Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Re MAKE hewath rena Make-shi shi...Lajjayi Oyi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියන්නේ රටක සංගීතය තියෙනකොට

රැප්, රීමික්x, වගේ ඒවා තියෙන්න ඔනේ.. රීමේක් වුනත් අවුලක් නෑ..

මොක්ද විවිධ වින්දන තියෙන අයනේ ඉන්නේ....

හැබැයි ලංකාවයි පිට රටයි කියන්නේ දෙකක්..

පිට රට ගායකයෙක් කරන සිංදුවක් ගත්තහම, ලංකාවේ ගායකයෙක් කරන සිංදුවක් ගත්තහම.. එතන ලොකු වෙනසක් තියෙනවා

බැලූ බැල්මට දෙකම සිංදුනේ මූට පිස්සු කියල 1988 න් පස්සේ ඉපදිච්ච අය කියයි..

මොක්ද උන් ලොකු මහත් වෙනකොට... ලොකේ ගොඩක් වෙනස් වෙලානේ..

නමුත්.. පිට රට ගායකයෙක් කිය සොන්ග් එකක් රීමික්x කර කියලා , සින්දුවටවත් ..ගායකයට වත් හානියක් නෑ.. මොක්ද.. උන් මදර් ෆකර් කියාගත්තු ගමන් නේ ඉන්නේ.. ඒක නිසා ගොඩක් දේවල් එහෙම කරා කියලා අවුලක් නෑ..

ගායකට ගානක් වත් නෑ... ඒකේ එක හෙතුවක් තම්යි.. භාෂාව...පද රචනය.. තනුව වගේ ඒවා..එහෙ නොර්මල්.සින්දුවක තෙරුමක් කියන එක (අර්ථරසය )

ධ්වනි ගුනය කියන ඒවා උන් ගනන් ගන්නේවත්නෑ..

පරණ ගායකයෙක් ගේ සිංදුවක් රීමික්x කරලා.. නිකන් හිඵොප් පාරක් දාලා.. ගත්තාම සින්දුව ෆන් නේ..උන්ට ඔනේ ෆන් එක..

නමුත් ලංකාවේ සිංදු එහෙම නෑ..

මිනිස්සු ගොඩක් හදවතිනම ලියපුවා තියෙන්නේ..

ගොඩක් පැරණිගීත...

මේ ඉරාජ්ලා ඉයේ පෙරෙදා කෑගහගහ උඩ පැන පැන.. අර වචන අමුනපුවානේ

ඉතින් අලුත් ගායකයෙක් අර සින්දුව අලුතෙන් කරාට කමක් නෑ.. අර මමකියපු දේවල් ගැන පොඩ්ඩක් හිතලා...හෙතුව... ඇවිල්ලා.මුල්ගායකයා ඒ නිර්මාණය මහන්සි වෙලා කරපු නිසයි..නව පරපුරේ ගායිස් ලට මේක් රෙනමේක් කරන්න පුළුවන් වෙලාතියෙන්නේ කියලා...එයාලා දැනගන්න ඔනේ...

අලුත් හඬවල් එන්න ඔනේ...සංගීතය කියන්නේ එක තැන තියෙන න්නඔනේ එක්කනෙමේ

[QUOTE="MorningAfterDark, post: 12995632, member: 342800"] [SIZE=5]මම කියන්නේ රටක සංගීතය තියෙනකොට රැප්, රීමික්x, වගේ ඒවා තියෙන්න ඔනේ.. රීමේක් වුනත් අවුලක් නෑ.. මොක්ද විවිධ වින්දන තියෙන අයනේ ඉන්නේ.... හැබැයි ලංකාවයි පිට රටයි කියන්නේ දෙකක්.. පිට රට ගායකයෙක් කරන සිංදුවක් ගත්තහම, ලංකාවේ ගායකයෙක් කරන සිංදුවක් ගත්තහම.. එතන ලොකු වෙනසක් තියෙනවා[/SIZE] [SIZE=5]බැලූ බැල්මට දෙකම සිංදුනේ මූට පිස්සු කියල 1988 න් පස්සේ ඉපදිච්ච අය කියයි.. මොක්ද උන් ලොකු මහත් වෙනකොට... ලොකේ ගොඩක් වෙනස් වෙලානේ.. නමුත්.. පිට රට ගායකයෙක් කිය සොන්ග් එකක් රීමික්x කර කියලා , සින්දුවටවත් ..ගායකයට වත් හානියක් නෑ.. මොක්ද.. උන් මදර් ෆකර් කියාගත්තු ගමන් නේ ඉන්නේ.. ඒක නිසා ගොඩක් දේවල් එහෙම කරා කියලා අවුලක් නෑ.. ගායකට ගානක් වත් නෑ... ඒකේ එක හෙතුවක් තම්යි.. භාෂාව...පද රචනය.. තනුව වගේ ඒවා..එහෙ නොර්මල්.සින්දුවක තෙරුමක් කියන එක (අර්ථරසය ) ධ්වනි ගුනය කියන ඒවා උන් ගනන් ගන්නේවත්නෑ..[/SIZE] [SIZE=5]පරණ ගායකයෙක් ගේ සිංදුවක් රීමික්x කරලා.. නිකන් හිඵොප් පාරක් දාලා.. ගත්තාම සින්දුව ෆන් නේ..උන්ට ඔනේ ෆන් එක.. නමුත් ලංකාවේ සිංදු එහෙම නෑ.. මිනිස්සු ගොඩක් හදවතිනම ලියපුවා තියෙන්නේ.. ගොඩක් පැරණිගීත... මේ ඉරාජ්ලා ඉයේ පෙරෙදා කෑගහගහ උඩ පැන පැන.. අර වචන අමුනපුවානේ[/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5]ඉතින් අලුත් ගායකයෙක් අර සින්දුව අලුතෙන් කරාට කමක් නෑ.. අර මමකියපු දේවල් ගැන පොඩ්ඩක් හිතලා...හෙතුව... ඇවිල්ලා.මුල්ගායකයා ඒ නිර්මාණය මහන්සි වෙලා කරපු නිසයි..නව පරපුරේ ගායිස් ලට මේක් රෙනමේක් කරන්න පුළුවන් වෙලාතියෙන්නේ කියලා...එයාලා දැනගන්න ඔනේ... අලුත් හඬවල් එන්න ඔනේ...සංගීතය කියන්නේ එක තැන තියෙන න්නඔනේ එක්කනෙමේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom