Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
rata hitiyath siri lankans la ne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිංගිරියේ පිහිටි අඳ ගොළු බිහිරි ළමා නිවාසයකට ආදාර පිණිස ඉතාලියේ වෙරෝනා නුවර ලබන 30 වෙනිදාට පැවැත්විමට නියමිතව තිබු සෙන්ටිග්‍රේට් සංගිත සැදෑව පැවැත්විමට නොහැකි තත්වයක් මතුව ඇතැයි සංවිධායක එෆ් ස්ටුඩියෝ හි ධනුෂ්ක ප්‍රනාන්දු මහතා ඇතුළු සංවිධායකයෝ කියති.

ප්‍රසංගය පැවැත්විමට නියමිතව තිබු ශාලාව අඩක් මුදල් ගෙවා වෙන්කර තිබුනත් හදිසියෙම ශාලා හිමිකරු එය ලබා දිමට නොහෑකි බව පෑවසීම නිසා සංවිධායකයෝ අපහසුවට පත්ව සිටිති.

නිර්නාමික දුරකථන ඇමතුමක් මගින් ඉතාලි ජාතික ශාලා හිමිකරු බියගැන්වීම මීට හේතුව බව කියති.

මෙම සංගිත ප්‍රසංගය පවත්වන තරුණ පිරිස මංකොල්ල කරුවන් පිරිසක් යෑයි ශාලා හිමිකරුට දුරකතන ඇමතුම දුන් පුද්ගලයා පවසා තිබේ. ඇත්තෙන්ම අපි මේක කරන්න හැදුවෙ ඒ අසරන ළමයි ඉන්න අනාථ නිවාසයේ පැරණි ජල නළ පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය කැර දීමට දෙන්න මුදල් හොයන්නයි.

වෙරෝනා නුවර දෑන් කලා කටයුත්තක් කරන්න ශාලාවක් ලබා ගන්න බැහැ

අපෙම අයෙක් හෝ කිහිප දෙනෙකු එක්වෙලා නිර්නාමික දුරකතන ඈමතුන් දීලා එවා නවත්වනවා.

නැත්නම් මොකක් හෝ බොරුවක් කියා පොලිසියට ඇමතුම් දෙනවා.

පසුගිය දවසක ක්‍රිඩා තරගයක් අවසානයෙදි පෑවති සංගිතයකටත් මේ වගේ දෙයක් කර තිබුණා. පොලිසිය ඇවිත් යුරෝ දහස් ගානණක දඩයක් සංවිධායකයින්ට. ගහලා තිබුණා. සෙන්ටිග්‍රෙට් සංගිත ප්‍රසංගයේ සංවිධායකයෝ එසේ කියති.

http://www.lankadeepa.lk/index.php/articles/189108

[QUOTE="deanXX, post: 15948592, member: 492830"] [SIZE=4][COLOR=black]බිංගිරියේ පිහිටි අඳ ගොළු බිහිරි ළමා නිවාසයකට ආදාර පිණිස ඉතාලියේ වෙරෝනා නුවර ලබන 30 වෙනිදාට පැවැත්විමට නියමිතව තිබු සෙන්ටිග්‍රේට් සංගිත සැදෑව පැවැත්විමට නොහැකි තත්වයක් මතුව ඇතැයි සංවිධායක එෆ් ස්ටුඩියෝ හි ධනුෂ්ක ප්‍රනාන්දු මහතා ඇතුළු සංවිධායකයෝ කියති. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]ප්‍රසංගය පැවැත්විමට නියමිතව තිබු ශාලාව අඩක් මුදල් ගෙවා වෙන්කර තිබුනත් හදිසියෙම ශාලා හිමිකරු එය ලබා දිමට නොහෑකි බව පෑවසීම නිසා සංවිධායකයෝ අපහසුවට පත්ව සිටිති. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]නිර්නාමික දුරකථන ඇමතුමක් මගින් ඉතාලි ජාතික ශාලා හිමිකරු බියගැන්වීම මීට හේතුව බව කියති. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]මෙම සංගිත ප්‍රසංගය පවත්වන තරුණ පිරිස මංකොල්ල කරුවන් පිරිසක් යෑයි ශාලා හිමිකරුට දුරකතන ඇමතුම දුන් පුද්ගලයා පවසා තිබේ. ඇත්තෙන්ම අපි මේක කරන්න හැදුවෙ ඒ අසරන ළමයි ඉන්න අනාථ නිවාසයේ පැරණි ජල නළ පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය කැර දීමට දෙන්න මුදල් හොයන්නයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]වෙරෝනා නුවර දෑන් කලා කටයුත්තක් කරන්න ශාලාවක් ලබා ගන්න බැහැ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]අපෙම අයෙක් හෝ කිහිප දෙනෙකු එක්වෙලා නිර්නාමික දුරකතන ඈමතුන් දීලා එවා නවත්වනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]නැත්නම් මොකක් හෝ බොරුවක් කියා පොලිසියට ඇමතුම් දෙනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=black]පසුගිය දවසක ක්‍රිඩා තරගයක් අවසානයෙදි පෑවති සංගිතයකටත් මේ වගේ දෙයක් කර තිබුණා. පොලිසිය ඇවිත් යුරෝ දහස් ගානණක දඩයක් සංවිධායකයින්ට. ගහලා තිබුණා. සෙන්ටිග්‍රෙට් සංගිත ප්‍රසංගයේ සංවිධායකයෝ එසේ කියති.[/COLOR][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][URL]http://www.lankadeepa.lk/index.php/articles/189108[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom