Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Today at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranil Wickremesinghe | Full Address and
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූ ඇමති කමක් කරගෙන හිටපු කාලේ පට්ට වැඩ කොටසක් කරපු එකෙක්.

චන්ද්‍රික හිටපු කාලේ මූ ඉඳල ඊට පස්සේ මහින්ද අවනම් රට මිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා දැන්

80 ගණන් වල මූ ගෙනාපු ධවල පත්‍රිකාවට මාර විරෝධයක් ආව.පනත පරාජය උනා

එත් අද වෙනකොට එකේ තිබ්බ හරි කියල ගෝටගේ වියත් මගේ එවුන්ම ආපහු ඒවා ගේනවා

අවුරුදු 40කට කලින් ඒවා කරානම් අද රැකියා ප්‍රශ්නයක් නැහැ භාෂා ප්‍රශ්න නැහැ

නොමිලේ පෙළපොත් නිල ඇඳුම් දෙන්න ගත්තේ මු.

විද්‍යා පීඨ 9ක් හැදුව, කාර්මික විද්‍යාල පටන් ගත්ත NAITA, කටුනායක TTI , වුර්තිය පුහුණු අධිකාරිය

රාජ්‍ය ආයතන වලට විභාග තියල රැකියා දෙන ඒවා එහෙම මූ පටන් ගත්තේ.

වෙන රටවල් වල කැම්පස් යන්න පුළුවන් වෙන්න GCE A/L O/L කියල පටන් අරන් තියෙනේ මු

අදටත් ලංකාවේ වැඩිම අපනයන ආදායම නිදහස් වෙළඳ කලාප වලින් එන්නේ. බියගම නිදහස් වෙළඳ කලාපේ පටන් අරන් කර්මාන්ත ප්‍රතිපත්ති හදල තියෙනව.

කරපු දේවල් පට්ට ලොට් එකක් තියෙනවා.

[QUOTE="aravinda28, post: 25217207, member: 514090"] [SIZE="4"]මූ ඇමති කමක් කරගෙන හිටපු කාලේ පට්ට වැඩ කොටසක් කරපු එකෙක්. චන්ද්‍රික හිටපු කාලේ මූ ඉඳල ඊට පස්සේ මහින්ද අවනම් රට මිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා දැන් 80 ගණන් වල මූ ගෙනාපු ධවල පත්‍රිකාවට මාර විරෝධයක් ආව.පනත පරාජය උනා එත් අද වෙනකොට එකේ තිබ්බ හරි කියල ගෝටගේ වියත් මගේ එවුන්ම ආපහු ඒවා ගේනවා අවුරුදු 40කට කලින් ඒවා කරානම් අද රැකියා ප්‍රශ්නයක් නැහැ භාෂා ප්‍රශ්න නැහැ නොමිලේ පෙළපොත් නිල ඇඳුම් දෙන්න ගත්තේ මු. විද්‍යා පීඨ 9ක් හැදුව, කාර්මික විද්‍යාල පටන් ගත්ත NAITA, කටුනායක TTI , වුර්තිය පුහුණු අධිකාරිය රාජ්‍ය ආයතන වලට විභාග තියල රැකියා දෙන ඒවා එහෙම මූ පටන් ගත්තේ. වෙන රටවල් වල කැම්පස් යන්න පුළුවන් වෙන්න GCE A/L O/L කියල පටන් අරන් තියෙනේ මු අදටත් ලංකාවේ වැඩිම අපනයන ආදායම නිදහස් වෙළඳ කලාප වලින් එන්නේ. බියගම නිදහස් වෙළඳ කලාපේ පටන් අරන් කර්මාන්ත ප්‍රතිපත්ති හදල තියෙනව. කරපු දේවල් පට්ට ලොට් එකක් තියෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom