Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranil Wikramasingha at MIT Lecture Vedio
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැසචුසෙට්ස් සරසවියේ රනිල්ගේ දෙසුම අහන්න ආවේ 5යි

ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ උගන්වනු ලබන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දේශනයක් සංවිධානය කරනු ලැබීමට විශ්වවිද්‍යාල සංවිධායකවරුන් විසින් පසුගියදා කටයුතු කර තිබුණද එම දේශනය සඳහා පස්දෙනකු පමණක් සහභාගි වී සිටීම හේතුවෙන් අවසාන මොහොතේදී එය අතහැර දැමීමට සංවිධායකවරුනට සිදුව ඇත.

ඒ අනුව මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ බලධාරීන් එහි ශිෂ්‍යයන් හට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් විපක්ෂ නායක මෙන්ම, දෙවතාවක්ම අගමැතිවරයා වශයෙන්ද කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ දේශනයක් මැයි පළමුවැනි දින පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා කැමැති සිසුන්ට ඊට සහභාගි විය හැකි බවත්ය.

විශ්වවිද්‍යාල බලධාරීන්ගේ දැනුම් දීමට අනුව එම සිසුන් රනිල් වික්‍රමසිංහ මහතා කවුරුන්ද යන්නත්, ඔහුගේ විශේෂ හැකියාවන් මොනවාද යන්නත් සොයා බැලීම සඳහා අන්තර්ජාලය හරහා වික්‍රමසිංහ මහතාගේ වගතුග සෙවීමට කටයුතු කොට තිබේ. එහිදී ඔවුනට අනාවරණය වී ඇත්තේ වික්‍රමසිංහ මහතා යනු දේශපාලන පරාජිතයකු බවත් ලංකාවේ පවත්වනු ලැබූ මැතිවරණ 29කින්ම ඒ මහතා පරාජයට පත්ව ඇති බවත්ය. මේ මැතිවරණ 29ට ජනාධිපතිවරණ දෙකක් සහ මහ මැතිවරණ තුනක්ද ඇතුළත් බව ඔවුනට සොයාගැනීමට හැකිව තිබේ.

ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ දේශනයට සහභාගි වීම එම සිසුන් ප්‍රතික්ෂේප කිරීම නිසා අවසානයේදී එම දේශනයට සහභාගිව සිට ඇත්තේ හතරදෙනකු පමණි. ඒ හතර දෙනාට අමතරව එහි සිට ඇත්තේ වික්‍රමසිංහ මහතාත්, දේශනය මෙහෙයවීමට පැමිණි පුද්ගලයාත් පමණි.

කෙසේ වෙතත් දේශනය ඇසීම සඳහා හතර දෙනකු පමණක් සහභාගිව සිටින බව දැකීමෙන් ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති සංවිධායකවරුන් පසුව වික්‍රමසිංහ මහතාගේ දේශනය අවලංගු කොට එය සංවාදාත්මක හමුවක් ලෙස පැවැත්වීමට කටයුතු කොට ඇත.

මේ ආකාරයට වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකන් සංචාරය අතරතුර ඒ මහතා දැඩි අපහසුතාවට පත්වන සිදුවීම් සිදුවුවද ලංකාවෙන් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේම සඳහන් කර සිටියේ තමන් මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ ආරාධනයෙන් එහි ඉගැන්වීම් සඳහා යන බවත්, ආණ්ඩුව පෙරැළීම සඳහා එහිදී 'ටියුෂන්' ලබාගන්නා බවත්ය. කෙසේ වෙතත් ඊට සති කිහිපයකට පසු 'මව්බිම' ඉරිදා පුවත්පත විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ වික්‍රමසිංහ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගියේ මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ ආරාධනයකින් නොවන බවත් එම විශ්වවිද්‍යාල භූමියෙහි ස්ථාපිත කොට ඇති Center for International Studies නම් පෞද්ගලික ආයතනයේ ආරාධනයකින් බවත්ය. එම සංචාරය රොබට් ඊ. විල්හෙල්ම් ආයතනයේ ශිෂ්‍යත්වයක් අනුව සිදුවූවක් බවද 'මව්බිම' ඉරිදා පුවත්පත එහිදී අනාවරණය කර තිබිණි.

[QUOTE="BINGU_PUTHA, post: 16631043, member: 469273"] [SIZE="6"]මැසචුසෙට්ස් සරසවියේ රනිල්ගේ දෙසුම අහන්න ආවේ 5යි[/SIZE] [SIZE="4"]ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ උගන්වනු ලබන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දේශනයක් සංවිධානය කරනු ලැබීමට විශ්වවිද්‍යාල සංවිධායකවරුන් විසින් පසුගියදා කටයුතු කර තිබුණද එම දේශනය සඳහා පස්දෙනකු පමණක් සහභාගි වී සිටීම හේතුවෙන් අවසාන මොහොතේදී එය අතහැර දැමීමට සංවිධායකවරුනට සිදුව ඇත. ඒ අනුව මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ බලධාරීන් එහි ශිෂ්‍යයන් හට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් විපක්ෂ නායක මෙන්ම, දෙවතාවක්ම අගමැතිවරයා වශයෙන්ද කටයුතු කළ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ දේශනයක් මැයි පළමුවැනි දින පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා කැමැති සිසුන්ට ඊට සහභාගි විය හැකි බවත්ය. විශ්වවිද්‍යාල බලධාරීන්ගේ දැනුම් දීමට අනුව එම සිසුන් රනිල් වික්‍රමසිංහ මහතා කවුරුන්ද යන්නත්, ඔහුගේ විශේෂ හැකියාවන් මොනවාද යන්නත් සොයා බැලීම සඳහා අන්තර්ජාලය හරහා වික්‍රමසිංහ මහතාගේ වගතුග සෙවීමට කටයුතු කොට තිබේ. එහිදී ඔවුනට අනාවරණය වී ඇත්තේ වික්‍රමසිංහ මහතා යනු දේශපාලන පරාජිතයකු බවත් ලංකාවේ පවත්වනු ලැබූ මැතිවරණ 29කින්ම ඒ මහතා පරාජයට පත්ව ඇති බවත්ය. මේ මැතිවරණ 29ට ජනාධිපතිවරණ දෙකක් සහ මහ මැතිවරණ තුනක්ද ඇතුළත් බව ඔවුනට සොයාගැනීමට හැකිව තිබේ. ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ දේශනයට සහභාගි වීම එම සිසුන් ප්‍රතික්ෂේප කිරීම නිසා අවසානයේදී එම දේශනයට සහභාගිව සිට ඇත්තේ හතරදෙනකු පමණි. ඒ හතර දෙනාට අමතරව එහි සිට ඇත්තේ වික්‍රමසිංහ මහතාත්, දේශනය මෙහෙයවීමට පැමිණි පුද්ගලයාත් පමණි. කෙසේ වෙතත් දේශනය ඇසීම සඳහා හතර දෙනකු පමණක් සහභාගිව සිටින බව දැකීමෙන් ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති සංවිධායකවරුන් පසුව වික්‍රමසිංහ මහතාගේ දේශනය අවලංගු කොට එය සංවාදාත්මක හමුවක් ලෙස පැවැත්වීමට කටයුතු කොට ඇත. මේ ආකාරයට වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකන් සංචාරය අතරතුර ඒ මහතා දැඩි අපහසුතාවට පත්වන සිදුවීම් සිදුවුවද ලංකාවෙන් ඇමෙරිකාව බලා පිටත්ව යෑමට ප්‍රථම වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේම සඳහන් කර සිටියේ තමන් මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ ආරාධනයෙන් එහි ඉගැන්වීම් සඳහා යන බවත්, ආණ්ඩුව පෙරැළීම සඳහා එහිදී 'ටියුෂන්' ලබාගන්නා බවත්ය. කෙසේ වෙතත් ඊට සති කිහිපයකට පසු 'මව්බිම' ඉරිදා පුවත්පත විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ වික්‍රමසිංහ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගියේ මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ ආරාධනයකින් නොවන බවත් එම විශ්වවිද්‍යාල භූමියෙහි ස්ථාපිත කොට ඇති Center for International Studies නම් පෞද්ගලික ආයතනයේ ආරාධනයකින් බවත්ය. එම සංචාරය රොබට් ඊ. විල්හෙල්ම් ආයතනයේ ශිෂ්‍යත්වයක් අනුව සිදුවූවක් බවද 'මව්බිම' ඉරිදා පුවත්පත එහිදී අනාවරණය කර තිබිණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom