Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranilge Awawada Anushasana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට පුරා දාගැබ් ඉදිකළාට බුදු දහමට අනුව

රට පාලනය නොකරන පාලකයාට සැබෑ බෞද්ධයකු විය නොහැකියි

රනිල් වික්‍රමසිංහ

පියසේන දිසානායක, අනුරාධපුර, පර්සි කුරුනේරු හා කහටගස්දිගිලිය, ජී. රාජරත්න

පාලකයා බුදුදහමට අනුව රට පාලනය නොකර රටපුරා, දාගැබ් ඉදිකළාට ඔහු සැබෑ බෞද්ධයකු වන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

මෙරට ජනකොටස් එක් සේසත් කිරීමේ කාර්යභාරය තවමත් නිසිලෙස ඉටු වී නැති බව හෙතෙම කීය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 15 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් හා යහපාලනයක් උදෙසා රටට හා ජනතාවට සෙත්පතා අනුරාධපුර මිහින්තලා රජමහා විහාරස්ථානයේදී පසුගියදා පැවැති අධිෂ්ඨාන පූජාවේදීය.

අධිෂ්ඨාන පූජාවට සහභාගිවීම සඳහා පෙළොන්නරුව සහ අනුරාධපුර වැනි ප්‍රදේශවල සිට විශාල පිරිසක් පැමිණ සිටි අතර එම ජනතාව අමතා තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අපේ සාම්ප්‍රදායික ආගමික චාරිත්‍ර අනුව දේව කන්නලව්වක් හා අධිෂ්ඨාන පූජාවක් අප පැවැත්වූයේ රටට සෙත් ප්‍රාර්ථනා කරමිනුයි. මෙරටට බලපාන අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණදීමට හැකියාව ලැබේවායි අප මේ අධිෂ්ඨාන පූජාව පවත්වමින් ප්‍රාර්ථනා කළා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුළ මෙරට ජීවත් වන විවිධ ජන කොටස් එක්සේසත් කිරීමේ වගකීම අපට තිබෙනවා.

මෙරට ජීවත්වන ජන කොටස් එක්සේසත් කිරීමේ කාර්යභාරය තවමත් නිසි ලෙස ඉටුවී නැහැ. මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගියොත් නැවත රට තුළ බෙදුම්වාදී ගැටලු පැණනඟින්න ඉඩ තිබෙනවා.

ප්රජාතන්ත්රවාදය ගරු කරන, රාජ්‍ය බලය පාර්ලිමේන්තුව තුළින් පාලනය වන, මූලික අයිතිවාසිකම් රැකෙන සෑම ජන කොටසක්ම පාලනයට සම්බන්ධ වන දූෂණයෙන්, භීෂණයෙන් තොර යහ පාලනයක් මෙරටට අද අවශ්‍ය වී තිබෙනවා.

ඒ වගේම මෙරටට සීග්‍ර ආර්ථික වර්ධනයක අවශ්‍යතාවය ජනතාව බලාපොරොත්තු වෙනවා. තමන්ගේ හැකියාව, දක්ෂතාවය අනුව රැකියාවක් ලබාගෙන දුප්පත්කමෙන් තොර හොඳ ජීවිතයක් ගත කිරීමට සෑම දෙනාම අපේක්ෂා කරනවා. හොඳ ආදායම් ලැබෙන රැකියා අපේ තරුණ තරුණියන් වෙනුවෙන් බිහි කළ යුතුයි.

ගොවි ජනතාව සඳහා නවීන තාක්ෂණය අනුව යන කෘෂිකර්මාන්තයක් අවශ්‍යයි. නවීන කර්මාන්ත ශාලා ආදී සීග්‍ර දියුණුවක් මෙරටට අවශ්‍ය---යි.

රටේ ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය ක්‍රමය හා අධ්‍යාපනය ද නිසි පරිදි ආරක්ෂා විය යුතුයි. පාසලකට ළමයෙකු ඇතුළත් කිරීමේ දී දෙමාපියන් දැඩි දුෂ්කරතාවකට අද පත්වෙනවා. විභාග ප්‍රශ්න පත්‍රවල පවතින ගැටලු නිසා විභාගයට මුහුණ දෙන දරුවන් ද අසීරුතාවකට ලක්වෙනවා. නියම සුදුසුකම් ඇති ගුරුවරු හා විදුහල්පතිවරු පාසල්වලට ලබා දී නැහැ.

[QUOTE="kinkon, post: 5824866, member: 43749"] [U][SIZE="4"]රට පුරා දාගැබ් ඉදිකළාට බුදු දහමට අනුව රට පාලනය නොකරන පාලකයාට සැබෑ බෞද්ධයකු විය නොහැකියි රනිල් වික්‍රමසිංහ[/SIZE][/U][SIZE="4"] පියසේන දිසානායක, අනුරාධපුර, පර්සි කුරුනේරු හා කහටගස්දිගිලිය, ජී. රාජරත්න පාලකයා බුදුදහමට අනුව රට පාලනය නොකර රටපුරා, දාගැබ් ඉදිකළාට ඔහු සැබෑ බෞද්ධයකු වන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මෙරට ජනකොටස් එක් සේසත් කිරීමේ කාර්යභාරය තවමත් නිසිලෙස ඉටු වී නැති බව හෙතෙම කීය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ පොළොන්නරුව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 15 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් හා යහපාලනයක් උදෙසා රටට හා ජනතාවට සෙත්පතා අනුරාධපුර මිහින්තලා රජමහා විහාරස්ථානයේදී පසුගියදා පැවැති අධිෂ්ඨාන පූජාවේදීය. අධිෂ්ඨාන පූජාවට සහභාගිවීම සඳහා පෙළොන්නරුව සහ අනුරාධපුර වැනි ප්‍රදේශවල සිට විශාල පිරිසක් පැමිණ සිටි අතර එම ජනතාව අමතා තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කීය. අපේ සාම්ප්‍රදායික ආගමික චාරිත්‍ර අනුව දේව කන්නලව්වක් හා අධිෂ්ඨාන පූජාවක් අප පැවැත්වූයේ රටට සෙත් ප්‍රාර්ථනා කරමිනුයි. මෙරටට බලපාන අනාගත අභියෝගවලට සාර්ථකව මුහුණදීමට හැකියාව ලැබේවායි අප මේ අධිෂ්ඨාන පූජාව පවත්වමින් ප්‍රාර්ථනා කළා. ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුළ මෙරට ජීවත් වන විවිධ ජන කොටස් එක්සේසත් කිරීමේ වගකීම අපට තිබෙනවා. මෙරට ජීවත්වන ජන කොටස් එක්සේසත් කිරීමේ කාර්යභාරය තවමත් නිසි ලෙස ඉටුවී නැහැ. මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගියොත් නැවත රට තුළ බෙදුම්වාදී ගැටලු පැණනඟින්න ඉඩ තිබෙනවා. ප්රජාතන්ත්රවාදය ගරු කරන, රාජ්‍ය බලය පාර්ලිමේන්තුව තුළින් පාලනය වන, මූලික අයිතිවාසිකම් රැකෙන සෑම ජන කොටසක්ම පාලනයට සම්බන්ධ වන දූෂණයෙන්, භීෂණයෙන් තොර යහ පාලනයක් මෙරටට අද අවශ්‍ය වී තිබෙනවා. ඒ වගේම මෙරටට සීග්‍ර ආර්ථික වර්ධනයක අවශ්‍යතාවය ජනතාව බලාපොරොත්තු වෙනවා. තමන්ගේ හැකියාව, දක්ෂතාවය අනුව රැකියාවක් ලබාගෙන දුප්පත්කමෙන් තොර හොඳ ජීවිතයක් ගත කිරීමට සෑම දෙනාම අපේක්ෂා කරනවා. හොඳ ආදායම් ලැබෙන රැකියා අපේ තරුණ තරුණියන් වෙනුවෙන් බිහි කළ යුතුයි. ගොවි ජනතාව සඳහා නවීන තාක්ෂණය අනුව යන කෘෂිකර්මාන්තයක් අවශ්‍යයි. නවීන කර්මාන්ත ශාලා ආදී සීග්‍ර දියුණුවක් මෙරටට අවශ්‍ය---යි. රටේ ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය ක්‍රමය හා අධ්‍යාපනය ද නිසි පරිදි ආරක්ෂා විය යුතුයි. පාසලකට ළමයෙකු ඇතුළත් කිරීමේ දී දෙමාපියන් දැඩි දුෂ්කරතාවකට අද පත්වෙනවා. විභාග ප්‍රශ්න පත්‍රවල පවතින ගැටලු නිසා විභාගයට මුහුණ දෙන දරුවන් ද අසීරුතාවකට ලක්වෙනවා. නියම සුදුසුකම් ඇති ගුරුවරු හා විදුහල්පතිවරු පාසල්වලට ලබා දී නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom