Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rape Scene
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගල්කිස්ස ප්රදේශයේදී මියන්මාර රෝහින්ග්යා සරණාගතයින්ට විරෝධය පළ කරමින් ඉකුත් 26 වැනිදා කලහකාරී ලෙස හැසිරුණු සිද්ධිය පිටුපස මෙම කණ්ඩායමේ සිටි සරණාගත දැරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් වසන් කිරීමේ උත්සහයක් පිළිබඳව මේ වන විට තොතරුතු වාර්තා වී තිබෙනවා.

මිරිහාන රැඳවුම් භාරයේ සිටියදී පොලිස් නිලධාරියෙකු විසින් මෙම 21 හැවිරිදි රෝහින්ග්යා සරණාගත දැරියව ඉකුත් ජුනි මස 19 වැනිදා දූෂණය කර පසුව කළුබෝවිල රෝහල ඉදිරිපිට ගේට්ටුව අසළ දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දැරිය දූෂණය කිරීම සඳහා පිටතට ගැනීමට අදාළ පොලිස් නිලධාරියාට කඳවුරේ පිරිසිදුකරන්නියක ලෙස කටයුතු කළ කාන්තාවක් සහ තවත් කාන්තාවක් උදව් දී තිබෙනවා.

මෙම ස්ත්රී දූෂණය යට ගැසීමේ අරමුණින් රෝහින්ග්යා සරණාගතයින් රටින් පිටුවහල් කිරීම මුල් කරගනිමින් ඉකුත්දා ගල්කිස්සේ පැවැති සිද්ධිය ඇති කරන්නට කටයුතු යොදා තිබූ බවටයි මේ වන විට තොරතුරු හෙළිව ඇත්තේ. ඒ අනුව මියන්මාර් තරුණිය දුෂණය කිරීමේ නඩුවේ ප්රධාන සාක්ෂිකරුවන් ලංකාවෙන් එලවා දැමීම ඔවුන්ගේ අරමුණු වී ඇති බවටද මේ පිළිබඳ මත පළ කරන පිරිස් පෙන්වා දෙනවා.

මියන්මාර් තරුණිය දුෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් හා ඔහුගේ මිතුරන් මෙම අයුතු ජනරාශියට සම්බන්ධ සිදුවීම නිර්මාණය කොට ඇති බවටයි කැෆේ සහ ශ්රී ලංකා මානව හිමිකම් කේන්ද්රයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ.

මිරිහාන කඳවුරේ දී මියන්මාර් තරුණිය දුෂණයට ලක් කළ බවට නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් වී ඇති බී වාර්තාවේ නම සදහන් වන්නේ ඩී.පී.ජී.ගුණසේකර වාස් (14841) නැමැති පොලිස් කොස්තාපල්වරයෙකු පිළිබඳවයි.

ඔහු අපරාධය සිදු කරන විට පාදුක්ක පොලීසියට අනියුක්තව සේවය කර තිබෙනවා. අධිකරණය විසින් පැවැත්වූ හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී මෙම පුද්ගලයා සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට අගෝස්තු 10 වැනිදා දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබුණා. ඒ අනුව ඊළඟ නඩු වාරය ඔක්තෝබර් 26 වැනිදාට දින නියම කර තිබෙනවා.

[QUOTE="masterit, post: 22303679, member: 499326"] [SIZE=4]ගල්කිස්ස ප්රදේශයේදී මියන්මාර රෝහින්ග්යා සරණාගතයින්ට විරෝධය පළ කරමින් ඉකුත් 26 වැනිදා කලහකාරී ලෙස හැසිරුණු සිද්ධිය පිටුපස මෙම කණ්ඩායමේ සිටි සරණාගත දැරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් වසන් කිරීමේ උත්සහයක් පිළිබඳව මේ වන විට තොතරුතු වාර්තා වී තිබෙනවා. මිරිහාන රැඳවුම් භාරයේ සිටියදී පොලිස් නිලධාරියෙකු විසින් මෙම 21 හැවිරිදි රෝහින්ග්යා සරණාගත දැරියව ඉකුත් ජුනි මස 19 වැනිදා දූෂණය කර පසුව කළුබෝවිල රෝහල ඉදිරිපිට ගේට්ටුව අසළ දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දැරිය දූෂණය කිරීම සඳහා පිටතට ගැනීමට අදාළ පොලිස් නිලධාරියාට කඳවුරේ පිරිසිදුකරන්නියක ලෙස කටයුතු කළ කාන්තාවක් සහ තවත් කාන්තාවක් උදව් දී තිබෙනවා. මෙම ස්ත්රී දූෂණය යට ගැසීමේ අරමුණින් රෝහින්ග්යා සරණාගතයින් රටින් පිටුවහල් කිරීම මුල් කරගනිමින් ඉකුත්දා ගල්කිස්සේ පැවැති සිද්ධිය ඇති කරන්නට කටයුතු යොදා තිබූ බවටයි මේ වන විට තොරතුරු හෙළිව ඇත්තේ. ඒ අනුව මියන්මාර් තරුණිය දුෂණය කිරීමේ නඩුවේ ප්රධාන සාක්ෂිකරුවන් ලංකාවෙන් එලවා දැමීම ඔවුන්ගේ අරමුණු වී ඇති බවටද මේ පිළිබඳ මත පළ කරන පිරිස් පෙන්වා දෙනවා. මියන්මාර් තරුණිය දුෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් හා ඔහුගේ මිතුරන් මෙම අයුතු ජනරාශියට සම්බන්ධ සිදුවීම නිර්මාණය කොට ඇති බවටයි කැෆේ සහ ශ්රී ලංකා මානව හිමිකම් කේන්ද්රයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ. මිරිහාන කඳවුරේ දී මියන්මාර් තරුණිය දුෂණයට ලක් කළ බවට නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් වී ඇති බී වාර්තාවේ නම සදහන් වන්නේ ඩී.පී.ජී.ගුණසේකර වාස් (14841) නැමැති පොලිස් කොස්තාපල්වරයෙකු පිළිබඳවයි. ඔහු අපරාධය සිදු කරන විට පාදුක්ක පොලීසියට අනියුක්තව සේවය කර තිබෙනවා. අධිකරණය විසින් පැවැත්වූ හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී මෙම පුද්ගලයා සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට අගෝස්තු 10 වැනිදා දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබුණා. ඒ අනුව ඊළඟ නඩු වාරය ඔක්තෝබර් 26 වැනිදාට දින නියම කර තිබෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom