Ratchet websocket

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,630
    6,382
    113
    පොඩි අවුලක් ආවා. රැචට් වෙබ්සොකට් මගුල කොම්පොසර් ඒක්ක වැඩ නිසා පට්ට අවුල් වැඩ කරද්දි. උන්ගෙ hello word example ඒක කිසි අවුලක් නැතිව වින්ඩෝස්වල වැඩ. ඒ් ස්ට්‍රක්චර් ඒකටම ලිනක්ස් වලට ඩිප්ලෝයි කලාම ලබ්බ වැඩ නෑ.

    Command -
    php bin/server.php

    එරර් ඒක මේක -
    PHP Fatal error: Uncaught Error: Class 'MyApp\Chat' not found in /home/wpman/ws/bin/server.php:12
    Stack trace:
    #0 {main}
    thrown in /home/wpman/ws/bin/server.php on line 12

    project directory -
    ~/ws/bin/server.php
    ~/ws/src/chat.php
    ~/ws/vendor/
    ~/ws/composer.json
    ~/ws/composer.lock
    ~/ws/composer.phar

    කිසි වෙනසක් නැතුව හෙලෝ වර්ල්ඩ් ඒක්සාම්පල් ඒක ඩිප්ලෝයි කලේ. ඒ්ත් වැඩ නෑ. දන්න ඒකෙක් කියාන්කො මොකද්ද අවුල කියලා


    example here - http://socketo.me/docs/hello-world
     
    Last edited: