Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranil Government approval rating tripled in July compared to four months ago: Verité Research මාලිමාව වේගයෙන් 3% කරා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Colombo, July 14 (Daily Mirror)-The latest round of the Gallup style ‘Mood of the Nation’ poll of Verité Research revealed that over three times as many people approve of the government and feel better about the economy and the country’s economic trajectory compared to four months ago, the Verité Research said.

The survey revealed that the approval rating of the government more than tripled to 24% in July, up from 7% in February 2024, Verité Research said.

"The current economic conditions were rated as either “good” or “excellent” by 28% of respondents, marking a threefold increase from 9% in February 2024. The share of people who believe that the country’s economic conditions are “getting better” has also tripled, with 30% of respondents holding this view, up from 9% in February 2024," the research revealed.

Verite Research said the positivity in July 2024 is around the same level or a little higher than it was in June 2023, which was the highest level recorded since January 2022.

"Government Approval Rating | 24% | To the question, “Do you approve or disapprove of the way the current government is working?” 24% of the respondents said that they approve (with an error margin of ± 2.73%). The approval rating was higher than in June 2023, when it was 21%.

Economic Conditions Rating | “Good” or “Excellent”: 28% | When asked to “Rate the economic conditions in the country today as either excellent, good, or poor, 28% said it was “good” or “excellent” (with an error margin of ± 2.87%). This was around the same as June 2023, when it was 27%.

Economic Outlook | “Getting Better”: 30% |To the question, “Do you think that the economic conditions in the country as a whole are getting better or getting worse?”, 30% of respondents believed that the economy was “getting better” (with an error margin of ± 2.91%). This is around the same as June 2023, when it was 29%," the research said.

- https://www.dailymirror.lk/breaking-news/Government-approval-rating-tripled-in-July-compared-to-four-months-ago-Verité-Research/108-287185

මාලිමාව වේගයෙන් 3% කරා...

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත දැන් වැඩවර්ජන විරෝධියෙක් වෙලා.ලාල් කියන්නේ පැවතුණ වැඩවර්ජනවලට එයාලගේ කිසිම සම්බන්ධයක් නෑ කියලා.මේ වෙලාවේ වැඩවර්ජන කරන එක ද්‍රෝහී පාලකයන් වෙතට ජනතාව තල්ලු කිරීමක් කියලා ලාල් ලෙනින් පන්නයේ විග්‍රහයකුත් කරනවා.එතකොට මේ ළඟදී තිබුණ ගුරු - විදුහල්පති උද්ඝෝෂණ, ගුරුවරු ලෙඩ නිවාඩු දැමීම් පිටි පස්සේ හිටිය මහින්ද ජයසිංහලා ඔටුවොද?

රාජ්‍ය සේවය අකර්මණ්‍ය කරපු ජූලි 08 සහ 09 දවස් දෙකේ ඒක පිටිපස්සේ හිටියේ චන්දන සූරිආරච්චිලා ජෙප්පෝ නෙවෙයිද?ජවිපෙ නායකයෝ කියන්නේ මේ දැන් කියපු එක අනිත් පැත්ත හැරිලා නෑ කියන ජාතියක්.හොඳ වෙලාවට ඒ දවස්වල අර හොර ඔප්පු කේස් හින්දා වසන්ත සමරසිංහ එළියට ආවේ නෑ.වසන්ත දැන් එළියට ඇවිත් කියනවා අනුර ජනාධිපති වෙනකං වැඩවර්ජනවලට සහය දෙන්නේ නෑ කියලා.

ඒ කියන්නේ පහුගිය දවස්වල කරපු කඩාකප්පල්කාරී වැඩ ආයෙත් කරන්නේ නෑ කියන එකයි.ඒ වැඩවර්ජන සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මෙහෙයවපු ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවට ජවිපෙ මහින්ද ජයසිංහයි,CTB ජවිපෙ වෘත්තීය සමිතියේ නායක සේපාලයි යෝජනා කරලා තිබුණේ අඛණ්ඩ වැඩවර්ජනයකට යමු කියලයි.

එහෙම යෝජනා කරපු මාලිමාවට රටෙන් විරෝධය එනකොට ලාල් 360° ක් අනිත් පැත්ත හැරිලා දැන් කියනවා වැඩවර්ජනවලට එයාලා විරුද්ධයි කියලා.ලාල් මීට ඉස්සෙල්ලා කිව්වේ ජනතාව අපහසුතාවයට පත් කරන වැඩවර්ජන කරන්නේ නෑ කියලා.එහෙම කියලා තමයි පාසැල් පද්ධතිය වැහුවේ,දවස් දෙකක් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය කළේ.එහෙම කරද්දී එපා කිව්වේ නැති ලාල් දැන් උපාසක මහත්තයා වෙලා.

හැබැයි මතක තියාගන්න ඔය ලාල්ම තමයි කිව්වේ ජනතාව අපට බලය දෙන්නේ මර්ධනයටත් එක්ක කියලා.වැඩේ දෙන්න ඕනි අය දැනටමත් අපි මාක් කරගෙන ඉන්නේ කියලා.ඔය ලාල්ම තමයි කිව්වේ ගමේ ඉන්න ජවිපෙ සාමාජිකයාට යුක්තිය පහිඳලන්න බලය දෙනවා කියලා.ඔය ලාල්ම තමයි කිව්වේ මේ පාර්ලිමේන්තුව ඉවරයක් කරලා මේ වැඩේ ඉවර කරමු කියලා.එහෙම කියපු ලාල් ඔහොම කියනකොට මොකද්ද ලාල්ට වෙලා තියන්නේ කියලා හොයලා බලන්න අපටත් හිතෙනවා.

ඇත්තටම මේ වැඩවර්ජන රැල්ලත් එක්ක මාලිමාවට දැවැන්ත ජනතා විරෝධයක් ආවා. උදාහරණයක් ගත්තොත් ගිය 09 වෙනිදා තංගල්ල ටවුන් එකේ උද්ඝෝෂණයකට රාජ්‍ය සේවකයෝ ගෙනාවා.එයාලා කිව්වේ හම්බන්තොට දිස්ත්‍රික්කයේම රාජ්‍ය සේවකයා ගේනවා කියලා. හම්බන්තොට දිස්ත්‍රික්කේ නෙවෙයි තංගල්ල ආසනේ රාජ්‍ය සේවකයා ටික ගෙනාවත් එතන දෙතුන්දාහක් ඉන්න ඕනි.හැබැයි ඒ පිකට් එකට හිටියේ හරියටම 238 යි.

එතනදී කතා කරපු කථිකයෝ එයාලගේ ඉල්ලීම් ගැන කියනවට වැඩිය කතා කළේ ආණ්ඩුව වෙනස් කිරීම ගැනයි.එතන හිටපු සාමාන්‍ය ජනතාව,ත්‍රිවීල් කට්ටිය,කඩවල හිටපු මිනිස්සු උද්ඝෝෂණකයන්ට පැහැදිලි විරෝධයක් පෙන්නුවා.රටේ රාළ දිගටම කිව්වේ ජවිපෙ කියන්නේ පරාජය හමුවේ වියරු වැටෙන පක්ෂයක්.පරාජය හමුවේ විනාශකාරී ක්‍රියාමාර්ගවලට යන පක්ෂයක් කියලා.දැන් මාලිමාව දන්නවා එයාලට මේ ජනාධිපතිවරණය දිනන්න බැරි බව.

දිනන්න බෑ කියන සාකච්ඡාව ජවිපෙ වගේම මාලිමාවේ විවිධ කව අතර වේගයෙන් පැතිරෙනවා.ඒකනේ දැන් මුලදී තිබුණ රැලි ගැලවිලා ගොඩක් අය පරල වෙලා ඉන්නේ.මේ කඩා වැටීම ලාල්ට දැනෙනවා.ඒ සෙන්ස් එක ලාල්ට තියනවා.අනුර,ටිල්වින්,හඳුන්,විජිත, වසන්ත,බිමල්ට ඔය නාඩිය අහුවෙන්නේ නෑ. හැබැයි ඒක ලාල්ට අහුවෙනවා.ඒක දැනුන හින්දා තමයි ලාල් අර වගේ විග්රහයට ගියේ.ලාල්ගේ ඒ කතාවෙන් එකක් පැහැදිලියි.මුලදී මාලිමාවට තිබුණ වාසිදායක තත්වය දැන් එයාලට පොලොවේ නැති බව.

දැන් ඒ හානිකර සිග්නල් එක මාලිමාව පුරා දුවලා ඉවරයි.අනුරට දිනන්න බෑ කියන එක මාලිමාව ඇතුලෙන්ම එන්නේ පාලනය මාලිමාවෙන් ගිලිහීමත් එක්ක.ඒක නිසා දැන් එක එක්කෙනා තමන්ට තේරෙන විදිහට මේක විග්රහ කරනවා. ඔය ලාල්ගේ විග්‍රහය.මහින්ද ජයසිංහගේ විග්‍රහය ඔයිට වැඩිය වෙනස්.ලාල් වැඩවර්ජන එපා කියනකොට මහින්ද ජයසිංහ කියන්නේ අඛණ්ඩ වැඩ වර්ජනයක් ඕනි කියලා.

ඒ ගැටුම තමයි දැන් ඔය මාලිමාවෙන් විවිධ විදිහට එලියට පනින්නේ.රටේ රාළ මුලදීම කිව්වා මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉස්සරහා මාලිමාව කොටස් කීපයකට බෙදිලා කියලා.මේ සම්බන්ධව මාලිමාවට නිශ්චිත පොදු මතයක් නෑ.ජවිපෙ වෘත්තීය සමිති නායකයන් වන මහින්ද ජයසිංහ සහ CTB සේපාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවට අඛණ්ඩ වැඩවර්ජනයක් යෝජනා කරන්නේ නිකං නෙවෙයි.ඇත්තටම ඒක තමයි ජවිපෙ මුල ඉදන් තිබුන ප්ලෑන් එක.

ජනාධිපතිවරණ අන්තිම මාස තුනේ රට අස්ථාවර කරන්න.කරලා සියල්ල අතට ගන්න.

ඒ සැලැස්ම ඇප්ලයි කළාට පස්සේ ආව මහජන විරෝධයට මාලිමාව බයවුනා.ඒක නිසා දැන් මාලිමාවට පසුබහින්න වෙලා.තාවකාලිකව හරි පසුබහින්න වෙලා.ඒ පසුබැසීමේ මූලික සිග්නල් එකක් තමයි ලාල් කාන්තගෙන් එන්නේ. පක්ෂයක් හැටියට සමස්ථය මෙහෙයවගෙන යෑමේ බරපතල දුර්වල කමක මාලිමාව දිගටම හිටියා. මහජන බලවේග මෙහෙයවීම නෙවෙයි මාලිමාවේ ඇතුලේවත් මුලික එකඟතා හදාගෙන මෙහෙයව ගන්න ජවිපෙට බැරි වෙලා තියනවා.

මේකට ප්‍රධාන හේතුව එයාලා අනූගමනය කරන වැරදි සංවිධාන ක්‍රම සහ තෝරන වැරදි දේශපාලන උපක්රමයි.ඉතිහාසයේ වගේම වැරදි ක්‍රමවේදවල සහ වැරදි උපක්රමවල ගොඳුරක් බවට අදත් ජවිපෙ පත්වෙලා.මේවා වෙන්නේ එයාලා දැනට අවුරුද්දකට විතර උඩදී ඉඳන් දිනනවා,දිනනවා කියලා කෑගහපු ජනාධිපතිවරණය කට උඩට ඇවිත් තියන වෙලාවක.මේකෙන් වෙන්නේ එයාලගේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙන එකයි.

දැනටත් ඒක වෙලා.ඔයාලත් පේනවා ඇති ආයෙත් ඉස්සර වගේ ජෙප්පෝ දෙන්නා තුන්දෙනා ගෙවල්වලට කැන්වසිං එනවා.රැල්ල හැදුනා නම් එහෙම වෙන්නේ කොහොමද?මාලිමාව ආයෙත් වේගයෙන් 3% කරා ළඟා වෙමින් තියන බව නම් පැහැදිලියි.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

[MEDIA=facebook]477920604841088[/MEDIA]

[QUOTE="monson, post: 29952859, member: 30005"] :lol: [SIZE=5]Colombo, July 14 (Daily Mirror)-The latest round of the Gallup style ‘Mood of the Nation’ poll of Verité Research revealed that over three times as many people approve of the government and feel better about the economy and the country’s economic trajectory compared to four months ago, the Verité Research said. The survey revealed that the approval rating of the government more than tripled to 24% in July, up from 7% in February 2024, Verité Research said. "The current economic conditions were rated as either “good” or “excellent” by 28% of respondents, marking a threefold increase from 9% in February 2024. The share of people who believe that the country’s economic conditions are “getting better” has also tripled, with 30% of respondents holding this view, up from 9% in February 2024," the research revealed. Verite Research said the positivity in July 2024 is around the same level or a little higher than it was in June 2023, which was the highest level recorded since January 2022. "Government Approval Rating | 24% | To the question, “Do you approve or disapprove of the way the current government is working?” 24% of the respondents said that they approve (with an error margin of ± 2.73%). The approval rating was higher than in June 2023, when it was 21%. Economic Conditions Rating | “Good” or “Excellent”: 28% | When asked to “Rate the economic conditions in the country today as either excellent, good, or poor, 28% said it was “good” or “excellent” (with an error margin of ± 2.87%). This was around the same as June 2023, when it was 27%. Economic Outlook | “Getting Better”: 30% |To the question, “Do you think that the economic conditions in the country as a whole are getting better or getting worse?”, 30% of respondents believed that the economy was “getting better” (with an error margin of ± 2.91%). This is around the same as June 2023, when it was 29%," the research said. - [URL='https://www.dailymirror.lk/breaking-news/Government-approval-rating-tripled-in-July-compared-to-four-months-ago-Verit%C3%A9-Research/108-287185']https://www.dailymirror.lk/breaking-news/Government-approval-rating-tripled-in-July-compared-to-four-months-ago-Verité-Research/108-287185[/URL] [B]මාලිමාව වේගයෙන් 3% කරා...[/B] ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත දැන් වැඩවර්ජන විරෝධියෙක් වෙලා.ලාල් කියන්නේ පැවතුණ වැඩවර්ජනවලට එයාලගේ කිසිම සම්බන්ධයක් නෑ කියලා.මේ වෙලාවේ වැඩවර්ජන කරන එක ද්‍රෝහී පාලකයන් වෙතට ජනතාව තල්ලු කිරීමක් කියලා ලාල් ලෙනින් පන්නයේ විග්‍රහයකුත් කරනවා.එතකොට මේ ළඟදී තිබුණ ගුරු - විදුහල්පති උද්ඝෝෂණ, ගුරුවරු ලෙඩ නිවාඩු දැමීම් පිටි පස්සේ හිටිය මහින්ද ජයසිංහලා ඔටුවොද? රාජ්‍ය සේවය අකර්මණ්‍ය කරපු ජූලි 08 සහ 09 දවස් දෙකේ ඒක පිටිපස්සේ හිටියේ චන්දන සූරිආරච්චිලා ජෙප්පෝ නෙවෙයිද?ජවිපෙ නායකයෝ කියන්නේ මේ දැන් කියපු එක අනිත් පැත්ත හැරිලා නෑ කියන ජාතියක්.හොඳ වෙලාවට ඒ දවස්වල අර හොර ඔප්පු කේස් හින්දා වසන්ත සමරසිංහ එළියට ආවේ නෑ.වසන්ත දැන් එළියට ඇවිත් කියනවා අනුර ජනාධිපති වෙනකං වැඩවර්ජනවලට සහය දෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ පහුගිය දවස්වල කරපු කඩාකප්පල්කාරී වැඩ ආයෙත් කරන්නේ නෑ කියන එකයි.ඒ වැඩවර්ජන සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මෙහෙයවපු ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවට ජවිපෙ මහින්ද ජයසිංහයි,CTB ජවිපෙ වෘත්තීය සමිතියේ නායක සේපාලයි යෝජනා කරලා තිබුණේ අඛණ්ඩ වැඩවර්ජනයකට යමු කියලයි. එහෙම යෝජනා කරපු මාලිමාවට රටෙන් විරෝධය එනකොට ලාල් 360° ක් අනිත් පැත්ත හැරිලා දැන් කියනවා වැඩවර්ජනවලට එයාලා විරුද්ධයි කියලා.ලාල් මීට ඉස්සෙල්ලා කිව්වේ ජනතාව අපහසුතාවයට පත් කරන වැඩවර්ජන කරන්නේ නෑ කියලා.එහෙම කියලා තමයි පාසැල් පද්ධතිය වැහුවේ,දවස් දෙකක් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය කළේ.එහෙම කරද්දී එපා කිව්වේ නැති ලාල් දැන් උපාසක මහත්තයා වෙලා. හැබැයි මතක තියාගන්න ඔය ලාල්ම තමයි කිව්වේ ජනතාව අපට බලය දෙන්නේ මර්ධනයටත් එක්ක කියලා.වැඩේ දෙන්න ඕනි අය දැනටමත් අපි මාක් කරගෙන ඉන්නේ කියලා.ඔය ලාල්ම තමයි කිව්වේ ගමේ ඉන්න ජවිපෙ සාමාජිකයාට යුක්තිය පහිඳලන්න බලය දෙනවා කියලා.ඔය ලාල්ම තමයි කිව්වේ මේ පාර්ලිමේන්තුව ඉවරයක් කරලා මේ වැඩේ ඉවර කරමු කියලා.එහෙම කියපු ලාල් ඔහොම කියනකොට මොකද්ද ලාල්ට වෙලා තියන්නේ කියලා හොයලා බලන්න අපටත් හිතෙනවා. ඇත්තටම මේ වැඩවර්ජන රැල්ලත් එක්ක මාලිමාවට දැවැන්ත ජනතා විරෝධයක් ආවා. උදාහරණයක් ගත්තොත් ගිය 09 වෙනිදා තංගල්ල ටවුන් එකේ උද්ඝෝෂණයකට රාජ්‍ය සේවකයෝ ගෙනාවා.එයාලා කිව්වේ හම්බන්තොට දිස්ත්‍රික්කයේම රාජ්‍ය සේවකයා ගේනවා කියලා. හම්බන්තොට දිස්ත්‍රික්කේ නෙවෙයි තංගල්ල ආසනේ රාජ්‍ය සේවකයා ටික ගෙනාවත් එතන දෙතුන්දාහක් ඉන්න ඕනි.හැබැයි ඒ පිකට් එකට හිටියේ හරියටම 238 යි. එතනදී කතා කරපු කථිකයෝ එයාලගේ ඉල්ලීම් ගැන කියනවට වැඩිය කතා කළේ ආණ්ඩුව වෙනස් කිරීම ගැනයි.එතන හිටපු සාමාන්‍ය ජනතාව,ත්‍රිවීල් කට්ටිය,කඩවල හිටපු මිනිස්සු උද්ඝෝෂණකයන්ට පැහැදිලි විරෝධයක් පෙන්නුවා.රටේ රාළ දිගටම කිව්වේ ජවිපෙ කියන්නේ පරාජය හමුවේ වියරු වැටෙන පක්ෂයක්.පරාජය හමුවේ විනාශකාරී ක්‍රියාමාර්ගවලට යන පක්ෂයක් කියලා.දැන් මාලිමාව දන්නවා එයාලට මේ ජනාධිපතිවරණය දිනන්න බැරි බව. දිනන්න බෑ කියන සාකච්ඡාව ජවිපෙ වගේම මාලිමාවේ විවිධ කව අතර වේගයෙන් පැතිරෙනවා.ඒකනේ දැන් මුලදී තිබුණ රැලි ගැලවිලා ගොඩක් අය පරල වෙලා ඉන්නේ.මේ කඩා වැටීම ලාල්ට දැනෙනවා.ඒ සෙන්ස් එක ලාල්ට තියනවා.අනුර,ටිල්වින්,හඳුන්,විජිත, වසන්ත,බිමල්ට ඔය නාඩිය අහුවෙන්නේ නෑ. හැබැයි ඒක ලාල්ට අහුවෙනවා.ඒක දැනුන හින්දා තමයි ලාල් අර වගේ විග්රහයට ගියේ.ලාල්ගේ ඒ කතාවෙන් එකක් පැහැදිලියි.මුලදී මාලිමාවට තිබුණ වාසිදායක තත්වය දැන් එයාලට පොලොවේ නැති බව. දැන් ඒ හානිකර සිග්නල් එක මාලිමාව පුරා දුවලා ඉවරයි.අනුරට දිනන්න බෑ කියන එක මාලිමාව ඇතුලෙන්ම එන්නේ පාලනය මාලිමාවෙන් ගිලිහීමත් එක්ක.ඒක නිසා දැන් එක එක්කෙනා තමන්ට තේරෙන විදිහට මේක විග්රහ කරනවා. ඔය ලාල්ගේ විග්‍රහය.මහින්ද ජයසිංහගේ විග්‍රහය ඔයිට වැඩිය වෙනස්.ලාල් වැඩවර්ජන එපා කියනකොට මහින්ද ජයසිංහ කියන්නේ අඛණ්ඩ වැඩ වර්ජනයක් ඕනි කියලා. ඒ ගැටුම තමයි දැන් ඔය මාලිමාවෙන් විවිධ විදිහට එලියට පනින්නේ.රටේ රාළ මුලදීම කිව්වා මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉස්සරහා මාලිමාව කොටස් කීපයකට බෙදිලා කියලා.මේ සම්බන්ධව මාලිමාවට නිශ්චිත පොදු මතයක් නෑ.ජවිපෙ වෘත්තීය සමිති නායකයන් වන මහින්ද ජයසිංහ සහ CTB සේපාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවට අඛණ්ඩ වැඩවර්ජනයක් යෝජනා කරන්නේ නිකං නෙවෙයි.ඇත්තටම ඒක තමයි ජවිපෙ මුල ඉදන් තිබුන ප්ලෑන් එක. ජනාධිපතිවරණ අන්තිම මාස තුනේ රට අස්ථාවර කරන්න.කරලා සියල්ල අතට ගන්න. ඒ සැලැස්ම ඇප්ලයි කළාට පස්සේ ආව මහජන විරෝධයට මාලිමාව බයවුනා.ඒක නිසා දැන් මාලිමාවට පසුබහින්න වෙලා.තාවකාලිකව හරි පසුබහින්න වෙලා.ඒ පසුබැසීමේ මූලික සිග්නල් එකක් තමයි ලාල් කාන්තගෙන් එන්නේ. පක්ෂයක් හැටියට සමස්ථය මෙහෙයවගෙන යෑමේ බරපතල දුර්වල කමක මාලිමාව දිගටම හිටියා. මහජන බලවේග මෙහෙයවීම නෙවෙයි මාලිමාවේ ඇතුලේවත් මුලික එකඟතා හදාගෙන මෙහෙයව ගන්න ජවිපෙට බැරි වෙලා තියනවා. මේකට ප්‍රධාන හේතුව එයාලා අනූගමනය කරන වැරදි සංවිධාන ක්‍රම සහ තෝරන වැරදි දේශපාලන උපක්රමයි.ඉතිහාසයේ වගේම වැරදි ක්‍රමවේදවල සහ වැරදි උපක්රමවල ගොඳුරක් බවට අදත් ජවිපෙ පත්වෙලා.මේවා වෙන්නේ එයාලා දැනට අවුරුද්දකට විතර උඩදී ඉඳන් දිනනවා,දිනනවා කියලා කෑගහපු ජනාධිපතිවරණය කට උඩට ඇවිත් තියන වෙලාවක.මේකෙන් වෙන්නේ එයාලගේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙන එකයි. දැනටත් ඒක වෙලා.ඔයාලත් පේනවා ඇති ආයෙත් ඉස්සර වගේ ජෙප්පෝ දෙන්නා තුන්දෙනා ගෙවල්වලට කැන්වසිං එනවා.රැල්ල හැදුනා නම් එහෙම වෙන්නේ කොහොමද?මාලිමාව ආයෙත් වේගයෙන් 3% කරා ළඟා වෙමින් තියන බව නම් පැහැදිලියි. හරි එහෙනම් ගිහින් එන්නම්. ජයවේවා. මීට රටේ රාළ.[/SIZE] [MEDIA=facebook]477920604841088[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom