Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranilgen Ringing Tones Wenuwata SMS....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් පෙරමුණ බලයට ආවාම

එස්. එම්. එස් යවන්න තරුණ තරුණියන්ට මුදල් දෙනවා

දැන් තියෙන්නේ රිඟින් ටෝන් විතරයි

නිරූෂි විමලවීර

තමා බලයට පැමිණියහොත් මේ රටේ තරුණ තරුණියන්ට එස්. එම්’ එස් යැවීමට හැකි එස්. එම්. එස් යුගයක් ඇති කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

යෞවන යෞවනියන්ට දැනට ඇත්තේ එස්. එම්. එස් කළ නොහැකි රිඟින් ටෝන් (Ringin Tone) පමණක් බවත් කී වික්‍රමසිංහ මහතා, ඉදිරියේ දී ඒවා එස්. එම්. එස්. කළ හැකි පරිදි පර්ස් එකට මුදල් එන මාර්ගයක් සකසන බවද කීය.

ඊයේ (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එක්සත් ජාතික පෙරමුණ නමින් සන්ධානයක් පිහිටුවා ඊට අස්සන් තැබීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතික පෙරමුණ නමින් වූ සන්ධානයේ යෝජනා මංගල සමරවීර මහතාගේවත් , ජනතා විමුක්ති පෙරමුණේවත් යෝජනා නොවන බව හේ කීය. මෙසේ පිහිටුවා ගත් පෙරමුණට එක්සත් ජාතික පක්ෂය මගංල සමරවීර, ජාතික සංවර්ධන පෙරමුණ, නව සිංහල උරුමය, රුහුණු ජනතා පක්ෂය, ජනතා විමුක්ති සහයෝගිතා පෙරමුණ, අපේ ජාතික පෙරමුණ, එක්සත් ජාතික සන්ධානය, එක්සත් ජනතා පෙරමුණ, ජාතික විද්වත් මණ්ඩලය යනුවෙන් වූ පක්ෂ 12 ක් අස්සන් තැබූහ.

මංගල සමරවීර මහතාගේ න්‍යායාචාර්ය රුවන් ප්රදිනන්දු එක් පක්ෂයක් වෙනුවෙන්ද, ශර්මිලා පෙරේරා එක්සත් ජාතික සන්ධානය වෙනුවෙන් ද අස්සන් තැබූහ.

නව පෙරමුණේ ලකුණ අලියා වන අතර පාට කොළ පාටය.

[QUOTE="sasamantha, post: 5805079, member: 152873"] [COLOR=#008000]අලුත් පෙරමුණ බලයට ආවාම [/COLOR] [B]එස්. එම්. එස් යවන්න තරුණ තරුණියන්ට මුදල් දෙනවා[/B] [SIZE=4][COLOR=#ff0000]දැන් තියෙන්නේ රිඟින් ටෝන් විතරයි[/COLOR][/SIZE] [SIZE=4] නිරූෂි විමලවීර[/SIZE] [SIZE=4][IMG]http://dinamina.lk/2009/11/04/Ranil.jpg[/IMG]තමා බලයට පැමිණියහොත් මේ රටේ තරුණ තරුණියන්ට එස්. එම්’ එස් යැවීමට හැකි එස්. එම්. එස් යුගයක් ඇති කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.[/SIZE] [SIZE=4] යෞවන යෞවනියන්ට දැනට ඇත්තේ එස්. එම්. එස් කළ නොහැකි රිඟින් ටෝන් [/SIZE][FONT=Verdana][SIZE=4](Ringin Tone) [/SIZE][/FONT][SIZE=4]පමණක් බවත් කී වික්‍රමසිංහ මහතා, ඉදිරියේ දී ඒවා එස්. එම්. එස්. කළ හැකි පරිදි පර්ස් එකට මුදල් එන මාර්ගයක් සකසන බවද කීය.[/SIZE] [SIZE=4] ඊයේ (03) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී එක්සත් ජාතික පෙරමුණ නමින් සන්ධානයක් පිහිටුවා ඊට අස්සන් තැබීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කළේ ය. [/SIZE] [SIZE=4]එක්සත් ජාතික පෙරමුණ නමින් වූ සන්ධානයේ යෝජනා මංගල සමරවීර මහතාගේවත් , ජනතා විමුක්ති පෙරමුණේවත් යෝජනා නොවන බව හේ කීය. මෙසේ පිහිටුවා ගත් පෙරමුණට එක්සත් ජාතික පක්ෂය මගංල සමරවීර, ජාතික සංවර්ධන පෙරමුණ, නව සිංහල උරුමය, රුහුණු ජනතා පක්ෂය, ජනතා විමුක්ති සහයෝගිතා පෙරමුණ, අපේ ජාතික පෙරමුණ, එක්සත් ජාතික සන්ධානය, එක්සත් ජනතා පෙරමුණ, ජාතික විද්වත් මණ්ඩලය යනුවෙන් වූ පක්ෂ 12 ක් අස්සන් තැබූහ.[/SIZE] [SIZE=4]මංගල සමරවීර මහතාගේ න්‍යායාචාර්ය රුවන් ප්රදිනන්දු එක් පක්ෂයක් වෙනුවෙන්ද, ශර්මිලා පෙරේරා එක්සත් ජාතික සන්ධානය වෙනුවෙන් ද අස්සන් තැබූහ.[/SIZE] [SIZE=4]නව පෙරමුණේ ලකුණ අලියා වන අතර පාට කොළ පාටය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom