Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ravana Body at Pettigala-kothmale
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වශී ගුරුකම් (Astrological hypnotize) යනු සංකීර්ණ ගුප්ත විද්‍යාත්මක කාර්යකි. අංග අටකින් යුතු මන්ත්‍ර ශාස්ත්රයේ පළමු අංගය වශී කර්මය යි. වශී කර්මය යනු කෙනෙකුගේ සිත ගැනීමයි. මෙය ඉනා ගුරුකම් යනුවෙන්ද හැඳින්වේ. මන්ත්‍ර ශාස්ත්‍රයට අනුව වශී ගුරුකම් සිදුකිරීමේදී ඊට නියමිත නැකතක් සහිත දිනයක් තෝරාගත යුතුය. වශී ගුරුකම් (Astrological hypnotize) සඳහා යොදා ගත යුත්තේ පුර පක්ෂයේ දිනයන්ය. පුර පක්ෂය යනු අමාවක ගෙවුණු තැන පටන් පසළොස්වක තෙක් කාලයයි. එනම් සඳ නැගෙන කාලයයි.

පසළොස්වක ගෙවුණු තැන පටන් සඳ බැසගෙන යන කාලය අව පක්ෂයයි. එම කාලය තුල වශී ගුරුකම් නොකළ යුතුය. වශී ගුරුකම් සඳහා යොදා ගන්නා දිනය සුබ තිථියක් සහිත දිනයක් විය යුතුය. ගුරුකම් ආරම්භ කළ යුත්තේ සුබ නැකතකටය. මෙම සුබ මොහොත වශී කරගතයුතු කෙනාගේ දුර්වල අවස්ථාවක් විය යුතුය. එමෙන්ම, වශී ගුරුකම් කරගනු ලබන්නාගේ ජයග්‍රාහී මොහොතක් විය යුතුය. ගුරුකම් කිරීමේදී උපන් වේලාවන් අවශ්‍ය වන්නේ මේ නිසාය.

තමන්ට අවශ්‍ය ඕනෑම කෙනෙකු වශී කරගැනීමට නොහැක. අදාල පුද්ගලයාගේ ග්‍රහ බලය ශක්තිමත් නම් වශී ගුරුකම් (Astrological hypnotize) සාර්ථක නොවේ. එමෙන්ම අදාල පුද්ගලයා කුමන ආකාරයෙන් හෝ තමන්ට හිමිකමක් ඇති අයෙක්දැයි සොයා දැනගත යුතුය. උපන් වේලාවන් නොමැතිනම් තත්කාල ශාස්ත්‍රය, අදුන, හස්ත රේඛා ආදී ක්‍රමයකින් හෝ මෙම තොරතුර පළමුව සොයා දැනගත යුතුය. ආවාට ගියාට වශී ගුරුකමක් සිදුකිරීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් අත් නොවේ.

ගුරුකමක් (Astrological hypnotize) යනු ගුප්ත කටයුත්තකි. රහස්‍ය කාර්යකි. ගුරුකම පිළිඳව දැනගත යුත්තේ මන්ත්රාචාර්යවරයා හා ගුරුකම් කරගනු ලබන්නා පමණි. වශී ගුරුකම් සිදුකරන මන්ත්රාචාර්යවරයෙක් ඊට නියමිත මන්ත්‍ර සිද්ධිය ලබා සිටිය යුතුය.

[QUOTE="IKL, post: 25165332, member: 567503"] [SIZE=3]වශී ගුරුකම් (Astrological hypnotize) යනු සංකීර්ණ ගුප්ත විද්‍යාත්මක කාර්යකි. අංග අටකින් යුතු මන්ත්‍ර ශාස්ත්රයේ පළමු අංගය වශී කර්මය යි. වශී කර්මය යනු කෙනෙකුගේ සිත ගැනීමයි. මෙය ඉනා ගුරුකම් යනුවෙන්ද හැඳින්වේ. මන්ත්‍ර ශාස්ත්‍රයට අනුව වශී ගුරුකම් සිදුකිරීමේදී ඊට නියමිත නැකතක් සහිත දිනයක් තෝරාගත යුතුය. වශී ගුරුකම් (Astrological hypnotize) සඳහා යොදා ගත යුත්තේ පුර පක්ෂයේ දිනයන්ය. පුර පක්ෂය යනු අමාවක ගෙවුණු තැන පටන් පසළොස්වක තෙක් කාලයයි. එනම් සඳ නැගෙන කාලයයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]පසළොස්වක ගෙවුණු තැන පටන් සඳ බැසගෙන යන කාලය අව පක්ෂයයි. එම කාලය තුල වශී ගුරුකම් නොකළ යුතුය. වශී ගුරුකම් සඳහා යොදා ගන්නා දිනය සුබ තිථියක් සහිත දිනයක් විය යුතුය. ගුරුකම් ආරම්භ කළ යුත්තේ සුබ නැකතකටය. මෙම සුබ මොහොත වශී කරගතයුතු කෙනාගේ දුර්වල අවස්ථාවක් විය යුතුය. එමෙන්ම, වශී ගුරුකම් කරගනු ලබන්නාගේ ජයග්‍රාහී මොහොතක් විය යුතුය. ගුරුකම් කිරීමේදී උපන් වේලාවන් අවශ්‍ය වන්නේ මේ නිසාය.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]තමන්ට අවශ්‍ය ඕනෑම කෙනෙකු වශී කරගැනීමට නොහැක. අදාල පුද්ගලයාගේ ග්‍රහ බලය ශක්තිමත් නම් වශී ගුරුකම් (Astrological hypnotize) සාර්ථක නොවේ. එමෙන්ම අදාල පුද්ගලයා කුමන ආකාරයෙන් හෝ තමන්ට හිමිකමක් ඇති අයෙක්දැයි සොයා දැනගත යුතුය. උපන් වේලාවන් නොමැතිනම් තත්කාල ශාස්ත්‍රය, අදුන, හස්ත රේඛා ආදී ක්‍රමයකින් හෝ මෙම තොරතුර පළමුව සොයා දැනගත යුතුය. ආවාට ගියාට වශී ගුරුකමක් සිදුකිරීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් අත් නොවේ.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ගුරුකමක් (Astrological hypnotize) යනු ගුප්ත කටයුත්තකි. රහස්‍ය කාර්යකි. ගුරුකම පිළිඳව දැනගත යුත්තේ මන්ත්රාචාර්යවරයා හා ගුරුකම් කරගනු ලබන්නා පමණි. වශී ගුරුකම් සිදුකරන මන්ත්රාචාර්යවරයෙක් ඊට නියමිත මන්ත්‍ර සිද්ධිය ලබා සිටිය යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom