Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහසින් ගිය ඉස්කෝලෙ මහත්තයා

අපේ පියවි ඇසට නොපෙනෙන බොහෝ දේ මේ ලෝකයේ සිදු වේ. එසේ ම තවත් කෙනකු ගේ ඇසට කලාතුරකින් ආශ්චර්යවත් දේ පෙනෙන අවස්ථා ද පවතී.

එහෙත් ඒවා අනිකුත් අයට නොපෙනෙන නිසා ඔවුහු ඒ විකාර – මායාවන් ලෙස ප්‍රතික්ෂේප කරති. මෙවැනි අද්භූත දේවල්වල බැහැර නොකළ යුතු ගත යුතු යමක් ඇතැයි සියුම් ව සිතා බලන විට පෙනේ.

තණ්හාවෙන් අන්ධ වී කටයුතු කරන විට මෙවැනි දේ පිළිබඳ සොයා බැලීමත් වැඩකට නැති නිෂ්ඵල ව්‍යායාමයක් සේ තවත් කෙනෙක් දනිති.

මේ කතාව ද එවැනි ය. එහෙත් නිකම් ම ඉවත දැමිය යුතු කතාවක් ද නොවේ.

බී. බුද්ධදාස මහතා විශ්‍රාමික පාසල් ගුරුවරයෙකි. අසූ හතර වැනි වියේ පසුවන ඒ මහතා දියවැඩියා රෝගය නිසා මේ වන විට දුර්වල තත්ත්වයක සිටී. ඔහුගේ මතකය ඉතාමත් පැහැදිලි ය.

මතුගම, නවෝදය පාරේ, අංක 09 ස්ථානයේ පදිංචි ඒ මහතා අදින් හරියට ම වසරකට පෙර, එනම් 2007 වර්ෂයේ මැයි මාසයේ තුන්වැනි දා දුටු සිද්ධියක් මා සමඟ විස්තර කළේ මෙසේ ය.

”මං ඒ වෙන කොට දියවැඩියා රෝගයත්, රුධිර පීඩනයන් නිසා දුර්වලවයි සිටියේ. හැමෝ ම හිතුවේ මං මැරෙයි කියා.

ඒ වුණත් ඉස්සර අපි කාපු හිංගල හාලෙ බතුයි දේශීය ආහාරය නිසා දෝ යන්තම් නැගිටල ටිකක් එහා මෙහා යන්න පුළුවන්කම තිබුණා.

ඒ වුණාට ලෙඩේ බරපතළකමට මගේ දිවත් බාගෙට ගිලිලා කටත් ගොත වෙලයි හිටියේ. මගේ නෝනත් බය වුණා. එයා මගෙන් ඇහුවා අපි දානයක් දීලා පිරිතක් කියවමු ද කියා.

”මෙන්න බැංකු පොත. කැමති දෙයක් කරන්න” කියා මං බැංකු පොත (හවුල් ගිණුමක්) නෝනට දුන්නා.

දවසක් හවස 7 ට විතර මං හෙමින් හෙමින් ඉස්තෝප්පුවේ යන්තම් එහා මෙහා ඇවිදිමින් හිටියා. මෙන්න මගේ වටේ ම මල්. මා වටා මලින් පිරිලා.

මං පුදුම වෙලා ඒ දිහා බලා හිටියා. එතකොට ම මට දැනුණා මා ඉහළට යනවා. විනාඩි පහක් විතර මං ඉහළින් ගියා. දැන් මගේ වටේ සුරංගනාවියෝ වටවෙලා එහාට මෙහාට අහසේ පියාසර කරනවා.

හරිම ලස්සනයි. උරහිස් දෙකේ ලස්සන පියාපත් දෙකක් තියෙනවා. හැබැයි මට මූණු පෙන්නන්නේ නෑ.

මගේ ළඟින් පියාසර කරන කොට මූණ හංගනවා. මේ අතරේ මට හිතුණා මං මේ කොහේ ද ඉන්නේ කියලා.

ගෙදර යන්න ඕනෑය කියා හිතුණා එතකොට ම මං යළිත් ඉස්තෝප්පුවේ හිටගෙන ඉන්නවා. දැන් වේලාව 7.30 යි.

ලයිට් දාලා. මං ඉහළට යන කොට වෙලාව 7 යි. එතකොට ඉස්තෝප්පුවේ ලයිට් දාලා තිබුණේ නෑ. දැන් ලයිට් දාලා.

මේ ගිය ගමන හරිම සුන්දරයි. ඒ වුණාට ඒක අමුතු දෙයක්. විකාරයක් වගේ නිසා මං කාටවත් කීවේ නෑ. හෙමින් හෙමින් මගේ කාමරේ ඇඳට ගියා.

දෙවැනි දවසේ හවස 4 ට විතර මං අර වගේ ම හෙමින් හෙමින් ඉස්තෝප්පුවට ආවා. ඔහේ ටිකක් පාර දිහා බලාගෙන ඉන්නයි මං එන්නේ. වයසක මනුස්සයා නෙ.

මෙන්න එදත් මං අහසින් ගියා. හැතැප්ම ගණනක් ඈත කඳු අතරින් නිම්නයකට පහත් වුණා. හැබැයි කිසි ම සැකයක් බියක් දැනුණේ නැහැ. මං පියවි සිහියෙන් සිටින බව හොඳට වැටහෙනවා.

මං නිම්නයට පහත් වූ තැන ඉහළින් ගලා ආ වතුරකින් සෝදා පාළු වී හැදුණු පොකුණු දෙකක් තිබුණා. එතැන සුදුවැලි තලාවක් තිබුණා. එතැන ම වැටුණු ගහක් තිබුණා.

හරහට වැටුණු ගහේ කඳ උඩ මං වාඩි වුණා. ඈතින් ලස්සන තාලෙකට ගායනා කරන ගී හඬක් ඇහුණා. ඒ අතරේ විශාල පැක්ටරියක සද්දෙකුත් ඇහුණා. එතැන මිනිස්සු දෙතුන් දෙනෙක් වැඩ කරනවාත් පෙනුණා. මළ ඉර බහින වෙලාවේ රතු පැහැය නිසා පැක්ටරිය පැහැදිලිව පෙනුණේ නෑ.

මට හිතුණා “මේ කොහෙද මං ඉන්නේ, මට ගෙදර යන්න ඕනෑ” ය කියා. මං ගහේ කඳ උඩින් නැගිටලා එක පැත්තකට ගියා.

එතකොට ඒ ළඟ කුටියක් තිබුණා. මම ඒ කුටිය ළඟට ගියා. එතකොට මගේ නෝනා (දයා කුරුප්පු) එතැන තේ පඳුරු යට බිම වාඩිවෙලා ඉඳලා නැගිට්ටා.

”මේ අපේ ධර්මා මිස් ගෙ තේ වත්ත. ඒ ගොල්ලො අද වත්තට ඇවිත් ඉන්නවා. අපට තේ බොන්න කතා කරනවා. අපි ඒ බංගලාවට යමු” කියා මගේ නෝනා කීවා.

ඒ වත්තේ මායිම අයිනේ තිබුණු බංගලාවට ගිහින් අපි තේ බිව්වා. ඊට පස්සෙ මට ගෙදර යන්න හිතිලා බංගලාවෙන් එළියට බැස්සා. නැවතත් මා ඉහළ අහසට ගියා.

එහෙම ම පාවී ආවා. දැන් බලන කොට මං ඉස්තෝප්පුවේ හිටගෙන. මං නෝනා කොහේද කියා බැලුවා. එයා මා ළඟට හිනාවෙමින් දුවගෙන ආවා.

ඇවිත් මා කාමරයට එක්ක ගෙන ගියා. ඒත් මං නිශ්ශබ්දව හිටියා මිසක් එදත් මේ සිද්ධිය කියන්න උනන්දු වුණේ නෑ.

ඊළඟ දවසෙත් හවස 4 ට විතර මං අහසින් අර නිම්නයට ගියා. එදත් කලින් දා වගේ ම මගේ නෝනා තේ වත්තෙන් මතුවුණා. “අද බංගලාවෙ ලොකු අය නෑ. ළමයි විතරයි ඉන්නේ.

ළමයි සෙල්ලම් කරනවා බලන්න අපි යමු” යි නෝනා කීවා. ඒ ළමයි රබර් බෝනික්කෙක් සමඟ සෙල්ලම් කරනවා දැක්කා. ටික වේලාවකින් මට හිතුණා ගෙදර යන්න ඕනෑ කියා.

එතකොට ම මා ඉහළ ගිහින් ඉස්තෝප්පුවට පාත් වුණා. එදත් නෝනා හිනාවේගෙන ඇවිත් මා කාමරයට එක්ක ගෙන ගියා. ඒ වෙන කොටත් හොඳට එළිය තිබුණා. අඳුර වැටී තිබුණේ නෑ.

ඊට පහුව දා පිරිතයි දානෙයි ගැන සාකච්ඡා කර ගන්න මගේ බෑණා (වෛද්‍ය තිලකරත්න වීරක්කොඩි) ආවා. මම එයා එක්ක මේ සිද්ධිය කීවා. බෑණා කීවා බයවෙන්න එපා ඕක හීනයක් වෙන්න ඇති කියා.

ඒක හීනයක් වෙන්නෙ කොහොම ද? දවස් තුනේ ම එක වගේ, අහසින් ගියා. ඒ වගේ ම හිටගෙන ඉස්තෝප්පුවේ ඉන්දැද්දී. මම වෛද්‍ය තිලකරත්න වීරක්කොඩි මහතා සමඟ කතා කළෙමි.

”මගේ මාමණ්ඩි (බිරියගෙ පියා) ගුරු වෘත්තිය හැඟීමෙන් වගේ ම කරුණාවෙන් කළ කෙනෙක්. මෙයා කිසි කෙනකුට පාඩුවක් හානියක් කළ කෙනෙක් නොවෙයි.

බොහෝ ම පිනට බරයි. හැත්තෑ ගණන්වල කුඩලිගම විද්‍යාලයෙ ඉගැන්නුවේ. අවුරුදු 10 ක් විතර ඒ ඉස්කෝලෙ ඉගැන්නුවා. ඒ ඉස්කෝලෙට බුදු මැදුරක් තිබුණේ නෑ.

මාමණ්ඩි එයාගෙ අත් දෙකෙන් ම බුදු මැදුරක් හැදුවා. ගුරුවරයෙකු වුණාට දක්ෂ නිර්මාණකරුවෙක්. පෙදරේරු වැඩත් පුළුවන්. දැහැමි ජීවිතයක් ගෙවන්නේ.

ඉතින් අපි පිරිත කියා පහුව දා දානය දුන්නා. මේ වෙන කොට මාමණ්ඩිට හොඳට ම අමාරුයි. දානෙ වෙලාවෙ උස්සගෙන ඇවිත් සාලයේ මෙට්ටයක් උඩ උඩුබැලි අතටයි තිබ්බේ.

පණ්ඩිත ලත්පඳුරේ රාහුල හාමුදුරුවන් ගේ ප්‍රධානත්වයෙන් දානය තිබුණේ. රාහුල හාමුදුරුවෝ මගේ සහෝදරයා. (නාගොඩ සෝභිතාරාමාධිපති) දානය අවසන් වෙලා හාමුදුරුවෝ ලෙඩාගෙ අතේ පිරිත් නූල ගැට ගැසුවා විතරයි, මෙන්න ලෙඩා නැගිට්ටා.

හිනාවෙලා නැගිටලා හාමුදුරුවන්ටත් වැඳලා මට හොඳටෝ ම බඩගිනියි කියා එයා ම බත් බෙදා ගෙන කෑවා.

ඊට පසු දවසක් මාමණ්ඩිට කුඩලිගම ඉස්කෝලෙ බුදු මැදුර බලන්න ආසයි කීවාම මගේ කාර් එකෙන් එක්ක ගෙන ගියා. මේ ගියේ අවුරුදු විසි ගණනකට පස්සේ. ඉස්කෝලෙ කිට්ටුවට ගිහින් ඉහළ කඳු වළල්ල දිහා බලා ඉඳලා “පුතේ! මං අහසින් ආවෙ මෙතනට නෙ. මට හොඳට මතකයි” කියා කීවා.

අපි කලින් හිතා හිටියෙ මරණාසන්න අය දකින දර්ශනයක් හෝ විකාරයක් කියා. පස්සෙ අපටත් වැටහුණා මේ දර්ශනය තුළ යමක් තිබෙන බව.

මේ ඉහළින් තිබුණෙ ගීකියනකන්දවත්ත. රොනී ද මැල් ඇමැතිතුමාට අයිති වත්තක්. මේ කන්දට ගීකියනකන්ද කියා නම වැටුණෙත් හඳ පායාපු දවස්වලට සුරංගනාවියෝ ගී කියන හඬ ඇහෙන නිසා යැයි ජනප්රවාදයේ පවතිනවා.

ඉතින් අපටත් මේ අහසින් යෑම ගැන පුදුමයි. මනෝකායෙන් ගමන් කිරීමක් වගෙයි. ඒ වගේ ම හොඳට ම ඔත්පලව හිටපු (වයස 83) උස්සගෙන දන් පිල ළඟට ගෙනා ලෙඩා, පිරිත් නූල බැන්ද හැටියේ නැගිටලා ගිහින් තමන් ම බත් බෙදා ගෙන කෑමට තරම් හැකියාවක් ලැබීමත් පුදුමයි” යැයි වෛද්‍ය වීරක්කොඩි මහතා පැවසී ය.

බුද්ධදාස මහතා ඊට පසු දුටු තවත් දෙයක් විස්තර කළේ ය. ”එදා මම අහසින් ගොස් පහත් වුණේ ලස්සන ගඟක් ළඟ. නෝනත් හිටියා. මම නෝනාට කීවා අපි එගොඩ වෙමු කියා. මම ගඟෙන් එගොඩ වුණා.

නෝනාට එගොඩ වෙන්න බැරිවුණා. මේ සිද්ධිය දැකලා සුමානෙකට විතර පස්සෙ මගේ නෝනා ගමනක් යන්න ගෙදර සිට පාරට බහින කොට ම වේගයෙන් ආපු වාහනයක හැපී අන්ත්‍රා වුණා” යි කියමින් බුද්ධදාස ඉස්කෝලෙ මහත්තයා නෙතින් වැටුණු කඳුළක් පිටි අත්ලෙන් පිසදා ගත්තේ ය.

මතුගම මහින්ද විජේතිලක

[QUOTE="බෙන් 10, post: 23535448, member: 512836"] [B][SIZE="4"][COLOR="DarkRed"]අහසින් ගිය ඉස්කෝලෙ මහත්තයා [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="DarkGreen"]අපේ පියවි ඇසට නොපෙනෙන බොහෝ දේ මේ ලෝකයේ සිදු වේ. එසේ ම තවත් කෙනකු ගේ ඇසට කලාතුරකින් ආශ්චර්යවත් දේ පෙනෙන අවස්ථා ද පවතී. එහෙත් ඒවා අනිකුත් අයට නොපෙනෙන නිසා ඔවුහු ඒ විකාර – මායාවන් ලෙස ප්‍රතික්ෂේප කරති. මෙවැනි අද්භූත දේවල්වල බැහැර නොකළ යුතු ගත යුතු යමක් ඇතැයි සියුම් ව සිතා බලන විට පෙනේ. තණ්හාවෙන් අන්ධ වී කටයුතු කරන විට මෙවැනි දේ පිළිබඳ සොයා බැලීමත් වැඩකට නැති නිෂ්ඵල ව්‍යායාමයක් සේ තවත් කෙනෙක් දනිති. මේ කතාව ද එවැනි ය. එහෙත් නිකම් ම ඉවත දැමිය යුතු කතාවක් ද නොවේ. බී. බුද්ධදාස මහතා විශ්‍රාමික පාසල් ගුරුවරයෙකි. අසූ හතර වැනි වියේ පසුවන ඒ මහතා දියවැඩියා රෝගය නිසා මේ වන විට දුර්වල තත්ත්වයක සිටී. ඔහුගේ මතකය ඉතාමත් පැහැදිලි ය. මතුගම, නවෝදය පාරේ, අංක 09 ස්ථානයේ පදිංචි ඒ මහතා අදින් හරියට ම වසරකට පෙර, එනම් 2007 වර්ෂයේ මැයි මාසයේ තුන්වැනි දා දුටු සිද්ධියක් මා සමඟ විස්තර කළේ මෙසේ ය. ”මං ඒ වෙන කොට දියවැඩියා රෝගයත්, රුධිර පීඩනයන් නිසා දුර්වලවයි සිටියේ. හැමෝ ම හිතුවේ මං මැරෙයි කියා. ඒ වුණත් ඉස්සර අපි කාපු හිංගල හාලෙ බතුයි දේශීය ආහාරය නිසා දෝ යන්තම් නැගිටල ටිකක් එහා මෙහා යන්න පුළුවන්කම තිබුණා. ඒ වුණාට ලෙඩේ බරපතළකමට මගේ දිවත් බාගෙට ගිලිලා කටත් ගොත වෙලයි හිටියේ. මගේ නෝනත් බය වුණා. එයා මගෙන් ඇහුවා අපි දානයක් දීලා පිරිතක් කියවමු ද කියා. ”මෙන්න බැංකු පොත. කැමති දෙයක් කරන්න” කියා මං බැංකු පොත (හවුල් ගිණුමක්) නෝනට දුන්නා. දවසක් හවස 7 ට විතර මං හෙමින් හෙමින් ඉස්තෝප්පුවේ යන්තම් එහා මෙහා ඇවිදිමින් හිටියා. මෙන්න මගේ වටේ ම මල්. මා වටා මලින් පිරිලා. මං පුදුම වෙලා ඒ දිහා බලා හිටියා. එතකොට ම මට දැනුණා මා ඉහළට යනවා. විනාඩි පහක් විතර මං ඉහළින් ගියා. දැන් මගේ වටේ සුරංගනාවියෝ වටවෙලා එහාට මෙහාට අහසේ පියාසර කරනවා. හරිම ලස්සනයි. උරහිස් දෙකේ ලස්සන පියාපත් දෙකක් තියෙනවා. හැබැයි මට මූණු පෙන්නන්නේ නෑ. මගේ ළඟින් පියාසර කරන කොට මූණ හංගනවා. මේ අතරේ මට හිතුණා මං මේ කොහේ ද ඉන්නේ කියලා. ගෙදර යන්න ඕනෑය කියා හිතුණා එතකොට ම මං යළිත් ඉස්තෝප්පුවේ හිටගෙන ඉන්නවා. දැන් වේලාව 7.30 යි. ලයිට් දාලා. මං ඉහළට යන කොට වෙලාව 7 යි. එතකොට ඉස්තෝප්පුවේ ලයිට් දාලා තිබුණේ නෑ. දැන් ලයිට් දාලා. මේ ගිය ගමන හරිම සුන්දරයි. ඒ වුණාට ඒක අමුතු දෙයක්. විකාරයක් වගේ නිසා මං කාටවත් කීවේ නෑ. හෙමින් හෙමින් මගේ කාමරේ ඇඳට ගියා. දෙවැනි දවසේ හවස 4 ට විතර මං අර වගේ ම හෙමින් හෙමින් ඉස්තෝප්පුවට ආවා. ඔහේ ටිකක් පාර දිහා බලාගෙන ඉන්නයි මං එන්නේ. වයසක මනුස්සයා නෙ. මෙන්න එදත් මං අහසින් ගියා. හැතැප්ම ගණනක් ඈත කඳු අතරින් නිම්නයකට පහත් වුණා. හැබැයි කිසි ම සැකයක් බියක් දැනුණේ නැහැ. මං පියවි සිහියෙන් සිටින බව හොඳට වැටහෙනවා. මං නිම්නයට පහත් වූ තැන ඉහළින් ගලා ආ වතුරකින් සෝදා පාළු වී හැදුණු පොකුණු දෙකක් තිබුණා. එතැන සුදුවැලි තලාවක් තිබුණා. එතැන ම වැටුණු ගහක් තිබුණා. හරහට වැටුණු ගහේ කඳ උඩ මං වාඩි වුණා. ඈතින් ලස්සන තාලෙකට ගායනා කරන ගී හඬක් ඇහුණා. ඒ අතරේ විශාල පැක්ටරියක සද්දෙකුත් ඇහුණා. එතැන මිනිස්සු දෙතුන් දෙනෙක් වැඩ කරනවාත් පෙනුණා. මළ ඉර බහින වෙලාවේ රතු පැහැය නිසා පැක්ටරිය පැහැදිලිව පෙනුණේ නෑ. මට හිතුණා “මේ කොහෙද මං ඉන්නේ, මට ගෙදර යන්න ඕනෑ” ය කියා. මං ගහේ කඳ උඩින් නැගිටලා එක පැත්තකට ගියා. එතකොට ඒ ළඟ කුටියක් තිබුණා. මම ඒ කුටිය ළඟට ගියා. එතකොට මගේ නෝනා (දයා කුරුප්පු) එතැන තේ පඳුරු යට බිම වාඩිවෙලා ඉඳලා නැගිට්ටා. ”මේ අපේ ධර්මා මිස් ගෙ තේ වත්ත. ඒ ගොල්ලො අද වත්තට ඇවිත් ඉන්නවා. අපට තේ බොන්න කතා කරනවා. අපි ඒ බංගලාවට යමු” කියා මගේ නෝනා කීවා. ඒ වත්තේ මායිම අයිනේ තිබුණු බංගලාවට ගිහින් අපි තේ බිව්වා. ඊට පස්සෙ මට ගෙදර යන්න හිතිලා බංගලාවෙන් එළියට බැස්සා. නැවතත් මා ඉහළ අහසට ගියා. එහෙම ම පාවී ආවා. දැන් බලන කොට මං ඉස්තෝප්පුවේ හිටගෙන. මං නෝනා කොහේද කියා බැලුවා. එයා මා ළඟට හිනාවෙමින් දුවගෙන ආවා. ඇවිත් මා කාමරයට එක්ක ගෙන ගියා. ඒත් මං නිශ්ශබ්දව හිටියා මිසක් එදත් මේ සිද්ධිය කියන්න උනන්දු වුණේ නෑ. ඊළඟ දවසෙත් හවස 4 ට විතර මං අහසින් අර නිම්නයට ගියා. එදත් කලින් දා වගේ ම මගේ නෝනා තේ වත්තෙන් මතුවුණා. “අද බංගලාවෙ ලොකු අය නෑ. ළමයි විතරයි ඉන්නේ. ළමයි සෙල්ලම් කරනවා බලන්න අපි යමු” යි නෝනා කීවා. ඒ ළමයි රබර් බෝනික්කෙක් සමඟ සෙල්ලම් කරනවා දැක්කා. ටික වේලාවකින් මට හිතුණා ගෙදර යන්න ඕනෑ කියා. එතකොට ම මා ඉහළ ගිහින් ඉස්තෝප්පුවට පාත් වුණා. එදත් නෝනා හිනාවේගෙන ඇවිත් මා කාමරයට එක්ක ගෙන ගියා. ඒ වෙන කොටත් හොඳට එළිය තිබුණා. අඳුර වැටී තිබුණේ නෑ. ඊට පහුව දා පිරිතයි දානෙයි ගැන සාකච්ඡා කර ගන්න මගේ බෑණා (වෛද්‍ය තිලකරත්න වීරක්කොඩි) ආවා. මම එයා එක්ක මේ සිද්ධිය කීවා. බෑණා කීවා බයවෙන්න එපා ඕක හීනයක් වෙන්න ඇති කියා. ඒක හීනයක් වෙන්නෙ කොහොම ද? දවස් තුනේ ම එක වගේ, අහසින් ගියා. ඒ වගේ ම හිටගෙන ඉස්තෝප්පුවේ ඉන්දැද්දී. මම වෛද්‍ය තිලකරත්න වීරක්කොඩි මහතා සමඟ කතා කළෙමි. ”මගේ මාමණ්ඩි (බිරියගෙ පියා) ගුරු වෘත්තිය හැඟීමෙන් වගේ ම කරුණාවෙන් කළ කෙනෙක්. මෙයා කිසි කෙනකුට පාඩුවක් හානියක් කළ කෙනෙක් නොවෙයි. බොහෝ ම පිනට බරයි. හැත්තෑ ගණන්වල කුඩලිගම විද්‍යාලයෙ ඉගැන්නුවේ. අවුරුදු 10 ක් විතර ඒ ඉස්කෝලෙ ඉගැන්නුවා. ඒ ඉස්කෝලෙට බුදු මැදුරක් තිබුණේ නෑ. මාමණ්ඩි එයාගෙ අත් දෙකෙන් ම බුදු මැදුරක් හැදුවා. ගුරුවරයෙකු වුණාට දක්ෂ නිර්මාණකරුවෙක්. පෙදරේරු වැඩත් පුළුවන්. දැහැමි ජීවිතයක් ගෙවන්නේ. ඉතින් අපි පිරිත කියා පහුව දා දානය දුන්නා. මේ වෙන කොට මාමණ්ඩිට හොඳට ම අමාරුයි. දානෙ වෙලාවෙ උස්සගෙන ඇවිත් සාලයේ මෙට්ටයක් උඩ උඩුබැලි අතටයි තිබ්බේ. පණ්ඩිත ලත්පඳුරේ රාහුල හාමුදුරුවන් ගේ ප්‍රධානත්වයෙන් දානය තිබුණේ. රාහුල හාමුදුරුවෝ මගේ සහෝදරයා. (නාගොඩ සෝභිතාරාමාධිපති) දානය අවසන් වෙලා හාමුදුරුවෝ ලෙඩාගෙ අතේ පිරිත් නූල ගැට ගැසුවා විතරයි, මෙන්න ලෙඩා නැගිට්ටා. හිනාවෙලා නැගිටලා හාමුදුරුවන්ටත් වැඳලා මට හොඳටෝ ම බඩගිනියි කියා එයා ම බත් බෙදා ගෙන කෑවා. ඊට පසු දවසක් මාමණ්ඩිට කුඩලිගම ඉස්කෝලෙ බුදු මැදුර බලන්න ආසයි කීවාම මගේ කාර් එකෙන් එක්ක ගෙන ගියා. මේ ගියේ අවුරුදු විසි ගණනකට පස්සේ. ඉස්කෝලෙ කිට්ටුවට ගිහින් ඉහළ කඳු වළල්ල දිහා බලා ඉඳලා “පුතේ! මං අහසින් ආවෙ මෙතනට නෙ. මට හොඳට මතකයි” කියා කීවා. අපි කලින් හිතා හිටියෙ මරණාසන්න අය දකින දර්ශනයක් හෝ විකාරයක් කියා. පස්සෙ අපටත් වැටහුණා මේ දර්ශනය තුළ යමක් තිබෙන බව. මේ ඉහළින් තිබුණෙ ගීකියනකන්දවත්ත. රොනී ද මැල් ඇමැතිතුමාට අයිති වත්තක්. මේ කන්දට ගීකියනකන්ද කියා නම වැටුණෙත් හඳ පායාපු දවස්වලට සුරංගනාවියෝ ගී කියන හඬ ඇහෙන නිසා යැයි ජනප්රවාදයේ පවතිනවා. ඉතින් අපටත් මේ අහසින් යෑම ගැන පුදුමයි. මනෝකායෙන් ගමන් කිරීමක් වගෙයි. ඒ වගේ ම හොඳට ම ඔත්පලව හිටපු (වයස 83) උස්සගෙන දන් පිල ළඟට ගෙනා ලෙඩා, පිරිත් නූල බැන්ද හැටියේ නැගිටලා ගිහින් තමන් ම බත් බෙදා ගෙන කෑමට තරම් හැකියාවක් ලැබීමත් පුදුමයි” යැයි වෛද්‍ය වීරක්කොඩි මහතා පැවසී ය. බුද්ධදාස මහතා ඊට පසු දුටු තවත් දෙයක් විස්තර කළේ ය. ”එදා මම අහසින් ගොස් පහත් වුණේ ලස්සන ගඟක් ළඟ. නෝනත් හිටියා. මම නෝනාට කීවා අපි එගොඩ වෙමු කියා. මම ගඟෙන් එගොඩ වුණා. නෝනාට එගොඩ වෙන්න බැරිවුණා. මේ සිද්ධිය දැකලා සුමානෙකට විතර පස්සෙ මගේ නෝනා ගමනක් යන්න ගෙදර සිට පාරට බහින කොට ම වේගයෙන් ආපු වාහනයක හැපී අන්ත්‍රා වුණා” යි කියමින් බුද්ධදාස ඉස්කෝලෙ මහත්තයා නෙතින් වැටුණු කඳුළක් පිටි අත්ලෙන් පිසදා ගත්තේ ය. මතුගම මහින්ද විජේතිලක[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom