Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranjangen Ranilta Call Ekak jayawewa ape weerayata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]68282[/ATTACH]

:Hello! අගමැතිතුමා! මම මේ රන්ජන් රාමනායක කතාකරන්නෙ....: ආ ඔව් රන්ජන් කියන්න........:අගමැතිතුමා, ඔබ තුමා දන්නවාද අර සබීතා පෙරෙරා නෝනගෙ බිල්ඩිමක් අපේ ආන්ඩුවෙන් කුලියට අරගත්තු එක?.....ආ..ආ.. ඔව්,ඔව් ..ඒක කෘශිකර්ම අමාත්‍යාංශයටනෙ කුලියට අරන් තියෙන්නේ ඔබතුමා ඇයි ඔය ඒක මගෙන් අහන්නෙ.... ඒක අදාල දුමින්ද දිසානායක කෘෂිකාර්ම ඇමතිතුමාටනෙ.. ඒක එයාගෙන් අහගන්න..... ඔබතූමාට එහෙම කියලා ප්‍රශ්න වලින් පැනලා යන්න බෑ..... මම කෘශි කර්ම ඇමතිතුමාට කතාකරලා තමා ඔයාට ගත්තෙ.... එයා කියන්නෙ මේ බිල්ඩින් එක කුලියට ගන්න කැබිනට් පේපර් එක ගෙනාවෙ ඔබතුමා කියලානෙ....ඔව් ....ඉතින් මම තමා මොකක්ද ප්රශ්නය?....මෙතන සිට ගොන් රන්ජා වීරයෙක් සේ නොනවත්වාම කතාකරගෙන යනු පෙනෙයි)... ඔබතුමා දන්නවද ඒ බිලිඩිමට මේ රටේ ජනතා මුදලින් මාසයකට කුලිය රු.ලක්ෂ 230 ගානෙ පිනට ගෙවනවා!..... ඒ බිල්ඩිම මේ දක්වාම ආන්ඩුවේ කිසිම වැඩකට යොදාගෙන නෑ! ....දැන් මාස 9ක් තිස්සෙ මේ බිල්ඩිමට රු,ලක්ෂ 230 ගානෙ ගෙවලා තියනවා..... මා ලඟ ඒ ගෙවපු බිල්වල විස්තර ඔක්කොම තියනවා! ...ඔබ තුමාලා අපි මේ රටේ බලය ගත්තෙ පසුගිය රාජපක්ෂ ආන්ඩුවෙ නාස්තිය දූශනය ගැන මිනිස්සු ඉස්සරහා උගුරු ලේ රහ වෙනකම්ම පට්ට ගහලා නේද! ....මම අහන්නෙ ඔබතුමාට දැන් මේවා මතක නැද්ද! ....දැන් බලන්න මාසෙකට රු.ලක්ෂ 230 ගාන මාස 9ක් ගෙව්වා කියන්නේ මේ වෙනකොට ලක්ෂ 2000ත් පැනලා! ....මම අහන්නේ මේවා මේ රටේ අහිංසක ජනතාවගෙ සල්ලි නේද? ඔබතුමාට ලැජ්ජා නැද්ද?....රටේ ආර්ථිකය ණය කන්දක හිරවෙලා මිනිස්සුන්ගෙ බෙල්ල හිර වෙන්නම වැට් ගහලා ...... රටේ ජනතාව අන්තිම ආමාරුවෙන් නේද මේ වෙලාවෙ ඉන්නෙ! .....ඇයි දෙයියනේ ඔබතුමාට තේරෙන්නෙ නැද්ද ? මේ සල්ලි මේරටේ අර කුනුකන්ද කඩාවැටිලා මැරිලා අනාථ වුනු අහිංසක මිනිස්සු වෙනුවෙන් හරි නියඟයෙන් පීඩාවට පත්වෙලා දුක්විඳින ගොවියන්ට සහන දෙන්න හරි.... මේ..මේ.. රටේ අධ්‍යාපනයට, සෞකයට එහෙමත් නැත්නම අලිවැටක් නැතුව අලින්ගෙන්න් පහර කාලා මැරෙන මිනිස්සු බේරාගන්න අලිවැටවල් කීයක් නම් මේ...මේ.. සල්ලි වලින් අහිංසක මිනිස්සු වෙනුවෙන් හදලා දෙන්න තිබුණාද?.... ඔබ තුමාගෙ නලුවෙක් නොවන මොලේට ඕක තේරෙන්නෙ නැද්ද?.....උඹලට නම් හෙනගහනවා මේ කරන අපරාධ වලට!***...ඇයි උඹ ෆෝන් එක කට් කරන්නෙ? මම උඹට මේකෙන් නම් ලේසියෙන් බේරෙන්න දෙන්නෙ නෑ! ...******..ඔහොම හිටපං ****..මම එනවා උඹව හම්බ වෙන්න උඹ හොඳට මතක තියාගනින් ***** මට ඔය කව්රුත් ලොකු නෑ!.. ඩොක්ටර් පාදෙනියගෙ කැන්සල් කරපු රු 1500 බිල වගේ නෙමෙයි, උඹ මේ විනාශ කරලා තියෙන්නෙ තනිකරම මේ රටේ ජනතා මුදල් ලක්ෂ 2000 ක් කියන දේ! ****-*.....(කලබල නොවන්න.....මා මේ සටහන් කොට තැබුවේ ඊයේ රාත්‍රියේ මා දුටු සුන්දර සිහිනයකි        ) ----------Indunil Perera--------

[ATTACH]68283[/ATTACH]

[QUOTE="Rasthiyadu padanama, post: 21594642, member: 555877"] [CENTER][ATTACH]68282._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="black"]:Hello! අගමැතිතුමා! මම මේ රන්ජන් රාමනායක කතාකරන්නෙ....: ආ ඔව් රන්ජන් කියන්න........:අගමැතිතුමා, ඔබ තුමා දන්නවාද අර සබීතා පෙරෙරා නෝනගෙ බිල්ඩිමක් අපේ ආන්ඩුවෙන් කුලියට අරගත්තු එක?.....ආ..ආ.. ඔව්,ඔව් ..ඒක කෘශිකර්ම අමාත්‍යාංශයටනෙ කුලියට අරන් තියෙන්නේ ඔබතුමා ඇයි ඔය ඒක මගෙන් අහන්නෙ.... ඒක අදාල දුමින්ද දිසානායක කෘෂිකාර්ම ඇමතිතුමාටනෙ.. ඒක එයාගෙන් අහගන්න..... ඔබතූමාට එහෙම කියලා ප්‍රශ්න වලින් පැනලා යන්න බෑ..... මම කෘශි කර්ම ඇමතිතුමාට කතාකරලා තමා ඔයාට ගත්තෙ.... එයා කියන්නෙ මේ බිල්ඩින් එක කුලියට ගන්න කැබිනට් පේපර් එක ගෙනාවෙ ඔබතුමා කියලානෙ....ඔව් ....ඉතින් මම තමා මොකක්ද ප්රශ්නය?....:(මෙතන සිට ගොන් රන්ජා වීරයෙක් සේ නොනවත්වාම කතාකරගෙන යනු පෙනෙයි)... ඔබතුමා දන්නවද ඒ බිලිඩිමට මේ රටේ ජනතා මුදලින් මාසයකට කුලිය රු.ලක්ෂ 230 ගානෙ පිනට ගෙවනවා!..... ඒ බිල්ඩිම මේ දක්වාම ආන්ඩුවේ කිසිම වැඩකට යොදාගෙන නෑ! ....දැන් මාස 9ක් තිස්සෙ මේ බිල්ඩිමට රු,ලක්ෂ 230 ගානෙ ගෙවලා තියනවා..... මා ලඟ ඒ ගෙවපු බිල්වල විස්තර ඔක්කොම තියනවා! ...ඔබ තුමාලා අපි මේ රටේ බලය ගත්තෙ පසුගිය රාජපක්ෂ ආන්ඩුවෙ නාස්තිය දූශනය ගැන මිනිස්සු ඉස්සරහා උගුරු ලේ රහ වෙනකම්ම පට්ට ගහලා නේද! ....මම අහන්නෙ ඔබතුමාට දැන් මේවා මතක නැද්ද! ....දැන් බලන්න මාසෙකට රු.ලක්ෂ 230 ගාන මාස 9ක් ගෙව්වා කියන්නේ මේ වෙනකොට ලක්ෂ 2000ත් පැනලා! ....මම අහන්නේ මේවා මේ රටේ අහිංසක ජනතාවගෙ සල්ලි නේද? ඔබතුමාට ලැජ්ජා නැද්ද?....රටේ ආර්ථිකය ණය කන්දක හිරවෙලා මිනිස්සුන්ගෙ බෙල්ල හිර වෙන්නම වැට් ගහලා ...... රටේ ජනතාව අන්තිම ආමාරුවෙන් නේද මේ වෙලාවෙ ඉන්නෙ! .....ඇයි දෙයියනේ ඔබතුමාට තේරෙන්නෙ නැද්ද ? මේ සල්ලි මේරටේ අර කුනුකන්ද කඩාවැටිලා මැරිලා අනාථ වුනු අහිංසක මිනිස්සු වෙනුවෙන් හරි නියඟයෙන් පීඩාවට පත්වෙලා දුක්විඳින ගොවියන්ට සහන දෙන්න හරි.... මේ..මේ.. රටේ අධ්‍යාපනයට, සෞකයට එහෙමත් නැත්නම අලිවැටක් නැතුව අලින්ගෙන්න් පහර කාලා මැරෙන මිනිස්සු බේරාගන්න අලිවැටවල් කීයක් නම් මේ...මේ.. සල්ලි වලින් අහිංසක මිනිස්සු වෙනුවෙන් හදලා දෙන්න තිබුණාද?.... ඔබ තුමාගෙ නලුවෙක් නොවන මොලේට ඕක තේරෙන්නෙ නැද්ද?.....උඹලට නම් හෙනගහනවා මේ කරන අපරාධ වලට!***...ඇයි උඹ ෆෝන් එක කට් කරන්නෙ? මම උඹට මේකෙන් නම් ලේසියෙන් බේරෙන්න දෙන්නෙ නෑ! ...******..ඔහොම හිටපං ****..මම එනවා උඹව හම්බ වෙන්න උඹ හොඳට මතක තියාගනින් ***** මට ඔය කව්රුත් ලොකු නෑ!.. ඩොක්ටර් පාදෙනියගෙ කැන්සල් කරපු රු 1500 බිල වගේ නෙමෙයි, උඹ මේ විනාශ කරලා තියෙන්නෙ තනිකරම මේ රටේ ජනතා මුදල් ලක්ෂ 2000 ක් කියන දේ! ****-*.....(කලබල නොවන්න.....මා මේ සටහන් කොට තැබුවේ ඊයේ රාත්‍රියේ මා දුටු සුන්දර සිහිනයකි :-P :-P :-P :-P :-D :-D :-D ) ----------Indunil Perera--------[/COLOR][/SIZE] [CENTER][ATTACH]68283._xfImport[/ATTACH][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom