Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Ravana Sinhala New Year Song
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]NTz_4-4y4fc[/YOUTUBE]

මේ මගේ හත්මුතු පරම්පරාවේ යශෝරාවයයි

මේ සිවුහෙළ දීපයේ පමණක් සූර්ය දෙවියන්ට වන්දනා කරන සක්විතිවරු පහළ වෙති

පැණිරස වෑහෙන කැවුම් පිසින මේ අවුරුද්දේ ගම්මානය පුරා ගිගුම් දෙන්නේ සිංහළ තාල නාදයි

සුරයිනි, අසුරයිනි, යකුනි, රාවන පරපුරේ අපි අපේ බුදුන්නේ දේශයේ පවත්වන උත්කර්ෂවත් උලෙල සිංහළ අවුරුදු උත්සවයයි

ඩමරුව, බුද්ධ බෙරය වයමින් අවුරුදු සමරති. කැවිලි පෙවිලි උයමින් තරුණියන් හැඩ වැඩ වෙති

අනුරාධපුරයේ ස්වයංජාත හාලෙන් නැකතට කිරිබත් හදද්දී සමනොළ කන්ද පිහිටි සපරගමුවේ මසුරන් සහලෙන් බත් පිස පන්සලට දානය දෙති.

මේ වසන්ත කාලේ දස අතම රැව් දෙන්නේ රාවන තාලයයි. මුලූ අවුරුද්දම සතුටින් සිටින්නේ මේ අපේ සදහම් දිවයින බැවිනි.

තරුණයෝ නකුල සහදේව නිවුන් සොවුරන් මෙන් ජවයෙන් කමතේ බමති. තරුණියන් රගන්නේ දෙනෙත් කොනින් බැලූම් හෙළමිනි.

මේ ලොව පැරණිම දේසයයි. ඒ දේසයේ ඉපැරණි සිරිත් විරිත් සැමදාකම හෙළයෝ රකිති. ඒ දේසයේ සියල්ලෝ නව අවුරුද්දේ එකම නැකතට එකම වැඬේ කරති. එවැනි රටක් ලොව වෙන කොහෙවත් නැත.

මදාරා පරසතු මල් දෙවර්ගය පිපෙන ලොව ඇති එකම දෙව්ලොව මේ අපේ මාතෘභූමියයි.

සුරයිනි, අසුරයිනි යකුනි, රාවන පරපුරේ අපි අපේ බුදුන්නේ දේශයේ පවත්වන උත්කර්ෂවත් උලෙල සිංහළ අවුරුදු උත්සවයයි

[QUOTE="cat123, post: 25205914, member: 51090"] [YOUTUBE]NTz_4-4y4fc[/YOUTUBE] [SIZE="4"][B]මේ මගේ හත්මුතු පරම්පරාවේ යශෝරාවයයි මේ සිවුහෙළ දීපයේ පමණක් සූර්ය දෙවියන්ට වන්දනා කරන සක්විතිවරු පහළ වෙති පැණිරස වෑහෙන කැවුම් පිසින මේ අවුරුද්දේ ගම්මානය පුරා ගිගුම් දෙන්නේ සිංහළ තාල නාදයි සුරයිනි, අසුරයිනි, යකුනි, රාවන පරපුරේ අපි අපේ බුදුන්නේ දේශයේ පවත්වන උත්කර්ෂවත් උලෙල සිංහළ අවුරුදු උත්සවයයි ඩමරුව, බුද්ධ බෙරය වයමින් අවුරුදු සමරති. කැවිලි පෙවිලි උයමින් තරුණියන් හැඩ වැඩ වෙති අනුරාධපුරයේ ස්වයංජාත හාලෙන් නැකතට කිරිබත් හදද්දී සමනොළ කන්ද පිහිටි සපරගමුවේ මසුරන් සහලෙන් බත් පිස පන්සලට දානය දෙති. මේ වසන්ත කාලේ දස අතම රැව් දෙන්නේ රාවන තාලයයි. මුලූ අවුරුද්දම සතුටින් සිටින්නේ මේ අපේ සදහම් දිවයින බැවිනි. තරුණයෝ නකුල සහදේව නිවුන් සොවුරන් මෙන් ජවයෙන් කමතේ බමති. තරුණියන් රගන්නේ දෙනෙත් කොනින් බැලූම් හෙළමිනි. මේ ලොව පැරණිම දේසයයි. ඒ දේසයේ ඉපැරණි සිරිත් විරිත් සැමදාකම හෙළයෝ රකිති. ඒ දේසයේ සියල්ලෝ නව අවුරුද්දේ එකම නැකතට එකම වැඬේ කරති. එවැනි රටක් ලොව වෙන කොහෙවත් නැත. මදාරා පරසතු මල් දෙවර්ගය පිපෙන ලොව ඇති එකම දෙව්ලොව මේ අපේ මාතෘභූමියයි. සුරයිනි, අසුරයිනි යකුනි, රාවන පරපුරේ අපි අපේ බුදුන්නේ දේශයේ පවත්වන උත්කර්ෂවත් උලෙල සිංහළ අවුරුදු උත්සවයයි[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom