Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
RE-Mix පිරුළු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

•ගහෙන් වැටුණු මිනිහට කොකාගේ සුද පේන්නේ ඉගිළෙන විටලු

•ඌරාගෙ මාළු මදිවට හරක් කිවුවා සේ

•කිරි ගහට ගොනා ඇන්නා වගෙයි

•දාහට අරන් පන්සීයට කොස්ඇට බාවනවා වගෙයි

•උගුරට හොරා අඹුඩ ගැහුවා වගේ

•අනුන්ට කපපු වලේ හබන් කුකුලොන්ට රජ මඟුල්ලු

•අඬන්න ඉන්න මිනිහ කැපු වලේ තමන් වැටීම

•ජම්මෙට වඩා මහ මුදලිකම ලොකුයිලු

•උපාසක බලල්ලුන්ගෙන් පේන ඇහුව වගේ

•හොරාගේ අම්මට ඇඟිල්ලෙන් අනිනවා වගෙයි

•දෝලාවෙන් පැන්නොත් බිම වැටේ

•පනින රිලවාට ඇඟිල්ලෙන් අනිනවා වගෙයි

•ඇටිකෙහෙල් කාපු කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ

•ලුලා නැති කලට බලල්ලුත් සාක්කිලු

•අලි මදිවට අම්ම පෙව් කිරි මතක් උනා වගේ

•පරංගියා එකට කෑවත් බොක්ක වෙනස්ලු

•කතාව දෝලාවෙන් ගමන උරුලෑව ගිය පාර වගේ

•ඇතුන් යන පාරේ හතු පිපෙනවා වගෙයි

•අබුද්දස්ස කලේ පොත් ගත්තේ කියවන්නද

•ඉබ්බාට අමු කැවිලා වගේ

•උඩ පැන්නොත් අන්තිම ඉත්තත් අදිනවා

•අඩුව තියෙද්දි ඌරන් කැකුණ තලනවලු

•අඟේ ඉඳන් පුටුව හැදුව වගේ

•බළල්ලු ලවා පේන ඇහුව වගේ

•ගිනි පෙලෙල්ලෙන් බැටකාපු එකාට අග්ගලාවත් කජ්ජක්ද?

•ගහෙන් වැටුණු මිනිහ විය සිදුරෙන් හඳ දකින්නා වගෙයි

•අතීසාරයට කොට්ටේ මාරු කලා වගේ

•පුහුල් හොරා ඉනි කපුවා වගෙයි

•වෙහෙර ගිලපු මිනිහ කරෙන් දැනේ

•හිස රදේට වන්සේ කබල් ගානවා වගේ

•අටුව කඩා දියේ දැම්මහම ඇන්නාවේ කිව්වලු

•නංගි පෙන්නලා පිහාටු ඉල්ලනවා වගෙයි

•දත ඇති දා කජු කනවා වගෙයි

•ඇවිද්ද පය ගමරාලගේ වංගෙඩිය වගෙයි

•දෙවේලේ දකින කුකුලගේ කරමල දෙපෙත්තෙන් දැනේ

•ලැජ්ජා නැතිකම දෙපෙත්තෙන් දැනේ

◘▬◘ හරි දැන් ඔය යාලුවොත් Re- Mix කරමුද බලන්න. ◘▬◘

rep++ danna machanlaa hodanam

[QUOTE="Albert Einstein, post: 11779955, member: 385347"] [CENTER][IMG]http://lowethna.com/4to/101-200/132.jpg[/IMG][/CENTER] [B][SIZE=5]•ගහෙන් වැටුණු මිනිහට කොකාගේ සුද පේන්නේ ඉගිළෙන විටලු:D:confused: •ඌරාගෙ මාළු මදිවට හරක් කිවුවා සේ:baffled::baffled: •කිරි ගහට ගොනා ඇන්නා වගෙයි:yes::yes: •දාහට අරන් පන්සීයට කොස්ඇට බාවනවා වගෙයි:confused: •උගුරට හොරා අඹුඩ ගැහුවා වගේ:oo::oo: •අනුන්ට කපපු වලේ හබන් කුකුලොන්ට රජ මඟුල්ලු:baffled: •අඬන්න ඉන්න මිනිහ කැපු වලේ තමන් වැටීම:rolleyes::rolleyes: •ජම්මෙට වඩා මහ මුදලිකම ලොකුයිලු:angry::angry: •උපාසක බලල්ලුන්ගෙන් පේන ඇහුව වගේ:eek::eek: •හොරාගේ අම්මට ඇඟිල්ලෙන් අනිනවා වගෙයි:oo::oo: •දෝලාවෙන් පැන්නොත් බිම වැටේ:baffled::baffled: •පනින රිලවාට ඇඟිල්ලෙන් අනිනවා වගෙයි:rofl::rofl: •ඇටිකෙහෙල් කාපු කැකිල්ලේ රජ්ජුරුවෝ වගේ •ලුලා නැති කලට බලල්ලුත් සාක්කිලු:cool::cool: •අලි මදිවට අම්ම පෙව් කිරි මතක් උනා වගේ:P •පරංගියා එකට කෑවත් බොක්ක වෙනස්ලු:lol::lol: •කතාව දෝලාවෙන් ගමන උරුලෑව ගිය පාර වගේ:P:P •ඇතුන් යන පාරේ හතු පිපෙනවා වගෙයි:rofl::rofl: •අබුද්දස්ස කලේ පොත් ගත්තේ කියවන්නද:eek::eek: •ඉබ්බාට අමු කැවිලා වගේ •උඩ පැන්නොත් අන්තිම ඉත්තත් අදිනවා •අඩුව තියෙද්දි ඌරන් කැකුණ තලනවලු •අඟේ ඉඳන් පුටුව හැදුව වගේ •බළල්ලු ලවා පේන ඇහුව වගේ •ගිනි පෙලෙල්ලෙන් බැටකාපු එකාට අග්ගලාවත් කජ්ජක්ද? •ගහෙන් වැටුණු මිනිහ විය සිදුරෙන් හඳ දකින්නා වගෙයි •අතීසාරයට කොට්ටේ මාරු කලා වගේ •පුහුල් හොරා ඉනි කපුවා වගෙයි •වෙහෙර ගිලපු මිනිහ කරෙන් දැනේ •හිස රදේට වන්සේ කබල් ගානවා වගේ •අටුව කඩා දියේ දැම්මහම ඇන්නාවේ කිව්වලු •නංගි පෙන්නලා පිහාටු ඉල්ලනවා වගෙයි •දත ඇති දා කජු කනවා වගෙයි •ඇවිද්ද පය ගමරාලගේ වංගෙඩිය වගෙයි •දෙවේලේ දකින කුකුලගේ කරමල දෙපෙත්තෙන් දැනේ •ලැජ්ජා නැතිකම දෙපෙත්තෙන් දැනේ[/SIZE][/B] [B][SIZE=6]◘▬◘ හරි දැන් ඔය යාලුවොත් Re- Mix කරමුද බලන්න. ◘▬◘ rep++ danna machanlaa hodanam [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom