Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Enemies of MR
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගරාවැටෙන රාජ්‍ය සේවාවේ

"බැරි බැරියාව"

අපේ රටේ රාජ්‍ය සේවාව මේ තරම් පරිහානියට පත් වූ යුගයක් ඉතිහාසය පුරාවට දකින්නට නැති තරම්ය. ඊට පාදක වී ඇති හේතු ගණනාවක්ම තිබේ. මේවා නිවැරැදි කරගත හැකි නම් ආශ්චර්යක් කරා රට ගෙනයැමට රජය දරණ ප්රයත්නය යම් පමණකට හෝ ඉෂ්ට සිද්ධ කරගත හැකිය.

"මම දැන් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වී සති දෙකයි. මේ සති දෙකට දින දෙකක් මට කාර්යාලයේ ඉඳගෙන වැඩක් කරන්න බැරිවුණා. රැස්වීම්, සාකච්ඡා, සම්මන්ත්රණ, වැඩමුළු මේ වගේ දේවල්වලට එහෙ මෙහෙ ගියා. කන්තෝරුවේ මගේ වැඩ තිබුණ තැනම නිර්මාණශීSලීSව යමක් හිතල වැඩක් කරන්න නෑ." මේ එක් දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ප්‍රසිද්ධ රැස්වීමකදී කියූ කතාවකි.

දෙපාර්තමේන්තු ප්‍රධානියා සති දෙකක සේවා කාලයෙන් දින අටක්ම බැහැරව සිටි විට ඒ ආයතනයේ සෙසු නිලධාරීන්ට තමන්ට රිසි සේ කාලය ගතකිරීමට ඉඩ ලැබේ. පමාවී පැමිණීමට ද කල්තබා යැමට පැමිණි පසු අල්ලාප සල්ලාපයේ යෙදී සිටීමට පුවත්පත් බැලීමට, සාප්පු යැමට, වෙන වෙන පෞද්ගලික වැඩවල යෙදීමට ආදී වශයෙන් සේවය මේසය උඩ තබා තමන්ට රිසිසේ කටයුතු කිරීමට ඉඩ ලැබෙයි. ඒ නිසා සිදුවන්නේ රජයේ කාර්යාලවලට යන මහජනයාට වේලි වේලී සිට ගෙදර ඒමටය.

අද පවත්නා මඟුල් සිරිත් අනුව මනාලිය කැන්දාගෙන ගිය පසු දෙවැනි දවසේ ලී බඩු තොගයක් මව්පියන් විසින් ගෙන ගොස් දිය යුතුය. මේ ලී බඩු පාරේ ගෙන යැමට බලපත්‍රයක් අවශ්‍යය. එය දිය යුත්තේ ප්‍රාදේශීය ලේකම් විසිනි. බඩු මිලදී ගත් තැන බිල්පත ද සමඟ ප්‍රාදේශීය ලේකම්ට මේ සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ පසු වන සංරක්ෂණ නිලධාරිගේ නිර්දේශයක් ගෙන එන ලෙස දන්වා ඇත. අදාළ නිලධාරියා සෙවීමට ගිය නමුත් ඔහු සිටියේ නැත. නැවතත් ඒ තැනැත්තා ප්‍රාදේශීය ලේකම් ළඟට පැමිණියේය. එවිට ප්‍රාදේශීය ලේකම්, දැව නිලධාරියාගේ ජංගම දුරකථනයට කතා කළේය. ඔහු දැන් කාර්යාලයේ ඉන්නවා කීවා. ගිහිං සහතික කරවාගෙන එන්න. බලපත්‍රයට මුදලක් අයකරන නිසා සවස 2.45 ට පෙර ඔහුගේ නිර්දේශය රැගෙන බලපත්‍රය දීමට මෙහි එන්න යෑයි ප්‍රාදේශීය ලේකම් කියා ඇත. පසුව ඔහු දෙවැනි වරටත් ගිය නමුත් දැව නිලධාරියා නොවීය. සවස දෙක වනතුරුත් සිටි නමුත් ඔහු පැමිණියේ නැත. පසු දින උදය ලී බඩු රැගෙන යා යුතුය. රාජකාරිය ඉටුවූයේ නැත. ඔහු ගෙදර පැමිණි පසු දින උදයෙන්ම ලී බඩු ටික වාහනයක පටවාගෙන සිරිත් පරිදි දුව බලන්නට ගියේය. එසේ යන අතරමගදී එක්තරා පොලිසියකින් වාහනය අල්ලා ගනු ලැබීය. ඔහු වහාම අදාළ පොලිස් ස්ථානයට ගොස් ප්‍රධානියා හමුවී සිදු වූ දෙය කියා සිටියේය. පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ ස්ථානයට පැමිණ වාහනය පරීක්ෂා කර බලා ඔහු මුදාහැරියේය. එපමණක් නොව ලී බඩු ටික පරීක්ෂා කළ බවට ඔහු සහතිකයක් ද ලියා පියා අතට දුන්නේය. මනුස්සකම ඇති සිරිත් විරිත්වල අගය දන්නා පොලිස් නිලධාරියකු සිටි නිසා ඔහු බේරී ගියේය. නැත්නම් වාහනයත් නැත. මඟුල් ගමනත් නැත ලී බඩුත් නැත.

මෙවැනි පීඩාකාරී තත්ත්වයක් ඔහුට ඇති කළේ අදාළ ප්‍රාදේශීය ලේකම් විසිනි. ඔහු නීති පොත අතට ගත්තා මිස අවශ්‍යතාව හා එහි වැදගත්කම ගැන සිතුවේ නැත. මිනිසුන්ගේ සිරිත් විරිත් ගැන සිතුවේ නැත. බුද්ධිය හා මනුස්සකම ඉදිරියට ගත්තේ නැත. අවශ්‍ය නම් ඔහුට මේ බලපත්‍රය නිකුත් කිරීමට ඉඩ තිබිණ. ග්‍රාමසේවා සහතිකය තිබිණ. ලී බඩු මිලදී ගත් බිල්පත තිබිණ, ඒ නිසා ඔහුට බලපත්‍රය නිකුත් කිරීමට ඉඩ තිබිණ. ඔහු එසේ නොකිරීමෙන් රජයට ලැබිය යුතු වූ බදු මුදලක් නැති වී ගියේය. අහිංසක ගමේ මිනිසකු අමාරුවේ වැටුණේය. මෙවැනි අවස්ථානුකූලව සිතා බලා වගකීමෙන් කටයුතු කළහැකි මානව හිතවාදී නිලධාරීන් නැති තැන ද රාජ්‍ය සේවය පිsරිහී යයි.

දේශපාලකයා රාජ්‍ය සේවාවේ පාලකයා වීම ද රාජ්‍ය සේවය පිරිහී යැමට තවත් ප්‍රබල හේතුවකි. දේශපාලකයා විවිධ තනතුරුවලට මිනිසුන් නිර්දේශ කරන්නේ ඔවුන්ගේ සුදුසුකම් හා දක්ෂකම් පරීක්ෂා කර බැලීමෙන් පසුව නොව තමන්ට ඇති බැඳීම හා හිතවත්කම පමණක් සැලකිල්ලට ගැනීමෙනි. ඇතැම් සංස්ථා සහ අධිකාරිවලට පත්කර සිටින ප්‍රධානීන්, දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවලට පත්කර සිටින ප්‍රදානීන් සමහර විට විෂය අවබෝධයක්වත් නැති අයයි. එවිට එම ආයතනයේ කාර්යක්ෂමතාව හා නිර්මාණශීලිත්වය මුළුමනින්ම කඩාවැටෙයි. පාසල් දහසක් පමණ පවත්නා එක්තරා පළාතක පළාතේ ප්‍රධාන අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ විෂයයට අදාළ කිසිදු පළපුරුද්දක් නැති උප ගුරුවරයෙකි. මේ හේතුව නිසාම පළාතේ අධ්‍යාපන පරිපාලනය බිංදුවට කඩාවැටී ඇත.

මුළු මහත් රාජ්‍ය සේවාව පුරාම මෙම දේශපාලනීකරණය පිළිලයක් සේ පැතිරී ඇත. දේශපාලන ක්ෂේත්රය තුළ සිටින්නේ උගතුන්ට වඩා නූගතුන්ය. හීවිට නොදන්නා ගොවියාට නඟුල අතට ගතහැකි නමුත් ඔහුට කුඹුරේ හීවිට නිසි පරිදි හැසිරවීමට නුපුළුවන. විෂය නොදන්නා දේශපාලකයා ද එබඳුය. හීවිට නොදන්නා ගොවියා කුඹුරේ හීය අවුල් කරන්නාක් මෙන් රාජ්‍ය සේවයට ඇඟිලි ගහන දේශපාලකයා ද තමන් නොදන්නා දේ කිරීමට ගොස් රාජ්‍ය සේවාව පඹ ගාලක් සේ අවුල් කර දමයි. අද රාජ්‍ය සේවාව මේ තරමට මස්තබාල්දු වී ඇති එක් ප්‍රධාන හේතුවත් මෙයයි.

ඇතැම් මැටි මිනිස්සු දේශපාලකයන් හරහා දෙපාර්තමේන්තුවල හා සංස්ථාවල ඉහළ තනතුරු ලබාගනිsති. ඔවුන් මැට්ටෝය. ඔවුන් ළඟ නිර්මාණ කුසලතාවක් නැත. ඔවුන් තුළ ඇත්තේ තනතුරු බදාගෙන රටට මහන්තත්තකම පෙන්වීමේ බාල මේනියාවක් පමණි. මෙවැනි මැට්ටන් සිටින හැම ආයතනයක්ම හැම අංශයක්ම පරිහානියට පත්වී ඇත.

අද අපේ රටේ පුරුද්ද වී ඇත්තේ තනතුරු ලබාගන්නේ ඒ තනතුරින් වැඩ කරන්නට නොව තනතුරේ වරප්‍රසාද ටික බුක්ති විඳින්නටය. අද බොහෝ තැන්වල සිදුවී ඇත්තේ එයයි. වැඩ බැරි මැට්ටෝ දේශපාලකයන්ට මුවහවී ලොකු පුටු ලබාගනිති. ඔවුහු එවක් පටන් ඇති තරම් වරප්‍රසාද බුක්ති විඳිති. ආයතනය ගරා වැටෙති. මේ රටේ පැවැති බොහෝ සංස්ථාවලට හා අධිකාරිවලට අත්වූයේ ඒ ඉරණමයි. ඒවා ජයග්‍රාහී පක්ෂයේ රැකියා සපයන ආයතන බවට පත්වීම නිසා බොහෝ ආයතන මහජන මුදල් කාබාසිනියා කරගෙන කඩා වැටුණි.

වැඩ දන්නා අයට වැඩ කළ හැකි තැන් දෙන්නේ නැත. බොහෝ විට ඒ තැන් හිමිවන්නේ මැට්ටන්ටය. තමන්ද මැට්ටෙකු වීම නිසා එසේ කරනවා විය හැකිය. වැඩ කළ හැකි අය වැඩ කළයුතු තැන් දෙනතුරු ආශ්චර්යයක් සඳහා යන්නේ යෑයි කියන මේ ගමන අලින් ගිලින ලද දිවුලක් බවට පත්වේ. අපේ රටට මුල සිටම කඩාවැටුණේ මේ ශාපයයි. දැන්වත් මෙය නිවැරැදි විය යුතුය. රටට ආදරය ඇති නිර්මාණශීලී කැපවීමක් ඇති වැඩ කළ හැකි මිනිසුන්ට වැඩ කළ හැකි තැන් දිය යුතුය. එසේ කරනතුරු රාජ්‍ය සේවාවට වැළඳී ඇති "බැරි බැරි රෝගය" පහව යන්නේ නැත.

රත්න බී. ඒකනායක

www_divaina_com/2010/10/05/feature01_html (replace "_" with ".")

[QUOTE="badsectorguy, post: 8393286, member: 35400"] [SIZE="4"][B]ගරාවැටෙන රාජ්‍ය සේවාවේ "බැරි බැරියාව" අපේ රටේ රාජ්‍ය සේවාව මේ තරම් පරිහානියට පත් වූ යුගයක් ඉතිහාසය පුරාවට දකින්නට නැති තරම්ය. ඊට පාදක වී ඇති හේතු ගණනාවක්ම තිබේ. මේවා නිවැරැදි කරගත හැකි නම් ආශ්චර්යක් කරා රට ගෙනයැමට රජය දරණ ප්රයත්නය යම් පමණකට හෝ ඉෂ්ට සිද්ධ කරගත හැකිය. "මම දැන් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වී සති දෙකයි. මේ සති දෙකට දින දෙකක් මට කාර්යාලයේ ඉඳගෙන වැඩක් කරන්න බැරිවුණා. රැස්වීම්, සාකච්ඡා, සම්මන්ත්රණ, වැඩමුළු මේ වගේ දේවල්වලට එහෙ මෙහෙ ගියා. කන්තෝරුවේ මගේ වැඩ තිබුණ තැනම නිර්මාණශීSලීSව යමක් හිතල වැඩක් කරන්න නෑ." මේ එක් දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ප්‍රසිද්ධ රැස්වීමකදී කියූ කතාවකි. දෙපාර්තමේන්තු ප්‍රධානියා සති දෙකක සේවා කාලයෙන් දින අටක්ම බැහැරව සිටි විට ඒ ආයතනයේ සෙසු නිලධාරීන්ට තමන්ට රිසි සේ කාලය ගතකිරීමට ඉඩ ලැබේ. පමාවී පැමිණීමට ද කල්තබා යැමට පැමිණි පසු අල්ලාප සල්ලාපයේ යෙදී සිටීමට පුවත්පත් බැලීමට, සාප්පු යැමට, වෙන වෙන පෞද්ගලික වැඩවල යෙදීමට ආදී වශයෙන් සේවය මේසය උඩ තබා තමන්ට රිසිසේ කටයුතු කිරීමට ඉඩ ලැබෙයි. ඒ නිසා සිදුවන්නේ රජයේ කාර්යාලවලට යන මහජනයාට වේලි වේලී සිට ගෙදර ඒමටය. අද පවත්නා මඟුල් සිරිත් අනුව මනාලිය කැන්දාගෙන ගිය පසු දෙවැනි දවසේ ලී බඩු තොගයක් මව්පියන් විසින් ගෙන ගොස් දිය යුතුය. මේ ලී බඩු පාරේ ගෙන යැමට බලපත්‍රයක් අවශ්‍යය. එය දිය යුත්තේ ප්‍රාදේශීය ලේකම් විසිනි. බඩු මිලදී ගත් තැන බිල්පත ද සමඟ ප්‍රාදේශීය ලේකම්ට මේ සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කළ පසු වන සංරක්ෂණ නිලධාරිගේ නිර්දේශයක් ගෙන එන ලෙස දන්වා ඇත. අදාළ නිලධාරියා සෙවීමට ගිය නමුත් ඔහු සිටියේ නැත. නැවතත් ඒ තැනැත්තා ප්‍රාදේශීය ලේකම් ළඟට පැමිණියේය. එවිට ප්‍රාදේශීය ලේකම්, දැව නිලධාරියාගේ ජංගම දුරකථනයට කතා කළේය. ඔහු දැන් කාර්යාලයේ ඉන්නවා කීවා. ගිහිං සහතික කරවාගෙන එන්න. බලපත්‍රයට මුදලක් අයකරන නිසා සවස 2.45 ට පෙර ඔහුගේ නිර්දේශය රැගෙන බලපත්‍රය දීමට මෙහි එන්න යෑයි ප්‍රාදේශීය ලේකම් කියා ඇත. පසුව ඔහු දෙවැනි වරටත් ගිය නමුත් දැව නිලධාරියා නොවීය. සවස දෙක වනතුරුත් සිටි නමුත් ඔහු පැමිණියේ නැත. පසු දින උදය ලී බඩු රැගෙන යා යුතුය. රාජකාරිය ඉටුවූයේ නැත. ඔහු ගෙදර පැමිණි පසු දින උදයෙන්ම ලී බඩු ටික වාහනයක පටවාගෙන සිරිත් පරිදි දුව බලන්නට ගියේය. එසේ යන අතරමගදී එක්තරා පොලිසියකින් වාහනය අල්ලා ගනු ලැබීය. ඔහු වහාම අදාළ පොලිස් ස්ථානයට ගොස් ප්‍රධානියා හමුවී සිදු වූ දෙය කියා සිටියේය. පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ ස්ථානයට පැමිණ වාහනය පරීක්ෂා කර බලා ඔහු මුදාහැරියේය. එපමණක් නොව ලී බඩු ටික පරීක්ෂා කළ බවට ඔහු සහතිකයක් ද ලියා පියා අතට දුන්නේය. මනුස්සකම ඇති සිරිත් විරිත්වල අගය දන්නා පොලිස් නිලධාරියකු සිටි නිසා ඔහු බේරී ගියේය. නැත්නම් වාහනයත් නැත. මඟුල් ගමනත් නැත ලී බඩුත් නැත. මෙවැනි පීඩාකාරී තත්ත්වයක් ඔහුට ඇති කළේ අදාළ ප්‍රාදේශීය ලේකම් විසිනි. ඔහු නීති පොත අතට ගත්තා මිස අවශ්‍යතාව හා එහි වැදගත්කම ගැන සිතුවේ නැත. මිනිසුන්ගේ සිරිත් විරිත් ගැන සිතුවේ නැත. බුද්ධිය හා මනුස්සකම ඉදිරියට ගත්තේ නැත. අවශ්‍ය නම් ඔහුට මේ බලපත්‍රය නිකුත් කිරීමට ඉඩ තිබිණ. ග්‍රාමසේවා සහතිකය තිබිණ. ලී බඩු මිලදී ගත් බිල්පත තිබිණ, ඒ නිසා ඔහුට බලපත්‍රය නිකුත් කිරීමට ඉඩ තිබිණ. ඔහු එසේ නොකිරීමෙන් රජයට ලැබිය යුතු වූ බදු මුදලක් නැති වී ගියේය. අහිංසක ගමේ මිනිසකු අමාරුවේ වැටුණේය. මෙවැනි අවස්ථානුකූලව සිතා බලා වගකීමෙන් කටයුතු කළහැකි මානව හිතවාදී නිලධාරීන් නැති තැන ද රාජ්‍ය සේවය පිsරිහී යයි. දේශපාලකයා රාජ්‍ය සේවාවේ පාලකයා වීම ද රාජ්‍ය සේවය පිරිහී යැමට තවත් ප්‍රබල හේතුවකි. දේශපාලකයා විවිධ තනතුරුවලට මිනිසුන් නිර්දේශ කරන්නේ ඔවුන්ගේ සුදුසුකම් හා දක්ෂකම් පරීක්ෂා කර බැලීමෙන් පසුව නොව තමන්ට ඇති බැඳීම හා හිතවත්කම පමණක් සැලකිල්ලට ගැනීමෙනි. ඇතැම් සංස්ථා සහ අධිකාරිවලට පත්කර සිටින ප්‍රධානීන්, දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවලට පත්කර සිටින ප්‍රදානීන් සමහර විට විෂය අවබෝධයක්වත් නැති අයයි. එවිට එම ආයතනයේ කාර්යක්ෂමතාව හා නිර්මාණශීලිත්වය මුළුමනින්ම කඩාවැටෙයි. පාසල් දහසක් පමණ පවත්නා එක්තරා පළාතක පළාතේ ප්‍රධාන අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ විෂයයට අදාළ කිසිදු පළපුරුද්දක් නැති උප ගුරුවරයෙකි. මේ හේතුව නිසාම පළාතේ අධ්‍යාපන පරිපාලනය බිංදුවට කඩාවැටී ඇත. මුළු මහත් රාජ්‍ය සේවාව පුරාම මෙම දේශපාලනීකරණය පිළිලයක් සේ පැතිරී ඇත. දේශපාලන ක්ෂේත්රය තුළ සිටින්නේ උගතුන්ට වඩා නූගතුන්ය. හීවිට නොදන්නා ගොවියාට නඟුල අතට ගතහැකි නමුත් ඔහුට කුඹුරේ හීවිට නිසි පරිදි හැසිරවීමට නුපුළුවන. විෂය නොදන්නා දේශපාලකයා ද එබඳුය. හීවිට නොදන්නා ගොවියා කුඹුරේ හීය අවුල් කරන්නාක් මෙන් රාජ්‍ය සේවයට ඇඟිලි ගහන දේශපාලකයා ද තමන් නොදන්නා දේ කිරීමට ගොස් රාජ්‍ය සේවාව පඹ ගාලක් සේ අවුල් කර දමයි. අද රාජ්‍ය සේවාව මේ තරමට මස්තබාල්දු වී ඇති එක් ප්‍රධාන හේතුවත් මෙයයි. ඇතැම් මැටි මිනිස්සු දේශපාලකයන් හරහා දෙපාර්තමේන්තුවල හා සංස්ථාවල ඉහළ තනතුරු ලබාගනිsති. ඔවුන් මැට්ටෝය. ඔවුන් ළඟ නිර්මාණ කුසලතාවක් නැත. ඔවුන් තුළ ඇත්තේ තනතුරු බදාගෙන රටට මහන්තත්තකම පෙන්වීමේ බාල මේනියාවක් පමණි. මෙවැනි මැට්ටන් සිටින හැම ආයතනයක්ම හැම අංශයක්ම පරිහානියට පත්වී ඇත. අද අපේ රටේ පුරුද්ද වී ඇත්තේ තනතුරු ලබාගන්නේ ඒ තනතුරින් වැඩ කරන්නට නොව තනතුරේ වරප්‍රසාද ටික බුක්ති විඳින්නටය. අද බොහෝ තැන්වල සිදුවී ඇත්තේ එයයි. වැඩ බැරි මැට්ටෝ දේශපාලකයන්ට මුවහවී ලොකු පුටු ලබාගනිති. ඔවුහු එවක් පටන් ඇති තරම් වරප්‍රසාද බුක්ති විඳිති. ආයතනය ගරා වැටෙති. මේ රටේ පැවැති බොහෝ සංස්ථාවලට හා අධිකාරිවලට අත්වූයේ ඒ ඉරණමයි. ඒවා ජයග්‍රාහී පක්ෂයේ රැකියා සපයන ආයතන බවට පත්වීම නිසා බොහෝ ආයතන මහජන මුදල් කාබාසිනියා කරගෙන කඩා වැටුණි. වැඩ දන්නා අයට වැඩ කළ හැකි තැන් දෙන්නේ නැත. බොහෝ විට ඒ තැන් හිමිවන්නේ මැට්ටන්ටය. තමන්ද මැට්ටෙකු වීම නිසා එසේ කරනවා විය හැකිය. වැඩ කළ හැකි අය වැඩ කළයුතු තැන් දෙනතුරු ආශ්චර්යයක් සඳහා යන්නේ යෑයි කියන මේ ගමන අලින් ගිලින ලද දිවුලක් බවට පත්වේ. අපේ රටට මුල සිටම කඩාවැටුණේ මේ ශාපයයි. දැන්වත් මෙය නිවැරැදි විය යුතුය. රටට ආදරය ඇති නිර්මාණශීලී කැපවීමක් ඇති වැඩ කළ හැකි මිනිසුන්ට වැඩ කළ හැකි තැන් දිය යුතුය. එසේ කරනතුරු රාජ්‍ය සේවාවට වැළඳී ඇති "බැරි බැරි රෝගය" පහව යන්නේ නැත. රත්න බී. ඒකනායක[/B][/SIZE] www_divaina_com/2010/10/05/feature01_html (replace "_" with ".") [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom