Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RANK STRUCTURE OF SL ARMED FORCES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිවිධ හමුදා යනු සන්නද්ධ සේවා (Armed Forces) කියන ගණයට වැටෙන විශේෂ සංවිධාන. නමුත් පොලීසිය කියන්නේ දෙපාර්තමේන්තුවක්. දෙපාර්තමේන්තුවක් සහ සන්නද්ධ සේවයක් සංසන්දනය කිරීම ඉතා අපහසු කාර්යයක්. එයින් අදහස් කරන්නේ ත්‍රිවිධ හමුදාව උසස් පොලීසිය පහත් යයි කියා වරදවා වටහාගන්නට එපා. ත්‍රිවිධ හමුදා පාලනය වන්නේ ඒ සඳහා වෙන වෙනම සම්මතවූ පාර්ලිමේන්තු පනත් වලින් වන අතර පොලීසිය පාලනය වන්නේ දෙපාර්තමේන්තුවක් පවත්වාගෙන යාමට අවශ්‍ය ආකාරයේ පනතකිනුයි. ත්‍රිවිධ හමුදා නිලධාරින් වෙත පිරිනමන්නේ අධිකාරී බලයයි. (Commission) එය පිරිනැමීමේ ව්‍යවස්ථානුකූල බලය තිබෙන්නේ සේනාධිනායකයාට පමණයි. පොලිස් නිලධාරීන් වෙත පිරිනමන්නේ අධිකාරි බලයක් නොවෙයි. එය දෙපාර්තමේන්තුවක නිළ පත්වීමක්. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සේනාධිනායකයා (Commander in Chief) වන්නේ ශ්‍රී ලංකා ජනාධිපති වරයායි. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අතරින් කනිෂ්ඨතම අධිකාරි නිලයට පත්වන නිලධාරියාගේ අධිකාරි පත්‍රයට (Credentiels) වුවත් ශ්‍රී ලංකා ජනාධිපති වරයා පෞද්ගලිකවම අත්සන් කලයුතුයි. එතැන් සිට ඒ නිලධාරියා විශ්‍රාම යනතුරු හෝ සේවයෙන් පහ කරනතුරු ඔහු පිලිබඳ සෑම පත්වීමකදීම ජනාධිපති වරයා පෞද්ගලිකවම අත්සන් කලයුතුයි. එමෙන්ම දෙවැනි ලුතිතන් ලෙස අධිකාරියට පත්වීමේ සිට ඉහත සඳහන් පරිදි මාණ්ඩලික ශ්‍රේණියේ විශේෂ පත්වීමකදීම, සියලු නිළ උසස්වීමකදීම ඒ බව ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රයේ පලවෙනවා. (සේවයෙන් පහ කිරීම වුනත්) නමුත් පොලිස් සේවයේ නිලධාරීන් අතරින් ගැසට් පත්‍රයේ නම පළකරන්නේ සහකාර පොලිස් අධිකාරි සිට ඉහලට ඇති නිලයන්ගේ පමණයි. එහෙත් පොලිස් නිලධාරීන්ගේ නිලය සම්බන්ධ වෙනත් වෙනස්වීම් එසේ ගැසට් පත්‍රයේ පලකෙරෙන්නේ නැහැ. එබැවින් නිළ සමාන කරන්නට ගියොත් යුද හමුදාවේ දෙවැනි ලුතිතන්ට සමාන වන්නේ සහකාර පොලිස් අධිකාරියි. සමහර ත්‍රිවිධ හමුදා රෙජිමේන්තුවල අදටත් කඳවුරු තුල නිලධාරි නිවස්න වෙත ඇරයුම් ලබන්නේ පොලීසියේ ස.පො.අ. (A.S.P.) සහ ඊට ඉහල නිලයන් පමණයි. ඒ නිසා ඒ කරුණු එසේ තිබෙන්නට හැර, අපි ත්‍රිවිධ හමුදාව ගැන කතා කරමු.

ලෝකයේ සෑම රටකම ත්‍රිවිධ හමුදාවට කිසියම් ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙලක් හිමිවෙනවා. අපේ රටේ එම ජ්‍යෙෂ්ඨතා අනුපිලිවෙල වන්නේ යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව යන අනුපිළිවෙළයි. සමහර රටවල නාවික හමුදාව ජ්‍යෙෂ්ටයි. මේ සඳහා පදනම වන්නේ මුලින්ම පිහිටවුයේ කුමන හමුදාවද යන්න මෙන්ම අනෙක් හමුදාවලට සාපේක්ෂව විශාලත්වය (භට පිරිස් ප්‍රමාණය) වැනි කරුණුයි. ඔබට මතකද ජනාධිපතිතුමා සහභාගිවන නිදහස් උත්සවය, රණවිරු අනුස්මරණය, වැනි විශේෂ නිළ උත්සවයකදී ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් එතුමා පසුපසින් සිටගෙන සිටින ආකාරය? මෙහිදී එතුමාට පසුපසින් එතුමාගේ දකුණු අත පැත්තේ කෙළවරම සිටගන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්රධානියායි. (Chief of Defence Staff) ඉන්පසු පිලිවෙලින් යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති සහ ඉන් අනතුරුව පොලිස්පති සිටගන්නවා. එසේ සිටගන්නේ හමුදා ජ්‍යෙෂ්ඨතා අනුපිලිවෙල අනුවයි.

අපේ රටේ සන්නද්ධ සේවා පවත්වාගෙන යන්නේ එංගලන්තයේ සන්නද්ධ සේවා ආකෘතිය අනුවයි. එයට හේතුව වන්නේ අපි බ්‍රිතාන්‍යයට යටත්ව සිටි සමයේ පිහිටවන සන්නද්ධ සේවා ඒ ආකෘතියට අනුව හැඩ ගැසීමයි. 1972 වනතුරු අපේ ත්‍රිවිධ හමුදා ඇන්දේ එංගලන්ත ත්‍රිවිධ හමුදාව අඳින නිළ ලාංඡනමයි.

1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් පසුවයි ලංකාවට අදාලවන ලෙස එම ලාංඡන වෙනස් කලේ.

මෙසේ ලාංඡන වෙනස් වුනත් හමුදා සංවිධානයේ මූලික ආකෘතීන් එංගලන්තයේ ආකෘතීන් හා සසඳන විට, වෙනස්වී තිබෙන්නේ ස්වල්ප වශයෙන්. හමුදා සංවිධාන ව්‍යුහය වෙනමම කතා කලයුතු දීර්ඝ, සංකීර්ණ, මාතෘකාවක්. එය පසුවට තබා අපි මුලින්ම ත්‍රිවිධ හමුදා නිළ පිළිබඳව සාකච්ඡා කරමු.

වර්තමානයේදී අපේ රටේ බොහෝ දෙනෙකුට හමුදා නිළ පිළිබඳව සෑහෙන තරම් සතුටුදායක අවබෝධයක් තිබෙනවා. එයින් වඩාත් හොඳ අවබෝධය තිබෙන්නේ යුද හමුදාව ගැනයි. එයට හේතුව පසුගිය සමයේ යුද ප්රවෘත්ති වල වැඩිපුරම සඳහන් වුයේ යුද හමුදාව ගැන පුවත් නිසයි. කෙසේ වෙතත් නාවික හමුදාව සහ ගුවන් හමුදාවත් ඒ සටනේදී අනබිභවනීය සේවයක් කල බව අවධාරණයෙන් කිව යුතුයි.

හොඳයි, මෙතැන්සිට මා ඔබට හඳුන්වා දෙන්නේ හමුදා නිළ පිළිබඳවයි. මුලින්ම කිවයුතුයි, සන්නද්ධ හමුදාවක සාමාජිකයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි,

1. නිලධාරීන් (Officers)

2. සෙසු නිලයන් (Other Ranks)

කෙටි යෙදුම (Offrs / ORs)

මෙයින් නිලධාරීන් ලෙස සැලකෙන්නේ 2 වැනි ලුතිතන් සිට ජෙනරල් දක්වා නිලයන්. (ශ්‍රී ලංකාවේ මෙතෙක් ලබාදී ඇති ඉහලම නිලය ජෙනරල්. වෙනත් සමහර රටවල ෆීල්ඩ් මාර්ෂල් Field Martial යනුවෙන් ඊට ඉහල නිලයක් තිබෙනවා.)

සෙසු නිලයන් ලෙස සැලකෙන්නේ සාමාන්‍ය සෙබලාගේ සිට බලලත් නිලධාරි I දක්වා නිලයන්

නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ තවත් වර්ගීකරණ තිබෙනවා. කැඩෙට් නිලධාරියකු ලෙස (Cadet Officer) හමුදාවට බැඳෙන අයකු පුහුණුව සමත් වුවොත් ඔහුට ලැබෙන්නේ ක්ෂේත්‍ර අධිකාරියයි. (Field Commission) එමෙන්ම, උපකරණ පාලක රාජකාරි වල යෙදවීම සඳහා, බොහෝවිට බලලත් නිලධාරි II පන්තියේ නිලයන්, (අවශ්‍යතාවය අනුව නිලය මීට වඩා පහල හෝ මීට ඉහළින් ඇති බලලත් නිලධාරි I නිලය වියහැකියි) සුදුසුකම් පරීක්ෂාකර, කෙටිකාලීන පුහුණුවකින් පසු, අධිකාරියට පත්කරනවා. ඒ ආකාරයට අධිකාරියට පත්කිරීම හඳුන්වන්නේ උපකරණ පාලක අධිකාරිය (Quarter Master Commission = ‘Q’ Commission)යනුවෙන්. ඔවුන් පාලන රාජකාරි වල පමණයි යොදවන්නේ. අණදීමේ රාජකාරිවල හෝ ක්‍රියාන්විත (Operation)රාජකාරිවල යොදවන්නේ නැහැ. නමුත් ඔවුන් නැතුව යුද්ධ කරන්නත් බැහැ. ඔවුන් තමයි සියලු නිලයන්ගේ කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, අවි ආයුධ, පතරොම්, ප්‍රවාහන කටයුතු, වැටුප්, ආදී විශාල පාලන කටයුතු සම්භාරයක් ඉටු කරන්නේ. ඒ බර ඔවුන්ට දී අනෙක් නිලධාරීන්ට යුද්ධය කලහැකියි. මේ ‘QM’ ලා ටත්, අනෙක් නිලධාරීන්ට මෙන්ම, ජෙනරල් නිලය දක්වා වුනත් උසස්වීම් ලබාගතහැකියි. මෙතෙක් මා දන්නා තරමින් බ්‍රිගේඩියර් නිලය දක්වා ගිය එක්කෙනෙක් හිටියා. හැබැයි, ඔවුන් නම ලියනවිට QM යන්න සඳහන් කලයුතුයි. උදාහරණය කපිතන් (උපකරණ පාලක ‘උපා’ යනුවෙන් ලියන්නේ) ඒබීසී ගුණපාල Capt (QM) ABC Gunapala. ඒ නිලධාරීන්ටත් අනෙක් නිලධාරීන්ට මෙන්ම අචාර කිරීම, ගරු කිරීම, වෙනසක් නැතුව සිදුකල යුතුයි, ඊට පහල සියලු නිලධාරීන් හා සෙසු නිලයන් විසින්. සම නිලයේ නම්, එනම්, ක්ෂේත්‍ර අධිකාරියේ ලුතිතන් කෙනෙකු අද කපිතන් නිලයට පත් වුනත්, මෙතෙක් කපිතන් (උපා) නිලයේ සිටි නිලධාරියාට වඩා ජ්‍යෙෂ්ට වෙනවා. ක්ෂේත්‍ර අධිකාරියට පත් කරන කැඩෙට් නිලධාරියකුට ලැබෙන්නේ දෙවැනි ලුතිතන් නිලය වුවත්, උපකරණ පාලක අධිකාරියට පත් කරන නිලධාරියකුට ලැබෙන්නේ දෙවැනි ලුතිතන් නිලය නොව කෙලින්ම ලුතිතන් නිලයයි. ක්ෂේත්‍ර අධිකාරි නිලධාරියකු සහ උපකරණ පාලක නිලධාරියකු අතර නිළ ඇඳුමේ කිසිදු වෙනසක් නැහැ.

(උපකරණ පාලක නිලයට පත්වන මාණ්ඩලික සැරයන් හෝ, බලලත් නිලධාරි I හෝ II එතෙක් කල් ජීවත් වුනේ, බලලත් නිලධාරීන්ගේ සහ සැරයන් වරුන්ගේ නිවස්නයේ නොවැ. ඉතින් එය අතහැර අධිකාරිලත් නිලධාරීන්ගේ නිවස්නයට එනදා විශේෂ දවසක්. සමහරවිට ඔහුට කිසිදු නිළ ඇඳුමක් හෝ සිවිල් ඇඳුමක් පවා ගෙනයන්න ඔහුගේ පරණ සගයන් වන සැරයන් වරු, මාණ්ඩලික සැරයන් වරු, බලලත් නිලධාරිවරු, ඉඩ දෙන්නේ නැහැ. එය පුංචි නවක වදයක්. ‘චී. . චී. . සර්, ඕවා ඇඳන් යන්නේ කොහොමද ඔෆිසර්ස් මෙස් එකට’ කියා ඔහු ඇඳන් ඉන්න නිළ ඇඳුම පමණක් ඉතුරුවෙන්න අනික් ඔක්කොම ගන්නවා. ටික දවසකට පස්සේ දෙන්නේ. සමහරුනම් දෙන්නෙම නැහැ. හැබැයි ගත්ත අය ඒවා අඳින්නෙත් නැහැ. බොහෝවිට උපකරණ පාලක අධිකාරියට පත්ව එන නිලධාරියාගේ දරුවන්ගේ වයසේ, 2/ලුතිතන් වරුන්, ලුතිතන් වරුන් නිලධාරී නිවස්නයේ සිටිය හැකියි, ඒත් ඉතින් පුංචි නවක වදයක් නොදෙන්නෙත් නැහැ, නිලධාරි නිවස්නයට පිළිගැනීම වෙනුවෙන්. හැබැයි වයස ගැන සලකා බලා බොහොම පරිස්සමෙන් එය කරන්නේ)

හමුදාවේ නිලධාරීන් ඔවුන්ගේ නිලය අනුව ප්‍රධාන වර්ග තුනකට බෙදනවා.

1. කනිෂ්ට නිලධාරීන්. (Subaltern Officers)

2. ක්ෂේත්‍ර නිලධාරීන් (Field Officers) සහ

3. ප්‍රධාන (මහ) නිලධාරීන් (General Officers) වශයෙන්.

කණිෂ්ට නිලධාරීන් (Subaltern Officers) ගණයට වැටෙන්නේ, 2/ලුතිතන්, ලුතිතන්, කපිතන්, කියන නිළ තුනයි. (2nd Lieutenant, Lieutenant, Captain)

ක්ෂේත්‍ර නිලධාරි (Field Officers) කියන ගණයට වැටෙන්නේ, මේජර්, ලුතිතන් කර්නල්, කර්නල්, යන නිළ තුනයි. (Major, Lieutenant Colonel, Colonel)

ප්‍රධාන (මහ) නිලධාරීන් (General Officers) වන්නේ, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරල්, ලුතිතන් ජෙනරල්, ජෙනරල්, යන නිළ හතරයි. (Brigadier, Major General, Lieutenant General, General)

ප්‍රධාන නිලධාරීන් හැඳින්වීමට ඔවුන්ගේ නිළ ඇඳුමේ අඳින නිල ලාංඡන වලට අමතරව තවත් සංකේතයක් පාවිච්චි කරනවා. ඒ මෙසේයි. බ්‍රිගේඩියර් සංකේතවත් කරන්නේ එක තරුවකින්. මේජර් ජෙනරල් තරු දෙකයි. ලුතිතන් ජෙනරල් තරු තුනයි, ජෙනරල් තරු හතරයි. මෙම නිලධාරීන් ගමන් කරන නිල වාහනයේ ඉදිරිපස සහ පසුපස බෆරයේ මේ තරු සලකුණු දකින්නට ලැබෙනවා. මෙසේ නිලධාරීන් වර්ගීකරණය කිරීම හා තරු සංකේත ලබාදීම ත්‍රිවිධ හමුදාවේම එක සමානව සිදු කෙරෙනවා. නිලධාරීන් ගැන මෙතරම් සවිස්තරව කියන්නේ ඔබට ඇතිවියහැකි ගැටළු හැකි තරම් අවම කිරීමටයි.

සෑම සන්නද්ධ සේවයකටම අලුතෙන්ම බැඳෙන ආධුනික නිලධාරීන් හඳුන්වන්නේ කැඩෙට් නිළධාරීන් (Officer Cadets) කියායි. මොවුන් අධිකාරියට පත්කරනතුරු ‘නිලධාරි’ (Officer) නමැති වර්ගීකරණයට වැටෙන්නේ නැහැ. ඒ නිසාත්, ඔබට ඔවුන් සාමාන්‍ය සමාජයේදී දකින්නට නොලැබෙන නිසාත්, ඔවුන්ගේ නිල ලාංඡන ගැන කතා නොකර මා ඔබට පෙන්වන්නේ අධිකාරි ලත් නිලධාරීන්ගේ (Commissioned Officers) ලාංඡන පමණයි. මුලින්ම බලමු යුද හමුදා නිලධාරීන්ගේ ලාංඡන. මේ ලාංඡන පිළිබඳව විශේෂ කරුණක් සඳහන් කල යුතුයි. මෙහි දැක්වෙන ත්‍රිවිධ හමුදා ලාංඡන මීට වඩා ඉතා අලංකාරයි. එහි ස්වභාවික පෙනුම සහිත මාධ්‍ය රූප සොයන්නට සෑහෙන වෙහෙසක් ගත්තත්, එය සාර්ථක වුයේ නැහැ. මෙහි දැක්වෙන ත්‍රිවිධ හමුදා ලාංඡන දක්වා තිබෙන්නේ ඒවා පළඳින නිල ඇඳුමේ උරහිසේ ඇති රෙදි පටිය ද සහිතවයි. (එය හඳුන්වන්නේ ඇපලට් Epulette යන නමින්) යුද හමුදාවේ ඇපලට් එක හමුදා නිල ඇඳුමේ තිබෙන කොළපාටින් තිබිය යුතු බවත්, එම ලාංඡන, රිදී, රත්රන්, ක්‍රෝම් හෝ කළු පැහැයෙන් තිබිය යුතු බවත්, මතක තබාගන්න. එක් එක් නිලය හඳුන්වන නම් පැහැදිලි මදිනම් ඒ රූපය මත ‘ක්ලික්’ කර රූපය විශාල කර බලන්න. පිලිවෙලින් යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව දක්වා තිබෙන්නේ හමුදා ජ්‍යෙෂ්ඨතාවය අනුවයි. එසේම ත්‍රිවිධ හමුදාවේ එක් එක් නිලයට සමාන නිලය බලාගැනීමටත් එයින් ඔබට පහසු වනවා ඇතැයි සිතනවා. සෑම විටම අංක 1 යොදා තිබෙන්නේ පහලම නිලයට බවද මතක තබාගන්න.

ඉහත දැක්වෙන රූප සටහන් තුන දෙස හොඳින් බැලුවොත්, ඔබට පෙනෙනවා ඇති, යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් නිල 10 කට අයත් වන අතර, නාවික හමුදාවේ නිලධාරීන් අයත් වන්නේ නිල 9 කට පමණක් බව. එයට හේතුව මෙයයි. යුද හමුදාවේ 2 වැනි ලුතිතන් තනතුරට හෝ ගුවන් හමුදාවේ නියමු නිලධාරි තනතුරට හෝ සමාන නිලයක් නාවික හමුදාවේ නැහැ. නාවික හමුදාවේ උප ලුතිතන් සමාන වන්නේ යුද හමුදාවේ ලුතිතන් සහ ගුවන් හමුදාවේ පියාසර නිලධාරි නිලයටයි. ඒ නිසා ඉහත රූප සටහන් බැලීමේදී, නාවික හමුදාවේ අංක 1 සමාන වන්නේ යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ අංක 2 ට බව මතක තබාගන්න.

මෙහිදී මා සිතුවා මේ සමගම පොලීසියේ නිළ පිළිබඳවත් රූප සටහනක් ඇතුලත් කරන්න. එය පහත දක්වනවා.

පොලීසිය යනු දෙපාර්තමේන්තුවක්. ඒ නිසා සන්නද්ධ සේවා සමග පොලීසිය සංසන්දනය කිරීම ඉතා අපහසු කාර්යයක්. මෙහිදී මා අදහස් කරන්නේ ඔබේ දැනුම වර්ධනය කිරීමට විනා එක් එක් ආරක්ෂක අංශයේ උසස් පහත්කම් සෙවීම නොවන බව අවධාරණය කරනවා.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ එක හා සමාන නිළ මොනවාද යන්න දැනගත් නිසා, නිලධාරීන් නොවන, සෙසු නිලයන්ගේ විස්තරත් සොයා බලමු. නිලධාරීන් නොවන අය හඳුන්වන පොදු නාමය තමයි සෙසු නිළ (Other Ranks) කියන්නේ. එයින් ලාන්ස් කෝප්රල් සිට බලලත් නිලධාරි 1 දක්වා පිරිස හඳුන්වන්නේ කොමිෂන් නොලත් නිලධාරීන් යනුවෙන්.(Non Commissioned Officers = NCO’s) මේ කොමිෂන් නොලත් නිලධාරීන් අතරින් මාණ්ඩලික සැරයන්, බලලත් නිලධාරි 2, බලලත් නිලධාරි 1 යන නිලයන් (Staff Sergeant, Worrent Officer Class II, Worrent Officer Class I) ජ්‍යෙෂ්ට කොමිෂන් නොලත් නිලධාරීන් ලෙස හඳුන්වනවා. (Senior NCO’s) ත්‍රිවිධ හමුදාවේම මේ ආකාරයට මේ වර්ග දෙක තිබෙනවා. අපි ත්‍රිවිධ හමුදාවේ නිලධාරීනේගේ ඒක සමාන නිළ මොනවාද යන්න බැලූ ආකාරයටම සෙසු නිලන්ගේ එක සමාන නිළ මොනවාද යන්න බලමු.

සාමාන්‍යයෙන් බලලත් නිලධාරියකු තම නිලයට අදාළ ලාංඡනය අඳින්නේ ඔරලෝසුවක් බඳින ආකාරයට, බකල් එකක් සහිත හම් පටියක සවිකර, සිය දකුණු අතෙයි. එහෙත් සමහර රෙජිමේන්තු වල බලලත් නිලධාරීන් තම නිළ ලාංඡනය අඳින්නේ නිළ ඇඳුමේ කමිසයේ දකුණු අතේ උඩ බාහුවෙයි. නාවික හමුදාවේත් ගුවන් හමුදාවේත් එවැනි වෙනස්කම් තිබෙනවා.

ඔබ දැක ඇති යුද හමුදාවේ නිලධාරීන් මෙන්ම සමහර සෙසු නිලයන්ද යෂ්ටියක් (Batton) පාවිච්චි කරන බව. නිලධාරීන් සියලු දෙනාම සාමාන්‍ය රාජකාරි නිළ ඇඳුමෙන් සිටිනවිට යෂ්ටිය දැරිය යුතුයි. සෙසු නිලයන් අතරින් යෂ්ටිය දරන ප්‍රධාන නිලයා වන්නේ බල ඇණියක රෙජිමේන්තු සැරයන් මේජර් වරයායි. (Regimental Sergeant Major – RSM) ත්‍රිවිධ හමුදාවේම එම නිලයට සමාන නිලයන් එසේ යෂ්ටියක් පාවිච්චි කරන අතර එය තමයි හමුදා නිලයකු විසින් පාවිච්චි කරන විශාලතම යෂ්ටිය. එය අඟල් 1 1/2 ක පමණ විෂ්කම්බයකින් යුක්ත වන අතර අඩි 3 1/2 ක් පමණ දිගයි. එය හඳුන්වන්නේ කේන් මලයා (මලයා කියන්නේ මල්ලි නෙවෙයි මලයාව කියන රට) යන නමින්.

මේ හැර හමුදා සරඹ උපදේශකයන් (drill Instructor) පමණක් පාවිච්චි කරන විශේෂ යෂ්ටියක් තිබෙනවා. එය හඳුන්වන්නේ ෆේස් ස්ටික් (Phase Stick) යනුවෙන්. මෙය හරියට විශාල කවකටුවක් වගෙයි. තමන් ගමන කරන අතරම මේ ෆේස් ස්ටික් එකේ පාද දෙක ‘ටක් ටක්’ හඬින් පොළොවේ තබමින්, සරඹ උපදේශකයකු ගමන් කරන ආකාරය බලන්න ලස්සනයි. හමුදාවක සියලු සරඹ (ගමන් කරන්නේ කොහොමද, ආචාර කරන්නේ කොහොමද, ආදිය) පිලිබඳ සම්මත නීති රීති තිබෙනවා. ඒවා ලියා තිබෙන විශේෂ පොත් වර්ගයක් තිබෙනවා සරඹ උපදෙස් පොත් හෙවත් (Drill Pamphlets) යනුවෙන් . ඒවා උගන්වන්නේද ගුරුවරුන් පාසලේදී පාඩම් සටහන් සකස් කරනවාක් මෙන් (Lesson Notes) වලට අනුවයි. (සෑම අවියකටම වුවත් එවැනි උපදෙස් පොත් සහ පාඩම් සටහන් තිබෙනවා. T 56 අවිය උගන්වන්නේ පාඩම් පහකින්) පෙළපාලියක ගමන කිරීමේදී සොල්දාදු පියවරක පරතරය මෙපමණකැයි සම්මතයක් තිබෙනවා. ඒ ප්‍රමාණය මනින්නේ ෆේස් ස්ටික් එකෙන්. සරඹ උපදේශකයන් යනු විශේෂඥ පුහුණුව ලද පිරිසක්. නිලධාරීන් වන අපිවත් ඒ අය එක්ක සරඹ පිළිබඳව වාද කරන්න යන්නේ නැහැ. ඉස්සරනම් හොඳම සරඹ උපදේශකයකුට අවස්තාව ලැබුනා එංගලන්තයට ගොස් පුහුණුවන්න.

යුද හමුදාවේ කර්නල් සහ ඊට ඉහල නිලධාරීන්ද, ගුවන් හමුදාවේ ග්රූප් කැප්ටන් සහ ඊට ඉහල නිලධාරීන්ද (නාවික හමුදාවේ නැත) තම නිළ ඇඳුමේ කොලරයේ දෙපස අඳින ලාංඡනයක් තිබෙනවා. එය හඳුන්වන්නේ ‘ජෝජට් පැච් – Gorjet Patch’ යනුවෙන්.

මේ ජෝජට් පැච් අඳින්නේ කොලරයේ දෙපැත්තේ. ඒ සමගම පෙන්වන්නම් ඒවා අන්දලා ඉන්න විට පෙනෙන්නේ කොහොමද කියලා. එපමණක් නෙවෙයි, උසස් නිලධාරියකුගේ නිළ ඇඳුමේ තියන තවත් විශේෂ ලක්ෂණ කීපයකුත් පහත දැක්වෙන රූපයෙන් බලන්න.

යුද හමුදාවේ කර්නල් නිලය හා ඊට ඉහල නිලයන්හි නිලධාරීන් ජෝජට් පැච් ඇන්දත්, නාවික හමුදා නිළ ඇඳුමේ එවැනි කොටසක් නැහැ.

ගුවන් හමුදා නිලධාරීන් යුද හමුදාව මෙන් ජෝජට් පැච් අඳිනවා.

හොන්දෛ කියලා හිතෙනවනන් රෙප් දීලා බම්ප් පාරකුත් දාලා යන්න අමතක කරන්න එපා

සිංහල ජාතියට ජය වේවා !

[QUOTE="SHEHAN_GIWANTHA, post: 17323800, member: 496236"] [SIZE="5"]ත්‍රිවිධ හමුදා යනු සන්නද්ධ සේවා (Armed Forces) කියන ගණයට වැටෙන විශේෂ සංවිධාන. නමුත් පොලීසිය කියන්නේ දෙපාර්තමේන්තුවක්. දෙපාර්තමේන්තුවක් සහ සන්නද්ධ සේවයක් සංසන්දනය කිරීම ඉතා අපහසු කාර්යයක්. එයින් අදහස් කරන්නේ ත්‍රිවිධ හමුදාව උසස් පොලීසිය පහත් යයි කියා වරදවා වටහාගන්නට එපා. ත්‍රිවිධ හමුදා පාලනය වන්නේ ඒ සඳහා වෙන වෙනම සම්මතවූ පාර්ලිමේන්තු පනත් වලින් වන අතර පොලීසිය පාලනය වන්නේ දෙපාර්තමේන්තුවක් පවත්වාගෙන යාමට අවශ්‍ය ආකාරයේ පනතකිනුයි. ත්‍රිවිධ හමුදා නිලධාරින් වෙත පිරිනමන්නේ අධිකාරී බලයයි. (Commission) එය පිරිනැමීමේ ව්‍යවස්ථානුකූල බලය තිබෙන්නේ සේනාධිනායකයාට පමණයි. පොලිස් නිලධාරීන් වෙත පිරිනමන්නේ අධිකාරි බලයක් නොවෙයි. එය දෙපාර්තමේන්තුවක නිළ පත්වීමක්. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සේනාධිනායකයා (Commander in Chief) වන්නේ ශ්‍රී ලංකා ජනාධිපති වරයායි. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අතරින් කනිෂ්ඨතම අධිකාරි නිලයට පත්වන නිලධාරියාගේ අධිකාරි පත්‍රයට (Credentiels) වුවත් ශ්‍රී ලංකා ජනාධිපති වරයා පෞද්ගලිකවම අත්සන් කලයුතුයි. එතැන් සිට ඒ නිලධාරියා විශ්‍රාම යනතුරු හෝ සේවයෙන් පහ කරනතුරු ඔහු පිලිබඳ සෑම පත්වීමකදීම ජනාධිපති වරයා පෞද්ගලිකවම අත්සන් කලයුතුයි. එමෙන්ම දෙවැනි ලුතිතන් ලෙස අධිකාරියට පත්වීමේ සිට ඉහත සඳහන් පරිදි මාණ්ඩලික ශ්‍රේණියේ විශේෂ පත්වීමකදීම, සියලු නිළ උසස්වීමකදීම ඒ බව ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රයේ පලවෙනවා. (සේවයෙන් පහ කිරීම වුනත්) නමුත් පොලිස් සේවයේ නිලධාරීන් අතරින් ගැසට් පත්‍රයේ නම පළකරන්නේ සහකාර පොලිස් අධිකාරි සිට ඉහලට ඇති නිලයන්ගේ පමණයි. එහෙත් පොලිස් නිලධාරීන්ගේ නිලය සම්බන්ධ වෙනත් වෙනස්වීම් එසේ ගැසට් පත්‍රයේ පලකෙරෙන්නේ නැහැ. එබැවින් නිළ සමාන කරන්නට ගියොත් යුද හමුදාවේ දෙවැනි ලුතිතන්ට සමාන වන්නේ සහකාර පොලිස් අධිකාරියි. සමහර ත්‍රිවිධ හමුදා රෙජිමේන්තුවල අදටත් කඳවුරු තුල නිලධාරි නිවස්න වෙත ඇරයුම් ලබන්නේ පොලීසියේ ස.පො.අ. (A.S.P.) සහ ඊට ඉහල නිලයන් පමණයි. ඒ නිසා ඒ කරුණු එසේ තිබෙන්නට හැර, අපි ත්‍රිවිධ හමුදාව ගැන කතා කරමු[/SIZE]. [IMG]http://jangun.files.wordpress.com/2012/07/1.jpg?w=572[/IMG] [SIZE="5"]ලෝකයේ සෑම රටකම ත්‍රිවිධ හමුදාවට කිසියම් ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙලක් හිමිවෙනවා. අපේ රටේ එම ජ්‍යෙෂ්ඨතා අනුපිලිවෙල වන්නේ යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව යන අනුපිළිවෙළයි. සමහර රටවල නාවික හමුදාව ජ්‍යෙෂ්ටයි. මේ සඳහා පදනම වන්නේ මුලින්ම පිහිටවුයේ කුමන හමුදාවද යන්න මෙන්ම අනෙක් හමුදාවලට සාපේක්ෂව විශාලත්වය (භට පිරිස් ප්‍රමාණය) වැනි කරුණුයි. ඔබට මතකද ජනාධිපතිතුමා සහභාගිවන නිදහස් උත්සවය, රණවිරු අනුස්මරණය, වැනි විශේෂ නිළ උත්සවයකදී ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් එතුමා පසුපසින් සිටගෙන සිටින ආකාරය? මෙහිදී එතුමාට පසුපසින් එතුමාගේ දකුණු අත පැත්තේ කෙළවරම සිටගන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්රධානියායි. (Chief of Defence Staff) ඉන්පසු පිලිවෙලින් යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති සහ ඉන් අනතුරුව පොලිස්පති සිටගන්නවා. එසේ සිටගන්නේ හමුදා ජ්‍යෙෂ්ඨතා අනුපිලිවෙල අනුවයි. අපේ රටේ සන්නද්ධ සේවා පවත්වාගෙන යන්නේ එංගලන්තයේ සන්නද්ධ සේවා ආකෘතිය අනුවයි. එයට හේතුව වන්නේ අපි බ්‍රිතාන්‍යයට යටත්ව සිටි සමයේ පිහිටවන සන්නද්ධ සේවා ඒ ආකෘතියට අනුව හැඩ ගැසීමයි. 1972 වනතුරු අපේ ත්‍රිවිධ හමුදා ඇන්දේ එංගලන්ත ත්‍රිවිධ හමුදාව අඳින නිළ ලාංඡනමයි. 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් පසුවයි ලංකාවට අදාලවන ලෙස එම ලාංඡන වෙනස් කලේ.[/SIZE] [IMG]http://jangun.files.wordpress.com/2012/07/sergeant_major.jpg?w=337[/IMG] [IMG]http://jangun.files.wordpress.com/2012/07/sl-army-of3_major.png?w=311[/IMG] [SIZE="5"]මෙසේ ලාංඡන වෙනස් වුනත් හමුදා සංවිධානයේ මූලික ආකෘතීන් එංගලන්තයේ ආකෘතීන් හා සසඳන විට, වෙනස්වී තිබෙන්නේ ස්වල්ප වශයෙන්. හමුදා සංවිධාන ව්‍යුහය වෙනමම කතා කලයුතු දීර්ඝ, සංකීර්ණ, මාතෘකාවක්. එය පසුවට තබා අපි මුලින්ම ත්‍රිවිධ හමුදා නිළ පිළිබඳව සාකච්ඡා කරමු. වර්තමානයේදී අපේ රටේ බොහෝ දෙනෙකුට හමුදා නිළ පිළිබඳව සෑහෙන තරම් සතුටුදායක අවබෝධයක් තිබෙනවා. එයින් වඩාත් හොඳ අවබෝධය තිබෙන්නේ යුද හමුදාව ගැනයි. එයට හේතුව පසුගිය සමයේ යුද ප්රවෘත්ති වල වැඩිපුරම සඳහන් වුයේ යුද හමුදාව ගැන පුවත් නිසයි. කෙසේ වෙතත් නාවික හමුදාව සහ ගුවන් හමුදාවත් ඒ සටනේදී අනබිභවනීය සේවයක් කල බව අවධාරණයෙන් කිව යුතුයි. හොඳයි, මෙතැන්සිට මා ඔබට හඳුන්වා දෙන්නේ හමුදා නිළ පිළිබඳවයි. මුලින්ම කිවයුතුයි, සන්නද්ධ හමුදාවක සාමාජිකයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි,[/SIZE] [COLOR="Red"][SIZE="5"]1. නිලධාරීන් (Officers) 2. සෙසු නිලයන් (Other Ranks)[/SIZE][/COLOR][SIZE="5"] කෙටි යෙදුම (Offrs / ORs) මෙයින් නිලධාරීන් ලෙස සැලකෙන්නේ 2 වැනි ලුතිතන් සිට ජෙනරල් දක්වා නිලයන්. (ශ්‍රී ලංකාවේ මෙතෙක් ලබාදී ඇති ඉහලම නිලය ජෙනරල්. වෙනත් සමහර රටවල ෆීල්ඩ් මාර්ෂල් Field Martial යනුවෙන් ඊට ඉහල නිලයක් තිබෙනවා.) සෙසු නිලයන් ලෙස සැලකෙන්නේ සාමාන්‍ය සෙබලාගේ සිට බලලත් නිලධාරි I දක්වා නිලයන් නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ තවත් වර්ගීකරණ තිබෙනවා. කැඩෙට් නිලධාරියකු ලෙස (Cadet Officer) හමුදාවට බැඳෙන අයකු පුහුණුව සමත් වුවොත් ඔහුට ලැබෙන්නේ ක්ෂේත්‍ර අධිකාරියයි. (Field Commission) එමෙන්ම, උපකරණ පාලක රාජකාරි වල යෙදවීම සඳහා, බොහෝවිට බලලත් නිලධාරි II පන්තියේ නිලයන්, (අවශ්‍යතාවය අනුව නිලය මීට වඩා පහල හෝ මීට ඉහළින් ඇති බලලත් නිලධාරි I නිලය වියහැකියි) සුදුසුකම් පරීක්ෂාකර, කෙටිකාලීන පුහුණුවකින් පසු, අධිකාරියට පත්කරනවා. ඒ ආකාරයට අධිකාරියට පත්කිරීම හඳුන්වන්නේ උපකරණ පාලක අධිකාරිය (Quarter Master Commission = ‘Q’ Commission)යනුවෙන්. ඔවුන් පාලන රාජකාරි වල පමණයි යොදවන්නේ. අණදීමේ රාජකාරිවල හෝ ක්‍රියාන්විත (Operation)රාජකාරිවල යොදවන්නේ නැහැ. නමුත් ඔවුන් නැතුව යුද්ධ කරන්නත් බැහැ. ඔවුන් තමයි සියලු නිලයන්ගේ කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, අවි ආයුධ, පතරොම්, ප්‍රවාහන කටයුතු, වැටුප්, ආදී විශාල පාලන කටයුතු සම්භාරයක් ඉටු කරන්නේ. ඒ බර ඔවුන්ට දී අනෙක් නිලධාරීන්ට යුද්ධය කලහැකියි. මේ ‘QM’ ලා ටත්, අනෙක් නිලධාරීන්ට මෙන්ම, ජෙනරල් නිලය දක්වා වුනත් උසස්වීම් ලබාගතහැකියි. මෙතෙක් මා දන්නා තරමින් බ්‍රිගේඩියර් නිලය දක්වා ගිය එක්කෙනෙක් හිටියා. හැබැයි, ඔවුන් නම ලියනවිට QM යන්න සඳහන් කලයුතුයි. උදාහරණය කපිතන් (උපකරණ පාලක ‘උපා’ යනුවෙන් ලියන්නේ) ඒබීසී ගුණපාල Capt (QM) ABC Gunapala. ඒ නිලධාරීන්ටත් අනෙක් නිලධාරීන්ට මෙන්ම අචාර කිරීම, ගරු කිරීම, වෙනසක් නැතුව සිදුකල යුතුයි, ඊට පහල සියලු නිලධාරීන් හා සෙසු නිලයන් විසින්. සම නිලයේ නම්, එනම්, ක්ෂේත්‍ර අධිකාරියේ ලුතිතන් කෙනෙකු අද කපිතන් නිලයට පත් වුනත්, මෙතෙක් කපිතන් (උපා) නිලයේ සිටි නිලධාරියාට වඩා ජ්‍යෙෂ්ට වෙනවා. ක්ෂේත්‍ර අධිකාරියට පත් කරන කැඩෙට් නිලධාරියකුට ලැබෙන්නේ දෙවැනි ලුතිතන් නිලය වුවත්, උපකරණ පාලක අධිකාරියට පත් කරන නිලධාරියකුට ලැබෙන්නේ දෙවැනි ලුතිතන් නිලය නොව කෙලින්ම ලුතිතන් නිලයයි. ක්ෂේත්‍ර අධිකාරි නිලධාරියකු සහ උපකරණ පාලක නිලධාරියකු අතර නිළ ඇඳුමේ කිසිදු වෙනසක් නැහැ. (උපකරණ පාලක නිලයට පත්වන මාණ්ඩලික සැරයන් හෝ, බලලත් නිලධාරි I හෝ II එතෙක් කල් ජීවත් වුනේ, බලලත් නිලධාරීන්ගේ සහ සැරයන් වරුන්ගේ නිවස්නයේ නොවැ. ඉතින් එය අතහැර අධිකාරිලත් නිලධාරීන්ගේ නිවස්නයට එනදා විශේෂ දවසක්. සමහරවිට ඔහුට කිසිදු නිළ ඇඳුමක් හෝ සිවිල් ඇඳුමක් පවා ගෙනයන්න ඔහුගේ පරණ සගයන් වන සැරයන් වරු, මාණ්ඩලික සැරයන් වරු, බලලත් නිලධාරිවරු, ඉඩ දෙන්නේ නැහැ. එය පුංචි නවක වදයක්. ‘චී. . චී. . සර්, ඕවා ඇඳන් යන්නේ කොහොමද ඔෆිසර්ස් මෙස් එකට’ කියා ඔහු ඇඳන් ඉන්න නිළ ඇඳුම පමණක් ඉතුරුවෙන්න අනික් ඔක්කොම ගන්නවා. ටික දවසකට පස්සේ දෙන්නේ. සමහරුනම් දෙන්නෙම නැහැ. හැබැයි ගත්ත අය ඒවා අඳින්නෙත් නැහැ. බොහෝවිට උපකරණ පාලක අධිකාරියට පත්ව එන නිලධාරියාගේ දරුවන්ගේ වයසේ, 2/ලුතිතන් වරුන්, ලුතිතන් වරුන් නිලධාරී නිවස්නයේ සිටිය හැකියි, ඒත් ඉතින් පුංචි නවක වදයක් නොදෙන්නෙත් නැහැ, නිලධාරි නිවස්නයට පිළිගැනීම වෙනුවෙන්. හැබැයි වයස ගැන සලකා බලා බොහොම පරිස්සමෙන් එය කරන්නේ) හමුදාවේ නිලධාරීන් ඔවුන්ගේ නිලය අනුව ප්‍රධාන වර්ග තුනකට බෙදනවා. [COLOR="red"]1. කනිෂ්ට නිලධාරීන්. (Subaltern Officers) 2. ක්ෂේත්‍ර නිලධාරීන් (Field Officers) සහ 3. ප්‍රධාන (මහ) නිලධාරීන් (General Officers) වශයෙන්.[/COLOR] කණිෂ්ට නිලධාරීන් (Subaltern Officers) ගණයට වැටෙන්නේ, 2/ලුතිතන්, ලුතිතන්, කපිතන්, කියන නිළ තුනයි. (2nd Lieutenant, Lieutenant, Captain) ක්ෂේත්‍ර නිලධාරි (Field Officers) කියන ගණයට වැටෙන්නේ, මේජර්, ලුතිතන් කර්නල්, කර්නල්, යන නිළ තුනයි. (Major, Lieutenant Colonel, Colonel) ප්‍රධාන (මහ) නිලධාරීන් (General Officers) වන්නේ, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරල්, ලුතිතන් ජෙනරල්, ජෙනරල්, යන නිළ හතරයි. (Brigadier, Major General, Lieutenant General, General) ප්‍රධාන නිලධාරීන් හැඳින්වීමට ඔවුන්ගේ නිළ ඇඳුමේ අඳින නිල ලාංඡන වලට අමතරව තවත් සංකේතයක් පාවිච්චි කරනවා. ඒ මෙසේයි. බ්‍රිගේඩියර් සංකේතවත් කරන්නේ එක තරුවකින්. මේජර් ජෙනරල් තරු දෙකයි. ලුතිතන් ජෙනරල් තරු තුනයි, ජෙනරල් තරු හතරයි. මෙම නිලධාරීන් ගමන් කරන නිල වාහනයේ ඉදිරිපස සහ පසුපස බෆරයේ මේ තරු සලකුණු දකින්නට ලැබෙනවා. මෙසේ නිලධාරීන් වර්ගීකරණය කිරීම හා තරු සංකේත ලබාදීම ත්‍රිවිධ හමුදාවේම එක සමානව සිදු කෙරෙනවා. නිලධාරීන් ගැන මෙතරම් සවිස්තරව කියන්නේ ඔබට ඇතිවියහැකි ගැටළු හැකි තරම් අවම කිරීමටයි.[/SIZE] [IMG]http://jangun.files.wordpress.com/2012/07/11.jpg?w=875[/IMG] [SIZE="5"]සෑම සන්නද්ධ සේවයකටම අලුතෙන්ම බැඳෙන ආධුනික නිලධාරීන් හඳුන්වන්නේ කැඩෙට් නිළධාරීන් (Officer Cadets) කියායි. මොවුන් අධිකාරියට පත්කරනතුරු ‘නිලධාරි’ (Officer) නමැති වර්ගීකරණයට වැටෙන්නේ නැහැ. ඒ නිසාත්, ඔබට ඔවුන් සාමාන්‍ය සමාජයේදී දකින්නට නොලැබෙන නිසාත්, ඔවුන්ගේ නිල ලාංඡන ගැන කතා නොකර මා ඔබට පෙන්වන්නේ අධිකාරි ලත් නිලධාරීන්ගේ (Commissioned Officers) ලාංඡන පමණයි. මුලින්ම බලමු යුද හමුදා නිලධාරීන්ගේ ලාංඡන. මේ ලාංඡන පිළිබඳව විශේෂ කරුණක් සඳහන් කල යුතුයි. මෙහි දැක්වෙන ත්‍රිවිධ හමුදා ලාංඡන මීට වඩා ඉතා අලංකාරයි. එහි ස්වභාවික පෙනුම සහිත මාධ්‍ය රූප සොයන්නට සෑහෙන වෙහෙසක් ගත්තත්, එය සාර්ථක වුයේ නැහැ. මෙහි දැක්වෙන ත්‍රිවිධ හමුදා ලාංඡන දක්වා තිබෙන්නේ ඒවා පළඳින නිල ඇඳුමේ උරහිසේ ඇති රෙදි පටිය ද සහිතවයි. (එය හඳුන්වන්නේ ඇපලට් Epulette යන නමින්) යුද හමුදාවේ ඇපලට් එක හමුදා නිල ඇඳුමේ තිබෙන කොළපාටින් තිබිය යුතු බවත්, එම ලාංඡන, රිදී, රත්රන්, ක්‍රෝම් හෝ කළු පැහැයෙන් තිබිය යුතු බවත්, මතක තබාගන්න. එක් එක් නිලය හඳුන්වන නම් පැහැදිලි මදිනම් ඒ රූපය මත ‘ක්ලික්’ කර රූපය විශාල කර බලන්න. පිලිවෙලින් යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව දක්වා තිබෙන්නේ හමුදා ජ්‍යෙෂ්ඨතාවය අනුවයි. එසේම ත්‍රිවිධ හමුදාවේ එක් එක් නිලයට සමාන නිලය බලාගැනීමටත් එයින් ඔබට පහසු වනවා ඇතැයි සිතනවා. සෑම විටම අංක 1 යොදා තිබෙන්නේ පහලම නිලයට බවද මතක තබාගන්න.[/SIZE] [IMG]http://jangun.files.wordpress.com/2012/07/img021.jpg?w=540[/IMG] [IMG]http://jangun.files.wordpress.com/2012/07/img031.jpg?w=540[/IMG] [IMG]http://jangun.files.wordpress.com/2012/07/img0211.jpg?w=540[/IMG] [SIZE="5"]ඉහත දැක්වෙන රූප සටහන් තුන දෙස හොඳින් බැලුවොත්, ඔබට පෙනෙනවා ඇති, යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් නිල 10 කට අයත් වන අතර, නාවික හමුදාවේ නිලධාරීන් අයත් වන්නේ නිල 9 කට පමණක් බව. එයට හේතුව මෙයයි. යුද හමුදාවේ 2 වැනි ලුතිතන් තනතුරට හෝ ගුවන් හමුදාවේ නියමු නිලධාරි තනතුරට හෝ සමාන නිලයක් නාවික හමුදාවේ නැහැ. නාවික හමුදාවේ උප ලුතිතන් සමාන වන්නේ යුද හමුදාවේ ලුතිතන් සහ ගුවන් හමුදාවේ පියාසර නිලධාරි නිලයටයි. ඒ නිසා ඉහත රූප සටහන් බැලීමේදී, නාවික හමුදාවේ අංක 1 සමාන වන්නේ යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ අංක 2 ට බව මතක තබාගන්න. මෙහිදී මා සිතුවා මේ සමගම පොලීසියේ නිළ පිළිබඳවත් රූප සටහනක් ඇතුලත් කරන්න. එය පහත දක්වනවා.[/SIZE] [IMG]http://jangun.files.wordpress.com/2012/07/ranks-1.jpg?w=540[/IMG] [SIZE="5"]පොලීසිය යනු දෙපාර්තමේන්තුවක්. ඒ නිසා සන්නද්ධ සේවා සමග පොලීසිය සංසන්දනය කිරීම ඉතා අපහසු කාර්යයක්. මෙහිදී මා අදහස් කරන්නේ ඔබේ දැනුම වර්ධනය කිරීමට විනා එක් එක් ආරක්ෂක අංශයේ උසස් පහත්කම් සෙවීම නොවන බව අවධාරණය කරනවා. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ එක හා සමාන නිළ මොනවාද යන්න දැනගත් නිසා, නිලධාරීන් නොවන, සෙසු නිලයන්ගේ විස්තරත් සොයා බලමු. නිලධාරීන් නොවන අය හඳුන්වන පොදු නාමය තමයි සෙසු නිළ (Other Ranks) කියන්නේ. එයින් ලාන්ස් කෝප්රල් සිට බලලත් නිලධාරි 1 දක්වා පිරිස හඳුන්වන්නේ කොමිෂන් නොලත් නිලධාරීන් යනුවෙන්.(Non Commissioned Officers = NCO’s) මේ කොමිෂන් නොලත් නිලධාරීන් අතරින් මාණ්ඩලික සැරයන්, බලලත් නිලධාරි 2, බලලත් නිලධාරි 1 යන නිලයන් (Staff Sergeant, Worrent Officer Class II, Worrent Officer Class I) ජ්‍යෙෂ්ට කොමිෂන් නොලත් නිලධාරීන් ලෙස හඳුන්වනවා. (Senior NCO’s) ත්‍රිවිධ හමුදාවේම මේ ආකාරයට මේ වර්ග දෙක තිබෙනවා. අපි ත්‍රිවිධ හමුදාවේ නිලධාරීනේගේ ඒක සමාන නිළ මොනවාද යන්න බැලූ ආකාරයටම සෙසු නිලන්ගේ එක සමාන නිළ මොනවාද යන්න බලමු.[/SIZE] [IMG]http://jangun.files.wordpress.com/2012/07/img022.jpg?w=540[/IMG] [IMG]http://jangun.files.wordpress.com/2012/07/navy-ors1.jpg?w=540[/IMG] [IMG]http://jangun.files.wordpress.com/2012/07/af-ors.jpg?w=540[/IMG] [SIZE="5"]සාමාන්‍යයෙන් බලලත් නිලධාරියකු තම නිලයට අදාළ ලාංඡනය අඳින්නේ ඔරලෝසුවක් බඳින ආකාරයට, බකල් එකක් සහිත හම් පටියක සවිකර, සිය දකුණු අතෙයි. එහෙත් සමහර රෙජිමේන්තු වල බලලත් නිලධාරීන් තම නිළ ලාංඡනය අඳින්නේ නිළ ඇඳුමේ කමිසයේ දකුණු අතේ උඩ බාහුවෙයි. නාවික හමුදාවේත් ගුවන් හමුදාවේත් එවැනි වෙනස්කම් තිබෙනවා. ඔබ දැක ඇති යුද හමුදාවේ නිලධාරීන් මෙන්ම සමහර සෙසු නිලයන්ද යෂ්ටියක් (Batton) පාවිච්චි කරන බව. නිලධාරීන් සියලු දෙනාම සාමාන්‍ය රාජකාරි නිළ ඇඳුමෙන් සිටිනවිට යෂ්ටිය දැරිය යුතුයි. සෙසු නිලයන් අතරින් යෂ්ටිය දරන ප්‍රධාන නිලයා වන්නේ බල ඇණියක රෙජිමේන්තු සැරයන් මේජර් වරයායි. (Regimental Sergeant Major – RSM) ත්‍රිවිධ හමුදාවේම එම නිලයට සමාන නිලයන් එසේ යෂ්ටියක් පාවිච්චි කරන අතර එය තමයි හමුදා නිලයකු විසින් පාවිච්චි කරන විශාලතම යෂ්ටිය. එය අඟල් 1 1/2 ක පමණ විෂ්කම්බයකින් යුක්ත වන අතර අඩි 3 1/2 ක් පමණ දිගයි. එය හඳුන්වන්නේ කේන් මලයා (මලයා කියන්නේ මල්ලි නෙවෙයි මලයාව කියන රට) යන නමින්.[/SIZE] [IMG]http://jangun.files.wordpress.com/2012/07/cane.jpg?w=540[/IMG] [SIZE="5"]මේ හැර හමුදා සරඹ උපදේශකයන් (drill Instructor) පමණක් පාවිච්චි කරන විශේෂ යෂ්ටියක් තිබෙනවා. එය හඳුන්වන්නේ ෆේස් ස්ටික් (Phase Stick) යනුවෙන්. මෙය හරියට විශාල කවකටුවක් වගෙයි. තමන් ගමන කරන අතරම මේ ෆේස් ස්ටික් එකේ පාද දෙක ‘ටක් ටක්’ හඬින් පොළොවේ තබමින්, සරඹ උපදේශකයකු ගමන් කරන ආකාරය බලන්න ලස්සනයි. හමුදාවක සියලු සරඹ (ගමන් කරන්නේ කොහොමද, ආචාර කරන්නේ කොහොමද, ආදිය) පිලිබඳ සම්මත නීති රීති තිබෙනවා. ඒවා ලියා තිබෙන විශේෂ පොත් වර්ගයක් තිබෙනවා සරඹ උපදෙස් පොත් හෙවත් (Drill Pamphlets) යනුවෙන් . ඒවා උගන්වන්නේද ගුරුවරුන් පාසලේදී පාඩම් සටහන් සකස් කරනවාක් මෙන් (Lesson Notes) වලට අනුවයි. (සෑම අවියකටම වුවත් එවැනි උපදෙස් පොත් සහ පාඩම් සටහන් තිබෙනවා. T 56 අවිය උගන්වන්නේ පාඩම් පහකින්) පෙළපාලියක ගමන කිරීමේදී සොල්දාදු පියවරක පරතරය මෙපමණකැයි සම්මතයක් තිබෙනවා. ඒ ප්‍රමාණය මනින්නේ ෆේස් ස්ටික් එකෙන්. සරඹ උපදේශකයන් යනු විශේෂඥ පුහුණුව ලද පිරිසක්. නිලධාරීන් වන අපිවත් ඒ අය එක්ක සරඹ පිළිබඳව වාද කරන්න යන්නේ නැහැ. ඉස්සරනම් හොඳම සරඹ උපදේශකයකුට අවස්තාව ලැබුනා එංගලන්තයට ගොස් පුහුණුවන්න.[/SIZE] [IMG]http://jangun.files.wordpress.com/2012/07/afdi.jpg?w=540[/IMG] [SIZE="5"] යුද හමුදාවේ කර්නල් සහ ඊට ඉහල නිලධාරීන්ද, ගුවන් හමුදාවේ ග්රූප් කැප්ටන් සහ ඊට ඉහල නිලධාරීන්ද (නාවික හමුදාවේ නැත) තම නිළ ඇඳුමේ කොලරයේ දෙපස අඳින ලාංඡනයක් තිබෙනවා. එය හඳුන්වන්නේ ‘ජෝජට් පැච් – Gorjet Patch’ යනුවෙන්.[/SIZE] [IMG]http://jangun.files.wordpress.com/2012/07/gorget-patch-col-brig.jpg?w=181&h=235[/IMG] [SIZE="5"]මේ ජෝජට් පැච් අඳින්නේ කොලරයේ දෙපැත්තේ. ඒ සමගම පෙන්වන්නම් ඒවා අන්දලා ඉන්න විට පෙනෙන්නේ කොහොමද කියලා. එපමණක් නෙවෙයි, උසස් නිලධාරියකුගේ නිළ ඇඳුමේ තියන තවත් විශේෂ ලක්ෂණ කීපයකුත් පහත දැක්වෙන රූපයෙන් බලන්න.[/SIZE] [IMG]http://jangun.files.wordpress.com/2012/07/dsc_00211.jpg?w=540[/IMG] [SIZE="5"]යුද හමුදාවේ කර්නල් නිලය හා ඊට ඉහල නිලයන්හි නිලධාරීන් ජෝජට් පැච් ඇන්දත්, නාවික හමුදා නිළ ඇඳුමේ එවැනි කොටසක් නැහැ.[/SIZE] [IMG]http://jangun.files.wordpress.com/2012/07/111.jpg?w=540[/IMG] [SIZE="5"]ගුවන් හමුදා නිලධාරීන් යුද හමුදාව මෙන් ජෝජට් පැච් අඳිනවා.[/SIZE] [IMG]http://jangun.files.wordpress.com/2012/07/nishantha_dharmadasa.jpg?w=540[/IMG] [SIZE="5"][COLOR="Blue"]හොන්දෛ කියලා හිතෙනවනන් රෙප් දීලා බම්ප් පාරකුත් දාලා යන්න අමතක කරන්න එපා[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="7"]සිංහල ජාතියට ජය වේවා ![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom