Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranilge Awawada Anushasana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝහලකට ගියාම ජනතාවට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය නැහැ. සෞඛ්‍ය හා අධ්‍යාපනය යන මෙම අංශ දෙකම රට තුළ දැඩි ලෙස පිරිහිලා. මෙම අභියෝග ජයගත හැකි පාලනයක් රටේ ඇති කිරීමට අප අද මෙම අධිෂ්ඨාන පූජාවෙන් උත්සාහ කරනවා.

රටේ අභියෝග ජය ගැනීම සඳහා මිහින්තලේ රජමහා විහාරයේදී මෙම ආශිර්වාද පූජාව පැවැත්වූයේ මිහින්තලය අපට සුවිශේෂී ස්ථානයක් වන නිසයි. එනම් මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලයේ සිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙරට ජනතාවට දේශනා කළා.

පාලකයෙක් රටක් පාලනය කළ යුත්තේ කෙසේ දැයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරය මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙරට ජනතාවට පහදා දුන්නා. බුදුරජාණන් වහන්සේ සිටි කාලයේ ලිච්ඡවී රාජ්‍යයන් මෙන්ම රාජාණ්ඩුද පැවතුණා. බුදු රජාණන් වහන්සේ පැහැදීමකට ලක් කළේ ලිච්ඡවී රාජ්‍යයනුයි. එහි පාලකයන් එකට එක්වී සාකච්ඡා කොට තීන්දු තීරණ ගත්තා.

ඒ වගේම රාජාණ්ඩුවල රජතුමාට රට පාලනය කළ යුතු ආකාරය පිළිබඳව හා රජුගේ යුතුකම් පිළිබඳව මතක් කර දුන්නා. මන්ද රජෙකු පත්වන්නේ රටක් ආරක්ෂා කිරීම සඳහායි. රජතුමාට රටේ ජනතාව හොඳින් රැක බලාගැනීමේ වගකීමක් තියෙනවා. රාජාණ්ඩුවක් තිබෙන්නේ මහ රජතුමාට සියලු බලතල තමන් යටතට පවරා ගැනීම සඳහා නොවෙයි.

රාජාණ්ඩුවක් යනු රටේ සියලු ධනය රජතුමා යටතට පවරා ගැනීමක් නොවෙයි. එසේම රටේ නීතිය රජ කරවනවා මිස දූෂණය රජ කිරීමක් නොවෙයි. දූෂණය රජ වනවා නම්, රටේ දේපොළ මහ රජතුමා ලබාගන්නවා නම්, රටේ නීති මහ රජතුමා කඩකරනවා නම් එය දස රාජ ධර්මයට පටහැනි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහිදී යහ පාලනයක් රටේ ඇති වන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේගේ එම දේශනාව එදාට පමණක් සීමා වී නැහැ. දස රාජ ධර්මයට පටහැනිව පාලකයෙන් හෝ මහ රජෙකු යම් රටක් පාලනය කරන්නේ නම් ඒ පාලනය නැවැත්විය යුතුයි. ලිච්ඡවී රාජ්‍යයන්ට රාජාණ්ඩු බවට පත්වන ලෙස බුදුරජාණන් වහන්සේ කිසිවිටක දේශනා කළේ නැහැ. කිසිවිටක බලය තනිපුද්ගලයකු යටතට ගන්නා ලෙස දේශනා කළේ නැහැ.

රටක් පාලනය කළ යුත්තේ බුද්ධ ධර්මයට අනුකූලවයි. බුදු දහමට අනුව රට පාලනය නොකරන්නේ නම් පාලකයා කොතරම් ශ්‍රේෂ්ඨ බෞද්ධයකු යෑයි ප්‍රකාශ කළත්, රට පුරා කොපමණ දාගැබ් ඉදිකළත් ඔහු බෞද්ධයකු නොවෙයි. හොඳ බෞද්ධයකු වීමට නම් පාලකයා බුදු දහමට අනුව රට පාලනය කළ යුතුයි.

එවැනි උතුම් ධර්මයක් මෙරටට ලබාදුන් පූජනීය ස්ථානයක සිට රටේ යහ පාලනය ඇති වේවායි අපි අද අධිෂ්ඨාන කළා. අධිෂ්ඨාන පූජාවේ සියලු බලාපොරොත්තු ඉටුවේවායි මා ප්‍රාර්ථනා කරනවාෘ

මිහින්තලය රජ මහාවිහාරාධිකාරී වළහාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ මෙසේ පැවසූහ.

සෑම ක්ෂේත්රයකම උග්‍ර අර්බුදකාරී තත්ත්වයක් මතුවී ආර්ථිකය කඩා වැටී රට ආරාජිකත්වයට පත්ව ජනතාව දරිද්‍රතාවයෙන් පෙළෙනවා. දූෂණය, භීෂණය සහ මර්දනය රට පුරා පැතිර ගොස් තිබෙනව බව පැහැදිලිව කිව යුතුයි.

එසේ නම් රටටත්, ජනතාවටත් අහිතකර මේ පාලනය වෙනස් කොට යහ පාලනයක් රටේ ඇති කළ යුතු කාලය එළඹ තිබෙනවා. අප මේ අධිෂ්ඨාන පූජාව මිහින්තලා රජ මහා විහාරස්ථානයේ සිට සිදුකරන්නේ ඒ යහ පාලනය රටේ ඉතා ඉක්මනින් ඇති වේවා යන ප්‍රාර්ථනය ඇතිවයි. එදා ශ්‍රී ලංකාවේ යහ පාලනයක් ඇති වූයේ මිහින්තලය පූජා භූමිය මුල් කරගෙන වන හෙයින් මේ අධිෂ්ඨාන පූජාවට සුදුසුම ස්ථානය වන්නේ මේ පුද බිමයි.

පොළොන්නරු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ සභාපති අර්ල් ගුණසේකර මහතා - අප මේ අධිෂ්ඨාන පූජාව සිදුකරන්aනේ දූෂණයෙන්, භීෂණයෙන් සහ මර්දනයෙන් යුතු පාලනය අවසන් වී ප්රජාතන්ත්රවාදී පාලනයක් රටේ ඇති වේවා යන ප්‍රාර්ථනය ඇතිවයි. දූෂණයට, භීෂණයට සහ මර්දනයට මැදි වී ජනතාව අන්ත අසරණ වී සිටින අතර රටේ අනාගතය මුළුමනින්ම අඳුරු වෙලා.

ප්රජාතන්ත්රවාදය, නීතිය සහ සාමය නැවත තහවුරු කර රට සංවර්ධනය කිරීමෙන් ජනතාවට සෙතක් සලසා යහ පාලනයක් ඇති කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. මේ ගැන දන්නා බුද්ධිමත් ජනතාව එක්සත් ජාතික පක්ෂය වටා විශාල වශයෙන් ඒකරාශී වෙමින් සිටින බව කිව යුතුයි.

මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක, සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන්, මන්ත්‍රිනී චන්ද්‍රdනි බණ්ඩාර, උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක සහ අවිස්සාවේල්ල සංවිධායක සාගර සේනාරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

[QUOTE="kinkon, post: 5824869, member: 43749"] [SIZE="4"]රෝහලකට ගියාම ජනතාවට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය නැහැ. සෞඛ්‍ය හා අධ්‍යාපනය යන මෙම අංශ දෙකම රට තුළ දැඩි ලෙස පිරිහිලා. මෙම අභියෝග ජයගත හැකි පාලනයක් රටේ ඇති කිරීමට අප අද මෙම අධිෂ්ඨාන පූජාවෙන් උත්සාහ කරනවා. රටේ අභියෝග ජය ගැනීම සඳහා මිහින්තලේ රජමහා විහාරයේදී මෙම ආශිර්වාද පූජාව පැවැත්වූයේ මිහින්තලය අපට සුවිශේෂී ස්ථානයක් වන නිසයි. එනම් මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලයේ සිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙරට ජනතාවට දේශනා කළා. පාලකයෙක් රටක් පාලනය කළ යුත්තේ කෙසේ දැයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරය මිහිඳු මහ රහතන් වහන්සේ විසින් මෙරට ජනතාවට පහදා දුන්නා. බුදුරජාණන් වහන්සේ සිටි කාලයේ ලිච්ඡවී රාජ්‍යයන් මෙන්ම රාජාණ්ඩුද පැවතුණා. බුදු රජාණන් වහන්සේ පැහැදීමකට ලක් කළේ ලිච්ඡවී රාජ්‍යයනුයි. එහි පාලකයන් එකට එක්වී සාකච්ඡා කොට තීන්දු තීරණ ගත්තා. ඒ වගේම රාජාණ්ඩුවල රජතුමාට රට පාලනය කළ යුතු ආකාරය පිළිබඳව හා රජුගේ යුතුකම් පිළිබඳව මතක් කර දුන්නා. මන්ද රජෙකු පත්වන්නේ රටක් ආරක්ෂා කිරීම සඳහායි. රජතුමාට රටේ ජනතාව හොඳින් රැක බලාගැනීමේ වගකීමක් තියෙනවා. රාජාණ්ඩුවක් තිබෙන්නේ මහ රජතුමාට සියලු බලතල තමන් යටතට පවරා ගැනීම සඳහා නොවෙයි. රාජාණ්ඩුවක් යනු රටේ සියලු ධනය රජතුමා යටතට පවරා ගැනීමක් නොවෙයි. එසේම රටේ නීතිය රජ කරවනවා මිස දූෂණය රජ කිරීමක් නොවෙයි. දූෂණය රජ වනවා නම්, රටේ දේපොළ මහ රජතුමා ලබාගන්නවා නම්, රටේ නීති මහ රජතුමා කඩකරනවා නම් එය දස රාජ ධර්මයට පටහැනි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහිදී යහ පාලනයක් රටේ ඇති වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ එම දේශනාව එදාට පමණක් සීමා වී නැහැ. දස රාජ ධර්මයට පටහැනිව පාලකයෙන් හෝ මහ රජෙකු යම් රටක් පාලනය කරන්නේ නම් ඒ පාලනය නැවැත්විය යුතුයි. ලිච්ඡවී රාජ්‍යයන්ට රාජාණ්ඩු බවට පත්වන ලෙස බුදුරජාණන් වහන්සේ කිසිවිටක දේශනා කළේ නැහැ. කිසිවිටක බලය තනිපුද්ගලයකු යටතට ගන්නා ලෙස දේශනා කළේ නැහැ. රටක් පාලනය කළ යුත්තේ බුද්ධ ධර්මයට අනුකූලවයි. බුදු දහමට අනුව රට පාලනය නොකරන්නේ නම් පාලකයා කොතරම් ශ්‍රේෂ්ඨ බෞද්ධයකු යෑයි ප්‍රකාශ කළත්, රට පුරා කොපමණ දාගැබ් ඉදිකළත් ඔහු බෞද්ධයකු නොවෙයි. හොඳ බෞද්ධයකු වීමට නම් පාලකයා බුදු දහමට අනුව රට පාලනය කළ යුතුයි. එවැනි උතුම් ධර්මයක් මෙරටට ලබාදුන් පූජනීය ස්ථානයක සිට රටේ යහ පාලනය ඇති වේවායි අපි අද අධිෂ්ඨාන කළා. අධිෂ්ඨාන පූජාවේ සියලු බලාපොරොත්තු ඉටුවේවායි මා ප්‍රාර්ථනා කරනවාෘ මිහින්තලය රජ මහාවිහාරාධිකාරී වළහාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ මෙසේ පැවසූහ. සෑම ක්ෂේත්රයකම උග්‍ර අර්බුදකාරී තත්ත්වයක් මතුවී ආර්ථිකය කඩා වැටී රට ආරාජිකත්වයට පත්ව ජනතාව දරිද්‍රතාවයෙන් පෙළෙනවා. දූෂණය, භීෂණය සහ මර්දනය රට පුරා පැතිර ගොස් තිබෙනව බව පැහැදිලිව කිව යුතුයි. එසේ නම් රටටත්, ජනතාවටත් අහිතකර මේ පාලනය වෙනස් කොට යහ පාලනයක් රටේ ඇති කළ යුතු කාලය එළඹ තිබෙනවා. අප මේ අධිෂ්ඨාන පූජාව මිහින්තලා රජ මහා විහාරස්ථානයේ සිට සිදුකරන්නේ ඒ යහ පාලනය රටේ ඉතා ඉක්මනින් ඇති වේවා යන ප්‍රාර්ථනය ඇතිවයි. එදා ශ්‍රී ලංකාවේ යහ පාලනයක් ඇති වූයේ මිහින්තලය පූජා භූමිය මුල් කරගෙන වන හෙයින් මේ අධිෂ්ඨාන පූජාවට සුදුසුම ස්ථානය වන්නේ මේ පුද බිමයි. පොළොන්නරු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ සභාපති අර්ල් ගුණසේකර මහතා - අප මේ අධිෂ්ඨාන පූජාව සිදුකරන්aනේ දූෂණයෙන්, භීෂණයෙන් සහ මර්දනයෙන් යුතු පාලනය අවසන් වී ප්රජාතන්ත්රවාදී පාලනයක් රටේ ඇති වේවා යන ප්‍රාර්ථනය ඇතිවයි. දූෂණයට, භීෂණයට සහ මර්දනයට මැදි වී ජනතාව අන්ත අසරණ වී සිටින අතර රටේ අනාගතය මුළුමනින්ම අඳුරු වෙලා. ප්රජාතන්ත්රවාදය, නීතිය සහ සාමය නැවත තහවුරු කර රට සංවර්ධනය කිරීමෙන් ජනතාවට සෙතක් සලසා යහ පාලනයක් ඇති කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. මේ ගැන දන්නා බුද්ධිමත් ජනතාව එක්සත් ජාතික පක්ෂය වටා විශාල වශයෙන් ඒකරාශී වෙමින් සිටින බව කිව යුතුයි. මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක, සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන්, මන්ත්‍රිනී චන්ද්‍රdනි බණ්ඩාර, උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක සහ අවිස්සාවේල්ල සංවිධායක සාගර සේනාරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom