Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranja ganiyekta baninawa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LOL Rmv එකේ එකෙකුත් නෙමෙයි මූ කෝල් කරන්නේ ලොවෙත් නැති උගේම සල්ලි ගත්ත හෙන්චය්යෙක්ට.

මූ තනිකර කරන්නනේ රැගිල්ල. මූ දන්නවා රඟපාලා මේ රටේ ලොකු දෙයක් කරන්න පුළුවන් කියල

Film වල රඟපාන එක පාඩුයි. ප්‍රසිද්දිය ගත්තයින් පස්සේ දැන් දෙස් පාලුවෙක් වෙලා රගන එක කොච්චර වාසියි ද කියල තේරෙනවනේ

මූ රඟපානවා කියල මිනිස්සු කීයෙන් කී දෙනාද බන් දන්නේ. මූ වගේ බොරු කරන හොරුන්ට චන්දෙ දෙන උන් ඉන්න කන් කවදාවත් වෙනසක් නැහැ

මූ මහා මොළ කාරයෙකුත් නෙමෙයි, ඒත් රඟන එක යම් තාක් දුරට සැහෙන්න මිනිස්සු පිරිසක් රවට්ටනවා.

මූ වගේ එවුන්ගේ බොරුව තේරෙනවා ටික දෙනෙක්ට හරි. ඒත් බුද්දිමතුන් කියල ඉගෙනගත්ත එවුන් පාර්ලිමේන්තුවට යැව්වම වෙන්නේ ඒ ටිකදෙනාටත් හොයාගන්න බැරි විදිහට හොරකං වෙන එක. රවිය රනිල් වගේ උන් කරන ජල්තර.

මොකද මේ රටේ මිනිස්සු හිතන්නේ හොරකම හොයන්න බැහැ, ඔප්පු කරන්න සාක්ෂි නැහැ කියන එකේ තේරුම ඌ පිරිසිදු මිනිහෙක් කියන එකයි කියල.

එහෙම බැලුවොත් අර හඳේ හාවා නැහැ කියල ඔප්පු කොරගන්න බැරි උන හින්ද හඳේ හාවෙක් ඉන්නවා කියල විස්වාස කරනවා වගේ කතාව වගේ එකක්.

අවංක අයට දේශපාලනේට යන්න බැහැ. ගියත් දිනන්න බැහැ. දිනනවානම් අනිවාරෙන්ම ජල්තරේ උපරිම ගහන එකාට තමා දිනන්නේ. ඉතින් කවදත් හොරු තමා පාර්ලිමේන්තුවේ ඉතුරු වෙන්නේ. බහුතරය ගොන් හින්ද.

[QUOTE="BLACKLIST_MEMBER, post: 21184607, member: 79414"] [SIZE="3"]LOL Rmv එකේ එකෙකුත් නෙමෙයි මූ කෝල් කරන්නේ ලොවෙත් නැති උගේම සල්ලි ගත්ත හෙන්චය්යෙක්ට. මූ තනිකර කරන්නනේ රැගිල්ල. මූ දන්නවා රඟපාලා මේ රටේ ලොකු දෙයක් කරන්න පුළුවන් කියල Film වල රඟපාන එක පාඩුයි. ප්‍රසිද්දිය ගත්තයින් පස්සේ දැන් දෙස් පාලුවෙක් වෙලා රගන එක කොච්චර වාසියි ද කියල තේරෙනවනේ මූ රඟපානවා කියල මිනිස්සු කීයෙන් කී දෙනාද බන් දන්නේ. මූ වගේ බොරු කරන හොරුන්ට චන්දෙ දෙන උන් ඉන්න කන් කවදාවත් වෙනසක් නැහැ මූ මහා මොළ කාරයෙකුත් නෙමෙයි, ඒත් රඟන එක යම් තාක් දුරට සැහෙන්න මිනිස්සු පිරිසක් රවට්ටනවා. මූ වගේ එවුන්ගේ බොරුව තේරෙනවා ටික දෙනෙක්ට හරි. ඒත් බුද්දිමතුන් කියල ඉගෙනගත්ත එවුන් පාර්ලිමේන්තුවට යැව්වම වෙන්නේ ඒ ටිකදෙනාටත් හොයාගන්න බැරි විදිහට හොරකං වෙන එක. රවිය රනිල් වගේ උන් කරන ජල්තර. මොකද මේ රටේ මිනිස්සු හිතන්නේ හොරකම හොයන්න බැහැ, ඔප්පු කරන්න සාක්ෂි නැහැ කියන එකේ තේරුම ඌ පිරිසිදු මිනිහෙක් කියන එකයි කියල. එහෙම බැලුවොත් අර හඳේ හාවා නැහැ කියල ඔප්පු කොරගන්න බැරි උන හින්ද හඳේ හාවෙක් ඉන්නවා කියල විස්වාස කරනවා වගේ කතාව වගේ එකක්. අවංක අයට දේශපාලනේට යන්න බැහැ. ගියත් දිනන්න බැහැ. දිනනවානම් අනිවාරෙන්ම ජල්තරේ උපරිම ගහන එකාට තමා දිනන්නේ. ඉතින් කවදත් හොරු තමා පාර්ලිමේන්තුවේ ඉතුරු වෙන්නේ. බහුතරය ගොන් හින්ද.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom