Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල් ශාලාවේ රැකියාව කළ වසන්තගේ කාර්ය වූයේ අවමංගල්‍ය රථයෙන් මල මිනිය නිවසට ගෙන ගොස් බාරදීමය.බෝහෝ විට රොහල්වල මියගිය අයගේ මෘත ශරීර ලබාගත හැක්කේ සවස් වරුවේදීය.ඉන්පසු මල්ශාලාවලට ගෙනවිත් පිරිසිදු කර,එම්බාම් කොට සියලු කටයුතු අවසන් කරන්නට පැය දෙක තුනක කාලයක් ගතවේ.

මේ සියලු කටයුතු නිමවන විට අන්ධකාරය විසින් ලෝකය වසාගෙන තිබිණි.වසන්තගේ දුරකතනය නාදවන්නට ගත්තේය.

"මහත්තයා මේ එන්න තමයි ලැහැස්ති වෙන්නේ.මං තව විනාඩි දහයකින් දොළහකින් සාප්පුවේ"වසන්ත කීවේය.

"හොදයි වසන්ත.හදිස්සියක් නැහැ.මිනියෙ වැඩ ඉවර හන්දයි කතා කළේ"

මිනීපෙට්ටි සාප්පු හිමියා ඉතා කරුණාවන්ත කෙනෙකි.තමන්ගේ සේවකයින් ගැන ඔහුට මනා අවබෝධයක් තිබුණි.වසන්ත පසුම්බිය දිග හැර හැදුනුම්පත්,රියදුරු බලපත්‍රය තිබේදැයි පාරික්ෂා කොට යළිත් කලිසම් සාක්කුවේ රුවා ගත්තේය.ඉන්පසු යතුරු පැදියට නැගී වසන්ත එන්ජිම ක්‍රියාත්මක කළේය.ඔහු මල්ශාලාවලට එනවිට අවමංගල්‍ය රථයට සියලු අම්පාන්න හා මිනීපෙට්ටිය දමා තිබිණි.

"වසන්ත අද නම් තනියම තමා යන්න වෙන්නේ.ෂෙල්ටන් හදිස්සියකට කියලා සල්ලි ටිකකුත් ඉල්ලගෙන ඊයේ ගිය ගමන් තාම නැහැ.මිනිහාගේ ෆෝන් එකටත් දැන් කිහිප පාරක්ම කතා කළා.මිනිහාගේ ගෙවල් තියෙන්නේත් මේ මළ ගෙදර තියෙන පාරෙමයි."

"මට තනියක් නෑ මහත්තයා.මේක ඉතින් පුරුදුයිනේ"වසන්ත සිනාසුණේය.

"තෙල් ටිකක් ගහගන්න.මෙතන සල්ලි තියෙනවා."

මල් ශාලාවෙන් අවමංගල රථය පාරට ගන්නා විට රාත්‍රී දහයත් පසුවී තිබිණි.ඉන්ධන පිරවුම් හලින් ඉන්ධන ලබාගත් වසන්ත,සෝඩා කලවම් කර තිබූ බාගේ බෝතලයෙන් උගුරු දෙකක් දමා ගත්තේ සීතල යන්නත් එක්කය.මළ මිනීයක් ගෙනියන විට අරක්කු ටිකක් පානය කිරීම වසන්තගේ සිරිතකි.අන්ධකාර රාත්‍රියේ මළ මිනියක් සමග තනිවම ගමන් කිරීම මොනතරම් බියජනකද?එහෙත් වසන්තට අරුමයක් නොවේ.ජිවත්වෙන මිනිසුන්ට වඩා මැරුණු මිනිස්සු හොදයි.වසන්ත කිව්වේ එහෙමයි.පාරවල් වල ගස් හිටවන්න තරමේ වලවල්.ඒ හින්දා වසන්ත ගියේ බොහොම සීරුවට.ගමනට වැඩි වේලාවක් ගියා.

වසන්ත හිමින් සීරුවේ බාගේ බොතලේ අරගෙන තවත් උගුරු දෙක තුනක් හලාගත්තා.ඊට පස්සේ දුම් වැටියකුත් දල්වාගෙන අතුරු පාරකට හැරෙව්වා.ඒ පාරේ මීටර් දෙසීයක් විතර යද්දී,පාර ඉවරයි.වසන්ත ආයෙමත් රිවස් එකේම පාරට ආවා.

'දකුණට හැරෙන්න කියලානේ කිව්වේ,මහාත්තයාට වැරදුණාවත්ද?බලමු තව ටිකක් ඉස්සරහට ගිහින්.'

තවත් යාර සීයක් යනකොට දකුණට හැරෙන්න අතුරු පාරක් තිබුණා.වසන්ත ඒ පාරට හරවලා ටිකක් දුර ගියා.මිනිස් වාසයක් ඇත්තෙම නැහැ.ගෙයක් දොරක් පේන්න නැහැ.පාර ටික ටික කුඩා වෙනවා.ඉස්සරට යන්න තියෙන්නේ පොඩි අතුරු පාරක.එක පාරටම වාහනේ නතර වුණා.කවදාවත් නැතිව වසන්තගේ හිතට අමුතතක් දැනෙන්න ගත්තා.වසන්ත ආයෙත් යතුර කරකවලා වාහනේ පණ ගන්වා ගත්තා.රිවස් එකට දාගත්තා.කළු තඩි බල්ලෙක් එකපාරටම කැලේ අස්සෙන් පාරට පැනලා වාහනේට බුරන්න ගත්තා.ඌගේ ඇස් ගෙඩි දෙක රතු පාටයි,දිලිසෙනවා.දිව අගල් හත අටක් එළියට දාගෙන රතු පාටින් ලේ බින්දු වැක්කෙරනවා.

වසන්ත කුරුසයේ ලකුණ ඇදගෙන අවමංගල රථය පාරට ඇරගෙන ආවේ රිවස් එකෙමයි.වලවල්වල වැටි වැටී එද්දි මිනි පෙට්ටිය හෙළවිලා හෙළවිලා පියන ඇරුණා.ඇතුලේ තිබුණු පිත්තල පහන් ටිකත් දඩ බඩ ගගා බිම පෙරලුණා.

වසන්ත ඒ ගැන හිතන්නේවත් නැතිව වාහනේ පාරට ගෙනැවිත්,පාර මැද්දෙම නැවැත්තුවා.

මේ වගේ දෙයක් කිසිම දවසක වේලා තිබුණේ නැහැ.බයක් හිතන්නැතිව වසන්ත හිත දැඩි කරගත්තා.වහනයෙන් බැස ගත් වසන්ත ඊට පස්සේ මහත්තයාගේ ෆෝන් නොම්මරේට කතා කළා තැන අහගන්න.වෙලාව කියන්නේ මහාත්තයා ෆෝන් එක ක්‍රියාවිරහිත කරළා.

"හැම දෙයක්ම වෙන්නේ හොදට කිව්වාලු.වෙනදාටනම් පොඩි වෙරියක් තියෙනවා.අද එකත් හිදිලා."

වසන්ත බාගේ බෝතලේ අරගෙන අන්තිම උගුරට යනකම් එක හුස්මට බිව්වා.ඊට පස්සේ රියදුරු අසුන පැත්තෙන් දොර ඇරලා වාහනයට ගොඩවෙලා සිගරට්ටුව පත්තු කරගන්න ගිනිකූරක් ගැහැව්වා.

"මට ගින්දර ටිකක් දියන් "

වාහනය ඇතුලෙන්මයි වසන්තට ඇහුණේ.

"ගින්දර"

ඔහු එක්වරම පසුපස බැලුවා.මිනිය නැගිටලා පෙට්ටිය ඇතුලේ ඉදගෙන වසන්ත දිහාවට අත දික්කරන් ඉන්නවා.වසන්ත වාහනෙන් එළියට පැන්නා.ඒ පැන්න විදිහට වසන්ත බිම ඇදගෙන වැටුනා.ඔහු පපුවේ තිබුණු කුරුසය අල්ලාගෙන ඔරසන් කිව්වා.තුන් මුණින් දාඩිය වැක්කෙරනවා.ඔහු දෑත් ඇගිලි එකපිට එක කැරෙකෙව්වා.කම්මුල් දඩ දඩ ගාලා ගැහෙනවා.දත් පූට්ටුවෙලා.ඇස් උඩ ගිහින් කාටද කියන්නේ.මොකක්ද කරන්නේ.කිසි දෙයක් හිතා ගන්න බැහැ.ශරීරයම ගැහෙනවා.මුත්‍රා බරකුත් හැදුණා.වසන්ත උන් තැනම මුත්‍රා කළා.ඊට පස්සේ ආයෙමත් ගිනි කූරක් ගහලා සිගරට් එකක් පත්තු කරගත්තා.ඒ ගමන්ම ගිනිකූරු එළියෙන් වාහනය ඇතුල බැලුවා.අමුතු දෙයක් පෙනෙන්න නැහැ.පාරේ ඉදිරියෙන් එන විදුලි පන්දම් එළියක් දැකලා වසන්තගේ හිතට ලොකු සැනසිල්ලක් ලැබුණා.ඒ එළිය ටික ටික ළංවුණා.බයිසිකලයක් පැදගෙන ආව තරුණයෙක්,වාහනය දැකලා නැවැත්තුවා.

"අනේ අයියේ මල ගෙදරටද යන්නේ.පාර හොයාගන්න බැරුව අතරමං වුණා.මල ගෙදර තියෙන තැන දන්නවාද ?"වසන්ත ඇහුවා.

"මල ගෙදර පහුකරගෙන තමයි ඇවිත් තියෙන්නේ.හරවලා ගන්නකෝ.මං ගේ පෙන්නන්නම්."

අමුත්තා කිව්වා.වසන්ත ඉඩ තියෙන හැටියට වාහනේ ආපහු හරවලා ගත්තා.

"බයිසිකලෙට මොකද කරන්නේ"

"ඒක මේතන දාලා යන් කවුරුත් ගන්නේ නැහැ"

බයිසිකලය පාර අයිනට දැමු අමුත්තා අවමංගල රථයට ගොඩ වුණා.ඔහුගේ මග පෙන්වීම අනුව ආපහු ඇවිත් අතුරු පාරකට වාහනේ දැම්මා.වල ගොඩැලි පිරිලා.එක රෝදය්ක් වලකින් ගොඩ එන විට අනෙක් රෝදය වලකට වැටෙනවා.ඒත් එක්කම ආයෙමත් මිනී පෙට්ටිය පැද්දිලා පැද්දිලා පියන බිමට වැටුණා.හද එළියට වසන්ත දැක්කා මළ මිනිය ආයෙමත් නැගිටලා පෙට්ටිය ඇතුලේ වාඩිවෙනවා.ඒ එක්කම අයිස් කැටයක් අතට ගත්තා වගේ සීතලක් දැනුණා.වසන්ත ආයෙමත් ගැහෙන්න ගත්තා.දත් ඇදි දෙක සට සට ගාලා ගැහෙන සද්දේ ඔහුටම ඇහුණා.වසන්ත අමුත්තා දිහා බැලුවා.ඔහු පිටිපස්ස හැරුණා.

"දැන් ඕක නවත්තනවා.මාත් එක්ක සෙල්ලම් කරන්න බැහැ.දැන් නිදාගන්න්වා.පෙට්ටියේ පියනත් වහගන්නවා"

අමුත්තා කතා කළේ මහා ගොරෝසු හඩකින්.ඔහු කීදේ මල මිනිය ඇහුවා.හෙමිහිට පෙට්ටියේ නිදාගෙන පෙට්ටි පියනෙන් වහාගත්තා.වසන්තගේ උගුර කට වේලිලා.කෙල තලියක් ගුඩුස් ගාලා ගිල්ල වසන්ත වටපිට බැලුවෙ ගෙයක් දොරක්වත් තියෙනවාද කියලා දැනගන්නයි.

ගෙයක් දොරක් පේන්න නැති තැන වසන්ත අමුත්තාගේ මුහුණ බැලුවා.අන්දකාරයට මුහුණ හරියට පෙන්නේ නැහැ.ඒ එක්කම වාහනේ ඇතුලෙන් මහා කුණු ගදක් දැනුණා.වසන්ත දෙතුන් වරක්ම හුස්ම ඉහළට පහළට ඇදලා බැලුවා.ඒ ගද ආවේ අමුත්තා ළගින්.

'මොන මල දානයක් කාලා ආපු එකෙක්ද දන්නේ නැහැ.'

වසන්තට හිතුණා.එක් වරම බල්ලෙක් බුරන හඩින් වසන්තගේ අවධානය කැඩුණා.ඔහු පාර දෙස බැලුවා.ඉස්සෙල්ලා අතුරු පාරෙන් හමුවුණු බලු තඩියා වාහනේට පැන පැන බුරුනවා.ඌගේ ඇස් දෙකින් රතු පාට දිලිසෙනවා.දිව අඩියක් විතර බිමට එල්ලෙනවා.වසන්තයේ දෑත් දෑත් පවා වෙවුලන්න ගත්තා. ගිඩි ගිඩි ගාලා වසන්තව ගැහෙනවා. කොච්චර බය වුණත් හිත දැඩි කරගන්න වසන්ත හිතා ගත්තා.

"තව හුගක් දුරද?"

යනවා යනවා ඉවරයක් නැති තැන වසන්ත අමුත්තාගෙන් ඇහුවා.

"දැන්නම් වැඩි දුරක් නැහැ"

ඔහු කිව්වා.කතා කරද්දී කුණු ගද තවත් වැඩියෙන් දැනුණා.වසන්ත ඔහු දිහා බැලුවා.ඔහුගේ කට දෙපැත්තේන් සෙම වගේ මොනවද වැක්කෙරනවා.

'අනේ දෙයියනේ,මං ඉවසගෙන හිටියට...මේවා දකින්න දකින්න බය හිතෙනවා.'

වසන්තට එහෙම කියවුණා.දැන් වසන්තගේ ඇස් පාර දෙසටත්,අමුත්තා දෙසටත්,මිනීපෙට්ටිය දෙසටත් වරින් වර එහා මෙහා ගියා.එකපාරටම නරි රංචුවක් පාරට පැන්නා.වසන්තට වාහනේ නතර කරගන්න සිද්ධ වුණා.නරි රංචුව පේළියකට වගේ ඉදන් වාහනය දෙසට හැරිලා එක දිගට හූ කියන්න ගත්තා.

වසන්ත වාහනයේ නලාව එක දිගට ශබ්ද කරන්න ගත්තා.ඔහු එහෙම කළේ නරින්ට යන්න විතරක් නෙවෙයි.ඒ ශබ්දය ඇහුණු කව්රු හරි පාරට ආවොත් උදව් ඉල්ලන්න පුලුවන් හින්දා.

"ඕක නවත්තනවා.මළ කරදරේ"

අමුත්තා එක්වරම වසන්ත දිහා බලලා කේන්තියෙන් කෑගැහුවා.වසන්ත අමුත්තාගේ මුහුණ හරියටම දැක්කා.ඒ මුහුණ සුදුමැලි වෙලා.දත් කහපාට වේලා.ඒ දත් පේළි දෙක හරියට සතෙකුගේ වගේ.ඇස්වලින් පෙණ පෙණ වැගිරෙනවා.නාස්පුඩුවලිනුත් එහෙමයි.වසන්තට හිතුණා මේ තමයි ජිවිතයේ අවසන් දවස කියලා.ඔහුට තිබුණු එකම ශක්තිය කරේ එල්ලුණු කුරුසය පමණයි.වසන්ත කුරුසය ගැන තිබු විශ්වාසය නැති කරගත්තේ නැහැ.

"මේ ගෙදර තියෙන්නේ කොහෙද"

වසන්ත කෑගැහැව්වා.ඔහුගෙ ඇදුම්වලින් දාඩිය වැක්කෙරනවා.

"ඔය ඉස්සරහා වෙලක් තියෙනවා.වෙල පහුකරාම තියෙන ගෙදර "

අමුත්තා කිව්වා.ඊට පස්සේ වාහනයෙන් බිමට බැස්සා.

"බහින්න එපා මනුස්සයෝ,නරි තමුසේව කයි.බලාගෙන"

එත් අමුත්තා නරි රංචුව මැද්දට ගියේ තමන්ගේ නිවසේ ඇති කරන සතුන් ළගට යනවා වාගේ.ඊට පස්සේ ඔහු ලදු කැලෑව අතරින් රිංගා නොපෙනි ගියා.ඒ පසුපසින් හූ කියමින් නරි රංචුව දිව්වා.වසන්ත ඉක්මනට වාහනය පණ ගන්වාගෙන ඉදිරියට ඇදුණා.වෙල පහුවෙද්දි පැට් රෝ මැක්ස් ලාම්පුවක් එල්ලූ මල ගෙදර තියෙන නිවස තිබුණා.ඔහු වාහනය ගේ ළගට රිවස් කළා.

"මේ රෑ තනියමද ආවේ"

වසන්ත ළගට පැමිණි තරුණයෙක් ඇහුවා.

"තනියම නෙවේ.මගදි බයිසිකල් කාරයෙක් හම්බුණා.මිනිහා තමයි මට මෙතෙන්ට එන්න පාර කිව්වේ."

"බයිසිකල්කාරයෙක්"තරුණයින් පිරිස මුහුණට මුහුණ බලාගත්තා.

"කෝ මිනිහා"

"වෙලට ඉස්සරහින් බැහැලා කැලේට ගියා"

වසන්ත එහෙම කියනවත් එක්කම සිහිසුන්ව බිම ඇද වැටුණා.මුහුණට දිය ඉහළා මිනිස්සු ඇප නුලකුත් බැන්දෙව්වා.

"මාසෙකට විතර කලින් ඒ මිනිහා බයිසිකලෙන් යද්දී ලොරියකට යටවෙලා මැරිලා තියෙනවා.එදා ඉදලා මිනිහාගේ අවතාරේ කිහිපදෙනෙකුටම හම්බවෙලා තියෙනවා.හැබැයි කාටවත් කරදරයක් කරලා නැහැ."

මල ගෙදර සිටි අය වසන්තට කිව්වා.

Sandaru Nimsara

[QUOTE="බෙන් 10, post: 23144806, member: 512836"] [SIZE="3"][COLOR="Blue"]මල් ශාලාවේ රැකියාව කළ වසන්තගේ කාර්ය වූයේ අවමංගල්‍ය රථයෙන් මල මිනිය නිවසට ගෙන ගොස් බාරදීමය.බෝහෝ විට රොහල්වල මියගිය අයගේ මෘත ශරීර ලබාගත හැක්කේ සවස් වරුවේදීය.ඉන්පසු මල්ශාලාවලට ගෙනවිත් පිරිසිදු කර,එම්බාම් කොට සියලු කටයුතු අවසන් කරන්නට පැය දෙක තුනක කාලයක් ගතවේ. මේ සියලු කටයුතු නිමවන විට අන්ධකාරය විසින් ලෝකය වසාගෙන තිබිණි.වසන්තගේ දුරකතනය නාදවන්නට ගත්තේය. "මහත්තයා මේ එන්න තමයි ලැහැස්ති වෙන්නේ.මං තව විනාඩි දහයකින් දොළහකින් සාප්පුවේ"වසන්ත කීවේය. "හොදයි වසන්ත.හදිස්සියක් නැහැ.මිනියෙ වැඩ ඉවර හන්දයි කතා කළේ" මිනීපෙට්ටි සාප්පු හිමියා ඉතා කරුණාවන්ත කෙනෙකි.තමන්ගේ සේවකයින් ගැන ඔහුට මනා අවබෝධයක් තිබුණි.වසන්ත පසුම්බිය දිග හැර හැදුනුම්පත්,රියදුරු බලපත්‍රය තිබේදැයි පාරික්ෂා කොට යළිත් කලිසම් සාක්කුවේ රුවා ගත්තේය.ඉන්පසු යතුරු පැදියට නැගී වසන්ත එන්ජිම ක්‍රියාත්මක කළේය.ඔහු මල්ශාලාවලට එනවිට අවමංගල්‍ය රථයට සියලු අම්පාන්න හා මිනීපෙට්ටිය දමා තිබිණි. "වසන්ත අද නම් තනියම තමා යන්න වෙන්නේ.ෂෙල්ටන් හදිස්සියකට කියලා සල්ලි ටිකකුත් ඉල්ලගෙන ඊයේ ගිය ගමන් තාම නැහැ.මිනිහාගේ ෆෝන් එකටත් දැන් කිහිප පාරක්ම කතා කළා.මිනිහාගේ ගෙවල් තියෙන්නේත් මේ මළ ගෙදර තියෙන පාරෙමයි." "මට තනියක් නෑ මහත්තයා.මේක ඉතින් පුරුදුයිනේ"වසන්ත සිනාසුණේය. "තෙල් ටිකක් ගහගන්න.මෙතන සල්ලි තියෙනවා." මල් ශාලාවෙන් අවමංගල රථය පාරට ගන්නා විට රාත්‍රී දහයත් පසුවී තිබිණි.ඉන්ධන පිරවුම් හලින් ඉන්ධන ලබාගත් වසන්ත,සෝඩා කලවම් කර තිබූ බාගේ බෝතලයෙන් උගුරු දෙකක් දමා ගත්තේ සීතල යන්නත් එක්කය.මළ මිනීයක් ගෙනියන විට අරක්කු ටිකක් පානය කිරීම වසන්තගේ සිරිතකි.අන්ධකාර රාත්‍රියේ මළ මිනියක් සමග තනිවම ගමන් කිරීම මොනතරම් බියජනකද?එහෙත් වසන්තට අරුමයක් නොවේ.ජිවත්වෙන මිනිසුන්ට වඩා මැරුණු මිනිස්සු හොදයි.වසන්ත කිව්වේ එහෙමයි.පාරවල් වල ගස් හිටවන්න තරමේ වලවල්.ඒ හින්දා වසන්ත ගියේ බොහොම සීරුවට.ගමනට වැඩි වේලාවක් ගියා. වසන්ත හිමින් සීරුවේ බාගේ බොතලේ අරගෙන තවත් උගුරු දෙක තුනක් හලාගත්තා.ඊට පස්සේ දුම් වැටියකුත් දල්වාගෙන අතුරු පාරකට හැරෙව්වා.ඒ පාරේ මීටර් දෙසීයක් විතර යද්දී,පාර ඉවරයි.වසන්ත ආයෙමත් රිවස් එකේම පාරට ආවා. 'දකුණට හැරෙන්න කියලානේ කිව්වේ,මහාත්තයාට වැරදුණාවත්ද?බලමු තව ටිකක් ඉස්සරහට ගිහින්.' තවත් යාර සීයක් යනකොට දකුණට හැරෙන්න අතුරු පාරක් තිබුණා.වසන්ත ඒ පාරට හරවලා ටිකක් දුර ගියා.මිනිස් වාසයක් ඇත්තෙම නැහැ.ගෙයක් දොරක් පේන්න නැහැ.පාර ටික ටික කුඩා වෙනවා.ඉස්සරට යන්න තියෙන්නේ පොඩි අතුරු පාරක.එක පාරටම වාහනේ නතර වුණා.කවදාවත් නැතිව වසන්තගේ හිතට අමුතතක් දැනෙන්න ගත්තා.වසන්ත ආයෙත් යතුර කරකවලා වාහනේ පණ ගන්වා ගත්තා.රිවස් එකට දාගත්තා.කළු තඩි බල්ලෙක් එකපාරටම කැලේ අස්සෙන් පාරට පැනලා වාහනේට බුරන්න ගත්තා.ඌගේ ඇස් ගෙඩි දෙක රතු පාටයි,දිලිසෙනවා.දිව අගල් හත අටක් එළියට දාගෙන රතු පාටින් ලේ බින්දු වැක්කෙරනවා. වසන්ත කුරුසයේ ලකුණ ඇදගෙන අවමංගල රථය පාරට ඇරගෙන ආවේ රිවස් එකෙමයි.වලවල්වල වැටි වැටී එද්දි මිනි පෙට්ටිය හෙළවිලා හෙළවිලා පියන ඇරුණා.ඇතුලේ තිබුණු පිත්තල පහන් ටිකත් දඩ බඩ ගගා බිම පෙරලුණා. වසන්ත ඒ ගැන හිතන්නේවත් නැතිව වාහනේ පාරට ගෙනැවිත්,පාර මැද්දෙම නැවැත්තුවා. මේ වගේ දෙයක් කිසිම දවසක වේලා තිබුණේ නැහැ.බයක් හිතන්නැතිව වසන්ත හිත දැඩි කරගත්තා.වහනයෙන් බැස ගත් වසන්ත ඊට පස්සේ මහත්තයාගේ ෆෝන් නොම්මරේට කතා කළා තැන අහගන්න.වෙලාව කියන්නේ මහාත්තයා ෆෝන් එක ක්‍රියාවිරහිත කරළා. "හැම දෙයක්ම වෙන්නේ හොදට කිව්වාලු.වෙනදාටනම් පොඩි වෙරියක් තියෙනවා.අද එකත් හිදිලා." වසන්ත බාගේ බෝතලේ අරගෙන අන්තිම උගුරට යනකම් එක හුස්මට බිව්වා.ඊට පස්සේ රියදුරු අසුන පැත්තෙන් දොර ඇරලා වාහනයට ගොඩවෙලා සිගරට්ටුව පත්තු කරගන්න ගිනිකූරක් ගැහැව්වා. "මට ගින්දර ටිකක් දියන් " වාහනය ඇතුලෙන්මයි වසන්තට ඇහුණේ. "ගින්දර" ඔහු එක්වරම පසුපස බැලුවා.මිනිය නැගිටලා පෙට්ටිය ඇතුලේ ඉදගෙන වසන්ත දිහාවට අත දික්කරන් ඉන්නවා.වසන්ත වාහනෙන් එළියට පැන්නා.ඒ පැන්න විදිහට වසන්ත බිම ඇදගෙන වැටුනා.ඔහු පපුවේ තිබුණු කුරුසය අල්ලාගෙන ඔරසන් කිව්වා.තුන් මුණින් දාඩිය වැක්කෙරනවා.ඔහු දෑත් ඇගිලි එකපිට එක කැරෙකෙව්වා.කම්මුල් දඩ දඩ ගාලා ගැහෙනවා.දත් පූට්ටුවෙලා.ඇස් උඩ ගිහින් කාටද කියන්නේ.මොකක්ද කරන්නේ.කිසි දෙයක් හිතා ගන්න බැහැ.ශරීරයම ගැහෙනවා.මුත්‍රා බරකුත් හැදුණා.වසන්ත උන් තැනම මුත්‍රා කළා.ඊට පස්සේ ආයෙමත් ගිනි කූරක් ගහලා සිගරට් එකක් පත්තු කරගත්තා.ඒ ගමන්ම ගිනිකූරු එළියෙන් වාහනය ඇතුල බැලුවා.අමුතු දෙයක් පෙනෙන්න නැහැ.පාරේ ඉදිරියෙන් එන විදුලි පන්දම් එළියක් දැකලා වසන්තගේ හිතට ලොකු සැනසිල්ලක් ලැබුණා.ඒ එළිය ටික ටික ළංවුණා.බයිසිකලයක් පැදගෙන ආව තරුණයෙක්,වාහනය දැකලා නැවැත්තුවා. "අනේ අයියේ මල ගෙදරටද යන්නේ.පාර හොයාගන්න බැරුව අතරමං වුණා.මල ගෙදර තියෙන තැන දන්නවාද ?"වසන්ත ඇහුවා. "මල ගෙදර පහුකරගෙන තමයි ඇවිත් තියෙන්නේ.හරවලා ගන්නකෝ.මං ගේ පෙන්නන්නම්." අමුත්තා කිව්වා.වසන්ත ඉඩ තියෙන හැටියට වාහනේ ආපහු හරවලා ගත්තා. "බයිසිකලෙට මොකද කරන්නේ" "ඒක මේතන දාලා යන් කවුරුත් ගන්නේ නැහැ" බයිසිකලය පාර අයිනට දැමු අමුත්තා අවමංගල රථයට ගොඩ වුණා.ඔහුගේ මග පෙන්වීම අනුව ආපහු ඇවිත් අතුරු පාරකට වාහනේ දැම්මා.වල ගොඩැලි පිරිලා.එක රෝදය්ක් වලකින් ගොඩ එන විට අනෙක් රෝදය වලකට වැටෙනවා.ඒත් එක්කම ආයෙමත් මිනී පෙට්ටිය පැද්දිලා පැද්දිලා පියන බිමට වැටුණා.හද එළියට වසන්ත දැක්කා මළ මිනිය ආයෙමත් නැගිටලා පෙට්ටිය ඇතුලේ වාඩිවෙනවා.ඒ එක්කම අයිස් කැටයක් අතට ගත්තා වගේ සීතලක් දැනුණා.වසන්ත ආයෙමත් ගැහෙන්න ගත්තා.දත් ඇදි දෙක සට සට ගාලා ගැහෙන සද්දේ ඔහුටම ඇහුණා.වසන්ත අමුත්තා දිහා බැලුවා.ඔහු පිටිපස්ස හැරුණා. "දැන් ඕක නවත්තනවා.මාත් එක්ක සෙල්ලම් කරන්න බැහැ.දැන් නිදාගන්න්වා.පෙට්ටියේ පියනත් වහගන්නවා" අමුත්තා කතා කළේ මහා ගොරෝසු හඩකින්.ඔහු කීදේ මල මිනිය ඇහුවා.හෙමිහිට පෙට්ටියේ නිදාගෙන පෙට්ටි පියනෙන් වහාගත්තා.වසන්තගේ උගුර කට වේලිලා.කෙල තලියක් ගුඩුස් ගාලා ගිල්ල වසන්ත වටපිට බැලුවෙ ගෙයක් දොරක්වත් තියෙනවාද කියලා දැනගන්නයි. ගෙයක් දොරක් පේන්න නැති තැන වසන්ත අමුත්තාගේ මුහුණ බැලුවා.අන්දකාරයට මුහුණ හරියට පෙන්නේ නැහැ.ඒ එක්කම වාහනේ ඇතුලෙන් මහා කුණු ගදක් දැනුණා.වසන්ත දෙතුන් වරක්ම හුස්ම ඉහළට පහළට ඇදලා බැලුවා.ඒ ගද ආවේ අමුත්තා ළගින්. 'මොන මල දානයක් කාලා ආපු එකෙක්ද දන්නේ නැහැ.' වසන්තට හිතුණා.එක් වරම බල්ලෙක් බුරන හඩින් වසන්තගේ අවධානය කැඩුණා.ඔහු පාර දෙස බැලුවා.ඉස්සෙල්ලා අතුරු පාරෙන් හමුවුණු බලු තඩියා වාහනේට පැන පැන බුරුනවා.ඌගේ ඇස් දෙකින් රතු පාට දිලිසෙනවා.දිව අඩියක් විතර බිමට එල්ලෙනවා.වසන්තයේ දෑත් දෑත් පවා වෙවුලන්න ගත්තා. ගිඩි ගිඩි ගාලා වසන්තව ගැහෙනවා. කොච්චර බය වුණත් හිත දැඩි කරගන්න වසන්ත හිතා ගත්තා. "තව හුගක් දුරද?" යනවා යනවා ඉවරයක් නැති තැන වසන්ත අමුත්තාගෙන් ඇහුවා. "දැන්නම් වැඩි දුරක් නැහැ" ඔහු කිව්වා.කතා කරද්දී කුණු ගද තවත් වැඩියෙන් දැනුණා.වසන්ත ඔහු දිහා බැලුවා.ඔහුගේ කට දෙපැත්තේන් සෙම වගේ මොනවද වැක්කෙරනවා. 'අනේ දෙයියනේ,මං ඉවසගෙන හිටියට...මේවා දකින්න දකින්න බය හිතෙනවා.' වසන්තට එහෙම කියවුණා.දැන් වසන්තගේ ඇස් පාර දෙසටත්,අමුත්තා දෙසටත්,මිනීපෙට්ටිය දෙසටත් වරින් වර එහා මෙහා ගියා.එකපාරටම නරි රංචුවක් පාරට පැන්නා.වසන්තට වාහනේ නතර කරගන්න සිද්ධ වුණා.නරි රංචුව පේළියකට වගේ ඉදන් වාහනය දෙසට හැරිලා එක දිගට හූ කියන්න ගත්තා. වසන්ත වාහනයේ නලාව එක දිගට ශබ්ද කරන්න ගත්තා.ඔහු එහෙම කළේ නරින්ට යන්න විතරක් නෙවෙයි.ඒ ශබ්දය ඇහුණු කව්රු හරි පාරට ආවොත් උදව් ඉල්ලන්න පුලුවන් හින්දා. "ඕක නවත්තනවා.මළ කරදරේ" අමුත්තා එක්වරම වසන්ත දිහා බලලා කේන්තියෙන් කෑගැහුවා.වසන්ත අමුත්තාගේ මුහුණ හරියටම දැක්කා.ඒ මුහුණ සුදුමැලි වෙලා.දත් කහපාට වේලා.ඒ දත් පේළි දෙක හරියට සතෙකුගේ වගේ.ඇස්වලින් පෙණ පෙණ වැගිරෙනවා.නාස්පුඩුවලිනුත් එහෙමයි.වසන්තට හිතුණා මේ තමයි ජිවිතයේ අවසන් දවස කියලා.ඔහුට තිබුණු එකම ශක්තිය කරේ එල්ලුණු කුරුසය පමණයි.වසන්ත කුරුසය ගැන තිබු විශ්වාසය නැති කරගත්තේ නැහැ. "මේ ගෙදර තියෙන්නේ කොහෙද" වසන්ත කෑගැහැව්වා.ඔහුගෙ ඇදුම්වලින් දාඩිය වැක්කෙරනවා. "ඔය ඉස්සරහා වෙලක් තියෙනවා.වෙල පහුකරාම තියෙන ගෙදර " අමුත්තා කිව්වා.ඊට පස්සේ වාහනයෙන් බිමට බැස්සා. "බහින්න එපා මනුස්සයෝ,නරි තමුසේව කයි.බලාගෙන" එත් අමුත්තා නරි රංචුව මැද්දට ගියේ තමන්ගේ නිවසේ ඇති කරන සතුන් ළගට යනවා වාගේ.ඊට පස්සේ ඔහු ලදු කැලෑව අතරින් රිංගා නොපෙනි ගියා.ඒ පසුපසින් හූ කියමින් නරි රංචුව දිව්වා.වසන්ත ඉක්මනට වාහනය පණ ගන්වාගෙන ඉදිරියට ඇදුණා.වෙල පහුවෙද්දි පැට් රෝ මැක්ස් ලාම්පුවක් එල්ලූ මල ගෙදර තියෙන නිවස තිබුණා.ඔහු වාහනය ගේ ළගට රිවස් කළා. "මේ රෑ තනියමද ආවේ" වසන්ත ළගට පැමිණි තරුණයෙක් ඇහුවා. "තනියම නෙවේ.මගදි බයිසිකල් කාරයෙක් හම්බුණා.මිනිහා තමයි මට මෙතෙන්ට එන්න පාර කිව්වේ." "බයිසිකල්කාරයෙක්"තරුණයින් පිරිස මුහුණට මුහුණ බලාගත්තා. "කෝ මිනිහා" "වෙලට ඉස්සරහින් බැහැලා කැලේට ගියා" වසන්ත එහෙම කියනවත් එක්කම සිහිසුන්ව බිම ඇද වැටුණා.මුහුණට දිය ඉහළා මිනිස්සු ඇප නුලකුත් බැන්දෙව්වා. "මාසෙකට විතර කලින් ඒ මිනිහා බයිසිකලෙන් යද්දී ලොරියකට යටවෙලා මැරිලා තියෙනවා.එදා ඉදලා මිනිහාගේ අවතාරේ කිහිපදෙනෙකුටම හම්බවෙලා තියෙනවා.හැබැයි කාටවත් කරදරයක් කරලා නැහැ." මල ගෙදර සිටි අය වසන්තට කිව්වා.[/COLOR][/SIZE] [B][COLOR="Red"][RIGHT]Sandaru Nimsara[/RIGHT][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom