Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranil Wickremesinghe | Full Address and
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධවල පත්‍රිකාව

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්රමයේ විශාල වෙනසක් ඇතිකිරීම අරමුණු කොටගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා හෙවත් අධ්‍යාපන ධවල පත්‍රිකාව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ යෞවන කටයුතු, රැකීරක්ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 1982 ජනවාරි මස 21 දාය.

එහෙත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා මුලින්ම ප්‍රකාශයට පත්කරන ලද්දේ 1981 අගෝස්තු මාසයේ දීය. පවතින අධ්‍යාපන ක්‍රමය උඩුයටිකුරු කිරීමට හේතුවන මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවට රටපුරා සිව්දෙසින් දැඩි විරෝධයක් එල්ල විය.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා වල අඩංගු වී තිබූ ප්‍රධාන යෝජනා කිහිපයක් මෙසේය.

පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.

බාලාංශ පංතිය අහෝසි කෙරේ.

පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.

ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක් පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.

එසේම අ.පො.ස. උසස් පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.

පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමටද අවසර දෙනු ඇත.

රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.

ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.

පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයට පෙනී සිටිය හැක්කේ දෙවතාවක් පමණි.

තාමත් බුද්දිමත් යෝජනාවලියක් ... මේවා ඒ කාලේ ක්‍රියාත්මක කලානම් අද තියන ගොඩක් ප්‍රශ්න විසදෙනවා..... කොහෙද අපේ පිනට කන්න හදන ලොන්ත හැත්ත ඉන්නකම් මේ රටවල් ධියුනු කරන්න බෑ.

[QUOTE="Starry Night, post: 25220447, member: 561858"] [SIZE=2] [/SIZE] [B][COLOR=DarkGreen]ධවල පත්‍රිකාව[/COLOR][/B] [COLOR=DarkGreen]ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්රමයේ විශාල වෙනසක් ඇතිකිරීම අරමුණු කොටගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා හෙවත් අධ්‍යාපන ධවල පත්‍රිකාව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ යෞවන කටයුතු, රැකීරක්ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 1982 ජනවාරි මස 21 දාය. [/COLOR] [COLOR=DarkGreen]එහෙත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා මුලින්ම ප්‍රකාශයට පත්කරන ලද්දේ 1981 අගෝස්තු මාසයේ දීය. පවතින අධ්‍යාපන ක්‍රමය උඩුයටිකුරු කිරීමට හේතුවන මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවට රටපුරා සිව්දෙසින් දැඩි විරෝධයක් එල්ල විය. [/COLOR] [COLOR=DarkGreen]මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා වල අඩංගු වී තිබූ ප්‍රධාන යෝජනා කිහිපයක් මෙසේය. [/COLOR] [LIST] [*][SIZE=4][COLOR=DarkGreen]පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][COLOR=DarkGreen]බාලාංශ පංතිය අහෝසි කෙරේ.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][COLOR=DarkGreen]පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][COLOR=DarkGreen]ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක් පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][COLOR=DarkGreen]අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][COLOR=DarkGreen]එසේම අ.පො.ස. උසස් පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][COLOR=DarkGreen]පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][COLOR=DarkGreen]පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවීමටද අවසර දෙනු ඇත.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][COLOR=DarkGreen]රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][COLOR=DarkGreen]ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][COLOR=DarkGreen]පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.[/COLOR][/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4][COLOR=DarkGreen]විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්ෂණයට පෙනී සිටිය හැක්කේ දෙවතාවක් පමණි.[/COLOR][/SIZE] [/LIST] [COLOR=DarkGreen][SIZE=4]--------------------------------------[/SIZE][/COLOR] [SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue] තාමත් බුද්දිමත් යෝජනාවලියක් ... මේවා ඒ කාලේ ක්‍රියාත්මක කලානම් අද තියන ගොඩක් ප්‍රශ්න විසදෙනවා..... කොහෙද අපේ පිනට කන්න හදන ලොන්ත හැත්ත ඉන්නකම් මේ රටවල් ධියුනු කරන්න බෑ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom