Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ravita mudal amathi kamama onalu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංගලට-මුදල්..රවීට-විදේශ කටයුතු..ගයන්තට-රාජ්‍ය පරිපාලන…ජෝන්ගේ ඉඩම් ඇමතිධූරය පිටයයි-කැබිනට් සංශෝධන මෙන්න

ඇමැති මණ්ඩල සංශෝධනය ලබන සඳුදා (22) සිදුවන බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මේ වන විට කෙසේ කොහොම ඇමතිධූර හුවමාරුවක් සිදුවේද යන්න පිළිඳව කුතුහලයක් සමාජයේ පැතිරෙමින් තිබෙනවා.

වෙබ් ගොසිප් අපට ආරංචි මාර්ග වලින් සඳහන් වෙන පරිදි මේ වන විට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යධූරය දරමින් සිටින ගයන්ත තරුණාතිලක මහතාට රාජ්‍ය පරිපාලන අමාත්‍යධූරය ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

එසේම මේ වන විට විදේශ කටයුතු අමාත්‍යධූරය දරන මංගල සමරවීර මහතා හට ජනමාධ්‍ය හා මුදල් ඇමතීධූරය ලබා දීමට යෝජනා වී ඇති බවද ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

එසේම පසුගිය දිනවල වැඩි කතා බහට ලක්වුණු ජෝන් අමරතුංග මහතාගේ ඉඩම් ඇමතිධූරය, රංජිත් මද්දුම බණ්ඩාර මහතා හට ලබාදීමට තීරණය වී ඇති බවද දැනගන්නට ලැබෙනවා.

තවද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලඥයින් වන මහින්ද අමරවීර සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් හට දැනට පවතින ඇමතීධූර වලට අමතරව තවත් බලතල සහිතව ඇමතිධූර ප්රසාරණයවීමට ඉඩ ඇති බවටද දැනගන්නට ලැබෙනවා.

තවත් නව ඇමතිධූර තුනක් අලුතින් පිරීනැමීමට තීරණය වී තිබෙන බවද එම ආරංචි මාර්ග වලින් සඳහන් වෙනවා.

කෙසේ වෙතත් මේ වන විට මුදල් ඇමතිධූරය දරණ රවී කරුණානායක මහතා හට ලබාදීමට යෝජනා වී ඇත්තේ විදේශ කටයුතු ඇමතිධූරය බවත් ඔහු ඒ සඳහා මේ වන විටත් කැමැත්තක් ප්‍රකාශ කර නොමැති බවත් ආරංචි මාර්ග වලින් පෙන්වා දෙනවා.

ඒ අනුව හෙට උදෑසන (22) උදෑසන 8.30 වන විට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස කැබිනට් ඇමතිවරුන්ට දැන්වීමට කටයුතු කර ඇති බවද ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකුගේ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අද දෙරණ

[QUOTE="ROCCO-X, post: 21663104, member: 562642"] [SIZE="4"]මංගලට-මුදල්..රවීට-විදේශ කටයුතු..ගයන්තට-රාජ්‍ය පරිපාලන…ජෝන්ගේ ඉඩම් ඇමතිධූරය පිටයයි-කැබිනට් සංශෝධන මෙන්න ඇමැති මණ්ඩල සංශෝධනය ලබන සඳුදා (22) සිදුවන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ වන විට කෙසේ කොහොම ඇමතිධූර හුවමාරුවක් සිදුවේද යන්න පිළිඳව කුතුහලයක් සමාජයේ පැතිරෙමින් තිබෙනවා. වෙබ් ගොසිප් අපට ආරංචි මාර්ග වලින් සඳහන් වෙන පරිදි මේ වන විට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යධූරය දරමින් සිටින ගයන්ත තරුණාතිලක මහතාට රාජ්‍ය පරිපාලන අමාත්‍යධූරය ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. එසේම මේ වන විට විදේශ කටයුතු අමාත්‍යධූරය දරන මංගල සමරවීර මහතා හට ජනමාධ්‍ය හා මුදල් ඇමතීධූරය ලබා දීමට යෝජනා වී ඇති බවද ආරංචි මාර්ග පෙන්වා දෙනවා. එසේම පසුගිය දිනවල වැඩි කතා බහට ලක්වුණු ජෝන් අමරතුංග මහතාගේ ඉඩම් ඇමතිධූරය, රංජිත් මද්දුම බණ්ඩාර මහතා හට ලබාදීමට තීරණය වී ඇති බවද දැනගන්නට ලැබෙනවා. තවද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලඥයින් වන මහින්ද අමරවීර සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් හට දැනට පවතින ඇමතීධූර වලට අමතරව තවත් බලතල සහිතව ඇමතිධූර ප්රසාරණයවීමට ඉඩ ඇති බවටද දැනගන්නට ලැබෙනවා. තවත් නව ඇමතිධූර තුනක් අලුතින් පිරීනැමීමට තීරණය වී තිබෙන බවද එම ආරංචි මාර්ග වලින් සඳහන් වෙනවා. කෙසේ වෙතත් මේ වන විට මුදල් ඇමතිධූරය දරණ රවී කරුණානායක මහතා හට ලබාදීමට යෝජනා වී ඇත්තේ විදේශ කටයුතු ඇමතිධූරය බවත් ඔහු ඒ සඳහා මේ වන විටත් කැමැත්තක් ප්‍රකාශ කර නොමැති බවත් ආරංචි මාර්ග වලින් පෙන්වා දෙනවා. ඒ අනුව හෙට උදෑසන (22) උදෑසන 8.30 වන විට ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස කැබිනට් ඇමතිවරුන්ට දැන්වීමට කටයුතු කර ඇති බවද ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකුගේ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. අද දෙරණ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom