Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
read this(සංවේදි කතාවක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

read this(සංවේදි කතාවක්)

පංති ඉවර වෙලා නිකං ඉන්න බැරුවට සතියට දෙතුන් පාරක් බීච් යනව..ජීවිතේ දෙවනි දශකෙට ආවත් තාමත් මට බීච් යන්න වෙලා තියෙන්නෙ තනියම..මගේ අවාසනාවද කෙල්ලොන්ගෙ වාසනාවද මංදා..කොහොම හරි මේ සතියෙත් ගිහින් බංකු කෑල්ලක වාඩි වෙලා මූඩි දෙක කනේ ගහන් සින්දු අහන්න පටන් ගත්ත..බලන බලන අත යුගල පද..මට උන් ගැන ඉරිසියයි,මං ගැන දුකයි..

ටික වෙලාවකින් ජෙට් එකක් ඇවිත් නැවැත්තුව.. අප්පා, මේ මොඩිෆයි කරපු කාර් එකක්නේ..කාර් එකේ ඉස්  සරහ හිටපු ගෑණු ළමයව දැකල මට ඉක්කාව හැදුන.ඒ තරම් ලස්සනයි.ඒ ගමන්ම මං අනිත් සීට් එකත් බැළුව.මගේ ඉක්කාව නැවතුනා.ඇයි අනේ දෙවියොත් පණුවොන්ටම හොඳ පළතුරු දෙන්නෙ ? බිම ඉඳන් කෙල ගිලින අපිටත් හොඳ ගෙඩියක් ඉඳල හිටලවත් දෙන්න බැරිද ?

කොල්ල එලියට බැස්ස..පණුව කිව්වට අමීර් ඛාන් වගේ ලුක් එක..කෙල්ලටම මැච් වෙනව..ඒත් ඉරිසියාව හිතේ තියෙද්දි අමීර් ඛානුත් පණුවො වෙලා ගස් ගෙම්බො පණුවො වගේ පේනවලුනෙ..

කොල්ල පොර වගේ අනිත් දොර ඇරල අත් දෙකෙන්ම කෙල්ලව උස්සල ගත්ත.ඒ පාර නම් මම ෆෝන් එක අරන් කටේ දාගත්ත.යකෝ ෆිල්ම් එකක් වත් ෂූට් කරනවද.මම වටපිට බැළුව මගේ මූණත් පොඩි කෑල්ලකට හරි දා ගන්න..නෑනෙ..මොකක්ද මුන් මේ නටන්න හදන නාඩගම ??

කොල්ල කෙල්ලව උස්සන් ඇවිත් බංකුවක් උඩින් තිබ්බ.කෙල්ලගෙ මූණ නම් රතු වෙලා.කොල්ල නම් ආතල් එකට හිනා වෙනව..වටේ හිටපු හැමෝම උන් දෙන්නගෙ ගුණ කියනව හිමින් හෙමින්.මටත් වෙන වැඩක් නැති එකේ ඒ දිහා බලං හිටිය.

කොල්ල ගිහින් අයිස් ක්‍රීම් එකක් කෙනත් දෙන්නම බාගෙ බාගෙ කෑව.පවු දෙකක් ගන්න සල්ලි නැතුව ඇති..පැය බාගයක් විතර ඉඳල ආපහු කොල්ල කෙල්ලව වඩා ගන්න හැදුව.

ඒ පාර නම් එතන හිටපු මැදි වයසෙ කට හැකර ගෑණු කෙනෙක් ගේමට බැස්ස.

මුන්ට ලැජ්ජාවක් නැති හැටි,අම්මප..මගුල් විසේ ගහල නම් වෙන කොහෙට හරි පලයල්ල.මේතනට පොඩි උන් එනව පේන්නෙ නැද්ද ? මල සමයං

කොල්ලගෙ මූණ රතු උනා.කෙල්ලගෙ ලස්සන ඇස් වලින් කඳුළු බේරෙනව.කෙල්ල අඬ අඬාම කොල්ලට මොකක්ද කිව්ව.කොල්ල එහෙමම කිසි කතාවක් නැතුව කාර් එක ගාවට ගිහින් ඩිකිය ඇරල මොකක්ද අරන් ආව..දෙයියනේ, රෝද පුටුවක්..:O

කෙල්ල බොහොම අමාරුවෙන් කොල්ලගෙ අතේ එල්ලිල රෝද පුටුවෙ වාඩි උනා..හැමෝම කටවල් ඇරන් බලං හිටිය.කාර් එක තිබුනෙ මම හිටපු තැනමයි.කෙල්ලව වාඩි කරවල කොල්ල ආපහු රෝද පුටුව ඩිකියට දාන ගමන් මාත් එක්ක කතා කරා,

මල්ලි මේ මගේ ගර්ල්,මෙයා ගොඩක් දුප්පත්.බොහොම මහන්සියෙන් ඉගෙන ගත්තා.අපි හම්බ උනේ කැම්පස් එකේදි.එයා ගොඩක් දක්ෂ නිසා ජපානෙට ශිෂ්‍යත්වයක් ලැබුනා.ඒත් එයාට අනතුරක් වෙලා ආපහු ආවෙ කකුල් දෙකම පණ නැතුවඒයා ගොඩක් අකමැති උනා මං එයාව බාර ගන්නවට.ඒත් මල්ලි එයාගෙ කකුල් පණ නැති උනාට මගේ ආදරේට පණ තියෙනව.මට පණ තියෙනකම් මම එයාව බලා ගන්නව.ලබන මාසෙ අපි බඳිනව.පෝරුවට නගින්න බැරි උනත් මම කිසි අඩුවක් කරන්නෑ මගෙ රත්තරං කෙල්ලටමිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්,මට ඒව අදාල නෑ..අපි යනව මල්ලි

මං කටත් ඇරන් අහන් ඉද්දි එයා එක හුස්මට කියවන් ගියා..

-හරි,බුදු සරණයි අයියෙ

මට දෙවියන්ගෙන් අහන්න තව දෙයක් තියෙනව, කවුද වැරදි ?

මට අවේ මේල් එකකින් මොකද හිතන්නේ කතාව ගැන

[QUOTE="IDG, post: 14307215, member: 411624"] [b]read this(සංවේදි කතාවක්)[/b] [SIZE=5][IMG]http://agrability.cedwvu.org/personal-planning/images/youngcouple_wheelchair.jpg[/IMG] [/SIZE] [CENTER][SIZE=5][COLOR=#333333][FONT=lucida grande]පංති ඉවර වෙලා නිකං ඉන්න බැරුවට සතියට දෙතුන් පාරක් බීච් යනව..ජීවිතේ දෙවනි දශකෙට ආවත් තාමත් මට බීච් යන්න වෙලා තියෙන්නෙ තනියම..මගේ අවාසනාවද කෙල්ලොන්ගෙ වාසනාවද මංදා..කොහොම හරි මේ සතියෙත් ගිහින් බංකු කෑල්ලක වාඩි වෙලා මූඩි දෙක කනේ ගහන් සින්දු අහන්න පටන් ගත්ත..බලන බලන අත යුගල පද..මට උන් ගැන ඉරිසියයි,මං ගැන දුකයි..[/FONT][/COLOR][/SIZE][SIZE=5] [COLOR=#333333][FONT=lucida grande]ටික වෙලාවකින් ජෙට් එකක් ඇවිත් නැවැත්තුව.. අප්පා, මේ මොඩිෆයි කරපු කාර් එකක්නේ..කාර් එකේ ඉස්[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#333333][FONT=lucida grande]සරහ හිටපු ගෑණු ළමයව දැකල මට ඉක්කාව හැදුන.ඒ තරම් ලස්සනයි.ඒ ගමන්ම මං අනිත් සීට් එකත් බැළුව.මගේ ඉක්කාව නැවතුනා.ඇයි අනේ දෙවියොත් පණුවොන්ටම හොඳ පළතුරු දෙන්නෙ ? බිම ඉඳන් කෙල ගිලින අපිටත් හොඳ ගෙඩියක් ඉඳල හිටලවත් දෙන්න බැරිද ?[/FONT][/COLOR] [COLOR=#333333][FONT=lucida grande] කොල්ල එලියට බැස්ස..පණුව කිව්වට අමීර් ඛාන් වගේ ලුක් එක..කෙල්ලටම මැච් වෙනව..ඒත් ඉරිසියාව හිතේ තියෙද්දි අමීර් ඛානුත් පණුවො වෙලා ගස් ගෙම්බො පණුවො වගේ පේනවලුනෙ..[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#333333][FONT=lucida grande]කොල්ල පොර වගේ අනිත් දොර ඇරල අත් දෙකෙන්ම කෙල්ලව උස්සල ගත්ත.ඒ පාර නම් මම ෆෝන් එක අරන් කටේ දාගත්ත.යකෝ ෆිල්ම් එකක් වත් ෂූට් කරනවද.මම වටපිට බැළුව මගේ මූණත් පොඩි කෑල්ලකට හරි දා ගන්න..නෑනෙ..මොකක්ද මුන් මේ නටන්න හදන නාඩගම ??[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#333333][FONT=lucida grande] කොල්ල කෙල්ලව උස්සන් ඇවිත් බංකුවක් උඩින් තිබ්බ.කෙල්ලගෙ මූණ නම් රතු වෙලා.කොල්ල නම් ආතල් එකට හිනා වෙනව..වටේ හිටපු හැමෝම උන් දෙන්නගෙ ගුණ කියනව හිමින් හෙමින්.මටත් වෙන වැඩක් නැති එකේ ඒ දිහා බලං හිටිය.[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#333333][FONT=lucida grande]කොල්ල ගිහින් අයිස් ක්‍රීම් එකක් කෙනත් දෙන්නම බාගෙ බාගෙ කෑව.පවු දෙකක් ගන්න සල්ලි නැතුව ඇති..පැය බාගයක් විතර ඉඳල ආපහු කොල්ල කෙල්ලව වඩා ගන්න හැදුව.[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#333333][FONT=lucida grande]ඒ පාර නම් එතන හිටපු මැදි වයසෙ කට හැකර ගෑණු කෙනෙක් ගේමට බැස්ස.[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#333333][FONT=lucida grande]මුන්ට ලැජ්ජාවක් නැති හැටි,අම්මප..මගුල් විසේ ගහල නම් වෙන කොහෙට හරි පලයල්ල.මේතනට පොඩි උන් එනව පේන්නෙ නැද්ද ? මල සමයං[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#333333][FONT=lucida grande]කොල්ලගෙ මූණ රතු උනා.කෙල්ලගෙ ලස්සන ඇස් වලින් කඳුළු බේරෙනව.කෙල්ල අඬ අඬාම කොල්ලට මොකක්ද කිව්ව.කොල්ල එහෙමම කිසි කතාවක් නැතුව කාර් එක ගාවට ගිහින් ඩිකිය ඇරල මොකක්ද අරන් ආව..දෙයියනේ, රෝද පුටුවක්..:O[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#333333][FONT=lucida grande]කෙල්ල බොහොම අමාරුවෙන් කොල්ලගෙ අතේ එල්ලිල රෝද පුටුවෙ වාඩි උනා..හැමෝම කටවල් ඇරන් බලං හිටිය.කාර් එක තිබුනෙ මම හිටපු තැනමයි.කෙල්ලව වාඩි කරවල කොල්ල ආපහු රෝද පුටුව ඩිකියට දාන ගමන් මාත් එක්ක කතා කරා,[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#333333][FONT=lucida grande]මල්ලි මේ මගේ ගර්ල්,මෙයා ගොඩක් දුප්පත්.බොහොම මහන්සියෙන් ඉගෙන ගත්තා.අපි හම්බ උනේ කැම්පස් එකේදි.එයා ගොඩක් දක්ෂ නිසා ජපානෙට ශිෂ්‍යත්වයක් ලැබුනා.ඒත් එයාට අනතුරක් වෙලා ආපහු ආවෙ කකුල් දෙකම පණ නැතුවඒයා ගොඩක් අකමැති උනා මං එයාව බාර ගන්නවට.ඒත් මල්ලි එයාගෙ කකුල් පණ නැති උනාට මගේ ආදරේට පණ තියෙනව.මට පණ තියෙනකම් මම එයාව බලා ගන්නව.ලබන මාසෙ අපි බඳිනව.පෝරුවට නගින්න බැරි උනත් මම කිසි අඩුවක් කරන්නෑ මගෙ රත්තරං කෙල්ලටමිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්,මට ඒව අදාල නෑ..අපි යනව මල්ලි[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#333333][FONT=lucida grande] මං කටත් ඇරන් අහන් ඉද්දි එයා එක හුස්මට කියවන් ගියා..[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#333333][FONT=lucida grande]-හරි,බුදු සරණයි අයියෙ[/FONT][/COLOR][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=4][COLOR=#333333][FONT=lucida grande][SIZE=5]මට දෙවියන්ගෙන් අහන්න තව දෙයක් තියෙනව, කවුද වැරදි ?[/SIZE] [SIZE=6][COLOR=Red] [/COLOR][/SIZE][/FONT][/COLOR][/SIZE][LEFT][SIZE=6][COLOR=Red]මට අවේ මේල් එකකින් මොකද හිතන්නේ කතාව ගැන[/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom