Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ හොඳම යාළුවෙක් හිටියා චතු කියලා එයා ගොඩාක් ලස්සන කෙල්ලෙක් මෙි සිද්ධිය වෙනකොට අපිට වයස අ.වු 9 විතර ඇති. එචිචර ලොකු තේරැමක් නැති වයසක් වුනත් එදා එ වෙිචිච දේ අදටත් මගේ හිතට වද දෙනවා. එකයි මෙි කතාව ලියන්න හිතුවෙ...

අපි දෙන්නා ඉස්කොලේ යන්නේ එන්නේ එකට සෙල්ලම් කරන්නේත් එකට. එදා එ කාලකන්නි දවසේත්. ඉස්කොලේ ගිහින් ඇවිත් එයා මට සෙල්ලම් කරන්න කතා කලා.. මම යන්න ගෙදරින් එලියට බහින්න හදනකොටම කකුලේ මොකක්දෝ වැදිලා ඇදගෙන වැටිලා තුවාල වුණා.. එත් එතන කකුල වදින්න තරම් කිසිම දේයක් තිබූණේ නැ.. කියලා මට හොදටම මතකයි..තුවාල වුණ නිසා මම එදා සෙල්ලම් කරන්න ගියේ නැ.. එත් චතු එයාගෙ අක්කායි අයියයි එක්ක සෙල්ලම් කරන්න ගිහින්. (එ දෙන්නත් චතුට වඩා අ.වු 1 වැඩිමල්) එයාලගේ වත්ත මායිමේ තියනවා බිලොක් ගල් පේලි 3 විතර අලුතින් බැදපු බිත්තියක් වැස්ස නිසා එක වෙිලිලා තිබුණේ නැ. තාප්පේ තියන්නේ ගෙට ටිකක් ඇතින් නිසා ටිකක් කැලේ වැවිලා තිබුණේ .. එයයි, අක්කයි ,අයියයි එ බිත්තිය උඩ නැගලා සෙල්ලම් කරන්න .. එක දැක්කම එයාගෙ අම්මා තුන් දෙනාම ඇදගෙන ගිහින් ගෙට දාලා එත් මෙයාලා සෙල්ලම් කරන්න අර තාප්පේ ළගටම යනවාලු. එක නිසා අම්මා තුන්දෙනාටම ගහලා කාමරේට දාලා දොර ලොක් කරලා කුස්සියට ගිහින් තියනවා එත් අම්මා ගියපු ගමන් ලොක් කරපු දොර ඇරිලා දොර ඇරුණු නිසා තුන් දෙනාම අයිත් අර තාප්පේ ළගට ගිහින් එක උඩ නැගලා.. එයාගෙ අයියට වතුර බොන්න ඔිනේ වෙලා එයා තාප්පේන් බැස්සම අක්කත් බැහැලා එයා එක්කම.. චතු විතරක් තනියම තාප්පේ උඩ ඉදලා තියනවා ටික වෙලාවකින් අම්මා ඇවිත් බැලුවාලු මෙයාලාගේ සද්දයක් නැති නිසා.. එතකොට අයියයි,අක්කයි ටිවි බලනවාලු එත් වතු ඉදලා නෑ අම්මා එලියට ඇවිත් බලද්දී වත්ත මායිමේ තියන තාප්පේ උඩ ඉදන් කා එක්කද කතා කරනවාලු එතන කවුරුත් ඉදලා නෑ.. වතු ඉදලා තියෙන්නේ ගේ පැත්ත බලාගෙන. එතන කෙනෙක් හිටියනමි චතුගේ අම්මාට එයාව පේනවා අම්මා චතුට කතා කරලා අහලා මොනාද කරන්නේ කියලා... අම්මා ගහයි කියලා බයට චතු තාප්පේන් බිමට පැනලා එත් එක්කම තාප්පේ කඩාගෙන එයාගෙ ඇගට ඇවිත් එයා දුවන්න හදලා එත් තාප්පේ ඉස්සරහ තියන කෙසෙල් ගස් දෙක ළඟට අඩිය තියද්දීම දුවන්න හදපු චතුව තාප්පේ පැත්තට හයියෙන් තල්ලු වෙනවා වගේ එයාගෙ අම්මා දැක්කලු.. අම්මා එතනට දුවලා එත් වැඩක් උණේ නෑ එයා තාප්පටෙ යට වෙලා... හැමොම කෑ ගහද්දි මාත් ගියා බලන්න එතකොට එයාව වාහනේකට දාගෙන බලන්න බය හිතුණා එ මුණ එයා යට වෙලා තිබුණේ උඩ බෙලි අතට නිසා ඇස් එහෙම එලියට ඇවිත්. යන්තමට පණ තිබුණා.. මං චතු කියලා කතා කලා.. හැමොම අඩනවා... එ සද්දේ මැද්දේන් චතු මට කිව්වා (එයා මාව තාල්ලු කලා හලෝ) කියලා.... චතු සනිප වෙලා එනකල් මං බලන් හිටියා එහෙම කලේ කවුද අහන්න එත් චතු ගෙදර අාවට කා එක්කවත් කතා කලේ නෑ.. මොකද එ වෙද්දී චතු අපිව දලා ගොඩාක් දුර යන්න ගිහින් තිබුණා ...

(මගේ කකුල වැදුණේ මොකක්ද?.., එයාගෙ අම්මා ලොක් කරපු දොර ඇරුණේ කොහොමද?.. , චතු කතා කලේ කා එක්කද ?... පෙරලේන තාප්පේ පැත්තට චතු තල්ලු කලේ කවුද ?...) කියලා අදටත් අපිට හිතාගන්න බැ

...... nethu....

[QUOTE="බෙන් 10, post: 23362420, member: 512836"] [COLOR="Blue"][SIZE="4"]මගේ හොඳම යාළුවෙක් හිටියා චතු කියලා එයා ගොඩාක් ලස්සන කෙල්ලෙක් මෙි සිද්ධිය වෙනකොට අපිට වයස අ.වු 9 විතර ඇති. එචිචර ලොකු තේරැමක් නැති වයසක් වුනත් එදා එ වෙිචිච දේ අදටත් මගේ හිතට වද දෙනවා. එකයි මෙි කතාව ලියන්න හිතුවෙ... අපි දෙන්නා ඉස්කොලේ යන්නේ එන්නේ එකට සෙල්ලම් කරන්නේත් එකට. එදා එ කාලකන්නි දවසේත්. ඉස්කොලේ ගිහින් ඇවිත් එයා මට සෙල්ලම් කරන්න කතා කලා.. මම යන්න ගෙදරින් එලියට බහින්න හදනකොටම කකුලේ මොකක්දෝ වැදිලා ඇදගෙන වැටිලා තුවාල වුණා.. එත් එතන කකුල වදින්න තරම් කිසිම දේයක් තිබූණේ නැ.. කියලා මට හොදටම මතකයි..තුවාල වුණ නිසා මම එදා සෙල්ලම් කරන්න ගියේ නැ.. එත් චතු එයාගෙ අක්කායි අයියයි එක්ක සෙල්ලම් කරන්න ගිහින්. (එ දෙන්නත් චතුට වඩා අ.වු 1 වැඩිමල්) එයාලගේ වත්ත මායිමේ තියනවා බිලොක් ගල් පේලි 3 විතර අලුතින් බැදපු බිත්තියක් වැස්ස නිසා එක වෙිලිලා තිබුණේ නැ. තාප්පේ තියන්නේ ගෙට ටිකක් ඇතින් නිසා ටිකක් කැලේ වැවිලා තිබුණේ .. එයයි, අක්කයි ,අයියයි එ බිත්තිය උඩ නැගලා සෙල්ලම් කරන්න .. එක දැක්කම එයාගෙ අම්මා තුන් දෙනාම ඇදගෙන ගිහින් ගෙට දාලා එත් මෙයාලා සෙල්ලම් කරන්න අර තාප්පේ ළගටම යනවාලු. එක නිසා අම්මා තුන්දෙනාටම ගහලා කාමරේට දාලා දොර ලොක් කරලා කුස්සියට ගිහින් තියනවා එත් අම්මා ගියපු ගමන් ලොක් කරපු දොර ඇරිලා දොර ඇරුණු නිසා තුන් දෙනාම අයිත් අර තාප්පේ ළගට ගිහින් එක උඩ නැගලා.. එයාගෙ අයියට වතුර බොන්න ඔිනේ වෙලා එයා තාප්පේන් බැස්සම අක්කත් බැහැලා එයා එක්කම.. චතු විතරක් තනියම තාප්පේ උඩ ඉදලා තියනවා ටික වෙලාවකින් අම්මා ඇවිත් බැලුවාලු මෙයාලාගේ සද්දයක් නැති නිසා.. එතකොට අයියයි,අක්කයි ටිවි බලනවාලු එත් වතු ඉදලා නෑ අම්මා එලියට ඇවිත් බලද්දී වත්ත මායිමේ තියන තාප්පේ උඩ ඉදන් කා එක්කද කතා කරනවාලු එතන කවුරුත් ඉදලා නෑ.. වතු ඉදලා තියෙන්නේ ගේ පැත්ත බලාගෙන. එතන කෙනෙක් හිටියනමි චතුගේ අම්මාට එයාව පේනවා අම්මා චතුට කතා කරලා අහලා මොනාද කරන්නේ කියලා... අම්මා ගහයි කියලා බයට චතු තාප්පේන් බිමට පැනලා එත් එක්කම තාප්පේ කඩාගෙන එයාගෙ ඇගට ඇවිත් එයා දුවන්න හදලා එත් තාප්පේ ඉස්සරහ තියන කෙසෙල් ගස් දෙක ළඟට අඩිය තියද්දීම දුවන්න හදපු චතුව තාප්පේ පැත්තට හයියෙන් තල්ලු වෙනවා වගේ එයාගෙ අම්මා දැක්කලු.. අම්මා එතනට දුවලා එත් වැඩක් උණේ නෑ එයා තාප්පටෙ යට වෙලා... හැමොම කෑ ගහද්දි මාත් ගියා බලන්න එතකොට එයාව වාහනේකට දාගෙන බලන්න බය හිතුණා එ මුණ එයා යට වෙලා තිබුණේ උඩ බෙලි අතට නිසා ඇස් එහෙම එලියට ඇවිත්. යන්තමට පණ තිබුණා.. මං චතු කියලා කතා කලා.. හැමොම අඩනවා... එ සද්දේ මැද්දේන් චතු මට කිව්වා (එයා මාව තාල්ලු කලා හලෝ) කියලා.... චතු සනිප වෙලා එනකල් මං බලන් හිටියා එහෙම කලේ කවුද අහන්න එත් චතු ගෙදර අාවට කා එක්කවත් කතා කලේ නෑ.. මොකද එ වෙද්දී චතු අපිව දලා ගොඩාක් දුර යන්න ගිහින් තිබුණා ... (මගේ කකුල වැදුණේ මොකක්ද?.., එයාගෙ අම්මා ලොක් කරපු දොර ඇරුණේ කොහොමද?.. , චතු කතා කලේ කා එක්කද ?... පෙරලේන තාප්පේ පැත්තට චතු තල්ලු කලේ කවුද ?...) කියලා අදටත් අපිට හිතාගන්න බැ[/SIZE][/COLOR] [B][COLOR="DarkRed"]...... nethu....[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom