Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#පාරුස්සා.

මම මේ කියන්න යන්නෙ එක්තරා #යකෙක් ගැන...

මම මීට ටික දවසකට කලින් තමයි මේ ගැන ඇහුවෙ.....

අපේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න සීයා ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එහෙම ටිකක් දන්න කෙනෙක්.

වයස අවුරුදු අනූවකට කිට්ටුයි.

ඉතින් ඒ ගෙදර දානයක් දුන්නා.

ඒ නිසා මමයි අම්මයි ඊට කලින් දවසෙ පොඩ්ඩක් උදව් කරල එන්න ඒ ගෙදරට ගියා.

ඒ සීයට කිව්වෙ පුංචි රාළ සීයා කියල.වැඩිය කතා බහ නොකරන මහ නපුරු මූණක් වගේම නපුරු වැඩ තියෙන්නෙ.

ඒ නිසා මටනම් පොරව කොහොමත් දිරවන්නෙ නෑ.

ඒ ගෙදරට අයිති අක්කර කාලක වගේ කෝපි වත්තක් තියනවා.පුවක් ගස් වැටක් එක්ක කිතුල් ගස් කීපෙකුත්,සවුක්කු වගේ රූස්ස ගස් එක්කම චූටි නාරං ගෙඩි හැදෙන ගස් වැටක්.

ගෙඩි පුංචි උනාට හරිම රසයි.

මේ දවස් වල කහ පාට බල්බ් වගේ නාරං ගෙඩි ගස් වල පිරිලා.

තතු දන්න මිනිස්සු මේ ගස් දිහා බලන්නෙවත් නෑලු.අම්ම නම් කියන්නෙ ඒවගෙන් ගෙඩි කඩන්න යන්න එපා කියල.

මමයි මල්ලිලයි නම් ඕන තරම් ගස් වල නැගලත් කඩලා කාලා තියනවා.මුකුත් වෙලා නෑ ඉතින්.

අපරාදෙනෙ කුණු වෙලා වැටෙන එකනි.

කොහොම හරි දානෙට ආපු නෑදෑ ළමයි ඉන්නවනෙ.

අම්මලා කුස්සියට වෙලා ඉන්න අතරෙ මම තව යාලුවෙකුත් එක්ක මිදුලට ආවා.එතකොට වෙලාව හවස හය හමාරට විතර ඇති.

හත වසරෙ අට වසරෙ වගේ පොඩි පොඩි ළමයි ටිකක් වත්තට පැනලා නාරං කඩලා.මිදුලට ගෙනත් කනවා.මටත් හම්බ උන ගෙඩි දෙක සාක්කුවට දා ගත්තා.

එක පාරම පොඩි ගෑණු ළමයෙක් අඬන්න පටන් ගත්තා එයාගෙ අත අල්ලගෙන.

තව ගෑණු ළමයෙක් එයාගෙ බාහුවක් පෙන්න පෙන්න මොනාද කිව්වා.

අපි දෙන්නත් පොඩ්ඩක් බැලුවා.

බලනකොට පොඩි ගෑණු ළමයි කීපදෙනෙක්ගෙම අත් බාහුව කවුද සූරලා....නියපොතු පාරවල් හතරක් වැදිලා....ගොඩක් පිම්බිලා ඉදමිලා......

ඕවා ඉතින් ගනන් ගන් නෑනි.

මම කිව්වා ගිහින් අම්මට කියල තෙල් ටිකක් ගා ගන්න කියල......

එක කෙල්ලෙක් අඬ අඬාම ගේ ඇතුලට ගියා.

කොහොම හරි ඒක ඉවරයිනෙ කියල මටත් ඉතින් ගානක් උනේ නෑ.

පස්සෙ අම්මා කතා කලා.

ආන්න අර අහවල් අහවල් අයගෙ පොඩි ළමයිට යකෙක් ගහලා....දැකල නෑ නේද? කියල මගෙන් ඇහුවා.

ආන්න අර සීයා සාලෙ මතුරනවා කිව්වා.

යකූ....මේ තරන් හොල්මන් උනකින් ඉන්න මට....ඒක ඇහුනා විතරයි හොම්බ නෙමෙයි මුලු ඇඟම දාලා බැලුවා සාලෙ මොකද වෙන්නෙ කියල.

හැබෑටම බුදු පහන ළඟ ඉදන් සීයා මතුරනවා.

අර පොඩි නංගිලා හතර දෙනෙක්ට.

මම හොදට බලාගෙන හිටියා........

ඒ නංගිලාගෙ මූණු ඉදමිලා තිබ්බෙ මී මැස්සො විද්දා වගේ.

පුංචිරාල සීයා මතුරලා පිරිත් පැන් ටිකක් බොන්න දීලා පිරිත් නූලුත් ගැට ගහලා බුදු පහනෙන් තෙල් අරගෙන අර තුවාල වල ගෑවා.

ඒ කවුද කියන එක නම් අහන්නම වෙනවා.

මන් වෙනුවෙන් සීයගෙ මිණිපිරී ඒක ඇහුවා.

ඒ අදෘශ්‍යමාන බලවේගෙට #පාරුස්සා කියලලු කියන්නෙ.යකෙක් කියල තමයි ගමේ ගොඩේ කතා වෙන්නෙ.

දිගම දිග නියපොතු එක්ක ඇඟිලි හතරක් විතරක් තියන අතක් තියන ශරීර ප්‍රමාණයෙන් කුඩා යකෙක්ලු.කොල පාට ඇඟක් තියනවලු.

අඳුර වැටෙන වෙලාවට පාළු ගස් මණ්ඩි වලට වෙලා ඉන්නවලු.

ඉතින් මේ පාරුස්සා වැඩිපුරම පහර දෙන්නෙ අවුරුදු 11,12,13 වගේ ගෑණු ළමයින්ටලු.පිරිමි ළමයින්ට පහර දෙන් නැල්ලු.

පහුරු ගාන නිසාලු පාරුස්සා කියන්නෙ..

පහුවදා උදේ වෙනකොට ඉබේම තුවාල සනීප වෙනවලු.නමුත් උන හිසරදේ වගේ පොඩි පොඩි තත්වයක් ඇති වෙන්න පුළුවන් ලු.

ඇත්තම කිව්වොත් සතෙක්ගෙ දෂ්ටනයක්ද කියල මට සැකත් හිතුනා..මොකද හැන්දෑ වෙලාවට කැලෑ ඇතුලෙ එක එක පොඩි සත්තුත් ඉන්නවනි.

ඒත් හතරදෙනෙක්ගෙ එකම විදිහට පහුරු ගාන්න සතෙක්ට බෑනි නේද ??!!!

ඒ හීරුම් ඉදමිලා තිබ්බ හැටි මට තාම මතක් වෙනවා.

ඔයාලගෙ අදහස මොකක්ද....??!!

#පාරුස්සා ගැන මීට වඩා දන්න අය ඉන්නව වෙන්න පුළුවන්.

ඉතින් ඔයාලගෙ දැනුමත් මාත් එක්ක බෙදා ගන්නකො....

පුංචිරාල.සීයගෙන් තව යක්කු ටිකක් ගැන අහගත්තා.

පුළුවන් දවසක කියන්නම්කො ඒ ගැනත්....

ඔන්න ඉතින් මම ආයෙ නාරං කඩන්න ගියේ නැත්තෙ නැල්ලු......අදත් ගිහින් කඩන් ආවලු...හැබැයි දවාලෙ...

ඔයාලත් කැලෑ ගානෙ ඇවිදින්න යනකොට පරිස්සම් වෙන්න.

වයසින් වැඩි උනත් ගස් අතර හැංගිලා ඉදල පාරුස්සා ඔයාව පහුරු ගාවි.

Anu Gajanayaka

[QUOTE="බෙන් 10, post: 23506759, member: 512836"] [B][SIZE="5"][COLOR="DarkRed"]#පාරුස්සා. [/COLOR][/SIZE][/B] [B][COLOR="DarkGreen"][SIZE="4"]මම මේ කියන්න යන්නෙ එක්තරා #යකෙක් ගැන... මම මීට ටික දවසකට කලින් තමයි මේ ගැන ඇහුවෙ..... අපේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්න සීයා ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එහෙම ටිකක් දන්න කෙනෙක්. වයස අවුරුදු අනූවකට කිට්ටුයි. ඉතින් ඒ ගෙදර දානයක් දුන්නා. ඒ නිසා මමයි අම්මයි ඊට කලින් දවසෙ පොඩ්ඩක් උදව් කරල එන්න ඒ ගෙදරට ගියා. ඒ සීයට කිව්වෙ පුංචි රාළ සීයා කියල.වැඩිය කතා බහ නොකරන මහ නපුරු මූණක් වගේම නපුරු වැඩ තියෙන්නෙ. ඒ නිසා මටනම් පොරව කොහොමත් දිරවන්නෙ නෑ. ඒ ගෙදරට අයිති අක්කර කාලක වගේ කෝපි වත්තක් තියනවා.පුවක් ගස් වැටක් එක්ක කිතුල් ගස් කීපෙකුත්,සවුක්කු වගේ රූස්ස ගස් එක්කම චූටි නාරං ගෙඩි හැදෙන ගස් වැටක්. ගෙඩි පුංචි උනාට හරිම රසයි. මේ දවස් වල කහ පාට බල්බ් වගේ නාරං ගෙඩි ගස් වල පිරිලා. තතු දන්න මිනිස්සු මේ ගස් දිහා බලන්නෙවත් නෑලු.අම්ම නම් කියන්නෙ ඒවගෙන් ගෙඩි කඩන්න යන්න එපා කියල. මමයි මල්ලිලයි නම් ඕන තරම් ගස් වල නැගලත් කඩලා කාලා තියනවා.මුකුත් වෙලා නෑ ඉතින්.😁😁 අපරාදෙනෙ කුණු වෙලා වැටෙන එකනි. කොහොම හරි දානෙට ආපු නෑදෑ ළමයි ඉන්නවනෙ. අම්මලා කුස්සියට වෙලා ඉන්න අතරෙ මම තව යාලුවෙකුත් එක්ක මිදුලට ආවා.එතකොට වෙලාව හවස හය හමාරට විතර ඇති. හත වසරෙ අට වසරෙ වගේ පොඩි පොඩි ළමයි ටිකක් වත්තට පැනලා නාරං කඩලා.මිදුලට ගෙනත් කනවා.මටත් හම්බ උන ගෙඩි දෙක සාක්කුවට දා ගත්තා. එක පාරම පොඩි ගෑණු ළමයෙක් අඬන්න පටන් ගත්තා එයාගෙ අත අල්ලගෙන. තව ගෑණු ළමයෙක් එයාගෙ බාහුවක් පෙන්න පෙන්න මොනාද කිව්වා. අපි දෙන්නත් පොඩ්ඩක් බැලුවා. බලනකොට පොඩි ගෑණු ළමයි කීපදෙනෙක්ගෙම අත් බාහුව කවුද සූරලා....නියපොතු පාරවල් හතරක් වැදිලා....ගොඩක් පිම්බිලා ඉදමිලා...... ඕවා ඉතින් ගනන් ගන් නෑනි. මම කිව්වා ගිහින් අම්මට කියල තෙල් ටිකක් ගා ගන්න කියල...... එක කෙල්ලෙක් අඬ අඬාම ගේ ඇතුලට ගියා. කොහොම හරි ඒක ඉවරයිනෙ කියල මටත් ඉතින් ගානක් උනේ නෑ. පස්සෙ අම්මා කතා කලා. ආන්න අර අහවල් අහවල් අයගෙ පොඩි ළමයිට යකෙක් ගහලා....දැකල නෑ නේද? කියල මගෙන් ඇහුවා. ආන්න අර සීයා සාලෙ මතුරනවා කිව්වා. යකූ....මේ තරන් හොල්මන් උනකින් ඉන්න මට....ඒක ඇහුනා විතරයි හොම්බ නෙමෙයි මුලු ඇඟම දාලා බැලුවා සාලෙ මොකද වෙන්නෙ කියල. හැබෑටම බුදු පහන ළඟ ඉදන් සීයා මතුරනවා. අර පොඩි නංගිලා හතර දෙනෙක්ට. මම හොදට බලාගෙන හිටියා........ ඒ නංගිලාගෙ මූණු ඉදමිලා තිබ්බෙ මී මැස්සො විද්දා වගේ. පුංචිරාල සීයා මතුරලා පිරිත් පැන් ටිකක් බොන්න දීලා පිරිත් නූලුත් ගැට ගහලා බුදු පහනෙන් තෙල් අරගෙන අර තුවාල වල ගෑවා. ඒ කවුද කියන එක නම් අහන්නම වෙනවා. මන් වෙනුවෙන් සීයගෙ මිණිපිරී ඒක ඇහුවා. ඒ අදෘශ්‍යමාන බලවේගෙට #පාරුස්සා කියලලු කියන්නෙ.යකෙක් කියල තමයි ගමේ ගොඩේ කතා වෙන්නෙ. දිගම දිග නියපොතු එක්ක ඇඟිලි හතරක් විතරක් තියන අතක් තියන ශරීර ප්‍රමාණයෙන් කුඩා යකෙක්ලු.කොල පාට ඇඟක් තියනවලු. අඳුර වැටෙන වෙලාවට පාළු ගස් මණ්ඩි වලට වෙලා ඉන්නවලු. ඉතින් මේ පාරුස්සා වැඩිපුරම පහර දෙන්නෙ අවුරුදු 11,12,13 වගේ ගෑණු ළමයින්ටලු.පිරිමි ළමයින්ට පහර දෙන් නැල්ලු. පහුරු ගාන නිසාලු පාරුස්සා කියන්නෙ.. පහුවදා උදේ වෙනකොට ඉබේම තුවාල සනීප වෙනවලු.නමුත් උන හිසරදේ වගේ පොඩි පොඩි තත්වයක් ඇති වෙන්න පුළුවන් ලු. ඇත්තම කිව්වොත් සතෙක්ගෙ දෂ්ටනයක්ද කියල මට සැකත් හිතුනා..මොකද හැන්දෑ වෙලාවට කැලෑ ඇතුලෙ එක එක පොඩි සත්තුත් ඉන්නවනි. ඒත් හතරදෙනෙක්ගෙ එකම විදිහට පහුරු ගාන්න සතෙක්ට බෑනි නේද ??!!! ඒ හීරුම් ඉදමිලා තිබ්බ හැටි මට තාම මතක් වෙනවා. ඔයාලගෙ අදහස මොකක්ද....??!! #පාරුස්සා ගැන මීට වඩා දන්න අය ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගෙ දැනුමත් මාත් එක්ක බෙදා ගන්නකො.... පුංචිරාල.සීයගෙන් තව යක්කු ටිකක් ගැන අහගත්තා. පුළුවන් දවසක කියන්නම්කො ඒ ගැනත්.... ඔන්න ඉතින් මම ආයෙ නාරං කඩන්න ගියේ නැත්තෙ නැල්ලු......අදත් ගිහින් කඩන් ආවලු...හැබැයි දවාලෙ...😅😅😅😅 ඔයාලත් කැලෑ ගානෙ ඇවිදින්න යනකොට පරිස්සම් වෙන්න. වයසින් වැඩි උනත් ගස් අතර හැංගිලා ඉදල පාරුස්සා ඔයාව පහුරු ගාවි.[/SIZE][/COLOR][/B] [COLOR="darkred"]Anu Gajanayaka[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom