Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranil Wickramasinghe fly USA to attend Bypass Surgery
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්ට ඇමරිකාවේදී බයිපාස් සැත්කමක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 27 වනදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පුද්ගලික සංචාරයක් ආරම්භ කරමින් සති දෙකක් සඳහා දිවයිනින් පිටව ගියේය. රටේ ගංවතුර ආපදා තත්ත්වයක් තිබියදී හදිසියේ අගමැතිතුමා ඇමෙරිකාවේ පුද්ගලික සංචාරයක් කිරීම පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් විය. අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අප කල විමසීමකදී දැනගන්නට ලැබුනේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නිල රාජකාරි කටයුත්තක් හෝ ව්‍යාපාරිකමය වශයෙන් කිසිඳු ආකාරයක වැඩසටහනක් ඇමරිකානු රජයේ හෝ ඇමරිකානු සමාගම් අතර නොමැති බවයි. කෙසේ වෙතත් අපට දැනගන්නට ලැබුනේ 28 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටි New York-Presbyterian University Hospital of Columbia and Cornell (www.nyp.org) රෝහලට ඇතුලත් වී ඇති බවයි. හදවත් සැත්කම් පිළිබඳව ඇමරිකාවේ තිබෙන රෝහල් අතරින් අංක 3 ස්ථානය හිමිව ඇත්තෙත් මෙම රෝහලටයි. අදාළ රෝහලින් අප කල විමසුමකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම රෝහලට ඇතුල්වී ඇති බවත් හදවත් සැත්කමක් හෙට දිනයේදී සිදු කිරීමට ඇති බව දැනගන්නට ලැබුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ කාලීනව දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකු වන නිසා පාලනය කල නොහැකි අධික දියවැඩියා රෝගී තත්වය නිසා එය වකුගඩු සඳහාද බලපෑමක් ඇති කර ඇති බව වෛද්‍යවරු සඳහන් කර ඇත. එමෙන්ම 69 වියේ පසුවන අග්‍රාමාත්‍යවරයාගේ සමස්ත සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගැනීමේදී ලංකාවේ සිටින විශේෂඥ වෛද්‍යවරු සඳහන් කර සිටියේ අධික දියවැඩියාව සහ වම් වකුගඩුවේ තිබෙන දුර්වලතාවය නිසා හෘද ස්පන්දන වේගය අඩු ගණනක පවතින නිසා (Low Heart Rate Level) සිහි නැතිකොට සැත්කමකට භාජනය කිරීම අවධානම් තත්වයක් බවයි. මෙම කරුණු සැලකිල්ලට ගත් අගමැතිවරයා ලොව වඩාත් ප්‍රමිතියෙන් උසස් රෝහල් අතරින් ඔහු විසින් තෝරාගෙන ඇත්තේ New York-Presbyterian University Hospital of Columbia and Cornell රෝහලයි. සිංගප්පුරුවේ තිබෙන Mount Elizabeth රෝහල ලංකාවේ බොහෝ මැති ඇමතිවරු ප්‍රතිකාර ගන්නා රෝහලක් වුවත් එම රෝහල අගමැතිවරයා තෝරා නොගැනීමට ප්‍රධාන හේතුව බවටද පත්වී ඇත්තේ ලංකාවේ බොහෝ පිරිසක් හට එම රෝහල සමග ඍජු සමබන්ධතා ඇති බැවින් පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඇමරිකාවේ New York-Presbyterian University Hospital of Columbia and Cornell රෝහල තෝරාගත් බවයි. එමෙන්ම ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමි රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යන් වූ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් අදාළ රෝහලේ සේවය කරති. එමෙන්ම ඔවුන් අග්‍රාමාත්‍ය වරයාගේ සමීපතයන්ද වන බව අපට දැනගන්නට ලැබුණි.

කෙසේ වෙතත් අප අග්රාමාත්යතුමන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු!

Koo dain Buru Baiyo tika.. Henama wadiyan thopilata

[QUOTE="IXXX, post: 21728572, member: 555464"] [SIZE="4"]රනිල්ට ඇමරිකාවේදී බයිපාස් සැත්කමක්[/SIZE] [IMG]http://colombonow.com/wp-content/uploads/2017/05/ranil-surgery-696x363.png[/IMG] [SIZE="3"] අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 27 වනදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පුද්ගලික සංචාරයක් ආරම්භ කරමින් සති දෙකක් සඳහා දිවයිනින් පිටව ගියේය. රටේ ගංවතුර ආපදා තත්ත්වයක් තිබියදී හදිසියේ අගමැතිතුමා ඇමෙරිකාවේ පුද්ගලික සංචාරයක් කිරීම පිළිබඳව බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් විය. අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අප කල විමසීමකදී දැනගන්නට ලැබුනේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නිල රාජකාරි කටයුත්තක් හෝ ව්‍යාපාරිකමය වශයෙන් කිසිඳු ආකාරයක වැඩසටහනක් ඇමරිකානු රජයේ හෝ ඇමරිකානු සමාගම් අතර නොමැති බවයි. කෙසේ වෙතත් අපට දැනගන්නට ලැබුනේ 28 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටි New York-Presbyterian University Hospital of Columbia and Cornell ([url]www.nyp.org[/url]) රෝහලට ඇතුලත් වී ඇති බවයි. හදවත් සැත්කම් පිළිබඳව ඇමරිකාවේ තිබෙන රෝහල් අතරින් අංක 3 ස්ථානය හිමිව ඇත්තෙත් මෙම රෝහලටයි. අදාළ රෝහලින් අප කල විමසුමකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම රෝහලට ඇතුල්වී ඇති බවත් හදවත් සැත්කමක් හෙට දිනයේදී සිදු කිරීමට ඇති බව දැනගන්නට ලැබුණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ කාලීනව දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකු වන නිසා පාලනය කල නොහැකි අධික දියවැඩියා රෝගී තත්වය නිසා එය වකුගඩු සඳහාද බලපෑමක් ඇති කර ඇති බව වෛද්‍යවරු සඳහන් කර ඇත. එමෙන්ම 69 වියේ පසුවන අග්‍රාමාත්‍යවරයාගේ සමස්ත සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගැනීමේදී ලංකාවේ සිටින විශේෂඥ වෛද්‍යවරු සඳහන් කර සිටියේ අධික දියවැඩියාව සහ වම් වකුගඩුවේ තිබෙන දුර්වලතාවය නිසා හෘද ස්පන්දන වේගය අඩු ගණනක පවතින නිසා (Low Heart Rate Level) සිහි නැතිකොට සැත්කමකට භාජනය කිරීම අවධානම් තත්වයක් බවයි. මෙම කරුණු සැලකිල්ලට ගත් අගමැතිවරයා ලොව වඩාත් ප්‍රමිතියෙන් උසස් රෝහල් අතරින් ඔහු විසින් තෝරාගෙන ඇත්තේ New York-Presbyterian University Hospital of Columbia and Cornell රෝහලයි. සිංගප්පුරුවේ තිබෙන Mount Elizabeth රෝහල ලංකාවේ බොහෝ මැති ඇමතිවරු ප්‍රතිකාර ගන්නා රෝහලක් වුවත් එම රෝහල අගමැතිවරයා තෝරා නොගැනීමට ප්‍රධාන හේතුව බවටද පත්වී ඇත්තේ ලංකාවේ බොහෝ පිරිසක් හට එම රෝහල සමග ඍජු සමබන්ධතා ඇති බැවින් පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඇමරිකාවේ New York-Presbyterian University Hospital of Columbia and Cornell රෝහල තෝරාගත් බවයි. එමෙන්ම ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමි රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යන් වූ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් අදාළ රෝහලේ සේවය කරති. එමෙන්ම ඔවුන් අග්‍රාමාත්‍ය වරයාගේ සමීපතයන්ද වන බව අපට දැනගන්නට ලැබුණි. කෙසේ වෙතත් අප අග්රාමාත්යතුමන්ට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු![/SIZE] [SIZE="4"]Koo dain Buru Baiyo tika.. Henama wadiyan thopilata [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom