Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Rate Motor Cycle Suspension System
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩිම කාලෙ tricycle පැදල පස්සෙ bicycle පැදල ඊට පස්සෙ පටන් ගන්නවා motorcycle වලට නගින්න. ඊටත් පස්සෙ මුලින්ම කරන්නෙ handle එක කරකවල බලන එක ඒක හරිම ලේසි යාන්ත්‍රණයක්. තේරුම් ගන්න හරිම ලේසියි. Handle එකේ දෙපැත්තෙන් අල්ලලා හැරෙව්වම නිකන්ම හැරෙනවා. අමාරුම දේවල් තමා clutch එක release කරන එක, throttle එක දෙන විදිහ වගේ දේවල්. අපිට එදිනෙදා නිතර දකින බයික් වල දකින්න ලැබෙන්නෙ telescopic fork suspension 2ක්. ඊට අමතරව scooter ඒ ඇරුනම super cub වගේ බයික් වල bottom link suspension දකින්න පුළුවන්. ඔය අතරිනුත් bottom link suspension තමයි ටිකක් ප්රාථමිකම. සැප පහසුව ටිකක් මදි. ලොකු වලක වැටුනොත් උස්සල පොලොවෙ ගැහුව වගේ තමයි. Suspension play එක මදි. හැබැයි නඩත්තුව ලේසියි. Bush 2 දෙක මාරු කරන්න වෙනවා ඇරෙන්න telescopic fork වල වගේ oil seal ගහන්න, කිලෝමීටර් 15,000ට සැරයක් fork oil මාරු කරන්න වගේ ලොකු නඩත්තු නෑ. Hornet Jade පදින අය නම් දන්නවා සමහර වෙලාවට මාසෙට එක ගානෙ oil seal ගහන්න වෙච්ච වෙලාවලුත් නැතුවම නෙමෙයි. අද මේ කියන්නෙ ඒ එකක් ගැනවත් නෙමෙයි.

මේ ලංකාවෙ දකින්න නැති තරම්. ඒත් මන් හරියටම දන්නෙ නෑ කොහේ හරි අස්සක තියෙනවද කියල. Bimota හා Vyrus කියන motorcycle වල භාවිතා වෙන්නෙ උඩ කිව්ව suspension systems 2න් එකක්වත් නෙමෙයි. ඒක ටිකක් වෙනස්. දැක්ක ගමන් ඇහැටත් ටිකක් අමාරුයි මොකද දැකල හුරු නැති නිසා. මේකට කියන්නෙ hub center steering කියල. මෙතනදි කෙලින්ම බයික් එකේ handle එකෙන් රෝද වලට හයි උන fork දෙකක් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට දකින්න ලැබෙන්නෙ පිටි පස්සෙ suspension වලට එන swing arm එකක්ම ඉස්සරහටත් භාවිතා වෙලා තියෙනවා. ඇත්තටම මේ design එක අපි නිතර දැක්ක motorcycle කියන රූපයට වඩා වෙනස්. කෙටියෙන්ම කියනව නම් හරි අමුතුයි.

මේකෙ තියෙන වාසිය තමයි සාමාන්‍ය telescopic fork භාවිතා වෙන අවස්තා වල brake, suspension, handling කියන සේරම තියෙන්නෙ එකම පද්ධතියක් විදිහට. Fork එක bump එකකදි, එහෙම නැතිනම් ලොකු brake පාරකදි අන්තෙටම බහිනකොට fork float එකක් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් ලොකු වේගයකින් යන බයික් එකක් unbalance වෙලා ලොකු අනතුරක් වෙන්නත් පුළුවන්. විනෝදාංශයක් විදිහට motogp race බලන අය ඉන්නව නම් දැකල ඇති ඉස්සර වැනීමකට ලක් වෙලා තත්පර ගානකින් ride control miss වෙලා බයික් එක වැටෙන අවස්තා තියෙනවා. ඒක හොඳම විසඳුමක් තමයි මේ hub center steering. මොකද මේකෙදි handling, brake, suspension කියන 3 වෙන වෙනම apply වෙන නිසා ලොකු වේගෙක උනත් බයික් එක stable.

ඔච්චර හොඳ නම් ඇයි හැම බයික් එකකම එහෙම නොඑන්නෙ?

Hub center steering system එකක් බයික් එකකට දාන්න ලොකු වියදමක් යනවා. Telescopic fork set එකකට වඩා ටිකක් සංකීර්ණ පද්ධතියක්. ඒ නිසා mass production බයික් වලට ඒ system එක දාන එක එච්චර ප්‍රායෝගික නෑ. ඒ වගේම එදිනෙදා භාවිතා වෙන බයික් එකකට telescopic fork set එක හොඳටම ප්‍රමානවත්. ඒ නිසා ගෙදර තියෙන බයික් එකේ fork set එක ගලවල විසි කරල පංචිකාවත්තෙන් hub center steering system හොයන්න යන්න එපා.

@Facebook - තරිඳු මනුරංග

[QUOTE="HypermaD2, post: 25313067, member: 563556"] [SIZE="3"] පොඩිම කාලෙ tricycle පැදල පස්සෙ bicycle පැදල ඊට පස්සෙ පටන් ගන්නවා motorcycle වලට නගින්න. ඊටත් පස්සෙ මුලින්ම කරන්නෙ handle එක කරකවල බලන එක ඒක හරිම ලේසි යාන්ත්‍රණයක්. තේරුම් ගන්න හරිම ලේසියි. Handle එකේ දෙපැත්තෙන් අල්ලලා හැරෙව්වම නිකන්ම හැරෙනවා. අමාරුම දේවල් තමා clutch එක release කරන එක, throttle එක දෙන විදිහ වගේ දේවල්. අපිට එදිනෙදා නිතර දකින බයික් වල දකින්න ලැබෙන්නෙ telescopic fork suspension 2ක්. ඊට අමතරව scooter ඒ ඇරුනම super cub වගේ බයික් වල bottom link suspension දකින්න පුළුවන්. ඔය අතරිනුත් bottom link suspension තමයි ටිකක් ප්රාථමිකම. සැප පහසුව ටිකක් මදි. ලොකු වලක වැටුනොත් උස්සල පොලොවෙ ගැහුව වගේ තමයි. Suspension play එක මදි. හැබැයි නඩත්තුව ලේසියි. Bush 2 දෙක මාරු කරන්න වෙනවා ඇරෙන්න telescopic fork වල වගේ oil seal ගහන්න, කිලෝමීටර් 15,000ට සැරයක් fork oil මාරු කරන්න වගේ ලොකු නඩත්තු නෑ. Hornet Jade පදින අය නම් දන්නවා සමහර වෙලාවට මාසෙට එක ගානෙ oil seal ගහන්න වෙච්ච වෙලාවලුත් නැතුවම නෙමෙයි. අද මේ කියන්නෙ ඒ එකක් ගැනවත් නෙමෙයි. මේ ලංකාවෙ දකින්න නැති තරම්. ඒත් මන් හරියටම දන්නෙ නෑ කොහේ හරි අස්සක තියෙනවද කියල. Bimota හා Vyrus කියන motorcycle වල භාවිතා වෙන්නෙ උඩ කිව්ව suspension systems 2න් එකක්වත් නෙමෙයි. ඒක ටිකක් වෙනස්. දැක්ක ගමන් ඇහැටත් ටිකක් අමාරුයි මොකද දැකල හුරු නැති නිසා. මේකට කියන්නෙ hub center steering කියල. මෙතනදි කෙලින්ම බයික් එකේ handle එකෙන් රෝද වලට හයි උන fork දෙකක් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට දකින්න ලැබෙන්නෙ පිටි පස්සෙ suspension වලට එන swing arm එකක්ම ඉස්සරහටත් භාවිතා වෙලා තියෙනවා. ඇත්තටම මේ design එක අපි නිතර දැක්ක motorcycle කියන රූපයට වඩා වෙනස්. කෙටියෙන්ම කියනව නම් හරි අමුතුයි. මේකෙ තියෙන වාසිය තමයි සාමාන්‍ය telescopic fork භාවිතා වෙන අවස්තා වල brake, suspension, handling කියන සේරම තියෙන්නෙ එකම පද්ධතියක් විදිහට. Fork එක bump එකකදි, එහෙම නැතිනම් ලොකු brake පාරකදි අන්තෙටම බහිනකොට fork float එකක් ඇති වෙන්න පුළුවන්. ඒකෙන් ලොකු වේගයකින් යන බයික් එකක් unbalance වෙලා ලොකු අනතුරක් වෙන්නත් පුළුවන්. විනෝදාංශයක් විදිහට motogp race බලන අය ඉන්නව නම් දැකල ඇති ඉස්සර වැනීමකට ලක් වෙලා තත්පර ගානකින් ride control miss වෙලා බයික් එක වැටෙන අවස්තා තියෙනවා. ඒක හොඳම විසඳුමක් තමයි මේ hub center steering. මොකද මේකෙදි handling, brake, suspension කියන 3 වෙන වෙනම apply වෙන නිසා ලොකු වේගෙක උනත් බයික් එක stable. ඔච්චර හොඳ නම් ඇයි හැම බයික් එකකම එහෙම නොඑන්නෙ? 🤔 Hub center steering system එකක් බයික් එකකට දාන්න ලොකු වියදමක් යනවා. Telescopic fork set එකකට වඩා ටිකක් සංකීර්ණ පද්ධතියක්. ඒ නිසා mass production බයික් වලට ඒ system එක දාන එක එච්චර ප්‍රායෝගික නෑ. ඒ වගේම එදිනෙදා භාවිතා වෙන බයික් එකකට telescopic fork set එක හොඳටම ප්‍රමානවත්. ඒ නිසා ගෙදර තියෙන බයික් එකේ fork set එක ගලවල විසි කරල පංචිකාවත්තෙන් hub center steering system හොයන්න යන්න එපා. @Facebook - තරිඳු මනුරංග [/SIZE] [IMG]https://i.ibb.co/wWdPMHt/498-C7563-C135-4-FDC-B452-25-D198-FCAF1-B.jpg[/IMG] [IMG]https://i.ibb.co/GJGhpMv/41278832-826-A-4771-9891-37977-D3071-E2.jpg[/IMG] [IMG]https://i.ibb.co/Y7fJky6/DFBF3213-1191-44-BA-8-ED3-FAAC12577-C12.jpg[/IMG] [IMG]https://i.ibb.co/tZytz0n/F6-B0-A0-ED-18-B4-4837-BE82-071996-B89-A8-B.jpg[/IMG] [IMG]https://i.ibb.co/m0rHk9J/4-C188-EF5-7-B5-B-47-E3-A5-DB-82-A7534-F2-A2-F.jpg[/IMG] [IMG]https://i.ibb.co/m9RmtkD/A237737-F-F287-4-DA8-91-CA-C629811-BD278.jpg[/IMG] [IMG]https://i.ibb.co/CJwqjBV/81-E079-E2-145-E-4251-BFA4-291-F3-B1-F629-A.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom