Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Razer Hammerhead Pro V2 Gaming Headset Review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බස් එකේ , කෝච්චියේ , පාර තොටේ ගමනක් යද්දි සින්දු අහන්න ගත්තා මාත් හෙඩ්සෙට් එකක්.

හෙඩ්සෙට් එකක් කිව්වට , මේක ගේමින් හෙඩ්සෙට් එකක්.

ඒ උනාට ගේම් ගහනවාට වඩා පාරේ යද්දි සින්දු අහන්න ගත්තේ මේක මම.

මේ හෙඩ්සෙට් එක බය නැතුව වින්ඩෝස් , ඇන්ඩ්රොයිඩ් , අයි ඕ එස් තුනටම සපෝර්ට් කරනවා.

මගේ ලුමියා 950 එක්ස් එල් එකේ සුපිරියට වැඩ මේක.

ඔන්න එහෙනම් බලාගන්න මගේ කෑල්ලව.

මෙයා ඔරිජිනල් රේසර් කෑල්ලක් නම් නෙවෙයි.

ඔරිජිනල් එකට ලගින් යන්න ගහපු රෙප්ලිකා එකක්.

හැබැයි ඔරිජිනල් එකෙයි , මේකෙයි සවුන්ඩ්ස් ලොකු වෙනසක් නෑ.

ඔරිජිනල් එකේ බේස් ටිකක් අඩුයි මේකට වඩා.

මේකේ බේස් වැඩියි ඔරිජිනල් එකට වඩා.

එච්චරයි දැනෙන වෙනසකට තියෙන්නේ.

මුලින්ම එහෙනම් පෙට්ටියෙන් පටන් ගමු .

Razer Hammerhead Pro V2.

මේවා ගත්තේ පෙට්ටිය කැඩුවට පස්සේ.

හෙඩ්සෙට් එකයි , පවුච් එකයි , යුසර් මැනුවල් එකයි , රේසර් ස්ටිකර් කාඩ් එකයි , මැශින් එකට ගහන්න කනෙක්ටර් එකකුයි , අමතර බඩ්ස් සෙට් එකකුයි හම්බුනා මේකත් එක්ක.

සින්දු අහනවාට අමතරව මේක දාගෙන ගේම්ස් ටිකක් සෙල්ලම් කරා.

කොලිටි නම් කියලා වැඩක් නෑ ගෙවපු ගානට හොදටම වටිනවා .

ආයේ දුක් වෙන්න දෙයක් නෑ.

සින්දු අහද්දි ගොඩක් වෙලාවට සින්දු වල තියන බේස් එක හෙඩ්සෙට් වලින් දැනෙන්න වදිනවා අඩුයි .

ඒත් මේකෙන් බේස් එක වදිනවා කිසි අව්ලක් නැතුව හිත කුඩු වෙලා යන්න.

මේ තියෙන්නේ රේසර් ඔෆිශල් සයිට් එකේ තියන විස්තරේ.

https://www.razerzone.com/gaming-audio/razer-hammerhead-pro-v2

වටිනම දේ තමයි මේකේ තියන වොලියුම් කන්ට්රෝලර් එක.

හෙඩ්සෙට් එකේ මයික් එකත් එක්ක එන වොලියුම් කන්ට්රෝලර් එක ගොඩක් වටිනවා සද්දේ අඩු වැඩි කරන්න ෆෝන් එක පාවිච්චි නොකරම.

වොලියුම් කන්ට්රොලර් එකත් එක්කම තව බට්න් එකක් එනවා සින්දු පෝස් කරන්න , ප්ලේ කරන්න , කෝල් එකක් ආන්ස්වර් කරන්න , කෝල් එකක් හෝල්ඩ් එකේ දාන්න.

ඒ නිසා ෆුට්බෝර්ඩ් එකේ එල්ලිලා සින්දු අහන් යන අයට මාර විදියට වටිනවා ඒ ෆීචර් එක.

මේක ගත්තේ ඊබේ එකෙන්.

මෙන්න මේ ලින්ක් එකෙන් ගත්තේ.

සෙලර් ගැන බය වෙන්න දෙයක් නෑ හොද සෙලර් කෙනෙක්.

සති 3 වගේ ගෙදරටම ආවා බඩුව.

ගන්න කෙනෙක්ට මේ ලින්ක් එකෙන් ගන්න පුලුවන්.

https://www.ebay.com/itm/Pro-V2-Razer-Hammerhead-In-Ear-PC-Music-Gaming-Headset-Mic-Retail-Package/262590293552?ssPageName=STRK:MEBIDX:IT&var=561470017416&_trksid=p2057872.m2749.l2649

ලන්කාවේ සල්ලි වලින් රු.4300.00 වගේ ගියේ.

ඒ උනාට ලන්කාවේ තියනවා රේසර් හැමර්හෙඩ් ප්රෝ එක .

ප්රෝ එකම රු.9250.00 වෙනවා.

http://www.techzone.lk/product/razer-ear-headset-hammerhead-pro-409486/

මේක රේසර් හැමර්හෙඩ් ප්රො V2 එක.

2015 ආව හැමර්හෙඩ් ප්රො එකේ අප්ග්රේඩඩ් වර්ශන් එක තමා හැමරහෙඩ් ප්රො V2 කියලා 2016 ආවේ.

ඒ නිසා හැමර්හෙඩ් එකට වඩා පර්ෆෝමන්ස් වැඩියි.

මේ තව පික්ස් ටිකක් මම ගත්තු .

ත්රේඩ් එකේ දාලා තියන ෆොටෝස් ඔක්කොම ගත්තේ මගේ ලුමියා 950 එක්ස් එල් එකෙන්.

අන්තිමටම කියන්න තියෙන්නේ ඉතින් කිසි අව්ලක් නෑ , ගෙවන ගානට වැඩියෙන් හොදටම වටිනවා , ඕන තැනක සුපිරියට සින්දු අහන්න පුලුවන් .

මේක කනේ ගහගත්තාම එලියේ බෝම්බයක් ගැහුවත් ඇහෙන්නේ නෑ , ඒ නිසා කස්ටිය මේක ගහන් සින්දු අහනවා වගේම පාරේ යන ගමනක් බිමනක් අවධානයෙන් යන්න කියලා ඉල්ලා සිටිනවා.

ත්රේඩ් එක බලලා මොනාහරි කමෙන්ට් එකක් කොටාගෙන යන්න එහෙනම්.

මේක දැනටමත් යුස් කරන අය ඉන්නවානම් අත්දැකිම් බෙදාගෙන යන්න.

එහෙනම් ජය වේවා.

[QUOTE="akilar25, post: 22401145, member: 167921"] [CENTER][SIZE=3]බස් එකේ , කෝච්චියේ , පාර තොටේ ගමනක් යද්දි සින්දු අහන්න ගත්තා මාත් හෙඩ්සෙට් එකක්. හෙඩ්සෙට් එකක් කිව්වට , මේක ගේමින් හෙඩ්සෙට් එකක්. ඒ උනාට ගේම් ගහනවාට වඩා පාරේ යද්දි සින්දු අහන්න ගත්තේ මේක මම. මේ හෙඩ්සෙට් එක බය නැතුව වින්ඩෝස් , ඇන්ඩ්රොයිඩ් , අයි ඕ එස් තුනටම සපෝර්ට් කරනවා. මගේ ලුමියා 950 එක්ස් එල් එකේ සුපිරියට වැඩ මේක. ඔන්න එහෙනම් බලාගන්න මගේ කෑල්ලව.[/SIZE] [SIZE=3]මෙයා ඔරිජිනල් රේසර් කෑල්ලක් නම් නෙවෙයි.[/SIZE] [SIZE=3]ඔරිජිනල් එකට ලගින් යන්න ගහපු රෙප්ලිකා එකක්.[/SIZE] [SIZE=3]හැබැයි ඔරිජිනල් එකෙයි , මේකෙයි සවුන්ඩ්ස් ලොකු වෙනසක් නෑ.[/SIZE] [SIZE=3]ඔරිජිනල් එකේ බේස් ටිකක් අඩුයි මේකට වඩා.[/SIZE] [SIZE=3]මේකේ බේස් වැඩියි ඔරිජිනල් එකට වඩා.[/SIZE] [SIZE=3]එච්චරයි දැනෙන වෙනසකට තියෙන්නේ.[/SIZE] [SIZE=3] මුලින්ම එහෙනම් පෙට්ටියෙන් පටන් ගමු . Razer Hammerhead Pro V2. [IMG]https://i.imgur.com/u4pKllA.jpg[/IMG] [IMG]https://i.imgur.com/u4pKllA.jpg[/IMG] [IMG]https://i.imgur.com/rcss6hk.jpg[/IMG] මේවා ගත්තේ පෙට්ටිය කැඩුවට පස්සේ. [IMG]https://i.imgur.com/drMzJAX.jpg[/IMG] හෙඩ්සෙට් එකයි , පවුච් එකයි , යුසර් මැනුවල් එකයි , රේසර් ස්ටිකර් කාඩ් එකයි , මැශින් එකට ගහන්න කනෙක්ටර් එකකුයි , අමතර බඩ්ස් සෙට් එකකුයි හම්බුනා මේකත් එක්ක. [IMG]https://i.imgur.com/HLMNb98.jpg[/IMG] සින්දු අහනවාට අමතරව මේක දාගෙන ගේම්ස් ටිකක් සෙල්ලම් කරා. කොලිටි නම් කියලා වැඩක් නෑ ගෙවපු ගානට හොදටම වටිනවා . ආයේ දුක් වෙන්න දෙයක් නෑ. සින්දු අහද්දි ගොඩක් වෙලාවට සින්දු වල තියන බේස් එක හෙඩ්සෙට් වලින් දැනෙන්න වදිනවා අඩුයි . ඒත් මේකෙන් බේස් එක වදිනවා කිසි අව්ලක් නැතුව හිත කුඩු වෙලා යන්න. මේ තියෙන්නේ රේසර් ඔෆිශල් සයිට් එකේ තියන විස්තරේ. [URL]https://www.razerzone.com/gaming-audio/razer-hammerhead-pro-v2[/URL] වටිනම දේ තමයි මේකේ තියන වොලියුම් කන්ට්රෝලර් එක. හෙඩ්සෙට් එකේ මයික් එකත් එක්ක එන වොලියුම් කන්ට්රෝලර් එක ගොඩක් වටිනවා සද්දේ අඩු වැඩි කරන්න ෆෝන් එක පාවිච්චි නොකරම. වොලියුම් කන්ට්රොලර් එකත් එක්කම තව බට්න් එකක් එනවා සින්දු පෝස් කරන්න , ප්ලේ කරන්න , කෝල් එකක් ආන්ස්වර් කරන්න , කෝල් එකක් හෝල්ඩ් එකේ දාන්න. ඒ නිසා ෆුට්බෝර්ඩ් එකේ එල්ලිලා සින්දු අහන් යන අයට මාර විදියට වටිනවා ඒ ෆීචර් එක. මේක ගත්තේ ඊබේ එකෙන්. මෙන්න මේ ලින්ක් එකෙන් ගත්තේ. සෙලර් ගැන බය වෙන්න දෙයක් නෑ හොද සෙලර් කෙනෙක්. සති 3 වගේ ගෙදරටම ආවා බඩුව. ගන්න කෙනෙක්ට මේ ලින්ක් එකෙන් ගන්න පුලුවන්. [URL]https://www.ebay.com/itm/Pro-V2-Razer-Hammerhead-In-Ear-PC-Music-Gaming-Headset-Mic-Retail-Package/262590293552?ssPageName=STRK%3AMEBIDX%3AIT&var=561470017416&_trksid=p2057872.m2749.l2649[/URL] ලන්කාවේ සල්ලි වලින් රු.4300.00 වගේ ගියේ. ඒ උනාට ලන්කාවේ තියනවා රේසර් හැමර්හෙඩ් ප්රෝ එක . ප්රෝ එකම රු.9250.00 වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]http://www.techzone.lk/product/razer-ear-headset-hammerhead-pro-409486/[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේක රේසර් හැමර්හෙඩ් ප්රො V2 එක. 2015 ආව හැමර්හෙඩ් ප්රො එකේ අප්ග්රේඩඩ් වර්ශන් එක තමා හැමරහෙඩ් ප්රො V2 කියලා 2016 ආවේ. ඒ නිසා හැමර්හෙඩ් එකට වඩා පර්ෆෝමන්ස් වැඩියි. මේ තව පික්ස් ටිකක් මම ගත්තු .[/SIZE] [SIZE=3]ත්රේඩ් එකේ දාලා තියන ෆොටෝස් ඔක්කොම ගත්තේ මගේ ලුමියා 950 එක්ස් එල් එකෙන්.[/SIZE] [SIZE=3] [IMG]https://i.imgur.com/yT8JbH5.jpg[/IMG] [IMG]https://i.imgur.com/ltczvZg.jpg[/IMG] [IMG]https://i.imgur.com/x6WutNn.jpg[/IMG] අන්තිමටම කියන්න තියෙන්නේ ඉතින් කිසි අව්ලක් නෑ , ගෙවන ගානට වැඩියෙන් හොදටම වටිනවා , ඕන තැනක සුපිරියට සින්දු අහන්න පුලුවන් . මේක කනේ ගහගත්තාම එලියේ බෝම්බයක් ගැහුවත් ඇහෙන්නේ නෑ , ඒ නිසා කස්ටිය මේක ගහන් සින්දු අහනවා වගේම පාරේ යන ගමනක් බිමනක් අවධානයෙන් යන්න කියලා ඉල්ලා සිටිනවා. ත්රේඩ් එක බලලා මොනාහරි කමෙන්ට් එකක් කොටාගෙන යන්න එහෙනම්. මේක දැනටමත් යුස් කරන අය ඉන්නවානම් අත්දැකිම් බෙදාගෙන යන්න. එහෙනම් ජය වේවා.[/SIZE] [SIZE=3] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom