Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
REACT,NEXTJS ඉදුල් කට ගෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය දේවල් degree programme එකකින් හරි course එකකින් වගේ කවර් කරගන්න ඕනි දේවල්. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම එකකට නැතුව මේ වගේ framework එකක් base කරල ඉගෙන ගන්න ෆෝකස් කරන එකකට ඔය ලිස්ට් එක ඉගෙන ගෙන මේ වැඩේට බහිනවා කියන්නේ අනිවා සතියෙන් දෙකෙන් උනන්දුව ඉවරයි. ගොඩක් දුරට දවස් තුනකින් එපා වෙනවා බහුතරයකට.

Practically use කරන්න වැඩක් කරගන්න ඔය මොකවත් අදාල නෑ. වැඩේට බැහැලා skill එක ශාප් කරගන්න තියෙන්නේ. එතකොට වැඩේ පුළුවන් කියල එන thrill එකටම ඉතුරු ටික වෙනවා. ඊට පස්සේ ඔය ලිස්ට් එකේ තියෙන ගොඩක් දේවල් ඉබේම තේරුම් යනවා.

Nextjs, Django, sprinboot වගේ එකකින් සාමාන්‍යය shopping cart එකකට ඔය දාලා තියෙන list එක දන්නේ නැතුව documentation හරි ඔය මම දැම්මා වගේ video විතරක් බලල කරන්න කෙනෙක් try කරොත් කරගන්න බැරි කිසිම දෙයක් නෑ. ඔය ටික ඔකොම framework වල encapsulate වෙලා තියෙන්නේ. අපිට තියෙන ඒක උන් කියල තියෙන විධියටම use කරලා බලන්න. පස්සේ experiment ටික කරනකොට එහෙන් මෙහෙන් errors ටික එනකොට ඔය ගොඩක් ඒව සෙට් වෙනවා. ඒව වෙන්න පටන් ගන්නේ කොහොමත් ටික දවසක් ගිහිං නිසා උනන්ඳුව ඒ වෙනකොට හැදිලා තියෙන්නේ ඇත ඇරෙන්න නැතුව අල්ලාගෙන යන්න.

ඔයාගේ මෙතඩ් ඒක තමා සම්මත ක්‍රමය එකේ කිසිම වැරද්දක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ වැඩේ එපා වෙනවා අලුත් අයට.

මගේ suggestion එක degree programme එකක් කරන ගමන් මේ වගේ දෙයක් කරන්න එහෙම නැත්තන් කෙලින්ම framework එකත් එක්ක වැඩේට බහින්න කියන එක.

තියරි ඔක්කොම ඉගෙන ගෙන මේකට බහින වැඩේ තේරුමක් නෑ තියෙන තරගේත් එක්ක. කොහොමත් අවුරුදු තුනක් හතරක් අල්ලාගෙන යනවා නන් ඔය ලිස්ට් එකයි framework ඉගෙන ගන්න skill එකයි දෙකම එකට හැදෙනවා නිකම්ම එතකොට complex project nothing. ඉගෙන ගෙන වැඩේට බැස්සත් complex project කරන්න වෙන්නේ තව අවුරුදු 2කක්වත් පහුවෙනව කොච්චර තියරි දැනගෙන හිටියත්.

[QUOTE="හෙළයෙක්, post: 29793013, member: 503645"] ඔය දේවල් degree programme එකකින් හරි course එකකින් වගේ කවර් කරගන්න ඕනි දේවල්. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම එකකට නැතුව මේ වගේ framework එකක් base කරල ඉගෙන ගන්න ෆෝකස් කරන එකකට ඔය ලිස්ට් එක ඉගෙන ගෙන මේ වැඩේට බහිනවා කියන්නේ අනිවා සතියෙන් දෙකෙන් උනන්දුව ඉවරයි. ගොඩක් දුරට දවස් තුනකින් එපා වෙනවා බහුතරයකට. Practically use කරන්න වැඩක් කරගන්න ඔය මොකවත් අදාල නෑ. වැඩේට බැහැලා skill එක ශාප් කරගන්න තියෙන්නේ. එතකොට වැඩේ පුළුවන් කියල එන thrill එකටම ඉතුරු ටික වෙනවා. ඊට පස්සේ ඔය ලිස්ට් එකේ තියෙන ගොඩක් දේවල් ඉබේම තේරුම් යනවා. Nextjs, Django, sprinboot වගේ එකකින් සාමාන්‍යය shopping cart එකකට ඔය දාලා තියෙන list එක දන්නේ නැතුව documentation හරි ඔය මම දැම්මා වගේ video විතරක් බලල කරන්න කෙනෙක් try කරොත් කරගන්න බැරි කිසිම දෙයක් නෑ. ඔය ටික ඔකොම framework වල encapsulate වෙලා තියෙන්නේ. අපිට තියෙන ඒක උන් කියල තියෙන විධියටම use කරලා බලන්න. පස්සේ experiment ටික කරනකොට එහෙන් මෙහෙන් errors ටික එනකොට ඔය ගොඩක් ඒව සෙට් වෙනවා. ඒව වෙන්න පටන් ගන්නේ කොහොමත් ටික දවසක් ගිහිං නිසා උනන්ඳුව ඒ වෙනකොට හැදිලා තියෙන්නේ ඇත ඇරෙන්න නැතුව අල්ලාගෙන යන්න. ඔයාගේ මෙතඩ් ඒක තමා සම්මත ක්‍රමය එකේ කිසිම වැරද්දක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ වැඩේ එපා වෙනවා අලුත් අයට. මගේ suggestion එක degree programme එකක් කරන ගමන් මේ වගේ දෙයක් කරන්න එහෙම නැත්තන් කෙලින්ම framework එකත් එක්ක වැඩේට බහින්න කියන එක. තියරි ඔක්කොම ඉගෙන ගෙන මේකට බහින වැඩේ තේරුමක් නෑ තියෙන තරගේත් එක්ක. කොහොමත් අවුරුදු තුනක් හතරක් අල්ලාගෙන යනවා නන් ඔය ලිස්ට් එකයි framework ඉගෙන ගන්න skill එකයි දෙකම එකට හැදෙනවා නිකම්ම එතකොට complex project nothing. ඉගෙන ගෙන වැඩේට බැස්සත් complex project කරන්න වෙන්නේ තව අවුරුදු 2කක්වත් පහුවෙනව කොච්චර තියරි දැනගෙන හිටියත්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom