Ranjan bassapu badu tika kohomada 😍😍

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,301
    25,774
    113
    Fantasy
    වල් කියන්නේ බන් sex drive එක වැඩිම මිනිස්සුන්ගේ.
    උබ සත්ව ලෝකේ සෑම සියුම් ක්‍රියාවක්ම නිරීක්ශනය කරලද ඔය නිගමනය ආවේ?
    බල්ලොම කොච්චර වලද? තැනක් නොතැනක් නෑ සංසර්ගයේ යෙදෙනවා. ඒකනේ "වල්" බල්ලො කියන්නෙත් නේද @Solo Rider
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,646
    1
    60,224
    113
    Mother Earth
    උබ සත්ව ලෝකේ සෑම සියුම් ක්‍රියාවක්ම නිරීක්ශනය කරලද ඔය නිගමනය ආවේ?
    බල්ලොම කොච්චර වලද? තැනක් නොතැනක් නෑ සංසර්ගයේ යෙදෙනවා. ඒකනේ "වල්" බල්ලො කියන්නෙත් නේද @Solo Rider
    නෑ ජනගහනය ඒකක බලලා කිව්වේ. හැබැයි කූඹි ඉන්නවද දන්නේ නෑ මිනිස්සුන්ට වැඩිය. ඒත් කුබී අදාල නෑ එක බිත්තර ගොඩක් දාන නිසා. 🤷‍♂️
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,301
    25,774
    113
    Fantasy
    නෑ ජනගහනය ඒකක බලලා කිව්වේ. හැබැයි කූඹි ඉන්නවද දන්නේ නෑ මිනිස්සුන්ට වැඩිය. ඒත් කුබී අදාල නෑ එක බිත්තර ගොඩක් දාන නිසා. 🤷‍♂️
    ඉතින් වරකට බැල්ලක් පැටව්ම කීයක්නම් දානවද බන්. උන්ගේ අවුරුදු 12-15 ජීව කාලයේ එහෙමන්ම් මිනිස්සුන්ගේ වගෙ ආයුකාලයජ් තිබ්බොත්තව කොහොම හිටීවිද
     
    • Love
    Reactions: Candid-B

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ධාරානිපාත සයිස් එකට රට පුරාම මුන්ගේ සේක්ෂි කටවුට් ටිකක් ගැහුවා නම් රටම ෆුල් ගැම්මක් තියෙයි හැබැයි...

    මුන්ගෙන් එකෙක්ට දෙන්න ඕනේ ෆුල් ලේටෙක්ස් ටයිට් ඇඳුමක් අන්දලා , කසෙකුත් අතට දීල . . .අයුක්තියට තිත කියල වගෙ වදනක් දාල...
    කොක් නැටුම නටන්න 🥲
    ------ Post added on Oct 27, 2024 at 4:06 PM
     
    • Haha
    Reactions: Clockwork