Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#කලු_මැනිකා

යකා මහත්තයා නොහොත් ගුප්ත රෝග විශේෂඥ ජයවර්දන මහතා සමග ගෙවු කාලයේ ලද සත්‍ය සිදුවීමක් අත්දැකීම් එක්ක.....

කොලඹ අවට ගොඩක් ජනාකීර්න ප්‍රදේශයක ආරක්ශක අංශයක වැඩ කරන කෙනෙක්...එයාගේ එකම දුවට උන සිද්දියක් ගැනයි මේ.

ගොඩක් මිනිස්සු ගැවසෙන තැන් වල අමනුෂ්‍ය ශක්තීන් නෑ කියලයි අපි දන්නේ..ඒත් කොළඹ අවට වගේ තැනක වැඩක් කරා...ඒ ගෙදර අම්මයි තාත්තයි දුවයි...ඒ ගෙදර ටිකක් ලොකුයි.නවීන පන්නයේ වගේ.ඒ ගෑනූ ලමයා ටික දවසක ඉදන් අමුතු විදිහට හැසිරිලා තියෙනවා...භාශාව,ඇදුම් පැලදුම් වගේ ඒවා.ඒක සාමානය දෙයක් කියලා තමයි ගෙදර අය හිතලා තියෙන්නේ...ටික දවසක් යද්දී එයාගේ කාමරෙන් එලියට එන්නේ නෑ ඒ ලමයා...දවස් ගානක් උනත්..ගෙදර කවුරු හරි ගියත් බනිනවා....ගහනවා ඒ වගේ.

ඉංග්‍රීසි බෙහෙත් කරලා තියෙනවා එයාට..ඩොක්ටර්ස්ලා කියලා තියෙන්නේ එයාට මානසික අසනීපයක් කියලා...බොහෙත් කරාට අඩුවක් වෙලත් නෑ.ඊට පස්සේ ගුප්ත ශාත්රයෙන් පිලියම් හොයලා තියෙනවා..(ගොඩක් දුරටම වෙලා තියෙන්නේ රැවටෙන එක තමා...මොකද ඕන තරම් බොරුකාරයෝ ඉන්නවනේ)ඒම කරලා වරුවක් දෙකක් හොදින් හිටියත් ආයෙම පරන විදිහමයි.

එන්න එන්නම එයා පිරිහෙනවා...කුනුහරප කියනවා...කාමරයෙන් එලියට ඒන්නේ නෑ.ඒම ඉද්දින් තමා අපේ තැන ගැන ආරංචී වෙලා ඇවිල්ලා තියෙන්නේ...

පලවෙනි පාර ආවේ එයාගේ අම්මා විතරයි එයාට බලපු සාත්තරෙන් එයාලට වෙච්ච දේ කිව්වා..ඒ ගැන පැහැදීමක් එයාට ඇති උන නිසා සනිප කරලා දෙන පොරොන්දුවත් එක්ක දිනයක් නියම කරගෙන ඒ අම්මා ගියා.

දාගත් දිනයේ අපි ඒහෙ ගියා...ගිය ගමන් එයාලගේ ඉඩම වටේම ආරක්ශාවක් දැම්මා...ගෙදරට ඇතුල් වෙනවා එක්කම ඒ ගෑනූ ලමයා කෑ ගහලා(ඕකුන්ට යන්න කියාපිය)කිව්වා...අවුලක් නෑ..වැඩේට ඕන අරන දේවල් ලැහැස්ති කරලා ඒ ලමයව ගේන්න මහත්තයා කාමරේට ගියා...ටික වෙලාවකින් කහ වතුරෙන් තෙමපු රෙදි කෑල්ලක් ඉල්ලුවා ඒක ඒ ලමයගේ ඇගේ දාලා එක්කන් ආවා.සාමානය විදිහට ආවා ඒ වෙලාවේ නම්...ඊට පස්සේ එයාවත් ලග තියාගෙන මතුරන්න පටන් ගත්තා...

ටික වෙලාවක් යද්දී ඒ ලමයා වෙනස් වෙන්න පටන් ගත්තා...ඔලුව වන වන ඉන්නවා කටහඩ වෙනස් වෙලා ගොරෝසු හඩකින් ගොරවනවා වගේ.ඊට පස්සේ ඇහුවා කවුද මේ ඉන්නේ කියලා උත්තරයක් නෑ.බිම බලාගෙනම ඉන්නේ.

ආයෙත් මැතිරුවා යක්ශයන්ගේ අදිපති මහොසොන් දෙවි දැහැනෙන්...ඒ පාර නම් ටිකක් සැලැන්ඩර්...පස්සේ ඇහුවා කවුද කියලා කියනවද නැත්තම් මේ ආත්මේ පුච්චලා දාන්නද කියලා ඒ පාර කට ඇරල කියන්නම් කිව්වා...

ඒ ඉදලා තියෙන ආත්මේ තරුන ගෑනූ ලමයෙක්...ඒයාගේ පවුලෙත් ඉදලා තියෙන්නේ අම්මයි තාත්තයි දුවයි විතරයි දවසක් ඒ ලමයා ගෙදර ඉද්දී කාමතුරයන් 2ක් ගෙන් විනාශ වෙලා ඒ ගෙදරම එයාට වැලලෙන්න වෙලා තියෙනවා ..(ටිකක් හිතපන් ඒ කෙල්ල කොච්චර නම් දුකක් විදින්න ඇත්ද බන්,මතක් වෙද්දීත් මට අදටත් කේන්තියක්,දුකක් එන්නේ)

අභිරහසක් උන එයාගේ මරනය ටික කාලෙකින් අතීතයක් පමනක් උනා.අවසන් මොහොතේ කේන්තිය පලි ගැනීම වගේ සිතුවිලි නිසා පහත් ආත්මයක (යක්ශ) ඉපදෙනවා...අවුරුදු ගානක් ගිහින් ඒ තැන් දියුනු වෙලා ජනාකීර්න ප්‍රදේශයක දැන් ඒ ගෙදර තිබුනත් ඒ ගෑනූ ලමයා වලලපු තැන තමයි දැන් මේ අසනීප වෙලා ඉන්න ගෑනූ ලමයගේ කාමරෙත් හැදිලා තියෙන්නේ ඒ නිසයි ඒ ලමයගේ ඇගට මෙයා ඇතුල් වෙලා තියෙන්නේ පලිය ගන්න.නමුත් එයාගේ ආත්මයේ ඒ ගේ ඇතුලටම හිර වෙලා...

පලි ගැනීමේ චේතනාව ඒ ආත්මෙන් දුරු කරන්න ඕන දෙවල් කියලා දීලා එයාගේ ආත්මය ශක්තිමත් කර ගන්න කියලා පොරොන්දු අරන් එයාව ජය ශ්‍රී මහා බෝ සමිදුට කැප කරලා එහේදී එයාව නිදහස් කරා.ඊට පස්සේ ඒ ලමයට කරදරයක් උනේ නෑ....

ඊට පස්සේ මාස හයකට විතර පස්සේ පින් රැස් කරන් ඒ ආත්මය දෙවි ලොවක ඉපදිලා ආයෙත් දේවාලෙට ආවා...අදටත් එයාට උදේ හවස පහන් තියෙනවා කපුරු පත්තු කරනවා...අපි එයාව හදුන්වන්නේ කලු මැනිකා කියලා...

මැරෙන මොහොතේ අපේ හිතට එන සිතුවිලි බලපානවා අපේ ඊලග ආත්මයට.පලිගැනීම්,දැඩි ආශා,ලෝබකම් වගේ දේවල් හිතේ ඇදුනොත් ඒ වගේ වෙලාවට අපේ ආත්මයට බලපානවා ඒක.සසර ගමන කෙටි කර ගන්න පින් කරමු...අපි වයසට යනකල් ඉන්න ඕන නෑ පින් කරන්න...පන්සල් ගිහින් හැම පෝයටම සිල් ගත්තට වැඩකුත් නෑ.අපිට පුලුවන් හැම වෙලාවෙම පිනක් කරන්න.නැති බැරි මනුස්සයෙක්ට කෑම ටිකක් දෙන්න...සතෙක්ට සලකන්න...ගහක් කොලක් හිටවන එක..සුලු සුලු දේවල්...අපේ රාජකාරී ජිවිතත් එක්ක කරන්න අමාරුයි තමා.ඒත් යන එන පාරෙදි උනත් ටිකක් උත්සහා කරමු...(මේක මගේ පුද්ගලික අදහසක්)

බුදු සරනයි.

#Thushandan_Rulz

[QUOTE="බෙන් 10, post: 23441329, member: 512836"] [B][SIZE="4"][COLOR="Navy"]#කලු_මැනිකා යකා මහත්තයා නොහොත් ගුප්ත රෝග විශේෂඥ ජයවර්දන මහතා සමග ගෙවු කාලයේ ලද සත්‍ය සිදුවීමක් අත්දැකීම් එක්ක.....👇 කොලඹ අවට ගොඩක් ජනාකීර්න ප්‍රදේශයක ආරක්ශක අංශයක වැඩ කරන කෙනෙක්...එයාගේ එකම දුවට උන සිද්දියක් ගැනයි මේ. ගොඩක් මිනිස්සු ගැවසෙන තැන් වල අමනුෂ්‍ය ශක්තීන් නෑ කියලයි අපි දන්නේ..ඒත් කොළඹ අවට වගේ තැනක වැඩක් කරා...ඒ ගෙදර අම්මයි තාත්තයි දුවයි...ඒ ගෙදර ටිකක් ලොකුයි.නවීන පන්නයේ වගේ.ඒ ගෑනූ ලමයා ටික දවසක ඉදන් අමුතු විදිහට හැසිරිලා තියෙනවා...භාශාව,ඇදුම් පැලදුම් වගේ ඒවා.ඒක සාමානය දෙයක් කියලා තමයි ගෙදර අය හිතලා තියෙන්නේ...ටික දවසක් යද්දී එයාගේ කාමරෙන් එලියට එන්නේ නෑ ඒ ලමයා...දවස් ගානක් උනත්..ගෙදර කවුරු හරි ගියත් බනිනවා....ගහනවා ඒ වගේ. ඉංග්‍රීසි බෙහෙත් කරලා තියෙනවා එයාට..ඩොක්ටර්ස්ලා කියලා තියෙන්නේ එයාට මානසික අසනීපයක් කියලා...බොහෙත් කරාට අඩුවක් වෙලත් නෑ.ඊට පස්සේ ගුප්ත ශාත්රයෙන් පිලියම් හොයලා තියෙනවා..(ගොඩක් දුරටම වෙලා තියෙන්නේ රැවටෙන එක තමා...මොකද ඕන තරම් බොරුකාරයෝ ඉන්නවනේ)ඒම කරලා වරුවක් දෙකක් හොදින් හිටියත් ආයෙම පරන විදිහමයි. එන්න එන්නම එයා පිරිහෙනවා...කුනුහරප කියනවා...කාමරයෙන් එලියට ඒන්නේ නෑ.ඒම ඉද්දින් තමා අපේ තැන ගැන ආරංචී වෙලා ඇවිල්ලා තියෙන්නේ... පලවෙනි පාර ආවේ එයාගේ අම්මා විතරයි එයාට බලපු සාත්තරෙන් එයාලට වෙච්ච දේ කිව්වා..ඒ ගැන පැහැදීමක් එයාට ඇති උන නිසා සනිප කරලා දෙන පොරොන්දුවත් එක්ක දිනයක් නියම කරගෙන ඒ අම්මා ගියා. දාගත් දිනයේ අපි ඒහෙ ගියා...ගිය ගමන් එයාලගේ ඉඩම වටේම ආරක්ශාවක් දැම්මා...ගෙදරට ඇතුල් වෙනවා එක්කම ඒ ගෑනූ ලමයා කෑ ගහලා(ඕකුන්ට යන්න කියාපිය)කිව්වා...අවුලක් නෑ..වැඩේට ඕන අරන දේවල් ලැහැස්ති කරලා ඒ ලමයව ගේන්න මහත්තයා කාමරේට ගියා...ටික වෙලාවකින් කහ වතුරෙන් තෙමපු රෙදි කෑල්ලක් ඉල්ලුවා ඒක ඒ ලමයගේ ඇගේ දාලා එක්කන් ආවා.සාමානය විදිහට ආවා ඒ වෙලාවේ නම්...ඊට පස්සේ එයාවත් ලග තියාගෙන මතුරන්න පටන් ගත්තා... ටික වෙලාවක් යද්දී ඒ ලමයා වෙනස් වෙන්න පටන් ගත්තා...ඔලුව වන වන ඉන්නවා කටහඩ වෙනස් වෙලා ගොරෝසු හඩකින් ගොරවනවා වගේ.ඊට පස්සේ ඇහුවා කවුද මේ ඉන්නේ කියලා උත්තරයක් නෑ.බිම බලාගෙනම ඉන්නේ. ආයෙත් මැතිරුවා යක්ශයන්ගේ අදිපති මහොසොන් දෙවි දැහැනෙන්...ඒ පාර නම් ටිකක් සැලැන්ඩර්...පස්සේ ඇහුවා කවුද කියලා කියනවද නැත්තම් මේ ආත්මේ පුච්චලා දාන්නද කියලා ඒ පාර කට ඇරල කියන්නම් කිව්වා... ඒ ඉදලා තියෙන ආත්මේ තරුන ගෑනූ ලමයෙක්...ඒයාගේ පවුලෙත් ඉදලා තියෙන්නේ අම්මයි තාත්තයි දුවයි විතරයි දවසක් ඒ ලමයා ගෙදර ඉද්දී කාමතුරයන් 2ක් ගෙන් විනාශ වෙලා ඒ ගෙදරම එයාට වැලලෙන්න වෙලා තියෙනවා ..(ටිකක් හිතපන් ඒ කෙල්ල කොච්චර නම් දුකක් විදින්න ඇත්ද බන්,මතක් වෙද්දීත් මට අදටත් කේන්තියක්,දුකක් එන්නේ) අභිරහසක් උන එයාගේ මරනය ටික කාලෙකින් අතීතයක් පමනක් උනා.අවසන් මොහොතේ කේන්තිය පලි ගැනීම වගේ සිතුවිලි නිසා පහත් ආත්මයක (යක්ශ) ඉපදෙනවා...අවුරුදු ගානක් ගිහින් ඒ තැන් දියුනු වෙලා ජනාකීර්න ප්‍රදේශයක දැන් ඒ ගෙදර තිබුනත් ඒ ගෑනූ ලමයා වලලපු තැන තමයි දැන් මේ අසනීප වෙලා ඉන්න ගෑනූ ලමයගේ කාමරෙත් හැදිලා තියෙන්නේ ඒ නිසයි ඒ ලමයගේ ඇගට මෙයා ඇතුල් වෙලා තියෙන්නේ පලිය ගන්න.නමුත් එයාගේ ආත්මයේ ඒ ගේ ඇතුලටම හිර වෙලා... පලි ගැනීමේ චේතනාව ඒ ආත්මෙන් දුරු කරන්න ඕන දෙවල් කියලා දීලා එයාගේ ආත්මය ශක්තිමත් කර ගන්න කියලා පොරොන්දු අරන් එයාව ජය ශ්‍රී මහා බෝ සමිදුට කැප කරලා එහේදී එයාව නිදහස් කරා.ඊට පස්සේ ඒ ලමයට කරදරයක් උනේ නෑ.... ඊට පස්සේ මාස හයකට විතර පස්සේ පින් රැස් කරන් ඒ ආත්මය දෙවි ලොවක ඉපදිලා ආයෙත් දේවාලෙට ආවා...අදටත් එයාට උදේ හවස පහන් තියෙනවා කපුරු පත්තු කරනවා...අපි එයාව හදුන්වන්නේ කලු මැනිකා කියලා... මැරෙන මොහොතේ අපේ හිතට එන සිතුවිලි බලපානවා අපේ ඊලග ආත්මයට.පලිගැනීම්,දැඩි ආශා,ලෝබකම් වගේ දේවල් හිතේ ඇදුනොත් ඒ වගේ වෙලාවට අපේ ආත්මයට බලපානවා ඒක.සසර ගමන කෙටි කර ගන්න පින් කරමු...අපි වයසට යනකල් ඉන්න ඕන නෑ පින් කරන්න...පන්සල් ගිහින් හැම පෝයටම සිල් ගත්තට වැඩකුත් නෑ.අපිට පුලුවන් හැම වෙලාවෙම පිනක් කරන්න.නැති බැරි මනුස්සයෙක්ට කෑම ටිකක් දෙන්න...සතෙක්ට සලකන්න...ගහක් කොලක් හිටවන එක..සුලු සුලු දේවල්...අපේ රාජකාරී ජිවිතත් එක්ක කරන්න අමාරුයි තමා.ඒත් යන එන පාරෙදි උනත් ටිකක් උත්සහා කරමු...(මේක මගේ පුද්ගලික අදහසක්)[/COLOR][/SIZE][/B] [B][COLOR="DarkRed"]බුදු සරනයි.🙏 #Thushandan_Rulz👍[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom