Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
23 minutes ago
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ransomware භීෂනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය උඩ thread එකත් බලාගෙන එන්න. අපේ අයියල ගැන දන්නා හින්දා ඉතින් මේ ටිකත් දාන්න හිතුනා.

දැක්ක ගොඩක් අය නාගෙන තිබ්බේ තියෙන virus guard එක off කරලා activators run කරන්න ගිහින්.

මේකේ තාම බරපතල කම ගොඩක් අයට තේරෙන් නෑ කෙල වෙනකන්. 2019 august වලින් පස්සේ එන Djvu ransomware(new variant) වල encryption කලින්ට වඩා secure encryption algorithms,key lengths use කරන්නේ. අපි කොහොමත් net connect වෙලා ඉන්න හින්දා attackerගේ server එකෙන් generate වෙන key එකකින් තමා files ටික encrypt වෙන්නේ(online key). ඒ හින්දා මේව decrypt කරන්න බෑ ආයේ (උන්ගේ key database leak උනොත් ඇරෙන්න) data ටිකට sorry ඉතින් . net connect වෙලා නැත්නම් offline key එකකින් තමා encrypt වෙන්නේ මෙහෙම වුනොත් තමා decryptor එකක් එන්න chance එකක් තියෙන්නේ. offline key එකකින් encrypt වෙලා නම් ගොඩක් වෙලාවට personal id එකේ අගට "t1" තියෙනවා. (වැරදි නම් කියන්න)

කට්ටියට මොන බණේ කිව්වත් හැම එකම download කරනවනේ ඒ හින්දා අඩු ගානේ මේ steps ටික follow කරන්න

මොනා කරන්නත් කලින් data backup කරන් තියාගන්න ransomware නැතත් hard එක fail වෙලා කෙල වුනත් data ටික තියෙනවා එතකොට.

Important documents වගේ නම් cloud එකකට upload කරගන්න හැබැයි desktop app එකෙන් auto sync වෙන්න දාලා තියන්න එපා.ඕන වෙලාවට sync කරලා app එක close කරලා දාන්න.(මොකද හදිස්සියෙවත් file ටික encrypt වුනොත් local folder එකේ ඒවත් encrypt වෙලා sync වෙයි.)
හුගක් personal,sensitive දේවල් upload කරනවා නම් cryptomator වගේ app එකකින් encrypt කරලා දාන්න.(sync.com, mega.nz වල නම් encrypt වෙලාම තමයි upload wenne.)

හැබැයි online backup කරනවා නම් ඒකේ copy එකක් වෙන drive එකකටත් copy කරලා තියාගන්න.
Backup copies 2ක්වත් තියාගන්න එක තමා හොඳ .

අනිත් size එකෙන් වැඩි files external hard drive එකකට හරි ඒ බැරිම නම් අඩුම ගානේ used internal hard (2.5" / 3.5") එකක් අරන් හරි දාලා file ටික copy කරලා cable ටික ගලවලා තියන්න.Drive එක පරිස්සම් කරලා තියාගන්න

මේකට වෙන methods තියෙනවා සරල ලේසි අඩු වියදමකින් කරගන්න විදිය කිව්වේ

Cracked softwares මේවා වලින් ගන්න. ඕවයේ Comments දාලා තියෙනවා අනිත් අය ඒවා කියවල බලන්න download කරන්න කලින්. ගොඩක් ඒවා clean.හැබැයි පල්ලෙහා steps follow කරන්න අනිවාර්යෙන්.

(මං මේ මේවම download කරන්න කියනවා නෙවෙයි.මේවට විකල්ප තියෙනවා Open source, Free apps. පුළුවන් නම් ඒවා use කරන්න crack කරපුවම හොයන් නැතුව.

alternativeto.net මේකේ බලන්න ඕන software එකට free alternatives හොයාගතහැකි.)

www.aiowares.com

www.rutracker.org

www.monkrus.ws

www.getintopc.com (මේකේ නම් සමහර ඒවා sure නෑ)

Download කරගත්ත මොන file එකක්වත් open කරන්න එපා පල්ලෙහා steps follow නොකර.

Defender නම් තියෙන්නේ (දැන් windows security) එකේ tamper protection enabled ද කියලා බලන්න.
controlled folder access on කරලා (Optional) ඕන කරන files තියෙන folders add කරන්න. ඕක හැබැයි ටිකක් කරදරයි පස්සේ microsoft apps ඉදන් හැම app එකක්ම allow කරන්න වෙන හින්ද manually.
(ඉස්සර වගේ නෙවෙයි defender දැන් අනිත් av එක්ක කරට කර ඉන්නවා av test reports වල බලන්න  )

මුලින් defender හරි install කරලා තියෙන third party av එකෙන් හරි scan කරගන්න download කරගත්ත files.

ඊට පස්සේ malwarebytes හරි emsisoft emergency kit වගේ second opinion scanner එකකින් ආයේ scan කරලා බලන්න.

Cracks,patches,activators,keygens එහෙම virustotal.com එකට upload කරලා check කරගන්න එක හොදයි.. මේකේ AV engines 70 ගානකින් scan වෙනවා. false positive ද නැද්ද කියලා බලගතහැකි.ගොඩක් දන්න engines වලින් detect කරනවා නම් ඕක delete කරලා දාන්න.

(hybrid-analysis මේ site එකෙන් සැහෙන්න හොද detailed report එකක් ගතහැකි. ටිකක් advanced user කෙනෙක්ට ප්රයෝජනවත් වෙයි.හැබැයි verdict එක සමහර වෙලාවට accurate නෑ)

ඔය steps 3න්ම clear නම් ඒත් කොයිකටත් වගේ sure නැත්නම් මෙහෙම කරන්න.

Windows pro තියෙනවා නම් taskbar එකේ search ගිහින් features වලින් sandbox enable කරලා ඒකෙ run කරලා check කරගන්න පුළුවන්. පල්ලෙහා videos බලන්න කරන්නේ කොහොමද කියලා.

https://www.youtube.com/watch?v=HRxbBCGQPR0

https://www.youtube.com/watch?v=Fn8YJowLE1g

නැත්නම් vm එකක run කරලා බලන්න virtualbox දාගෙන.

Full backups තියෙනවා නම් නොකරත් ඉතින් ලොකු අවුලක් නෑ .

ගොඩක් කට්ටිය windows activate කරන්න ගිහින් ඕක කරගන්න හින්ද එක ගැනත් දාන්නම්.

Windows activate කරගන්න ඕනේ නම් key එකක් ebay එකෙන් ගන්න නැත්නම් මේ විදියට activate කරගන්න. එක එක activators run කරන්න එපා.

CMD එක admin විදියට open කරගන්න (run as administrator)

Home: TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99

Home N: 3KHY7-WNT83-DGQKR-F7HPR-844BM

Home Single Language: 7HNRX-D7KGG-3K4RQ-4WPJ4-YTDFH

Home Country Specific: PVMJN-6DFY6-9CCP6-7BKTT-D3WVR

Professional: W269N-WFGWX-YVC9B-4J6C9-T83GX

Professional N: MH37W-N47XK-V7XM9-C7227-GCQG9

Education: NW6C2-QMPVW-D7KKK-3GKT6-VCFB2

Education N: 2WH4N-8QGBV-H22JP-CT43Q-MDWWJ

Enterprise: NPPR9-FWDCX-D2C8J-H872K-2YT43

Enterprise N: DPH2V-TTNVB-4X9Q3-TJR4H-KHJW4

ඔය keys වලින් අදාල edition එකේ key එක පල්ලෙහා key එක තියෙන තැනට paste කරගන්න

1. slmgr /ipk W269N-WFGWX-YVC9B-4J6C9-T83GX

2. slmgr /skms kms8.msguides.com

3. slmgr /ato

ඔය line 3 එකින් එක enter කරන්න. එච්චරයි

ඔය kms server එකෙන්ම Office activate කරගන්න හැටි රාහුල දාල තියෙනව thread එකක්

තව පොඩි security tips ටිකක්

Windows update off කරලා නම් දවස් 2,3කට සැරයක් defender එක manually update කරන්න. windows මාසෙකට පාරක් night data වලින් හරි update කරන්න.

සතියකට දෙකකට පාරක්වත් malwarebytes වලින් scan පාරක් දාන්න

මේවට අමතර chrome නම් use කරන්නේ ublock origin එක්ක popup blocker එකක් install කරගන්න.
නැත්නම් brave වගේ browser එකකට switch වෙන්න පුළුවන් නම් හොදයි.

දකින දකින links click කරන්නත් එපා.දැන් නම් browsers වල process sandbox වෙලා run වෙන හින්ද ලොකු අවුලක් නැ.ඒත් browser vulnerabilities තියෙන්න පුලුවන් හින්ද පරිස්සන් වෙන එක හොදයි.

FB,Gmail වගේ ඇරෙන්න වෙන sites වලින් එන push notifications allow කරන්න එපා

තව password manager (bitwarden හොදයි) එකක් use කරන්න (browser එකේ save කරන්න එපා,notepad,docs වල type කරලා තියාගන්නත් එපා). සේරම account වලට එකම password එක දාන්නත් එපා සරල password දාන්නත් එපා ex: kasunrox,amalbiso123
Capital,simple letters,numbers,symbols(#@&) mix කරලා එකක් දාන්න.

2FA enable කරන්න හැම account එකකම. Authenticator app එකක් use කරන්න ඒකට. Authy, Aegis එහෙම හොදයි backup කරන්න පුළුවන් හින්දා.Google authenticator දාගෙන phone එක නැති උනොත් recovery codes නැතුව log වෙන්න බැ.

Accounts වලට log වෙද්දී හැමතිස්සෙම address bar එකේ lock icon (https) තියෙනවද බලන්න. domain name එකත් හරියට බලන්න

තව මගහැරිච්ච ඒවා ඇති වැරදි අඩුපාඩු තියෙනවා නම් දාගෙන යන්න.

[QUOTE="Kevin_Fdo, post: 25345220, member: 570000"] [SIZE="4"]ඔය උඩ thread එකත් බලාගෙන එන්න. අපේ අයියල ගැන දන්නා හින්දා ඉතින් මේ ටිකත් දාන්න හිතුනා. ;) දැක්ක ගොඩක් අය නාගෙන තිබ්බේ තියෙන virus guard එක off කරලා activators run කරන්න ගිහින්. :angry: [/SIZE] [SIZE="4"]මේකේ තාම බරපතල කම ගොඩක් අයට තේරෙන් නෑ කෙල වෙනකන්. 2019 august වලින් පස්සේ එන Djvu ransomware(new variant) වල encryption කලින්ට වඩා secure encryption algorithms,key lengths use කරන්නේ. අපි කොහොමත් net connect වෙලා ඉන්න හින්දා attackerගේ server එකෙන් generate වෙන key එකකින් තමා files ටික encrypt වෙන්නේ(online key). ඒ හින්දා මේව decrypt කරන්න බෑ ආයේ (උන්ගේ key database leak උනොත් ඇරෙන්න) data ටිකට sorry ඉතින් . net connect වෙලා නැත්නම් offline key එකකින් තමා encrypt වෙන්නේ මෙහෙම වුනොත් තමා decryptor එකක් එන්න chance එකක් තියෙන්නේ. offline key එකකින් encrypt වෙලා නම් ගොඩක් වෙලාවට personal id එකේ අගට "t1" තියෙනවා.[/SIZE] (වැරදි නම් කියන්න) [SIZE="4"]කට්ටියට මොන බණේ කිව්වත් හැම එකම download කරනවනේ ඒ හින්දා අඩු ගානේ මේ steps ටික follow කරන්න :P [/SIZE] [COLOR="Red"][SIZE="5"][B]මොනා කරන්නත් කලින් data backup කරන් තියාගන්න ransomware නැතත් hard එක fail වෙලා කෙල වුනත් data ටික තියෙනවා එතකොට.[/B][/SIZE][/COLOR] [LIST] [*][SIZE="4"]Important documents වගේ නම් cloud එකකට upload කරගන්න හැබැයි desktop app එකෙන් auto sync වෙන්න දාලා තියන්න එපා.ඕන වෙලාවට sync කරලා app එක close කරලා දාන්න.(මොකද හදිස්සියෙවත් file ටික encrypt වුනොත් local folder එකේ ඒවත් encrypt වෙලා sync වෙයි.) හුගක් personal,sensitive දේවල් upload කරනවා නම් cryptomator වගේ app එකකින් encrypt කරලා දාන්න.(sync.com, mega.nz වල නම් encrypt වෙලාම තමයි upload wenne.) හැබැයි online backup කරනවා නම් ඒකේ copy එකක් වෙන drive එකකටත් copy කරලා තියාගන්න. Backup copies 2ක්වත් තියාගන්න එක තමා හොඳ . [/SIZE] [/LIST] [LIST] [*][SIZE="4"]අනිත් size එකෙන් වැඩි files external hard drive එකකට හරි ඒ බැරිම නම් අඩුම ගානේ used internal hard (2.5" / 3.5") එකක් අරන් හරි දාලා file ටික copy කරලා cable ටික ගලවලා තියන්න.Drive එක පරිස්සම් කරලා තියාගන්න :rolleyes:[/SIZE] [/LIST] [I][SIZE="3"]මේකට වෙන methods තියෙනවා සරල ලේසි අඩු වියදමකින් කරගන්න විදිය කිව්වේ[/SIZE][/I] [SIZE="5"] Cracked softwares මේවා වලින් ගන්න. ඕවයේ Comments දාලා තියෙනවා අනිත් අය ඒවා කියවල බලන්න download කරන්න කලින්. ගොඩක් ඒවා clean.හැබැයි පල්ලෙහා steps follow කරන්න අනිවාර්යෙන්.[/SIZE] [SIZE="4"][COLOR="Blue"](මං මේ මේවම download කරන්න කියනවා නෙවෙයි.මේවට විකල්ප තියෙනවා Open source, Free apps. පුළුවන් නම් ඒවා use කරන්න crack කරපුවම හොයන් නැතුව. :dull: [URL="alternativeto.net"]alternativeto.net[/URL] මේකේ බලන්න ඕන software එකට free alternatives හොයාගතහැකි.)[/COLOR] [/SIZE] [SIZE="3"][url]www.aiowares.com[/url] [url]www.rutracker.org[/url] [url]www.monkrus.ws[/url] [url]www.getintopc.com[/url] (මේකේ නම් සමහර ඒවා sure නෑ) [/SIZE] [SIZE="4"][COLOR="Red"]Download කරගත්ත මොන file එකක්වත් open කරන්න එපා පල්ලෙහා steps follow නොකර.[/COLOR][/SIZE] [LIST] [*][SIZE="3"]Defender නම් තියෙන්නේ (දැන් windows security) එකේ tamper protection enabled ද කියලා බලන්න. controlled folder access on කරලා (Optional) ඕන කරන files තියෙන folders add කරන්න. ඕක හැබැයි ටිකක් කරදරයි පස්සේ microsoft apps ඉදන් හැම app එකක්ම allow කරන්න වෙන හින්ද manually.[/SIZE] (ඉස්සර වගේ නෙවෙයි defender දැන් අනිත් av එක්ක කරට කර ඉන්නවා av test reports වල බලන්න ;) ) [/LIST] [LIST] [*][SIZE="3"]මුලින් defender හරි install කරලා තියෙන third party av එකෙන් හරි scan කරගන්න download කරගත්ත files.[/SIZE] [/LIST] [LIST] [*][SIZE="3"]ඊට පස්සේ malwarebytes හරි emsisoft emergency kit වගේ second opinion scanner එකකින් ආයේ scan කරලා බලන්න.[/SIZE] [/LIST] [LIST] [*][SIZE="3"]Cracks,patches,activators,keygens එහෙම virustotal.com එකට upload කරලා check කරගන්න එක හොදයි.. මේකේ AV engines 70 ගානකින් scan වෙනවා. false positive ද නැද්ද කියලා බලගතහැකි.ගොඩක් දන්න engines වලින් detect කරනවා නම් ඕක delete කරලා දාන්න.[/SIZE] [/LIST][SIZE="3"]([URL="www.hybrid-analysis.com"]hybrid-analysis[/URL] මේ site එකෙන් සැහෙන්න හොද detailed report එකක් ගතහැකි. ටිකක් advanced user කෙනෙක්ට ප්රයෝජනවත් වෙයි.හැබැයි verdict එක සමහර වෙලාවට accurate නෑ)[/SIZE] [SIZE="4"]ඔය steps 3න්ම clear නම් ඒත් කොයිකටත් වගේ sure නැත්නම් මෙහෙම කරන්න.[/SIZE] [SIZE="4"]Windows pro තියෙනවා නම් taskbar එකේ search ගිහින් features වලින් sandbox enable කරලා ඒකෙ run කරලා check කරගන්න පුළුවන්. පල්ලෙහා videos බලන්න කරන්නේ කොහොමද කියලා.[/SIZE] [url]https://www.youtube.com/watch?v=HRxbBCGQPR0[/url] [url]https://www.youtube.com/watch?v=Fn8YJowLE1g[/url] [SIZE="4"]නැත්නම් vm එකක run කරලා බලන්න virtualbox දාගෙන. [/SIZE] [SIZE="4"]Full backups තියෙනවා නම් නොකරත් ඉතින් ලොකු අවුලක් නෑ . [/SIZE] [SIZE="5"][COLOR="Blue"]ගොඩක් කට්ටිය windows activate කරන්න ගිහින් ඕක කරගන්න හින්ද එක ගැනත් දාන්නම්.[/COLOR][/SIZE] [SIZE="4"]Windows activate කරගන්න ඕනේ නම් key එකක් ebay එකෙන් ගන්න නැත්නම් මේ විදියට activate කරගන්න. එක එක activators run කරන්න එපා.[/SIZE] [SIZE="3"]CMD එක admin විදියට open කරගන්න (run as administrator) [/SIZE] Home: TX9XD-98N7V-6WMQ6-BX7FG-H8Q99 Home N: 3KHY7-WNT83-DGQKR-F7HPR-844BM Home Single Language: 7HNRX-D7KGG-3K4RQ-4WPJ4-YTDFH Home Country Specific: PVMJN-6DFY6-9CCP6-7BKTT-D3WVR Professional: W269N-WFGWX-YVC9B-4J6C9-T83GX Professional N: MH37W-N47XK-V7XM9-C7227-GCQG9 Education: NW6C2-QMPVW-D7KKK-3GKT6-VCFB2 Education N: 2WH4N-8QGBV-H22JP-CT43Q-MDWWJ Enterprise: NPPR9-FWDCX-D2C8J-H872K-2YT43 Enterprise N: DPH2V-TTNVB-4X9Q3-TJR4H-KHJW4 [SIZE="3"]ඔය keys වලින් අදාල edition එකේ key එක පල්ලෙහා key එක තියෙන තැනට paste කරගන්න [/SIZE] 1. slmgr /ipk W269N-WFGWX-YVC9B-4J6C9-T83GX 2. slmgr /skms kms8.msguides.com 3. slmgr /ato [SIZE="3"]ඔය line 3 එකින් එක enter කරන්න. එච්චරයි [/SIZE] [IMG]https://cdn.msguides.com/wp-content/uploads/2017/09/ato-windows-10.png[/IMG] [IMG]https://cdn.msguides.com/wp-content/uploads/2016/07/windows-10-for-free-9.png[/IMG] [SIZE="4"]ඔය kms server එකෙන්ම Office activate කරගන්න හැටි රාහුල දාල තියෙනව thread එකක් [/SIZE] [B][SIZE="4"]තව පොඩි security tips ටිකක් [/SIZE][/B][SIZE="4"][/SIZE] [LIST] [*][SIZE="4"]Windows update off කරලා නම් දවස් 2,3කට සැරයක් defender එක manually update කරන්න. windows මාසෙකට පාරක් night data වලින් හරි update කරන්න. [/SIZE][/LIST] [LIST] [*][SIZE="4"]සතියකට දෙකකට පාරක්වත් malwarebytes වලින් scan පාරක් දාන්න [/SIZE][/LIST] [LIST][*][SIZE="4"]මේවට අමතර chrome නම් use කරන්නේ ublock origin එක්ක popup blocker එකක් install කරගන්න. නැත්නම් brave වගේ browser එකකට switch වෙන්න පුළුවන් නම් හොදයි. [/SIZE][/LIST] [LIST] [*][SIZE="4"]දකින දකින links click කරන්නත් එපා.දැන් නම් browsers වල process sandbox වෙලා run වෙන හින්ද ලොකු අවුලක් නැ.ඒත් browser vulnerabilities තියෙන්න පුලුවන් හින්ද පරිස්සන් වෙන එක හොදයි.[/SIZE] [/LIST] [LIST] [*][SIZE="4"]FB,Gmail වගේ ඇරෙන්න වෙන sites වලින් එන push notifications allow කරන්න එපා [/SIZE] [/LIST] [LIST] [*][SIZE="4"]තව password manager (bitwarden හොදයි) එකක් use කරන්න (browser එකේ save කරන්න එපා,notepad,docs වල type කරලා තියාගන්නත් එපා). සේරම account වලට එකම password එක දාන්නත් එපා සරල password දාන්නත් එපා ex: kasunrox,amalbiso123 :P Capital,simple letters,numbers,symbols(#@&) mix කරලා එකක් දාන්න. [/SIZE][/LIST] [LIST] [*][SIZE="4"]2FA enable කරන්න හැම account එකකම. Authenticator app එකක් use කරන්න ඒකට. Authy, Aegis එහෙම හොදයි backup කරන්න පුළුවන් හින්දා.Google authenticator දාගෙන phone එක නැති උනොත් recovery codes නැතුව log වෙන්න බැ. [/SIZE][/LIST] [SIZE="4"] [LIST] [*][SIZE="4"]Accounts වලට log වෙද්දී හැමතිස්සෙම address bar එකේ lock icon (https) තියෙනවද බලන්න. domain name එකත් හරියට බලන්න [/SIZE][/LIST] තව මගහැරිච්ච ඒවා ඇති වැරදි අඩුපාඩු තියෙනවා නම් දාගෙන යන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom