Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Read and think ඔබ බත්කන හරකෙක් ද?, මනුශ්*යයෙක් ද ? කියවා තී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියන්නෙ තිබෙන දේට බනින්න එපා, තිබෙන දෙයින් උපරිම ප්*රයෝජන ගන්න. මේදේ පරිගනක වලටත් අදාලයි.. තමන් ලඟ තියෙන සම්පත් වලින් උපරිම ප්*රයෝජන ගන්න කීයෙන් කීදෙනාද ?

මම දන්නෙ කෙනෙක් ඉන්නව,මගේ වයසෙමයි, මිනිහ මැශින් එකක් ගත්තෙ සිංදු අහන්නයි, ෆිල්ම් බලන්නයි, විතරයි, ගේම්ස් උනත් ප්ලේ කරන්නෙ නෑ තේරෙන්නෙ නෑ, මැශින් එකට හොඳ නෑ කියල .. හික් හික්, එයා කරන වැඩියෙන්ම සම්පත් වැයවෙන දේ තමයි පොඩි පොඩි ෆ්ලෑශ් ගේම්ස් ප්ලේ කරන එක.. මෙන්න මිනිහගෙ මැශින් එකේ ස්පෙස්.

Intel Quad Core 2.33 Ghz (As I saw)

2GB Ram

250 HDD

17×17 LCD monitor

9600GT VGA Card

DVD Writter with Light Scribe.

Wireless Mouse/KB.

7.1 Sub woofer

විස්ටා හොර එඩිශන්

මිනිහ මැශින් එක දාන්නෙත් දවසකට පාරක්, දෙකක් විතරයි, සමහර දවස් වලට දාන්නෙම නෑ.මෙහෙම තිබිලත් ඌ කියන්නෙ “මචන් ස්පීඩ් එක මදි බං රැම් එකක් දාන්න ඕනෙ..” හික් හික්

ඕල්සෙන්ට්ස් එකේ 2008 සාපෙ කට්ටිය දන්නව මෙයාව

හරි මෙන්න මම කරන දේ හා මගේ පරිගණකය. මම දවසකට පැය 20ක් සමහර විට පැය 24 - 72 සමහර විට සතියක් විතරත් දාල තියෙනව, දවසකට ප්*රෝග්*රැමින්, කම්පයිලින්, ප්*රොග්*රෑම් ටෙස්ටින්, ඔක්කොම කරන්නෙ මේකෙන්,තව නෙට් එකේ ඇවිදින්නෙත්, බ්ලොග් ලියන්නෙත්, අප්ලෝඩ්/ඩවුන්ලෝඩ් ඔක්කොම කරන්නෙ මේකෙන්. ඉඳල හිටල, ගේම් එකක ගහන්නෙත්, චිත්තරපටි බලන්නෙත්, සිංදු අහන්නෙත්, පිස්සු කෙලින්නෙත්, කොටින්ම කිව්වොත් මේ පෝස්ට් එක ලියන්නෙත් මෙ පරිගනකෙන්, මෙන්න ස්පෙස්

P 4 3.0 Ghz (single Core  )

256 RAM

20GB HDD

15 CRT Monitor (6 years OLD)

16MB VGA (shared)

CD Writer

Normal KB/Mouse

Head Phone

Ubuntu 9.04 Beta / Fedora

පේනවනෙ.. මේ දත්ත සැක නම් කියන්න සාක්ශි පෙන්වන්න පුලුවන්.මට මේ ස්පෙස් හොඳටම ඇති, ස්පීඩ් මඳක් අඩු උනත්, හයි සෙන්සිටිව් වැඩ කරන්න බොහෝම අඩුවෙන්.

දැන් කියයි ඔය ඉරිසියාවට කියල, කොහෙත්ම නෑ, මම මේ පෝස්ට් එකෙන් කියන්න හැදුවෙ මිනිස්සු තමන්ට අනවශ්*ය දේවල් වලට නිරපරාදෙ සල්ලි නාස්ති කරන එක දැකල (එක අතකින් හොඳයි එහෙම හරක් හින්ඳ තමයි කොම්පැනි හැදෙන්නේ) ඕනෙ කෙනෙක් තමන්ට ඇකි විදියට ගන්න එකට කිසිම භාදාවක් නෑ. ඒත් මෙ ගන්න ගොඩක් අය අම්මල තාත්තල ගෙන් යැපෙන අය මේදේවල් ගන්නෙ අම්මල තාත්තල බොහොම මහන්සිවෙලා හම්බ කරන දේවලින් නේද ?, පොඩ්ඩක් ඒගැන හිතන්නෙ සමහරු මැශින් එකක් ගන්නෙ ණය වෙලා (අර මම කලින් කිව්ව කෙනත් එහෙමයි, අම්මල තාත්තලට නොසෑහෙන්න කරදර කරල තමයි ගත්තෙ, (දන්නවනෙ රාජ්ජ සේවකයන්ගෙ පඩිය? ) ණය වෙලා ණය වෙලා තමයි ඕව අරන් දෙන්නෙ, අඩු ගානෙ ඒමිනිස්සු ගැනවත් පොඩ්ඩක් හිතන්න ඕනෙ නේද ?

මම කියන්නෙ

ගන්න, ගන්න දෙයින් උපරිම ප්*රයෝජන ගන්නවනම් විතරක්.

ගන්න. ඒදෙයින් ඊට වඩා දෙයක් කරන්න අඩිතාලම දාගන්න පුලුවන් නම්

ගන්න, තමන්ට හැකි ප්*රමානෙ විතරක්

ගන්න, දැන් තියෙන දෙයින් උපරිම ප්*රයෝජන අරන් නම් විතරක්

ඉල්ලන්න, ඔබේ දෙමව්පියන්ට හැකි දෙයක් නම්,

ඉල්ලන්න, අන් අයට කරදර නොවෙන ලෙස

ඉල්ලන්න , ඔබට එය ඇවැසි නම් පමණක්

මට මුලින්ම 2004දි පරිගණකෙ (500Mhz,64MB RAM, 4.2 GB HDD) ලැබුනෙත් අම්ම බොහොම මහන්සි වෙලා, ණය වෙලා ලැබුනු මුදල් වලින්, වසර 3කට පස්සෙ ඒකියන්නෙ 2007දි මට අර පරිගණකෙන් වැඩකරල හොයාපු සල්ලි වලින් දැන් වැඩ කරන පරිගණකෙ ගන්න පුලුවන් උනා, ඊට පස්සෙ ලැප් එකක් ගන්නත්, අඩිතාලම දැම්මෙ අර පරිගණකෙ තමයි, මම කියන්නෙ නෑ. මම වගේ කරන්න කියල, ඒත් අඩු ගානෙ අනිත් අය ගැන හිතල, ක්*රියා කලොත් හොඳටම ඇති..

මම සාමාන්*යයෙන් මෙහෙම දෙයක් ලියන්නෙ නැති උනත්, මෙහෙම දෙයක් කියන්න හිතුනෙ අද මුහුණ දීපු සිද්ධියක් නිසා. අපේ ගෙවල් ලඟ ඇන්ටි කෙනෙක් ආව අද උදේ අපේ ගෙදර මාව හම්බවෙන්න. හේතුව මොකද්ද දන්නවද ?, එයාගෙ පුතත් මගේ වයසෙමයි, මෑන් විභාගෙ පාස් උනා කියල (පාස්, C3යි S6) දැන් පරිගණකයකුයි ෆෝන් එකකුයි ඉල්ලනවලු, එයත් අපේ අම්මලගෙ ස්ටාෆ් එකේ කෙනෙක් (ගුරු වරියක්) ඉතින් පඩිය ගැන කියන්න ඕනෙ නෑ නෙ, මේදවස් වල බැංකු ණය දෙන්නෙත් නෑ. ඉතින් එයා හරි අමාරුවක ඉන්නෙ. අර යකා පොලොවෙ හැපි හැපි ඉල්ලනවලු හොඳම PC එකක්, ඇත්තම කිව්වොත් මිනිහටත් ඕනෙ අර කලින් මම කිව්ව කෙනා වගේම ඇවැසි තා තමයි.ඉතින් අර අසරණ අම්ම මොනව කරන්නද ? එයා එහෙන් මෙහෙන් ඉල්ලගෙන රු 20 000ක් හොයාගෙන තියෙනව. මගෙන් අහනව ඒ ගානට එකක් හදල දෙන්න පුලුවන් ද කියල.. දන්නවනෙ අලුත්ම එකක් ඒගානට හදන්නෙ කොහොමද කියල ?.. උගේ වැඩ ටික කරගන්න P3 800Mhz, 256 RAM එකක් හොඳටම ඇති එහෙම එකක් නම් ඉතින් රු 8000ක් විතර දුන්නාම හදා ගන්න පුලුවන් නෙ. ඒත් අරූ ඉන්නෙ ඒමතේමයි. මම කතා කලා. ඒත් කියන දේ අහන කෙනෙක් නෙමෙයි. අම්ම ගැන තඹේකට හිතන්නෙ නෑ, අම්මල තාත්තලගෙ ආර්ථික තත්වෙ ගැන කිසිම හැඟීමක්

ඔබ වැටෙන්නේ මෙයින් කවුද ??, මෙවන් බත්කන හරකෙක් ද ?, නැත්නම් මිනිසෙක් ද?, කරුණාකර මෙවන් බත්කන හරක්, මින්පසු මිනිසෙක් වීමට ඉටා ගන්න

ප.ලි : පටන් ගත්තේ වෙන යමක් කීමට වුවත්, ලිපිය ලියන අතර තුරයි අර ඉල්ලීම ආවේ.. ඒ කෝපයෙන් යුතුව ලියැවුනු නිසා, ලිපිය අපිලිවෙල ඇති. සමාවෙන්න

[QUOTE="gayan kalhara, post: 4292124, member: 60168"] මම කියන්නෙ තිබෙන දේට බනින්න එපා, තිබෙන දෙයින් උපරිම ප්*රයෝජන ගන්න. මේදේ පරිගනක වලටත් අදාලයි.. තමන් ලඟ තියෙන සම්පත් වලින් උපරිම ප්*රයෝජන ගන්න කීයෙන් කීදෙනාද ? මම දන්නෙ කෙනෙක් ඉන්නව,මගේ වයසෙමයි, මිනිහ මැශින් එකක් ගත්තෙ සිංදු අහන්නයි, ෆිල්ම් බලන්නයි, විතරයි, ගේම්ස් උනත් ප්ලේ කරන්නෙ නෑ තේරෙන්නෙ නෑ, මැශින් එකට හොඳ නෑ කියල .. හික් හික්, එයා කරන වැඩියෙන්ම සම්පත් වැයවෙන දේ තමයි පොඩි පොඩි ෆ්ලෑශ් ගේම්ස් ප්ලේ කරන එක.. මෙන්න මිනිහගෙ මැශින් එකේ ස්පෙස්. Intel Quad Core 2.33 Ghz (As I saw) 2GB Ram 250 HDD 17×17 LCD monitor 9600GT VGA Card DVD Writter with Light Scribe. Wireless Mouse/KB. 7.1 Sub woofer විස්ටා හොර එඩිශන් මිනිහ මැශින් එක දාන්නෙත් දවසකට පාරක්, දෙකක් විතරයි, සමහර දවස් වලට දාන්නෙම නෑ.මෙහෙම තිබිලත් ඌ කියන්නෙ “මචන් ස්පීඩ් එක මදි බං රැම් එකක් දාන්න ඕනෙ..” හික් හික් ඕල්සෙන්ට්ස් එකේ 2008 සාපෙ කට්ටිය දන්නව මෙයාව හරි මෙන්න මම කරන දේ හා මගේ පරිගණකය. මම දවසකට පැය 20ක් සමහර විට පැය 24 - 72 සමහර විට සතියක් විතරත් දාල තියෙනව, දවසකට ප්*රෝග්*රැමින්, කම්පයිලින්, ප්*රොග්*රෑම් ටෙස්ටින්, ඔක්කොම කරන්නෙ මේකෙන්,තව නෙට් එකේ ඇවිදින්නෙත්, බ්ලොග් ලියන්නෙත්, අප්ලෝඩ්/ඩවුන්ලෝඩ් ඔක්කොම කරන්නෙ මේකෙන්. ඉඳල හිටල, ගේම් එකක ගහන්නෙත්, චිත්තරපටි බලන්නෙත්, සිංදු අහන්නෙත්, පිස්සු කෙලින්නෙත්, කොටින්ම කිව්වොත් මේ පෝස්ට් එක ලියන්නෙත් මෙ පරිගනකෙන්, මෙන්න ස්පෙස් P 4 3.0 Ghz (single Core [IMG]http://galleman.com/wp-includes/images/smilies/icon_smile.gif[/IMG] ) 256 RAM 20GB HDD 15 CRT Monitor (6 years OLD) 16MB VGA (shared) CD Writer Normal KB/Mouse Head Phone [IMG]http://galleman.com/wp-includes/images/smilies/icon_smile.gif[/IMG] Ubuntu 9.04 Beta / Fedora —— පේනවනෙ.. මේ දත්ත සැක නම් කියන්න සාක්ශි පෙන්වන්න පුලුවන්.මට මේ ස්පෙස් හොඳටම ඇති, ස්පීඩ් මඳක් අඩු උනත්, හයි සෙන්සිටිව් වැඩ කරන්න බොහෝම අඩුවෙන්. දැන් කියයි ඔය ඉරිසියාවට කියල, කොහෙත්ම නෑ, මම මේ පෝස්ට් එකෙන් කියන්න හැදුවෙ මිනිස්සු තමන්ට අනවශ්*ය දේවල් වලට නිරපරාදෙ සල්ලි නාස්ති කරන එක දැකල (එක අතකින් හොඳයි එහෙම හරක් හින්ඳ තමයි කොම්පැනි හැදෙන්නේ) ඕනෙ කෙනෙක් තමන්ට ඇකි විදියට ගන්න එකට කිසිම භාදාවක් නෑ. ඒත් මෙ ගන්න ගොඩක් අය අම්මල තාත්තල ගෙන් යැපෙන අය මේදේවල් ගන්නෙ අම්මල තාත්තල බොහොම මහන්සිවෙලා හම්බ කරන දේවලින් නේද ?, පොඩ්ඩක් ඒගැන හිතන්නෙ සමහරු මැශින් එකක් ගන්නෙ ණය වෙලා (අර මම කලින් කිව්ව කෙනත් එහෙමයි, අම්මල තාත්තලට නොසෑහෙන්න කරදර කරල තමයි ගත්තෙ, (දන්නවනෙ රාජ්ජ සේවකයන්ගෙ පඩිය? ) ණය වෙලා ණය වෙලා තමයි ඕව අරන් දෙන්නෙ, අඩු ගානෙ ඒමිනිස්සු ගැනවත් පොඩ්ඩක් හිතන්න ඕනෙ නේද ? මම කියන්නෙ [B]ගන්න[/B], ගන්න දෙයින් උපරිම ප්*රයෝජන ගන්නවනම් විතරක්. [B]ගන්න[/B]. ඒදෙයින් ඊට වඩා දෙයක් කරන්න අඩිතාලම දාගන්න පුලුවන් නම් [B]ගන්න[/B], තමන්ට හැකි ප්*රමානෙ විතරක් [B]ගන්න[/B], දැන් තියෙන දෙයින් උපරිම ප්*රයෝජන අරන් නම් විතරක් [B]ඉල්ලන්න[/B], ඔබේ දෙමව්පියන්ට හැකි දෙයක් නම්, [B]ඉල්ලන්න[/B], අන් අයට කරදර නොවෙන ලෙස [B]ඉල්ලන්න[/B] , ඔබට එය ඇවැසි නම් පමණක් මට මුලින්ම 2004දි පරිගණකෙ (500Mhz,64MB RAM, 4.2 GB HDD) ලැබුනෙත් අම්ම බොහොම මහන්සි වෙලා, ණය වෙලා ලැබුනු මුදල් වලින්, වසර 3කට පස්සෙ ඒකියන්නෙ 2007දි මට අර පරිගණකෙන් වැඩකරල හොයාපු සල්ලි වලින් දැන් වැඩ කරන පරිගණකෙ ගන්න පුලුවන් උනා, ඊට පස්සෙ ලැප් එකක් ගන්නත්, අඩිතාලම දැම්මෙ අර පරිගණකෙ තමයි, මම කියන්නෙ නෑ. මම වගේ කරන්න කියල, ඒත් අඩු ගානෙ අනිත් අය ගැන හිතල, ක්*රියා කලොත් හොඳටම ඇති.. මම සාමාන්*යයෙන් මෙහෙම දෙයක් ලියන්නෙ නැති උනත්, මෙහෙම දෙයක් කියන්න හිතුනෙ අද මුහුණ දීපු සිද්ධියක් නිසා. අපේ ගෙවල් ලඟ ඇන්ටි කෙනෙක් ආව අද උදේ අපේ ගෙදර මාව හම්බවෙන්න. හේතුව මොකද්ද දන්නවද ?, එයාගෙ පුතත් මගේ වයසෙමයි, මෑන් විභාගෙ පාස් උනා කියල (පාස්, C3යි S6) දැන් පරිගණකයකුයි ෆෝන් එකකුයි ඉල්ලනවලු, එයත් අපේ අම්මලගෙ ස්ටාෆ් එකේ කෙනෙක් (ගුරු වරියක්) ඉතින් පඩිය ගැන කියන්න ඕනෙ නෑ නෙ, මේදවස් වල බැංකු ණය දෙන්නෙත් නෑ. ඉතින් එයා හරි අමාරුවක ඉන්නෙ. අර යකා පොලොවෙ හැපි හැපි ඉල්ලනවලු හොඳම PC එකක්, ඇත්තම කිව්වොත් මිනිහටත් ඕනෙ අර කලින් මම කිව්ව කෙනා වගේම ඇවැසි තා තමයි.ඉතින් අර අසරණ අම්ම මොනව කරන්නද ? එයා එහෙන් මෙහෙන් ඉල්ලගෙන රු 20 000ක් හොයාගෙන තියෙනව. මගෙන් අහනව ඒ ගානට එකක් හදල දෙන්න පුලුවන් ද කියල.. දන්නවනෙ අලුත්ම එකක් ඒගානට හදන්නෙ කොහොමද කියල ?.. උගේ වැඩ ටික කරගන්න P3 800Mhz, 256 RAM එකක් හොඳටම ඇති එහෙම එකක් නම් ඉතින් රු 8000ක් විතර දුන්නාම හදා ගන්න පුලුවන් නෙ. ඒත් අරූ ඉන්නෙ ඒමතේමයි. මම කතා කලා. ඒත් කියන දේ අහන කෙනෙක් නෙමෙයි. අම්ම ගැන තඹේකට හිතන්නෙ නෑ, අම්මල තාත්තලගෙ ආර්ථික තත්වෙ ගැන කිසිම හැඟීමක් ඔබ වැටෙන්නේ මෙයින් කවුද ??, මෙවන් බත්කන හරකෙක් ද ?, නැත්නම් මිනිසෙක් ද?, කරුණාකර මෙවන් බත්කන හරක්, මින්පසු මිනිසෙක් වීමට ඉටා ගන්න ප.ලි : පටන් ගත්තේ වෙන යමක් කීමට වුවත්, ලිපිය ලියන අතර තුරයි අර ඉල්ලීම ආවේ.. ඒ කෝපයෙන් යුතුව ලියැවුනු නිසා, ලිපිය අපිලිවෙල ඇති. සමාවෙන්න [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom