Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Re MAKE hewath rena Make-shi shi...Lajjayi Oyi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රී මේක් හෙවත් .අද නව පරපුරේ ගායකයින් වශයෙන් තමන් හදුන්ව ගන්නා

අනුන්ගේ සින්දු බින්දු කරලා...ගාන හොයාගන්න අය කරන අළුතම් දේ ගැනයි

අද මොආෆ්ඩර්ක් විමර්ශන තුලින් කතා ක් රාන්න යන්නේ..

හැබයි මම නම් මේ වට කියන්නේ රෙන මේක් කියලා..

ඒ මොක්ද කිව්වොත්.. ගායකයෙක් මහන්සිවෙලා ගොඩක් අමාරුවෙන් කරපු සින්දුව්ක් ඉතා ඉක්මනින් තමන්ගේ වගේ කරලා ඒ සින්දුව උඩ රීලා දානවා...

ඉතින් රී-මේක් කියනවට වඩා රෙන මේක් කියන එක උචිතයි කියලා මමහිතෙන්වා

රෙන මේක් කියන්නේ..

සින්දුවට මලපහ කරලා හදනවා කියන එකඉ, මොක්ද මේ එලකිරියේ සැට් එකක් ඉන්නවා උන්ට අර්ථාන්ව්තය තෙරෙන්නේ නෑ..කුණුහර්ප වචන ටිකක් දැක්කම

හිතනවා කිසිම අර්ථයක් නෑ මේන්න මූ කුණුහර්ප කියනෝ කියා ඇඩ්ඩියට රිපොට් කරවා..දේයක් කිව්වම අර්ථය ගන්න දන්නේ නෑ..අල්ල්නේ වැරදි තැනින්

දැනට වසර ගන්නාවක් ඉස්සේල්ලා ඉදන් සිංදු රීමේක් කලා.. මට මතක් විදිහට... සෙන්යිග්රෙට්ස් කලා "සරා සඳේ සිනා සේ........ " එලට කලා, සින්දුවේ බාවමය ගතියටයි ..ජොතිපාල මත්තයටයි....කිසිම හානියක් නොවෙන්නේ..හැබැයි..ඒ වෙනකොට සෙන්ටිලා ගොඩක් ජනප්‍රියයි..ඒයාලගේ සිංදු තිබ්බා ගොඩක්...මේ සිංදුවෙන් නගින්න ගියේ නෑ..

[YOUTUBE]TcplCpaI0is[/YOUTUBE]

නමුත් දැන් දැන් ගොඩක් සිංදු කියන ගායකයෝ. රී මේක් කෝක වෙතත්

රෙනවා සිංදුව උඩ නැගලා..අපි ඒකට උදාහරන දැක්කා..අම්බානක

මේ පසුගිය වසරක් දෙකක් ඇතුලත.. ගොඩක් ගායකයො රෙන මේක් කරන්නේ

ඇයි දන්නවාද? උන්ට සිංදු කියන්න පුළුවන් වුනාට

විශුවල් එකකට හිඟා කාලා හරි සල්ලි එකතු කරන්න පුලුවන් වුනාට

උන්ට නැති දෙයක් තියෙනවා....මොක්කද ඒ?

අන්න ඒක තම්යි ප්‍රතිභාව....

දැන් ඉන්න කාඩ ගායකයන්ට නැත්තෙත් ඒක...උන් හිතන්නේ අලුත් සංගීතය මුසු කරලා රැපක් කිව්වාම ඌ තම්යි ෆීල්ඩ් එකේ පොර කියලා...

හැබැයි ෆීල්ඩ් එකේ චොරම ඌ ..අන්න ඒක ඌ දන්නේනෑ..

මොක්ද විශේෂ ශබ්ද ප්‍රයෝග උපයොගි කරගත්ත වැඩක් නෑ.. මිනිස්සු හිතලා

නිර්මාන කරන ඔනේ..බොක්කෙන් එන්න ඔනේ..ඒක්..නැතුව

නිකන් බොරුවට හා..... ලව් ..ලව් ..කියලා මැදදට දාන්න උඩ පැන්න කියලා

වැඩක් නෑ...

මේ ලගදී සුරේන්ද්‍ර පෙරේරා කියන කෙනා. ජෝතිගෙ සිංදු සෙට් එකක් ම අමු අමුවේ කෑවා..වැඩක් නෑ... කියලා ...

මේ ලඟදී "සංඛ දිනෙත් කියෙන කෙනා.. කදුපාර ඈත අයිනේ " කියන සිංදුව අමු අමුවේ රිව්වා... ඒක අහුනනම් මිල්ටන් මල්ලවරච්චි මහත්තය...ට ආපහු මැරුන නම් හොදයි කියලා හිතෙනවා...

ඇයි මුන් අනුන්ගේ සින්දු රෙන මේක් කරන්නේ? නිකන් හිතලා බලන්න..ඇයි ඒ..

උන් දන්නවා ආවේත් මිල්ටන් ලගේ ජොතිලාගේ සිංදු කියාගෙන... හැබැයි යන්න්වෙන්නේත් ඒ මහත්තරුන්ට පින්සිද්ද වෙන්න කියලා.. උන් දන්නවා

උන්ගේ සිංදු මාර්කට් කරන බෑ.. කලත් ටික දවසයි..

"ෆොර එක්සාම්පල්: වැහිපබලු වැටි" ගීතය.. ආවා ගියා.. නිකන් ටකේට ගහනවා වගේ මියුසික්...මෙලෝ රහක් නෑ...හොදයි සිරස රන්දෙපැය හින්දි නාට්‍යයක් තේමා ගීතයකට..තනුව ඉන්දියන් කෙලින්ම...

මම කිව්වෙ මේ අලුත් ගායකයින්ගේ ජනප්‍රියතාවය රැක ගන්න පරන ගායකයින්ගේ සින්දු රෙනමේක් කර කර ඉන්නවා..මේකද? නව සංගීතේ.මේ කද අළුත් පරපුර...

සංවාදයට විවෘතයි!

[QUOTE="MorningAfterDark, post: 12993903, member: 342800"] [SIZE=5]රී මේක් හෙවත් .අද නව පරපුරේ ගායකයින් වශයෙන් තමන් හදුන්ව ගන්නා[/SIZE] [SIZE=5]අනුන්ගේ සින්දු බින්දු කරලා...ගාන හොයාගන්න අය කරන අළුතම් දේ ගැනයි [/SIZE] [SIZE=5]අද මොආෆ්ඩර්ක් විමර්ශන තුලින් කතා ක් රාන්න යන්නේ..[/SIZE] [SIZE=5]හැබයි මම නම් මේ වට කියන්නේ රෙන මේක් කියලා..[/SIZE] [SIZE=5]ඒ මොක්ද කිව්වොත්.. ගායකයෙක් මහන්සිවෙලා ගොඩක් අමාරුවෙන් කරපු සින්දුව්ක් ඉතා ඉක්මනින් තමන්ගේ වගේ කරලා ඒ සින්දුව උඩ රීලා දානවා...[/SIZE] [SIZE=5]ඉතින් රී-මේක් කියනවට වඩා රෙන මේක් කියන එක උචිතයි කියලා මමහිතෙන්වා[/SIZE] [SIZE=5]රෙන මේක් කියන්නේ..[/SIZE] [SIZE=5]සින්දුවට මලපහ කරලා හදනවා කියන එකඉ, මොක්ද මේ එලකිරියේ සැට් එකක් ඉන්නවා උන්ට අර්ථාන්ව්තය තෙරෙන්නේ නෑ..කුණුහර්ප වචන ටිකක් දැක්කම[/SIZE] [SIZE=5]හිතනවා කිසිම අර්ථයක් නෑ මේන්න මූ කුණුහර්ප කියනෝ කියා ඇඩ්ඩියට රිපොට් කරවා..දේයක් කිව්වම අර්ථය ගන්න දන්නේ නෑ..අල්ල්නේ වැරදි තැනින්[/SIZE] [SIZE=5]-----------------------------------------[/SIZE] [SIZE=4]දැනට වසර ගන්නාවක් ඉස්සේල්ලා ඉදන් සිංදු රීමේක් කලා.. මට මතක් විදිහට... සෙන්යිග්රෙට්ස් කලා "සරා සඳේ සිනා සේ........ " එලට කලා, සින්දුවේ බාවමය ගතියටයි ..ජොතිපාල මත්තයටයි....කිසිම හානියක් නොවෙන්නේ..හැබැයි..ඒ වෙනකොට සෙන්ටිලා ගොඩක් ජනප්‍රියයි..ඒයාලගේ සිංදු තිබ්බා ගොඩක්...මේ සිංදුවෙන් නගින්න ගියේ නෑ..[/SIZE] [YOUTUBE]TcplCpaI0is[/YOUTUBE] [SIZE=5][COLOR=blue][I]නමුත් දැන් දැන් ගොඩක් සිංදු කියන ගායකයෝ. රී මේක් කෝක වෙතත් රෙනවා සිංදුව උඩ නැගලා..අපි ඒකට උදාහරන දැක්කා..අම්බානක මේ පසුගිය වසරක් දෙකක් ඇතුලත.. ගොඩක් ගායකයො රෙන මේක් කරන්නේ ඇයි දන්නවාද? උන්ට සිංදු කියන්න පුළුවන් වුනාට විශුවල් එකකට හිඟා කාලා හරි සල්ලි එකතු කරන්න පුලුවන් වුනාට උන්ට නැති දෙයක් තියෙනවා....මොක්කද ඒ?[/I][/COLOR][/SIZE] [SIZE=5][COLOR=red][B]අන්න ඒක තම්යි ප්‍රතිභාව....[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]දැන් ඉන්න කාඩ ගායකයන්ට නැත්තෙත් ඒක...උන් හිතන්නේ අලුත් සංගීතය මුසු කරලා රැපක් කිව්වාම ඌ තම්යි ෆීල්ඩ් එකේ පොර කියලා... හැබැයි ෆීල්ඩ් එකේ චොරම ඌ ..අන්න ඒක ඌ දන්නේනෑ.. මොක්ද විශේෂ ශබ්ද ප්‍රයෝග උපයොගි කරගත්ත වැඩක් නෑ.. මිනිස්සු හිතලා නිර්මාන කරන ඔනේ..බොක්කෙන් එන්න ඔනේ..ඒක්..නැතුව [/COLOR][/SIZE] [SIZE=4]නිකන් බොරුවට හා..... ලව් ..ලව් ..කියලා මැදදට දාන්න උඩ පැන්න කියලා වැඩක් නෑ... මේ ලගදී සුරේන්ද්‍ර පෙරේරා කියන කෙනා. ජෝතිගෙ සිංදු සෙට් එකක් ම අමු අමුවේ කෑවා..වැඩක් නෑ... කියලා ... මේ ලඟදී "සංඛ දිනෙත් කියෙන කෙනා.. කදුපාර ඈත අයිනේ " කියන සිංදුව අමු අමුවේ රිව්වා... ඒක අහුනනම් මිල්ටන් මල්ලවරච්චි මහත්තය...ට ආපහු මැරුන නම් හොදයි කියලා හිතෙනවා...[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=3][COLOR=blue]ඇයි මුන් අනුන්ගේ සින්දු රෙන මේක් කරන්නේ? නිකන් හිතලා බලන්න..ඇයි ඒ.. උන් දන්නවා ආවේත් මිල්ටන් ලගේ ජොතිලාගේ සිංදු කියාගෙන... හැබැයි යන්න්වෙන්නේත් ඒ මහත්තරුන්ට පින්සිද්ද වෙන්න කියලා.. උන් දන්නවා උන්ගේ සිංදු මාර්කට් කරන බෑ.. කලත් ටික දවසයි.. "ෆොර එක්සාම්පල්: වැහිපබලු වැටි" ගීතය.. ආවා ගියා.. නිකන් ටකේට ගහනවා වගේ මියුසික්...මෙලෝ රහක් නෑ...හොදයි සිරස රන්දෙපැය හින්දි නාට්‍යයක් තේමා ගීතයකට..තනුව ඉන්දියන් කෙලින්ම...:lol:[/COLOR][/SIZE] [COLOR=#0000ff][/COLOR] [SIZE=5]මම කිව්වෙ මේ අලුත් ගායකයින්ගේ ජනප්‍රියතාවය රැක ගන්න පරන ගායකයින්ගේ සින්දු රෙනමේක් කර කර ඉන්නවා..මේකද? නව සංගීතේ.මේ කද අළුත් පරපුර... සංවාදයට විවෘතයි!:confused:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom