෛද්‍ය රමේෂ් පතිරණ,ආචාර්ය සුරේන් රාඝවන්,ළමා රෝග විශේඥ මහාචාර්ය සනත් ලමාබදුසූරිය,මහාචාර්ය මොහාන්ද සිල්වා,මහාචාර්ය පී.එස්. එම් ගුණරත්න, මහාචාර්ය සම්පත් අමරතුංග,මහාචාර්ය චන්දන උඩවත්ත,මහාචාර්ය නිර්මලී යන අයට, සනාතන සභාවට,පාලක සභාවට මගේ ස්තූතිය පුද කරමි.අක්කර 20 ඉඩම 2013 දී ලබා දුන්නේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂය. උපකුලපති ධුරයේ සේවා කාලය මාස 6ක් තිබියදී වෛද්‍ය පීඨයේ අවසානයක් දකින්නට ආසන්නව පවතින අවස්ථාවක පුනරුද ආණ්ඩුව ඊට ඉඩ නොදීම ගැන බලවත් සේ කණගාටු වෙමි. අනුන්ගේ දරුවන්ට උප්පැන්න සහතික ලියන්න ඕන තරම් කට්ටිය අද සිටියාට අභියෝගය ඉදිරියේ සමහරු මග හැරියහ. වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ඉත සිතින් පතමි. මහාචාර්ය එම්.සුනිල් ශාන්ත හිටපු උපකුලපති. [MEDIA=facebook]sunil.shantha.623556/posts/2562450984189701[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom