Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Re MAKE hewath rena Make-shi shi...Lajjayi Oyi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් සහෝ ඔයා කියන දේ හරියට හරි.. ඒක තමා මම කීවේ.. ගීතයක රීමේක් හෝ මොක වේවා.. මූලාශය වෙන එකකින් එනවනම් ඒකෙ ගෞරවය දීගෙනයි නැගී එන්න ඕන..

මම මුලින් කියපු උදාහරනය රිකී මාටින් කුකා කාලයේදී ඊගල්ස්ලගෙ හොටල් කැලිෆෝනියා ගීය ගෙදර දෙවනත් වෙන්න කෑ ගහල කියනවා.. ඔහුට අම්ම බනිනවා විලාප ගහනවා කියලා.. දැන් ඔහු ලොකු වුනාම ඔහුට ඒ රසය නැවත විදින්න ආසයි.. ඒ නිසා ඔහු ඒ ගීතය රෙගී තලට දාලා රීමේක් කරනවා.. ඒ ගීතය බලන්න.. වැඩියෙන්න ගීතය විදින්නේ ගයන ඔහුමයි.. ඔහු කතාවත් කියනවා ඇයි මේ ගීතය කියන්නෙ කියලා.. එතනදී මාකට වෙන්නෙ මොකද්ද ඇත්තටම ගත්තොතින් ඊගල්ස් ගීතය නේද...

සංගීත් හෝ බාතිය හෝ කරන්නෙ ඉතිහාසයේ අපි නොදන්න දෙයක් දෙන එක වෙන්න පුළුවන්.. නමුත් ප්රශ්ණෙ තියෙන්නෙ ඔවුන් එය අපිට නොපවසා දීමයි... කවදාවත් ඔවුන් ඒ ගීතවලට රීමේක්, කවර් වචන දාන්නෙ නෑ.. ඇපෙන් බේරෙන්න රීමික්ස් කියන කෑල්ල දානවා..

රගහල ගීතය ඇත්තටම බහුතරය දැනගත්තෙ සංගීත්ගෙන්.. නමුත් සහෝ ඒ ගීතය දන්න උන්ට දැනෙන දේ ගැනත් හිතන්න.. එවිට එහි සැබෑ අයිතිකරුට දැනෙනදේ හිතන්න.. අපේ සංගීත ක්ශේත්රෙය් තියෙන ලොකුම අඩුව තමා තව කෙනෙක් අගය කිරීමට ඇති නොකැමැත්ත... ඒ නිසාමයි මේ ගීත කලාව මෙලෙස විනාස මුඛයට යන්නෙ..

තව කෙනෙක් දාල තියෙනවා විවිධ අයට විවිධ අදහස් කියලා.. ඔව් විවිධ අයට විවිධ අදහස්.. ඒත් විවිධ අයට විවිධ අදහස් තිබුන පළියට විවිධ දේ කරන්න බෑ.. එහෙම කියල වැරැදිදේ කරන්න බෑනේ.. විවිධ උනත් කලයුත්තේ හරිදේ.. රෙගී, පොප්, හිපොප්, සල්සා ආදී කැමති ස්ටයිල් වලින් සංගීත ලෝකය පෝෂණ කිරීම එකක්... ඒ ස්ටයිල්ම යොදාගෙන පැරණි මුල් ගීත විනාෂ කිරීම හෝ වැඩිදියුණු කිරීම කියන්නෙ තව එකක් සහෝ...

after long time bro.. its glad to see you.. yep in English im totally agree with you.. but in sri lanka its shame buddy.

[QUOTE="sasliit, post: 13016329, member: 35153"] [SIZE=4][COLOR=DarkOrchid][B]ඔව් සහෝ ඔයා කියන දේ හරියට හරි.. ඒක තමා මම කීවේ.. ගීතයක රීමේක් හෝ මොක වේවා.. මූලාශය වෙන එකකින් එනවනම් ඒකෙ ගෞරවය දීගෙනයි නැගී එන්න ඕන.. මම මුලින් කියපු උදාහරනය රිකී මාටින් කුකා කාලයේදී ඊගල්ස්ලගෙ හොටල් කැලිෆෝනියා ගීය ගෙදර දෙවනත් වෙන්න කෑ ගහල කියනවා.. ඔහුට අම්ම බනිනවා විලාප ගහනවා කියලා.. දැන් ඔහු ලොකු වුනාම ඔහුට ඒ රසය නැවත විදින්න ආසයි.. ඒ නිසා ඔහු ඒ ගීතය රෙගී තලට දාලා රීමේක් කරනවා.. ඒ ගීතය බලන්න.. වැඩියෙන්න ගීතය විදින්නේ ගයන ඔහුමයි.. ඔහු කතාවත් කියනවා ඇයි මේ ගීතය කියන්නෙ කියලා.. එතනදී මාකට වෙන්නෙ මොකද්ද ඇත්තටම ගත්තොතින් ඊගල්ස් ගීතය නේද... සංගීත් හෝ බාතිය හෝ කරන්නෙ ඉතිහාසයේ අපි නොදන්න දෙයක් දෙන එක වෙන්න පුළුවන්.. නමුත් ප්රශ්ණෙ තියෙන්නෙ ඔවුන් එය අපිට නොපවසා දීමයි... කවදාවත් ඔවුන් ඒ ගීතවලට රීමේක්, කවර් වචන දාන්නෙ නෑ.. ඇපෙන් බේරෙන්න රීමික්ස් කියන කෑල්ල දානවා.. රගහල ගීතය ඇත්තටම බහුතරය දැනගත්තෙ සංගීත්ගෙන්.. නමුත් සහෝ ඒ ගීතය දන්න උන්ට දැනෙන දේ ගැනත් හිතන්න.. එවිට එහි සැබෑ අයිතිකරුට දැනෙනදේ හිතන්න.. අපේ සංගීත ක්ශේත්රෙය් තියෙන ලොකුම අඩුව තමා තව කෙනෙක් අගය කිරීමට ඇති නොකැමැත්ත... ඒ නිසාමයි මේ ගීත කලාව මෙලෙස විනාස මුඛයට යන්නෙ.. තව කෙනෙක් දාල තියෙනවා විවිධ අයට විවිධ අදහස් කියලා.. ඔව් විවිධ අයට විවිධ අදහස්.. ඒත් විවිධ අයට විවිධ අදහස් තිබුන පළියට විවිධ දේ කරන්න බෑ.. එහෙම කියල වැරැදිදේ කරන්න බෑනේ.. විවිධ උනත් කලයුත්තේ හරිදේ.. රෙගී, පොප්, හිපොප්, සල්සා ආදී කැමති ස්ටයිල් වලින් සංගීත ලෝකය පෝෂණ කිරීම එකක්... ඒ ස්ටයිල්ම යොදාගෙන පැරණි මුල් ගීත විනාෂ කිරීම හෝ වැඩිදියුණු කිරීම කියන්නෙ තව එකක් සහෝ...[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid][B]after long time bro.. its glad to see you.. yep in English im totally agree with you.. but in sri lanka its shame buddy.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom