Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටහෙළ_කන්දේ_හොල්මන්_ පුවක් වල

යාලුවනේ මම මේ කියන්න හදන කථාව සත්‍යම සිදුවීමක්...මම කලින් මේ ගෲප් එකට දැමුව තෙලබෝ කන්ද ගැන කතාව වගේම මේකත් ඇත්ත සිදුවීමක්....මේ කතාව සිද්ධවෙලා දැනට අවුරුදු 10ක් විතර ඇති. ටිකක් පරණ කතාවක් වුණත් ඔයාලා ගොඩක් කැමති වෙයි...

ඔයාලා ගොඩක් දෙනක් දන්නවා ඇති නැත්තම් අහලා ඇති මාලිගාවිල ගැන.මාලිගාවිල _ මොණරාගල ප්‍රධාන පාරේ රත්වත්ත මාවත,කිවුලේ කන්ද කියන කන්දේ තමයි මම මේ කියන සිදුවීම වුණේ... කිවුලේ කන්ද කියන පැත්ත රත්වත්තමාවතේ හැමෝම අතර ප්‍රසිද්ධයි..මොකද අගෝස්තු - නොවැම්බර් වගේ වෙනකල් මේ පැත්තට හරියට වහින්නේ නෑ...වැස්ස ගොඩක්ම අඩුයි..ඒ නිසා ගමේ ගොඩක් දෙනෙක් කිවුල කන්දේ තියෙන දිය උල්පත් වලින් තමයි නාන්නේ...ගමේ කීපදෙනක් එකතුවෙලා පිරිසිදු වතුර තියෙන දියකඩිත්තක් හොයාගෙන පිරිසිදු කරගෙන ඒකෙන් තමයි හැමදාම නාන්නේ... මේ පොඩි පොඩි දියකඩිති වලට වතුර එන්නේ කිවුල කන්දේ තියෙන් පුවක් වල කියන තරමක් විශාල පොකුණකින්..පුවක් ගස් වලින් වටවෙලා තියෙන නිසා මේ වතුර පොකුණට හැමෝම වගේ කියන්නේ පුවක් වල කියලා... මේ පොකුණ වටකරලාම තියෙන්නේ ඝන කැළෑව.පෙනෙනෙ තෙක් මානයක් පුරාවටම සරුවට වැඩුණ පුවක් ගස්, කුඹුක් ගස් වගේම කළුවර ගස් ගොඩකින් තමයි පොකුණ ආවරණය වෙලා තියෙන්නේ.

තරමක් විශාල බේසමක් හැඩයට නිල්පාට වතුර පිරිලා තියෙන මේ පොකුණ ගමේ කා අතරත් ගොඩක් ප්‍රසිද්ධයි.මොකද මේ පොකුණේ වතුර ගොඩක්ම සීතලයි.ඒ නිසා සවස් කාලයට , ගමේ කිහිප දෙනෙක්ම මේ පුවක් වළේ ඉන්න එක සුලභ දෙයක්...කොහොම වුණත් පුවක් වල අවට තියෙන ඝන කැලෑව නිසා ඒ අවට තියෙන්නේ මහ අමුතුම කළුවරක්..ගමේ වැඩිහිටියෙක් ඇරෙන්න ගැහැණු අය වගේම ළමයි මේ පැත්තේ තනියෙන් ගැවසෙනවා බොහොම අඩුයි.හරක් බඳින්න යන අය ඇරෙන්න තනියෙන් පුවක් වල පැත්තේ කිසිකෙනෙක් ගැවසෙන්නේ නැති තරම්....

මම මුලින් කිව්වා වගේ අපේ ගමේ අය මීට අවුරුදු 10කට විතර කලින් වතුර නිසා ගොඩක් දුක් වින්දා...හැමෝම වතුර ගත්තේ ළිං වලින්...ටැප් ලියින් ගමට තිබුණේ නෑ...නළ ළිං වගේම ගමේ පොදු ළිං ජලය තමයි හැමෝම පාවිච්චි කළේ..ඒ නිසා කිවුලේ කන්දේ තියෙන ජල උල්පත් ගමේ හැමෝටම නිහඩ සේවයක් කළා......

මේ කාලයේම කිවුලේ කන්දේ තියෙන ගල් ලෙනක් ගමේ මිනිස්සු එකතුවෙලා පිරිසිදු කරලා ආරන්ය සේනාසනයක් හදලා තාපසයෙක් වැඩෙම්මුවා..මේ නිසා ගමේ හැමෝම කිවුලේ කන්දේ තියෙන ආරන්ය එක්ක සම්බන්ධකම් පැවැත්වුවා...කිවුලේ ආරන්ය සේනාසනය කියලා ගමේ හැමෝම අතර ප්‍රසිද්ධ වුණා...කෙනෙක් මේ ආරන්යට යනවා නම් මම මුලින් කිවුව පුවක්වල පහුකරලා යන්න ඕනි.ඒ නිසා දවල් කාලයේ වගේම හවස් වෙනකල් පුවක් වල ජනාකීර්ණ වුණා...

කාලයක් මෙහෙම යද්දී පුවක් වලේ හොල්මන් ඉන්නවා... යන එන අයට හවස් කාලයේ ගල්, වැලි ගහනවා

..එක එක සද්ද කරනවා..රෑ මැදට නාන ශබ්ද,රෙදි අපුල්ලන ශබ්ද , හූ කියන ශබ්ද වගේ දේවල් ඇහෙනවා කියලා කා අතරත් ප්‍රසිද්ධ වුණා...ඒ නිසා ආරන්යට යන අය පුවක් වල ළඟ තිබුණු පාර වෙනුවට වෙනත් කෙටි පාරක් භාවිතා කරන්න පටන් ගත්තා..ඒත් එක්කම ක්‍රමයෙන් පුවල් වල පාළුවට ගියා..ගමේ මිනිස්සු නාන්න යන එක සීමා කළා...බය නැති වැඩිහිටි පිරිමි විතරක් දිනපතා මේ පොකුණෙන් නෑවා. අපි නම් පැත්ත පලාතකවත් ගියේ නෑ...යන්න බය නැති වුණත් ගෙවල් වලින් යන්න දුන්නේ නෑ....

ඔන්න දවසක් කිවුලේ ආරන්ය සේනාසනයේ හාමුදුරුවෝ කෙනෙක් මහණ කරන්න පිංකමක් තිබුණා...මට හරියටම මතක නෑ..ඒ පිංකම එක්ක තවත් මොකක් හරි විශේෂ වැඩක් එදා ආරාමයේ වුණා..කලෑව මැද මේ ආරාමය තිබුණු නිසා කරන්ට් එක තිබුණේ නෑ..චිමිනි ලාම්පු වගේම පෙට්රෝල්මැක්ස් ලාම්පු වලින් තමයි ආරාමයට ආලෝකය ලබාගත්තේ... මේ ආරාමයේ සිද්ධවෙන විශේෂ වැඩක් නිසා ගෙදර හැමෝම වගේම ගමේ ගොඩක් ගැහැණු පිරිමි අය ආරාමයේ එක එක වැඩ කරන්න ඕනි නිසා නතර වුණා....මමත් අම්මා, අප්පච්චි,අක්කලා,අයියා ,එක්ක එදා රෑ ආරාමයේ තමයි හිටියේ...ගමේ අය 60 -70 ක් විතර එදා ආරාමයේ වැඩට ඇවිත් හිටියා....

අපි එතකොට පොඩි ළමයි නිසා ගොඩක් ලොකු වැඩ කරන්න වුණේ නෑ...දැන් වගේ ස්මාර්ට් ෆෝන් හැමෝටම තිබුණේ නෑ...අපේ වයසේ කාටවත් තිබුණේ නෑ...ඒ නිසා අපි ළමයි 10-15 ක් විතර එකතුවෙලා සෙල්ලම් කළා..හොල්මන් කතා කියෙව්වා...මෙහෙම ඉද්දී රෑ 10.30 ට විතර මහ හයියෙන් වහින්න පටන් ගත්තා...මගේ ජීවිතේ මම දැකපු ලොකුම වැස්ස එදා තමයි මම දැක්කේ...මුලු කිවුලේ කන්දම පෙරලිලා යයි කියලා මට හිතුණා..බටහෙලේ කන්ද පැත්තෙන් එන අකුණු ශබ්දෙන් කන් අගුල් වැටිලා වගෙයි මට දැනුණේ....වැස්ස එක්ක කන්දක ඉන්න කෙනෙක්ට ලබන්න පුළුවන් ලොකුම අද්දැකීමක්මක් මම එදා ලැබුවා...කොහොමහරි රෑ 11.20 විතර වෙද්දී වැස්ස ටිකක් අඩු වුණා..ඒත් අකුණු ගහන එක නම් නතර වෙලා තිබුණේ නෑ...

කොහොමහරි රෑ 11.30ට විතර අපේ ලොකු තාත්තා අපි ඉන්න තැනට ඇවිත් කිවුවා, ගෙදර යන්න වෙනවා..."සුදු රෙදි ගෙනත් නෑ..ස්වාමීන් වහන්සේලාගේ පුටුවලට දාන්න , සුදු වියන් බඳින්නත් ඕනි කියලා....ලොකු වැඩක් කලේ නැති නිසා එතන හිටපු ළමයිගෙන් අවුරුදු 14, 15,16 වගේ සෙට් එකෙන් මමයි,අපේ අයියයි, ලොකු තාත්තලාගේ අයියයි,තව මල්ලිලා දෙන්නෙකුයි අපි පස් දෙනෙක් සුදු රෙදි අරන් එන්න ලොකු තාත්තලාගේ ගෙදර යන්න බලෙන් වගේ ඉදිරිපත් වුණා...එතන හිටපු ළමයිගෙන් ලොකුම ළමයි ටික අපි නිසා මොරාල් එකක් අරගෙන අපි පස් දෙනා කන්ද පාමුලම තියෙන අපේ ලොකු තාත්තලාගේ ගෙදර එන්න පිටත් වුණා....

වැස්ස නිසා පාර ගොඩක් ලිස්සනවා.ඒ නිසා ටෝච් 3 කුයි කුඩ කීපයකුයි අරන් අපි එකා පිටිපස්සේ එකා දැන් කැලෑ පාර දිගේ එනවා...මුලින්ම ගියේ අපේ අයියා..එයා මට වඩා අවුරුදු 2 කින් වැඩිමල්..ඊළඟට තව අය්යලා දෙන්නෙක්..මමයි ලොකු තාත්තලාගේ පොඩිමල්ලි කැලුමුයි එක කුඩේකින් අන්තිමේට ගියේ..මොකක් හරි ඇබැද්දියක් වුණොත් දුවන්න බලාගෙන...

අපට කිලෝ මීටරයක් විතර කැලෑව පහුකරලා තමයි ලොකු තාත්තලාගේ ගෙදරට යන්න තිබුණේ..අපි හොල්මන් කතා කිය කිය හිටපු නිසා හිත ටිකක් නෙවෙයි ගොඩක්ම ගැස්සිලා තිබුණේ..ඒත් අපි 5 ක් හිටිය නිසා වැඩි අවුලක් වුණේ නෑ...මට අදවගේ මතකයි.වැස්සත් එක්ක මුලු කැලෑවම එදා ගොඩක් කළුවර වෙලා තිබුණේ...ඒ කළුවර මකන්න අපේ ටෝච් එලි ප්‍රමාණවත් වුණේ නෑ...පොද වැස්සත් එක්ක සැරින් සැරේ එන විදුලි එළි මගේ හිතේ තිබුණු භය දෙගුණ තෙගුණ කළා...ගස් සුළගට සෙලවුණේ කවුරුහරි බලෙන් ගස් එහාට මෙහාට තල්ලු කරනවා වාගෙයි ...

අපි කොහොම හරි පුවක් වලට මීටර් 50 ක් විතර දුරින් එද්දී අපේ අයියා එකපාරම අඩිපාරේ නතර වුණා.මොකක්ද ශබ්දයක් ඇහෙනවා කියලා. අපි ගල් ගැහිලා වගේ නතරවෙලා පුවක් වල පැත්තට ඇහුම්කම් දුන්නා...වැස්ස නිසා බටහෙල කන්දෙන් මහ විශාල වතුර පාරක් පුවක් වල හරහා පහළට ගහගෙන යන නිසා මහා ශබ්දයක් තමයි එදා තිබුණේ....ඒත් ටික වෙලාවකින් රෙදි ගලක අපුල්ලනවා වගේ ශබ්දයක් ආවා.. ගමේ මිනිස්සු කිව්ව හොල්මන් කතා මට මතක් වෙන්න ගත්තා..ඒත් අපේ අයියා වැඩිය ගණන් ගන්නෙ නැතුව තවත් අඩි කිහිපයක් ඉස්සරහට ගියා.අපිත් එකට ගුලිවෙලා වගේ අයියා පස්සෙන් ගියා..එකපාරම පුවක්වල පැත්තෙන් යටිගිරියෙන් කෑ ගහන ශබ්දයක් එක්කම වැලි වලින් අපි ඉන්න පැත්තට කවුදො ගහනවා වගේ දැණුනා..ඒත් එක්කම මහා හූ හඬක් ඇහුණා..ඒ හූ ශබ්දය නම් මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක්ට කරන්න බෑ..ඒ තරම් හයියෙන් තමයි ඒ ශබ්දේ ඇහුණේ..ඒත් එක්කම ආපු ඔක්කොම ආපහු හැරිලා කෑගහගෙන ආරන්ය පැත්තට දුවන්න පටන් ගත්තා...මගේ පස්සෙන් අපේ අයියා ආවා...අපි අරගෙන ආපු කුඩ තැන් තැන්වල..කකුල්වල දාගෙන ආපු බාටා ගිය අතක් නෑ....අපි දුවගෙන ආවත් අර හූ ශබ්දෙනම් අඩු වුණේ නෑ...ටිකදුරක් ඉස්සරහට යද්දී තව හූ ශබ්දයක් ඇහුණා...අපි එකා පිටිපස්සේ එකා වැස්සෙම ආයෙත් ආරන්යට පණ එපා කියාගෙන දිවුවා. අනිත් අයගැන නම් මට වැඩි මතකයක් නෑ.හැබැයි මම දෙපාරක් ලිස්සලා වැටුණා..

කොහොමහරි අපි ආයෙත් ආරන්යට ගිහින් වුණු දේ අප්පච්චිලාට කිව්වා..ඒ වෙලාවෙම අපි එක්කගෙන පුවක් වලට යන්න හැදුවත් අපි කවුරුවත් ආයෙත් යන්න කැමති වුණේ නෑ..ලොකු තාත්තයි,අප්පච්චියි,තවත් මාමලා කීපදෙනෙක් වුණේ මොකක්ද බලන්න ඒ පැත්තට ගියා.බලද්දී මගේ දණහිස් දෙකම තුවාල වෙලා.අනිත් අයටත් පොඩි පොඩි තුවාල.කැලුම් මල්ලී නම් එදා ඇඩුවත් එක්ක.ඒ තරම් අපි භය වුණා..

පුවක් වලට ගිහින් ආපු අප්පච්චිලා නම් කිව්වේ එතැනට අරක්කු බොන්න ඇවිත් උන්නු මාමලා වගයක් අපිව භයකරලා කියලයි.එහෙම කියලා අපේ බය නැති කරන්න එයාට උත්සහ කරන්න ඇති.පොඩි උන් නම් ඒ කතාව විස්වාස කළා.ඒත් අපි නම් විස්වාස කළේ නෑ..මොකද එහෙම හයියෙන් මහ වැස්සක හූ කියන්න මෙලොව මනුස්සයෙක්ට නම් බෑ කියලා තේරුම් ගන්න තරම් වයසක අපි හිටපු නිසා.පහුවෙනිදා මටයි අයියටයි දෙන්නටම නැගිටින්න බැරි තරම් උණ හැදුණා.දණහිස් තුවාල වුණු නිසා අමාරුව දෙගුණ තෙගුණ වුණා...

මේ මම කිවුවේ අවුරුදු 10කට විතර කලින් මට වුණු ඇත්තම කතාවක්.එදායින් පස්සේ ඒ පුවක් වල පැත්ත පලාතේ අපි කවුරුවත් ගියේ නෑ..අපට පස්සේ මාමලා දෙන්නෙක් එතැන මාලු බැදගෙන කාලා තොවිලයක් පවා තියන්න වුණා..ඒ විතරක් නෙවෙයි.හරක් බඳින්න ගිය ගෑනු අයත් බයවෙලා තිබුණා...

කාලයත් එක්ක කිවුලේ ආරන්ය සේනාසනයේ හිටපු තාපසතුමයි මහණ වුණු හාමුදුරුවොයි දෙන්නම ආරාමය අතහැරලා ගියා.ඒ නිසා පුවක් වල පැත්තත් එහෙමම පාලුවට් ගියා.ආරන්යත් පාලුවට ගියා.දැන් නම් මිනිස්සු ඒ පැත්තට යන්නේ නැතිවම ඇති.මොකද දැන් හැමෝටම වතුර තියෙනවා.හැම ගෙදරටම ටැප් වතුර තියෙන නිසා ඒ පැත්ත ගොඩක්ම පාලු ඇති...ඒ වගේම හොල්මනුත් වෙනදාටත් වඩා ක්‍රියාශීලී ඇති...ලගදී ගියපු නැති නිසා මගේ ළඟ photos නම් නෑ..ඒත් මීට මාස කීපයකට කලින් බටහෙළ කන්දේ ගහපු photo එකක් මම දාන්නම්..පොකුණේ පොටෝ එකක් නම් නෑ...ඒත් හදිසියේ වත් ආපහු ඒ පැත්තට ගියොත් පොකුණේ පොටෝ එකක් දාන්නම්...

මම කලින් හොල්මන් විශ්වාස කළේ නෑ..ඒත් මට අත්දැකීම් ගොඩාරියක් අහබ්බෙන් හරි විඳින්න සිද්ධවුණු නිසා ඇසි දිසි මානයෙන් ඔබ්බට එහා ලොවක් තියෙන බව දැන් නම් තරයේම විශ්වාස කරනවා....පුවක් වලේ අවතාරයක් දැකලා නැතත් කිසියම් අමනුෂ්‍ය කතන්දරයක් ඔබ අප කවුරුත් නොදන්න්නා මානයක සිට අපට දැනුම් දෙන්නට උත්සුක වෙනවා ඇති..... #මේ තියෙන්නේ බටහෙළ කන්දේ චායාරූපයක් ...

ඔයාලා හැමෝටම බුදුසරණයි

සුමේධ හෙට්ටිආරච්චි _

[QUOTE="බෙන් 10, post: 24399919, member: 512836"] [b]බටහෙළ_කන්දේ_හොල්මන්_ පුවක් වල[/b] [SIZE="4"][COLOR="DarkGreen"]යාලුවනේ මම මේ කියන්න හදන කථාව සත්‍යම සිදුවීමක්...මම කලින් මේ ගෲප් එකට දැමුව තෙලබෝ කන්ද ගැන කතාව වගේම මේකත් ඇත්ත සිදුවීමක්....මේ කතාව සිද්ධවෙලා දැනට අවුරුදු 10ක් විතර ඇති. ටිකක් පරණ කතාවක් වුණත් ඔයාලා ගොඩක් කැමති වෙයි... ඔයාලා ගොඩක් දෙනක් දන්නවා ඇති නැත්තම් අහලා ඇති මාලිගාවිල ගැන.මාලිගාවිල _ මොණරාගල ප්‍රධාන පාරේ රත්වත්ත මාවත,කිවුලේ කන්ද කියන කන්දේ තමයි මම මේ කියන සිදුවීම වුණේ... කිවුලේ කන්ද කියන පැත්ත රත්වත්තමාවතේ හැමෝම අතර ප්‍රසිද්ධයි..මොකද අගෝස්තු - නොවැම්බර් වගේ වෙනකල් මේ පැත්තට හරියට වහින්නේ නෑ...වැස්ස ගොඩක්ම අඩුයි..ඒ නිසා ගමේ ගොඩක් දෙනෙක් කිවුල කන්දේ තියෙන දිය උල්පත් වලින් තමයි නාන්නේ...ගමේ කීපදෙනක් එකතුවෙලා පිරිසිදු වතුර තියෙන දියකඩිත්තක් හොයාගෙන පිරිසිදු කරගෙන ඒකෙන් තමයි හැමදාම නාන්නේ... මේ පොඩි පොඩි දියකඩිති වලට වතුර එන්නේ කිවුල කන්දේ තියෙන් පුවක් වල කියන තරමක් විශාල පොකුණකින්..පුවක් ගස් වලින් වටවෙලා තියෙන නිසා මේ වතුර පොකුණට හැමෝම වගේ කියන්නේ පුවක් වල කියලා... මේ පොකුණ වටකරලාම තියෙන්නේ ඝන කැළෑව.පෙනෙනෙ තෙක් මානයක් පුරාවටම සරුවට වැඩුණ පුවක් ගස්, කුඹුක් ගස් වගේම කළුවර ගස් ගොඩකින් තමයි පොකුණ ආවරණය වෙලා තියෙන්නේ. තරමක් විශාල බේසමක් හැඩයට නිල්පාට වතුර පිරිලා තියෙන මේ පොකුණ ගමේ කා අතරත් ගොඩක් ප්‍රසිද්ධයි.මොකද මේ පොකුණේ වතුර ගොඩක්ම සීතලයි.ඒ නිසා සවස් කාලයට , ගමේ කිහිප දෙනෙක්ම මේ පුවක් වළේ ඉන්න එක සුලභ දෙයක්...කොහොම වුණත් පුවක් වල අවට තියෙන ඝන කැලෑව නිසා ඒ අවට තියෙන්නේ මහ අමුතුම කළුවරක්..ගමේ වැඩිහිටියෙක් ඇරෙන්න ගැහැණු අය වගේම ළමයි මේ පැත්තේ තනියෙන් ගැවසෙනවා බොහොම අඩුයි.හරක් බඳින්න යන අය ඇරෙන්න තනියෙන් පුවක් වල පැත්තේ කිසිකෙනෙක් ගැවසෙන්නේ නැති තරම්.... මම මුලින් කිව්වා වගේ අපේ ගමේ අය මීට අවුරුදු 10කට විතර කලින් වතුර නිසා ගොඩක් දුක් වින්දා...හැමෝම වතුර ගත්තේ ළිං වලින්...ටැප් ලියින් ගමට තිබුණේ නෑ...නළ ළිං වගේම ගමේ පොදු ළිං ජලය තමයි හැමෝම පාවිච්චි කළේ..ඒ නිසා කිවුලේ කන්දේ තියෙන ජල උල්පත් ගමේ හැමෝටම නිහඩ සේවයක් කළා...... මේ කාලයේම කිවුලේ කන්දේ තියෙන ගල් ලෙනක් ගමේ මිනිස්සු එකතුවෙලා පිරිසිදු කරලා ආරන්ය සේනාසනයක් හදලා තාපසයෙක් වැඩෙම්මුවා..මේ නිසා ගමේ හැමෝම කිවුලේ කන්දේ තියෙන ආරන්ය එක්ක සම්බන්ධකම් පැවැත්වුවා...කිවුලේ ආරන්ය සේනාසනය කියලා ගමේ හැමෝම අතර ප්‍රසිද්ධ වුණා...කෙනෙක් මේ ආරන්යට යනවා නම් මම මුලින් කිවුව පුවක්වල පහුකරලා යන්න ඕනි.ඒ නිසා දවල් කාලයේ වගේම හවස් වෙනකල් පුවක් වල ජනාකීර්ණ වුණා... කාලයක් මෙහෙම යද්දී පුවක් වලේ හොල්මන් ඉන්නවා... යන එන අයට හවස් කාලයේ ගල්, වැලි ගහනවා ..එක එක සද්ද කරනවා..රෑ මැදට නාන ශබ්ද,රෙදි අපුල්ලන ශබ්ද , හූ කියන ශබ්ද වගේ දේවල් ඇහෙනවා කියලා කා අතරත් ප්‍රසිද්ධ වුණා...ඒ නිසා ආරන්යට යන අය පුවක් වල ළඟ තිබුණු පාර වෙනුවට වෙනත් කෙටි පාරක් භාවිතා කරන්න පටන් ගත්තා..ඒත් එක්කම ක්‍රමයෙන් පුවල් වල පාළුවට ගියා..ගමේ මිනිස්සු නාන්න යන එක සීමා කළා...බය නැති වැඩිහිටි පිරිමි විතරක් දිනපතා මේ පොකුණෙන් නෑවා. අපි නම් පැත්ත පලාතකවත් ගියේ නෑ...යන්න බය නැති වුණත් ගෙවල් වලින් යන්න දුන්නේ නෑ....😊 ඔන්න දවසක් කිවුලේ ආරන්ය සේනාසනයේ හාමුදුරුවෝ කෙනෙක් මහණ කරන්න පිංකමක් තිබුණා...මට හරියටම මතක නෑ..ඒ පිංකම එක්ක තවත් මොකක් හරි විශේෂ වැඩක් එදා ආරාමයේ වුණා..කලෑව මැද මේ ආරාමය තිබුණු නිසා කරන්ට් එක තිබුණේ නෑ..චිමිනි ලාම්පු වගේම පෙට්රෝල්මැක්ස් ලාම්පු වලින් තමයි ආරාමයට ආලෝකය ලබාගත්තේ... මේ ආරාමයේ සිද්ධවෙන විශේෂ වැඩක් නිසා ගෙදර හැමෝම වගේම ගමේ ගොඩක් ගැහැණු පිරිමි අය ආරාමයේ එක එක වැඩ කරන්න ඕනි නිසා නතර වුණා....මමත් අම්මා, අප්පච්චි,අක්කලා,අයියා ,එක්ක එදා රෑ ආරාමයේ තමයි හිටියේ...ගමේ අය 60 -70 ක් විතර එදා ආරාමයේ වැඩට ඇවිත් හිටියා.... අපි එතකොට පොඩි ළමයි නිසා ගොඩක් ලොකු වැඩ කරන්න වුණේ නෑ...දැන් වගේ ස්මාර්ට් ෆෝන් හැමෝටම තිබුණේ නෑ...අපේ වයසේ කාටවත් තිබුණේ නෑ...ඒ නිසා අපි ළමයි 10-15 ක් විතර එකතුවෙලා සෙල්ලම් කළා..හොල්මන් කතා කියෙව්වා...මෙහෙම ඉද්දී රෑ 10.30 ට විතර මහ හයියෙන් වහින්න පටන් ගත්තා...මගේ ජීවිතේ මම දැකපු ලොකුම වැස්ස එදා තමයි මම දැක්කේ...මුලු කිවුලේ කන්දම පෙරලිලා යයි කියලා මට හිතුණා..බටහෙලේ කන්ද පැත්තෙන් එන අකුණු ශබ්දෙන් කන් අගුල් වැටිලා වගෙයි මට දැනුණේ....වැස්ස එක්ක කන්දක ඉන්න කෙනෙක්ට ලබන්න පුළුවන් ලොකුම අද්දැකීමක්මක් මම එදා ලැබුවා...කොහොමහරි රෑ 11.20 විතර වෙද්දී වැස්ස ටිකක් අඩු වුණා..ඒත් අකුණු ගහන එක නම් නතර වෙලා තිබුණේ නෑ... කොහොමහරි රෑ 11.30ට විතර අපේ ලොකු තාත්තා අපි ඉන්න තැනට ඇවිත් කිවුවා, ගෙදර යන්න වෙනවා..."සුදු රෙදි ගෙනත් නෑ..ස්වාමීන් වහන්සේලාගේ පුටුවලට දාන්න , සුදු වියන් බඳින්නත් ඕනි කියලා....ලොකු වැඩක් කලේ නැති නිසා එතන හිටපු ළමයිගෙන් අවුරුදු 14, 15,16 වගේ සෙට් එකෙන් මමයි,අපේ අයියයි, ලොකු තාත්තලාගේ අයියයි,තව මල්ලිලා දෙන්නෙකුයි අපි පස් දෙනෙක් සුදු රෙදි අරන් එන්න ලොකු තාත්තලාගේ ගෙදර යන්න බලෙන් වගේ ඉදිරිපත් වුණා...එතන හිටපු ළමයිගෙන් ලොකුම ළමයි ටික අපි නිසා මොරාල් එකක් අරගෙන අපි පස් දෙනා කන්ද පාමුලම තියෙන අපේ ලොකු තාත්තලාගේ ගෙදර එන්න පිටත් වුණා.... වැස්ස නිසා පාර ගොඩක් ලිස්සනවා.ඒ නිසා ටෝච් 3 කුයි කුඩ කීපයකුයි අරන් අපි එකා පිටිපස්සේ එකා දැන් කැලෑ පාර දිගේ එනවා...මුලින්ම ගියේ අපේ අයියා..එයා මට වඩා අවුරුදු 2 කින් වැඩිමල්..ඊළඟට තව අය්යලා දෙන්නෙක්..මමයි ලොකු තාත්තලාගේ පොඩිමල්ලි කැලුමුයි එක කුඩේකින් අන්තිමේට ගියේ..මොකක් හරි ඇබැද්දියක් වුණොත් දුවන්න බලාගෙන...😊 අපට කිලෝ මීටරයක් විතර කැලෑව පහුකරලා තමයි ලොකු තාත්තලාගේ ගෙදරට යන්න තිබුණේ..අපි හොල්මන් කතා කිය කිය හිටපු නිසා හිත ටිකක් නෙවෙයි ගොඩක්ම ගැස්සිලා තිබුණේ..ඒත් අපි 5 ක් හිටිය නිසා වැඩි අවුලක් වුණේ නෑ...මට අදවගේ මතකයි.වැස්සත් එක්ක මුලු කැලෑවම එදා ගොඩක් කළුවර වෙලා තිබුණේ...ඒ කළුවර මකන්න අපේ ටෝච් එලි ප්‍රමාණවත් වුණේ නෑ...පොද වැස්සත් එක්ක සැරින් සැරේ එන විදුලි එළි මගේ හිතේ තිබුණු භය දෙගුණ තෙගුණ කළා...ගස් සුළගට සෙලවුණේ කවුරුහරි බලෙන් ගස් එහාට මෙහාට තල්ලු කරනවා වාගෙයි ... අපි කොහොම හරි පුවක් වලට මීටර් 50 ක් විතර දුරින් එද්දී අපේ අයියා එකපාරම අඩිපාරේ නතර වුණා.මොකක්ද ශබ්දයක් ඇහෙනවා කියලා. අපි ගල් ගැහිලා වගේ නතරවෙලා පුවක් වල පැත්තට ඇහුම්කම් දුන්නා...වැස්ස නිසා බටහෙල කන්දෙන් මහ විශාල වතුර පාරක් පුවක් වල හරහා පහළට ගහගෙන යන නිසා මහා ශබ්දයක් තමයි එදා තිබුණේ....ඒත් ටික වෙලාවකින් රෙදි ගලක අපුල්ලනවා වගේ ශබ්දයක් ආවා.. ගමේ මිනිස්සු කිව්ව හොල්මන් කතා මට මතක් වෙන්න ගත්තා..ඒත් අපේ අයියා වැඩිය ගණන් ගන්නෙ නැතුව තවත් අඩි කිහිපයක් ඉස්සරහට ගියා.අපිත් එකට ගුලිවෙලා වගේ අයියා පස්සෙන් ගියා..එකපාරම පුවක්වල පැත්තෙන් යටිගිරියෙන් කෑ ගහන ශබ්දයක් එක්කම වැලි වලින් අපි ඉන්න පැත්තට කවුදො ගහනවා වගේ දැණුනා..ඒත් එක්කම මහා හූ හඬක් ඇහුණා..ඒ හූ ශබ්දය නම් මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක්ට කරන්න බෑ..ඒ තරම් හයියෙන් තමයි ඒ ශබ්දේ ඇහුණේ..ඒත් එක්කම ආපු ඔක්කොම ආපහු හැරිලා කෑගහගෙන ආරන්ය පැත්තට දුවන්න පටන් ගත්තා...මගේ පස්සෙන් අපේ අයියා ආවා...අපි අරගෙන ආපු කුඩ තැන් තැන්වල..කකුල්වල දාගෙන ආපු බාටා ගිය අතක් නෑ....අපි දුවගෙන ආවත් අර හූ ශබ්දෙනම් අඩු වුණේ නෑ...ටිකදුරක් ඉස්සරහට යද්දී තව හූ ශබ්දයක් ඇහුණා...අපි එකා පිටිපස්සේ එකා වැස්සෙම ආයෙත් ආරන්යට පණ එපා කියාගෙන දිවුවා. අනිත් අයගැන නම් මට වැඩි මතකයක් නෑ.හැබැයි මම දෙපාරක් ලිස්සලා වැටුණා.. කොහොමහරි අපි ආයෙත් ආරන්යට ගිහින් වුණු දේ අප්පච්චිලාට කිව්වා..ඒ වෙලාවෙම අපි එක්කගෙන පුවක් වලට යන්න හැදුවත් අපි කවුරුවත් ආයෙත් යන්න කැමති වුණේ නෑ..ලොකු තාත්තයි,අප්පච්චියි,තවත් මාමලා කීපදෙනෙක් වුණේ මොකක්ද බලන්න ඒ පැත්තට ගියා.බලද්දී මගේ දණහිස් දෙකම තුවාල වෙලා.අනිත් අයටත් පොඩි පොඩි තුවාල.කැලුම් මල්ලී නම් එදා ඇඩුවත් එක්ක.ඒ තරම් අපි භය වුණා.. පුවක් වලට ගිහින් ආපු අප්පච්චිලා නම් කිව්වේ එතැනට අරක්කු බොන්න ඇවිත් උන්නු මාමලා වගයක් අපිව භයකරලා කියලයි.එහෙම කියලා අපේ බය නැති කරන්න එයාට උත්සහ කරන්න ඇති.පොඩි උන් නම් ඒ කතාව විස්වාස කළා.ඒත් අපි නම් විස්වාස කළේ නෑ..මොකද එහෙම හයියෙන් මහ වැස්සක හූ කියන්න මෙලොව මනුස්සයෙක්ට නම් බෑ කියලා තේරුම් ගන්න තරම් වයසක අපි හිටපු නිසා.පහුවෙනිදා මටයි අයියටයි දෙන්නටම නැගිටින්න බැරි තරම් උණ හැදුණා.දණහිස් තුවාල වුණු නිසා අමාරුව දෙගුණ තෙගුණ වුණා... මේ මම කිවුවේ අවුරුදු 10කට විතර කලින් මට වුණු ඇත්තම කතාවක්.එදායින් පස්සේ ඒ පුවක් වල පැත්ත පලාතේ අපි කවුරුවත් ගියේ නෑ..අපට පස්සේ මාමලා දෙන්නෙක් එතැන මාලු බැදගෙන කාලා තොවිලයක් පවා තියන්න වුණා..ඒ විතරක් නෙවෙයි.හරක් බඳින්න ගිය ගෑනු අයත් බයවෙලා තිබුණා... කාලයත් එක්ක කිවුලේ ආරන්ය සේනාසනයේ හිටපු තාපසතුමයි මහණ වුණු හාමුදුරුවොයි දෙන්නම ආරාමය අතහැරලා ගියා.ඒ නිසා පුවක් වල පැත්තත් එහෙමම පාලුවට් ගියා.ආරන්යත් පාලුවට ගියා.දැන් නම් මිනිස්සු ඒ පැත්තට යන්නේ නැතිවම ඇති.මොකද දැන් හැමෝටම වතුර තියෙනවා.හැම ගෙදරටම ටැප් වතුර තියෙන නිසා ඒ පැත්ත ගොඩක්ම පාලු ඇති...ඒ වගේම හොල්මනුත් වෙනදාටත් වඩා ක්‍රියාශීලී ඇති...ලගදී ගියපු නැති නිසා මගේ ළඟ photos නම් නෑ..ඒත් මීට මාස කීපයකට කලින් බටහෙළ කන්දේ ගහපු photo එකක් මම දාන්නම්..පොකුණේ පොටෝ එකක් නම් නෑ...ඒත් හදිසියේ වත් ආපහු ඒ පැත්තට ගියොත් පොකුණේ පොටෝ එකක් දාන්නම්... මම කලින් හොල්මන් විශ්වාස කළේ නෑ..ඒත් මට අත්දැකීම් ගොඩාරියක් අහබ්බෙන් හරි විඳින්න සිද්ධවුණු නිසා ඇසි දිසි මානයෙන් ඔබ්බට එහා ලොවක් තියෙන බව දැන් නම් තරයේම විශ්වාස කරනවා....පුවක් වලේ අවතාරයක් දැකලා නැතත් කිසියම් අමනුෂ්‍ය කතන්දරයක් ඔබ අප කවුරුත් නොදන්න්නා මානයක සිට අපට දැනුම් දෙන්නට උත්සුක වෙනවා ඇති..... #මේ තියෙන්නේ බටහෙළ කන්දේ චායාරූපයක් ... [IMG]https://scontent.fcmb9-1.fna.fbcdn.net/v/t1.0-9/35517240_2186356741593645_6330404202254172160_n.jpg?_nc_cat=107&_nc_ht=scontent.fcmb9-1.fna&oh=dca761ab67a18d252d4d2bf314ace281&oe=5D3F794F[/IMG] ඔයාලා හැමෝටම බුදුසරණයි 🙏 සුමේධ හෙට්ටිආරච්චි _[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom