Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ransomware එක ගැන මෙහෙම හිතෙන්නේ මට විතරද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවා සයිබර් ලොකයේ ඔබට කිසිම පෞද්ගලිකත්වයක් නැහැ අවශ්ශ කෙනෙකුට ඔබව Spy කරන්න පුලුවන්.

ඒ වගේම ලෙඩ්ඩු වැඩි වුනාම වෛද වෘතියේ යෙදෙන අය ලාභා ලබනවා වගේම Anti Virus කාරයන් ගේ විකුනුම් වැඩි වෙනවා හොද වෛරසය්ක් නිකුත් වුනාම. අද වෛදය වෘතිය කියන්නේ මිනිස්සු මරලා හරි සල්ලි හම්බකරන පහත් වෘතියක්ම වෙලා.

කොහොම වුනත් ස්ටිව් ජොබ්ගේ iOS එක නිසා Microsoft ලාටත් සිදු වුනා තමන්ගෙම in build firewall එකක් දෙන්න එකෙන් වෛරස් බිස්නස් එක අඩපන වුනා.

Spiracy softwares එක නම් Microsoft ලාට වලක්වන්න පුලුවන් අඩුම තරමින් ඉතා අපහසු කරන්න පුලුවන් Online activation එක අනිවාර්ය කරානම් හරියට Office 360 එක වගේ

ඔබෙ දන්තනම් පුතේ අනිවා Government එකට ගන්න පුලුවන් FB,Gmail access නැතුව අපිට ආදරයෙකට ලොකු severs තියාගෙන අපේ කුණු ගොඩවල් upload කරන්න දෙන්න පිස්සුවක් ඇතැයි

FB Account එක උදව් වෙනවා ඔබේ රුචි අරුචික්ම් දැනෙගෙන එයට ආදාල advertistments මගින් ලාභ ලබන්න මෙවා ඉතින් එක අතකට හොදයි එවගේම අන්ඩු පෙරලන්නත් විප්ලව ඇතිකරන්නත් ජනමතය විකෘති කරන්නත් පුලුවන් මේ FB එකට

ඔය කිසිම දෙයක් එක විට පිලිගන්න එපා අද්හදාබලන්න යන්නත් එපා ගොඩාක් එවා බොරු තමන්ගේ Post වලට Likes දාගන්නයි Sharing වැඩිකරගන්නයි එවාවල අරමුන. පුදුමයි කියන්නේ ඉතින් හොද දෙයක් 00 වෙන්නේ බොහොම ටිකයි කුණුකොඩවල් තමයි මිනිස්සුන්ටත් ඔනැ අනේ මන්දා

ඔබේ web based emails පවා ඇමරිකාවට කියවන්න පුලුවන් දරුනු කෙස් එකක් නම් ඔබේ Apple iCloud වලට වපා උසාවි නියොගයකින් Access වෙන්න පුලුවන් එහෙම කෙස් ගොඩාක් තියෙනවා ඉතින් මෙවා දැනගෙන පාවිච්චි කරන්න

[QUOTE="Mayaratne, post: 21638382, member: 518275"] [SIZE="4"]අනිවා සයිබර් ලොකයේ ඔබට කිසිම පෞද්ගලිකත්වයක් නැහැ අවශ්ශ කෙනෙකුට ඔබව Spy කරන්න පුලුවන්. ඒ වගේම ලෙඩ්ඩු වැඩි වුනාම වෛද වෘතියේ යෙදෙන අය ලාභා ලබනවා වගේම Anti Virus කාරයන් ගේ විකුනුම් වැඩි වෙනවා හොද වෛරසය්ක් නිකුත් වුනාම. අද වෛදය වෘතිය කියන්නේ මිනිස්සු මරලා හරි සල්ලි හම්බකරන පහත් වෘතියක්ම වෙලා. කොහොම වුනත් ස්ටිව් ජොබ්ගේ iOS එක නිසා Microsoft ලාටත් සිදු වුනා තමන්ගෙම in build firewall එකක් දෙන්න එකෙන් වෛරස් බිස්නස් එක අඩපන වුනා. Spiracy softwares එක නම් Microsoft ලාට වලක්වන්න පුලුවන් අඩුම තරමින් ඉතා අපහසු කරන්න පුලුවන් Online activation එක අනිවාර්ය කරානම් හරියට Office 360 එක වගේ ඔබෙ දන්තනම් පුතේ අනිවා Government එකට ගන්න පුලුවන් FB,Gmail access නැතුව අපිට ආදරයෙකට ලොකු severs තියාගෙන අපේ කුණු ගොඩවල් upload කරන්න දෙන්න පිස්සුවක් ඇතැයි FB Account එක උදව් වෙනවා ඔබේ රුචි අරුචික්ම් දැනෙගෙන එයට ආදාල advertistments මගින් ලාභ ලබන්න මෙවා ඉතින් එක අතකට හොදයි එවගේම අන්ඩු පෙරලන්නත් විප්ලව ඇතිකරන්නත් ජනමතය විකෘති කරන්නත් පුලුවන් මේ FB එකට :no: ඔය කිසිම දෙයක් එක විට පිලිගන්න එපා අද්හදාබලන්න යන්නත් එපා ගොඩාක් එවා බොරු තමන්ගේ Post වලට Likes දාගන්නයි Sharing වැඩිකරගන්නයි එවාවල අරමුන. පුදුමයි කියන්නේ ඉතින් හොද දෙයක් 00 වෙන්නේ බොහොම ටිකයි කුණුකොඩවල් තමයි මිනිස්සුන්ටත් ඔනැ අනේ මන්දා :oo: ඔබේ web based emails පවා ඇමරිකාවට කියවන්න පුලුවන් දරුනු කෙස් එකක් නම් ඔබේ Apple iCloud වලට වපා උසාවි නියොගයකින් Access වෙන්න පුලුවන් එහෙම කෙස් ගොඩාක් තියෙනවා ඉතින් මෙවා දැනගෙන පාවිච්චි කරන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom