Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ නම සදුන් .;මෙක සිද්ද උනෙ මම o/l කරන කලේ .

ඔන්න ඉතින් ගොඩක් ගෙවල්වල වගෙ අපේ ගෙදරත් ....ගෙදර අරක්ශාවට වගෙම හුරතලේට හිටියා ජිමි කියලා අපි පොඩිකලේ ඉදන් හදාගතු බල්ලෙක් .

ජිමි අපිත් එක්ක මාර ෆිට් .. ඉතින් මාර හුරතල් විදියට හැදුනෙ.මෙයා අපිත් එක්ක සෙල්ලම් කරන්වා .. අපේ ගෙදර තිබ්බා ස්ලැබි එකක් දපු එක කොටසක් ඉතින් එකට පඩිපෙල තිබ්බෙත් ගෙ අතුලෙන්...වහලේ කොටස අහුවෙන කොටසේ තමා මගෙ කමරේ තිබ්බේ.; ඉතින් අපි ජිමි එක්ක කරපු එක සෙල්ලමක් තිබ්බා ..හැන්ගිමුත්තූ ...අපි ජිමිව ස්ලැබි එකෙන් තියල පහලට අැවිත් හැන්ගෙනව ඉතින් ජිමි පඩිපෙලෙන් එද්දි අපිට වෙල අැති පහලට අැවිත්හැන්ගෙන්න..ඉතින් ජිමි අවිත් අපිව හොයනවා...ඉතින් ඔහොම ජිමි එක්ක කාලේ ගතඋනා ..තව ජිමි ස්ලැබි එක උඩ තියන වහලේට වෙල ඉන්නවා අපිත් එක්ක ...

අපේ ගේ පිටිපස්සෙ තිබ්බ ඉස්කේලයක පිට්ටනියක්...

ඉතින් ජිමි ගෙ පුරුදක් තිබ්බා ඔය පිට්ටනියට යන එක...

දවසක් මන් දැක්කා ජිමි පිට්ටනියෙ ඉන්නවා වෙනදා වගෙම..

.මත් අපේ අම්ම ත් අක්කාත් ඉතින් හවස් වෙලවට ස්ලැබ් එකට යන්ව ..ඉතින් මන් දක්ක ජිමි අපෙ ගෙවල් දිහවට එනව එත් එය එන්නෙ පිටිපස්සෙ කකුල් දෙක අැදගෙන වගෙ ඉස්සරහ කකුල් දෙකේන් වරු අරන් ...එක දක්කම අපේ අැස්වලට කදුලු පිරැනි අපි ඡිිමිට පවුලේ කේනේකට වගේ අාදරේ කරන නිසා අපි තුන්දේනම පහලට දුවන් ගියෙ ජිමිව ගන්න ..

අපි පහලට එනකොට ජිමි බඩගගෙන මගක් අැවිත්.

මන් එ වෙනකොට ජිමිව අරන් අපේ ගේ ඉස්තොපූවට අවා ...

ජිමි දගලනවා .. මොනද කරන්නෙ කියල අපිට හිතා ගන්න බැහැ ...

ජිමි මගෙ ඔඩොක්කුවෙ එ වෙලවෙ..මන් ජිමි කියල කත කරදි; එයා මගේ මුන දිහා බලද්දි මට තෙරුනා මන් දිහ බලුවට එයට මව පෙන්නෙ නැහ කියල; එ එක්කම ජිමිට මුත්‍රා ගියා; එය මගෙ ඔඩොක්කුවෙ දගලන ගමන් ඉද්දි ...මෙ සියලුදෙ සිද්දඋනෙ අපිට හිතා ගන්නවත් වෙලවක් ඉතිරි නොකරමින්. ජිමිට ඇස් පෙන්නෙ නැහ කියල අපි ඉස්තිරෙම්ම දනගතෙ එය ඔලුව කර කව කරකව අපිව හොයනව අපෙ කටහඩ පස්සෙ ඔලුව කරකාවනව කියල අපිට පෙනෙද්දි

...අපිට කරගන්න දෙයක් නැ ..ජිමි පන අැදාල අැදල මරුනෙ මගෙ ඔඩොක්කුවෙමයි............අපි ඔක්කොටම දුක දවසක් ..ජිමිව වැලලුවා අපේ වත්තේම..; එදා; රත්‍රිය නින්දට ගිය මන් .......

මගෙ අැදේ ඔලුව වහලේ අතට වෙන්න අත ඔලුවට තියන් ඇස් වහගෙන හිටියෙ ...

මගෙ පුරුද්දක් තිබ්බා සමහර දවස් වල ජිමිව මන් ලගින් තියන් නිදා ගන්න . එත් දැන් ජිමි නැහනේ...

ඉතිම් මන් ඔහොම මගෙ එක අතක් මගෙ ඇස් වැහේන විදිහට තියන් ඉද්දි මට තේරුනා කවුරැහරි මගෙ වම් පැත්තේන් ඉන්නවා කියලා .......එ කියන්නෙ බිතිය පැත්තට වෙන්න.....මං හිමිට මගේ අත අහකට කරලා බලද්දී මන් වගේම ඔලුවට අතතියන් ඉන්න කලු පිරිමි කේනේක් ඉන්නවා .දැක්කා....මන් හොදටම බයඋනපාර අයේ අස් වහගත්තේ තප්පරයක්වත් පරක්කු නොවි....>

මන් මොනදා කරන්නෙ කියල මටම හිතා ගන්න බැ ...

එ එක්කම මට අැහුනා දේයින් මගෙ බය දෙගුන තෙගුන උනා ....මට දන් අැහේනවා ඉස්සර වගෙ ජිමි වහලෙට වෙලා ඉන්නකොට පහුරු ගනවා වගෙ වහලේන් සද්දේ.......මන් එ එක්කම අම්මෙ .....අම්මෙ......කියල උපරිම හයියේන් කැගැහූවා ඒත් මගෙ කටෙ සද්දේ පිටවෙන්නේ නැහැ කියල මට තෙරුනා මගෙ බය වැඩි කමටම.... .r

මට දන් හොදටම පෙනව මගෙත් එක්ක මගෙ වම්පැත්තේ කරැහරි ඉන්නවා..මෙ ඔක්කොම එකට වෙන්නෙ ...වහලෙන් එන සදේ .....මගෙ බය වැඩි කරා... මන් එහෙම්ම ඇස් තද කරන් හිටියෙ වෙන දෙයක් උනදෙන් කියල හිතගෙන......මට එහෙම්ම නින්ද ගිහින් ....උදෙ නැගිටිටගමන් අම්මට

විස්තරේ කිවම; අම්ම කිවා එහෙන්ම් ජිමි මන් ලගට එන්න ඇති කියල රෑ පිරිමි මනුස්ස අත්මයක් ලබන්න ඇති කියලා...පස්සේ මගෙ බය අඩු උනා පස්සේ අපිට දැන ගන්න ලැබුනා ජිමි මැරුනෙ පොලගෙක් දස්ට කරල කියලා ..බල්ලන්ට එහෙම කකුල් පනනැති වෙන්නෙ සර්ප විසට කියල; අපි දන්න කෙනෙක් කිවා ....මන් හිතුවෙ මන් ගොඩක් අාදරෙන් හදපු නිස ..ජිමි මන් ලගට අවිත් යන්න ඇති එයගෙ අත්මෙ නිදස් වෙන්න කලින් .....( මෙක සත්‍ය කතාවක් මන් මගේ .යලුවේක්ට කිවුවම එයයි කිවුවේ කතාව ලියන්න කියලා..)

Akila Perera

[QUOTE="බෙන් 10, post: 23362425, member: 512836"] [B][SIZE="4"][COLOR="Navy"]මගෙ නම සදුන් .;මෙක සිද්ද උනෙ මම o/l කරන කලේ . ඔන්න ඉතින් ගොඩක් ගෙවල්වල වගෙ අපේ ගෙදරත් ....ගෙදර අරක්ශාවට වගෙම හුරතලේට හිටියා ජිමි කියලා අපි පොඩිකලේ ඉදන් හදාගතු බල්ලෙක් . ජිමි අපිත් එක්ක මාර ෆිට් .. ඉතින් මාර හුරතල් විදියට හැදුනෙ.මෙයා අපිත් එක්ක සෙල්ලම් කරන්වා .. අපේ ගෙදර තිබ්බා ස්ලැබි එකක් දපු එක කොටසක් ඉතින් එකට පඩිපෙල තිබ්බෙත් ගෙ අතුලෙන්...වහලේ කොටස අහුවෙන කොටසේ තමා මගෙ කමරේ තිබ්බේ.; ඉතින් අපි ජිමි එක්ක කරපු එක සෙල්ලමක් තිබ්බා ..හැන්ගිමුත්තූ ...අපි ජිමිව ස්ලැබි එකෙන් තියල පහලට අැවිත් හැන්ගෙනව ඉතින් ජිමි පඩිපෙලෙන් එද්දි අපිට වෙල අැති පහලට අැවිත්හැන්ගෙන්න..ඉතින් ජිමි අවිත් අපිව හොයනවා...ඉතින් ඔහොම ජිමි එක්ක කාලේ ගතඋනා ..තව ජිමි ස්ලැබි එක උඩ තියන වහලේට වෙල ඉන්නවා අපිත් එක්ක ... අපේ ගේ පිටිපස්සෙ තිබ්බ ඉස්කේලයක පිට්ටනියක්... ඉතින් ජිමි ගෙ පුරුදක් තිබ්බා ඔය පිට්ටනියට යන එක... දවසක් මන් දැක්කා ජිමි පිට්ටනියෙ ඉන්නවා වෙනදා වගෙම.. .මත් අපේ අම්ම ත් අක්කාත් ඉතින් හවස් වෙලවට ස්ලැබ් එකට යන්ව ..ඉතින් මන් දක්ක ජිමි අපෙ ගෙවල් දිහවට එනව එත් එය එන්නෙ පිටිපස්සෙ කකුල් දෙක අැදගෙන වගෙ ඉස්සරහ කකුල් දෙකේන් වරු අරන් ...එක දක්කම අපේ අැස්වලට කදුලු පිරැනි අපි ඡිිමිට පවුලේ කේනේකට වගේ අාදරේ කරන නිසා අපි තුන්දේනම පහලට දුවන් ගියෙ ජිමිව ගන්න .. අපි පහලට එනකොට ජිමි බඩගගෙන මගක් අැවිත්. මන් එ වෙනකොට ජිමිව අරන් අපේ ගේ ඉස්තොපූවට අවා ... ජිමි දගලනවා .. මොනද කරන්නෙ කියල අපිට හිතා ගන්න බැහැ ... ජිමි මගෙ ඔඩොක්කුවෙ එ වෙලවෙ..මන් ජිමි කියල කත කරදි; එයා මගේ මුන දිහා බලද්දි මට තෙරුනා මන් දිහ බලුවට එයට මව පෙන්නෙ නැහ කියල; එ එක්කම ජිමිට මුත්‍රා ගියා; එය මගෙ ඔඩොක්කුවෙ දගලන ගමන් ඉද්දි ...මෙ සියලුදෙ සිද්දඋනෙ අපිට හිතා ගන්නවත් වෙලවක් ඉතිරි නොකරමින්. ජිමිට ඇස් පෙන්නෙ නැහ කියල අපි ඉස්තිරෙම්ම දනගතෙ එය ඔලුව කර කව කරකව අපිව හොයනව අපෙ කටහඩ පස්සෙ ඔලුව කරකාවනව කියල අපිට පෙනෙද්දි ...අපිට කරගන්න දෙයක් නැ ..ජිමි පන අැදාල අැදල මරුනෙ මගෙ ඔඩොක්කුවෙමයි............අපි ඔක්කොටම දුක දවසක් ..ජිමිව වැලලුවා අපේ වත්තේම..; එදා; රත්‍රිය නින්දට ගිය මන් ....... මගෙ අැදේ ඔලුව වහලේ අතට වෙන්න අත ඔලුවට තියන් ඇස් වහගෙන හිටියෙ ... මගෙ පුරුද්දක් තිබ්බා සමහර දවස් වල ජිමිව මන් ලගින් තියන් නිදා ගන්න . එත් දැන් ජිමි නැහනේ... ඉතිම් මන් ඔහොම මගෙ එක අතක් මගෙ ඇස් වැහේන විදිහට තියන් ඉද්දි මට තේරුනා කවුරැහරි මගෙ වම් පැත්තේන් ඉන්නවා කියලා .......එ කියන්නෙ බිතිය පැත්තට වෙන්න.....මං හිමිට මගේ අත අහකට කරලා බලද්දී මන් වගේම ඔලුවට අතතියන් ඉන්න කලු පිරිමි කේනේක් ඉන්නවා .දැක්කා....මන් හොදටම බයඋනපාර අයේ අස් වහගත්තේ තප්පරයක්වත් පරක්කු නොවි....> මන් මොනදා කරන්නෙ කියල මටම හිතා ගන්න බැ ... එ එක්කම මට අැහුනා දේයින් මගෙ බය දෙගුන තෙගුන උනා ....මට දන් අැහේනවා ඉස්සර වගෙ ජිමි වහලෙට වෙලා ඉන්නකොට පහුරු ගනවා වගෙ වහලේන් සද්දේ.......මන් එ එක්කම අම්මෙ .....අම්මෙ......කියල උපරිම හයියේන් කැගැහූවා ඒත් මගෙ කටෙ සද්දේ පිටවෙන්නේ නැහැ කියල මට තෙරුනා මගෙ බය වැඩි කමටම.... .r
මට දන් හොදටම පෙනව මගෙත් එක්ක මගෙ වම්පැත්තේ කරැහරි ඉන්නවා..මෙ ඔක්කොම එකට වෙන්නෙ ...වහලෙන් එන සදේ .....මගෙ බය වැඩි කරා... මන් එහෙම්ම ඇස් තද කරන් හිටියෙ වෙන දෙයක් උනදෙන් කියල හිතගෙන......මට එහෙම්ම නින්ද ගිහින් ....උදෙ නැගිටිටගමන් අම්මට විස්තරේ කිවම; අම්ම කිවා එහෙන්ම් ජිමි මන් ලගට එන්න ඇති කියල රෑ පිරිමි මනුස්ස අත්මයක් ලබන්න ඇති කියලා...පස්සේ මගෙ බය අඩු උනා පස්සේ අපිට දැන ගන්න ලැබුනා ජිමි මැරුනෙ පොලගෙක් දස්ට කරල කියලා ..බල්ලන්ට එහෙම කකුල් පනනැති වෙන්නෙ සර්ප විසට කියල; අපි දන්න කෙනෙක් කිවා ....මන් හිතුවෙ මන් ගොඩක් අාදරෙන් හදපු නිස ..ජිමි මන් ලගට අවිත් යන්න ඇති එයගෙ අත්මෙ නිදස් වෙන්න කලින් .....( මෙක සත්‍ය කතාවක් මන් මගේ .යලුවේක්ට කිවුවම එයයි කිවුවේ කතාව ලියන්න කියලා..)[/COLOR][/SIZE][/B] [B][COLOR="DarkRed"]Akila Perera[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom