Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranil.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

yanakan hitapu kastiyata winadi 62ka nishshabadatawak..

[YOUTUBE]0mM8X0QiCEs[/YOUTUBE]

අද(16) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී මාධ්‍යවේදීන් හමුවී ප්‍රශ්න පිළිතුරු සංවාදයකට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන අදහස් දැක්වූයේය. පවතින එජාප-ශ්‍රීලනිප රජය දිගටම එලෙස පවත්වා යාමටත් ඇමති මණ්ඩල සංශෝධන කිහිපයක් පමණක් ඉදිරියේදී සිදුකිරීමටත් අදහස් කර තිබෙන බව කී අගමැතිවරයා පළාත් පාලන මැතිවරණයේ පරාජිත ප්‍රතිඵලය තමන්ගේ රජයේ පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනතාව ලබාදුන් පිළිතුරක් ලෙස පිළිගත්තේය.

එම සංවාදය පහතින්

පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල ගැන අදහස මොකක්ද?

එම ප්‍රතිඵල මා පිළිගන්නවා.. එය ආණ්ඩුවේ

ඉන්න පක්ෂ වල පසුබෑමක් බවත් පිළිගන්නවා. රටේ ආර්ථිකය, ස්වභාවික

හේතුමත කඩා වැටීම මෙම ප්‍රතිඵලයන්ට මුලික හේතුවක් විය හැකියි. 2015 ජනවාරි මාසයේ ලබා දුන් ඇතැම් පොරොන්දු අපට ඉටු කිරීමට නොහැකි වුවා. ඒ තුළින් ඡන්ද දායකයින් අනතුරු අඟවා තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයේදී එජාපය පසුබැසීම ගැන නායකයා ලෙස දකින්නේ කොහොමද?

එක්සත් ජාතික පක්ෂය සෑහෙන පසුබෑම් ඇති වුණා. පක්ෂය දැඩි ප්රතිසංවිධානයකට ලක් කරනවා.

නව වෙනස්කම් සිදු කරන්නට අදහස් කරනවා.ඉන් පසු නායකත්ව කණ්ඩායමක් යටතේ පක්ෂයේ කටයුතු පවත්වා ගෙන යනවා.එම නායකත්ව කණ්ඩායම පක්ෂය තුළ දැවැන්ත භූමිකාවක් ඉටු කරනු ඇති.

ඔබ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට කතා තිබුණා නේද?

‘කිසිවෙකු මට පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසට ප්‍රකාශ කර නැහැ‘

අගමැතිවරයාව ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් නීතිපතිගෙන් කරුණු විමසා තිබෙනවා නේද?

ජනාධිපතිවරයා මේ ආකාරයෙන් කටයුතු කරද්දීත් ඔබතුමා ආණ්ඩුව ගෙනයාමට සූදානම්ද?

“මම ව්‍යවස්ථාව අනුව වැඩකටයුතු කරනවා.පවතින නීතිරීතිවලට අනුව අග්රාමාත්යධූරයෙන් ඉවත් වීමට කිසිදු හේතුවක් ඇතැයි මා සිතන්නෙ නෑ“

වත්මන් සභාග රජය වෙනස් කර තනි ආණ්ඩුවක් හදනවාද?

පවතින රජය වෙනසකින් තොරව ඉදිරියට යනවා. ඒ අතරේ යෝජිත කැබිනට් සංශෝධනය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරෙනවා. සභාග රජයක් තුළ ගැටීම් ඇති වීම සාමාන්‍ය දෙයක් . එවැනි තත්ත්වයක් පවත්වා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

එළඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද?

“එය තීරණය කරන්නේ අපේ පක්ෂය විසින්. මීට පෙර ද එය තීරණය කළේ පක්ෂය ”

මීලඟ මැතිවරණයට රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ තරග කළහොත් පරාජයට පත්වෙතැයි පක්ෂයේ සමහරු අදහස් කරනවා නේද?

“මං 2013දි කිව්වාම ආණ්ඩුව 2014දි වැටෙනවා කියලා, සමහරු ඒකටත් එකඟ වුණේ නෑ.. මාව විවේචනය කළා. ඕවා දේශපාලන පක්ෂවල තියෙන අදහස්නේ”

මෙම සති අන්තයේ යොදාගෙන තිබූ ඉන්දීය සංචාරය අවලංගු කළා නේද?

“ඔව් එසේ කිරීමට හේතුව මෙරට පවතින වර්තමාන දේශපාලන තත්ත්වයයි. මේ දින කිහිපයේ ඒ නිසා මම මෙරට ගත කළ යුතු යැයි තීරණය කළා.මෙවැනි අවස්ථාවක මා රට හැර යාම සිදුකළ හොත් එජාපයේ මන්ත්‍රී කණ්ඩායම ඊට කැමති වන්නේ නෑ. ඒ නිසා කොළඹින් හෝ පිට වුනේ නෑ.“

වත්මන් දේශපාලන අවිනිශ්චිතතාවය හේතුවෙන් ඩොලරයත් බොහෝ සෙයින් පහළ වැටී කොටස් වෙළඳපොළටත් බලපෑම් එල්ල වී ඇති මොහොතක තවත් කොපමණ කාලයක් මෙම අවිනිශ්චිතතාව තිබේද, මෙය කවදා අවසන් වෙයිද ?

“ඉතිං ඕක නැත්තං ඔයාලා මොනාද ලියන්නෙ? සමහර අය කතා හදලත් දාලා තියෙනවා. හෙට මේක නැවැත්තුවොත් ඔයගොල්ලෝ මොනවද ලියන්නේ?”

රටක් ලෙස මෙම ප්‍රශ්ණය දිගින් දිගටම ඇදීයාම රටට හොඳ නැහැ නේද ?

“ඔයගොල්ලෝ අදින හුඟක් ප්‍රශ්ණ රටට හොඳ නෑ. මේකත් ඇද්දා කියලා රටට මොකුත් වෙන්නෙ නෑනෙ. ප්‍රශ්ණ ගණනාවක් තියෙනවා රටට හොඳ නැති ඒවා අදින්න. මං කියන්නද? මං ආරාධනා කළේ තේ බොන්න කියලා.. අපි ගිහින් තේ බොමුද?”

(තේ පැන් සංග්‍රහය සමග සංවාදය අවසන් විය)

[QUOTE="robert kolla, post: 22867823, member: 560226"] [SIZE=6]yanakan hitapu kastiyata winadi 62ka nishshabadatawak..:P:P:P:P:P[/SIZE] [YOUTUBE]0mM8X0QiCEs[/YOUTUBE] [SIZE=5]අද(16) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී මාධ්‍යවේදීන් හමුවී ප්‍රශ්න පිළිතුරු සංවාදයකට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන අදහස් දැක්වූයේය. පවතින එජාප-ශ්‍රීලනිප රජය දිගටම එලෙස පවත්වා යාමටත් ඇමති මණ්ඩල සංශෝධන කිහිපයක් පමණක් ඉදිරියේදී සිදුකිරීමටත් අදහස් කර තිබෙන බව කී අගමැතිවරයා පළාත් පාලන මැතිවරණයේ පරාජිත ප්‍රතිඵලය තමන්ගේ රජයේ පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනතාව ලබාදුන් පිළිතුරක් ලෙස පිළිගත්තේය. එම සංවාදය පහතින් පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල ගැන අදහස මොකක්ද? එම ප්‍රතිඵල මා පිළිගන්නවා.. එය ආණ්ඩුවේ ඉන්න පක්ෂ වල පසුබෑමක් බවත් පිළිගන්නවා. රටේ ආර්ථිකය, ස්වභාවික [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] හේතුමත කඩා වැටීම මෙම ප්‍රතිඵලයන්ට මුලික හේතුවක් විය හැකියි. 2015 ජනවාරි මාසයේ ලබා දුන් ඇතැම් පොරොන්දු අපට ඉටු කිරීමට නොහැකි වුවා. ඒ තුළින් ඡන්ද දායකයින් අනතුරු අඟවා තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේදී එජාපය පසුබැසීම ගැන නායකයා ලෙස දකින්නේ කොහොමද? එක්සත් ජාතික පක්ෂය සෑහෙන පසුබෑම් ඇති වුණා. පක්ෂය දැඩි ප්රතිසංවිධානයකට ලක් කරනවා. නව වෙනස්කම් සිදු කරන්නට අදහස් කරනවා.ඉන් පසු නායකත්ව කණ්ඩායමක් යටතේ පක්ෂයේ කටයුතු පවත්වා ගෙන යනවා.එම නායකත්ව කණ්ඩායම පක්ෂය තුළ දැවැන්ත භූමිකාවක් ඉටු කරනු ඇති. ඔබ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට කතා තිබුණා නේද? ‘කිසිවෙකු මට පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසට ප්‍රකාශ කර නැහැ‘ අගමැතිවරයාව ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් නීතිපතිගෙන් කරුණු විමසා තිබෙනවා නේද? ජනාධිපතිවරයා මේ ආකාරයෙන් කටයුතු කරද්දීත් ඔබතුමා ආණ්ඩුව ගෙනයාමට සූදානම්ද? “මම ව්‍යවස්ථාව අනුව වැඩකටයුතු කරනවා.පවතින නීතිරීතිවලට අනුව අග්රාමාත්යධූරයෙන් ඉවත් වීමට කිසිදු හේතුවක් ඇතැයි මා සිතන්නෙ නෑ“ වත්මන් සභාග රජය වෙනස් කර තනි ආණ්ඩුවක් හදනවාද? පවතින රජය වෙනසකින් තොරව ඉදිරියට යනවා. ඒ අතරේ යෝජිත කැබිනට් සංශෝධනය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරෙනවා. සභාග රජයක් තුළ ගැටීම් ඇති වීම සාමාන්‍ය දෙයක් . එවැනි තත්ත්වයක් පවත්වා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එළඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද? “එය තීරණය කරන්නේ අපේ පක්ෂය විසින්. මීට පෙර ද එය තීරණය කළේ පක්ෂය ” [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මීලඟ මැතිවරණයට රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ තරග කළහොත් පරාජයට පත්වෙතැයි පක්ෂයේ සමහරු අදහස් කරනවා නේද? “මං 2013දි කිව්වාම ආණ්ඩුව 2014දි වැටෙනවා කියලා, සමහරු ඒකටත් එකඟ වුණේ නෑ.. මාව විවේචනය කළා. ඕවා දේශපාලන පක්ෂවල තියෙන අදහස්නේ” මෙම සති අන්තයේ යොදාගෙන තිබූ ඉන්දීය සංචාරය අවලංගු කළා නේද? “ඔව් එසේ කිරීමට හේතුව මෙරට පවතින වර්තමාන දේශපාලන තත්ත්වයයි. මේ දින කිහිපයේ ඒ නිසා මම මෙරට ගත කළ යුතු යැයි තීරණය කළා.මෙවැනි අවස්ථාවක මා රට හැර යාම සිදුකළ හොත් එජාපයේ මන්ත්‍රී කණ්ඩායම ඊට කැමති වන්නේ නෑ. ඒ නිසා කොළඹින් හෝ පිට වුනේ නෑ.“ වත්මන් දේශපාලන අවිනිශ්චිතතාවය හේතුවෙන් ඩොලරයත් බොහෝ සෙයින් පහළ වැටී කොටස් වෙළඳපොළටත් බලපෑම් එල්ල වී ඇති මොහොතක තවත් කොපමණ කාලයක් මෙම අවිනිශ්චිතතාව තිබේද, මෙය කවදා අවසන් වෙයිද ? “ඉතිං ඕක නැත්තං ඔයාලා මොනාද ලියන්නෙ? සමහර අය කතා හදලත් දාලා තියෙනවා. හෙට මේක නැවැත්තුවොත් ඔයගොල්ලෝ මොනවද ලියන්නේ?” රටක් ලෙස මෙම ප්‍රශ්ණය දිගින් දිගටම ඇදීයාම රටට හොඳ නැහැ නේද ? “ඔයගොල්ලෝ අදින හුඟක් ප්‍රශ්ණ රටට හොඳ නෑ. මේකත් ඇද්දා කියලා රටට මොකුත් වෙන්නෙ නෑනෙ. ප්‍රශ්ණ ගණනාවක් තියෙනවා රටට හොඳ නැති ඒවා අදින්න. මං කියන්නද? මං ආරාධනා කළේ තේ බොන්න කියලා.. අපි ගිහින් තේ බොමුද?” (තේ පැන් සංග්‍රහය සමග සංවාදය අවසන් විය)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom