Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Srilankan Hero
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම කියන්නෙපා මචන්. ඕකෙන් වෙන්නෙ අපේ ටීම් එකේ ජයග්රහණයත් අවතක්සේරු වෙන එක.

ඉන්දියාවෙ අය යුවරාජ්ට දොස් කියන එක වැරදියි මචන්...

මැච් එක පරාද වුනේ ඌ නිසාම කියල කියන්න බෑ.

යුවරාජ් අවුට් වුනේ 19 වෙනි ඕවරේ 1 වෙනි බෝලෙට. ඒ වෙලාවෙ ලකුණු 119/3.

ඉන්දියාවෙ ඉන්න සුපිරිම බැටාල දෙන්නටත් ඉතිරි බෝල 11ට ගහන්න පුළුවන් වුනේ ලකුණු 11යි.ඒකෙනුත් අතිරේක ලකුණු නැතුව බැලුවම 7ක් හෝ 8ක් විතර.කොලිය මුළු සීරීස් එකේම ගහලත් ඌටත් අන්තිම ඕවරවල අපේ එවුන් ඩොට් බෝල් දැම්ම. දොනිටත් එහෙමයි. දෝනිය අන්තිම ඕවරේ අතපය බැඳල දාපු වගේ.

අපේ එවුන් ඒතරම් සුපිරියට අන්තිම ඕවර් බෝල් කරා.

යුව්රාජ් කාපු පන්දු 21 අතෑරැල බැලුවම ඉතිරි පන්දු 99 ටම ලකුණු 119. ඒකත් අතිරේක ලකුණු එක්ක.එතකොට අනිත් එවුන් බෝල 99කට ජිල් බෝල ගහලද?

ඉන්දියාවෙ නම් ඉන්නෙ මහ ජරා සක්කිලි මිනිස්සු.

ජය පරාජය දරා ගන්න බැරි තිරිසන්නු. කොහොමත් උන්ගේ ටීම් එකේ හැසිරීම බැලුවමත් ඒක තේරෙනවා. ප්රේක්ෂකයන්ගෙයි ප්ලේයර්ස්ලගෙයි ලොකු වෙනසක් නෑ. පේන්නැද්ද විකට් එකක් ගත්තම/50ක් ගැහුවම දඟලන හැටි. හොඳම උදාහරණය කෝලි(හැබැයි ඌ නම් සුපිරිම බැටෙක්. ඒකනම් පිලිගන්නම වෙනව මචන්.) 2007 , 2011 වර්ල්ඩ් කප් එකේ යුව්රාජ් සෙල්ලම් කරාද කියලවත් ඉන්දියාවෙ ගුණමකු සක්කිලියන්ට මතක නෑ.

එහෙම බලනකොට ලංකාවෙ මිනිස්සු පට්ටම කොලිටිනේ....මෙච්චර ෆයිනල් පැරදිලත් අපි මේ පාර ගහවි කිය කිය මැච් බැලුවා. පැරදිලා ආවත් රතු පලසින් පිලිගත්තේ.

[QUOTE="pody malli, post: 16490491, member: 391406"] [SIZE=5][COLOR=RoyalBlue]එහෙම කියන්නෙපා මචන්. ඕකෙන් වෙන්නෙ අපේ ටීම් එකේ ජයග්රහණයත් අවතක්සේරු වෙන එක. ඉන්දියාවෙ අය යුවරාජ්ට දොස් කියන එක වැරදියි මචන්... මැච් එක පරාද වුනේ ඌ නිසාම කියල කියන්න බෑ. යුවරාජ් අවුට් වුනේ 19 වෙනි ඕවරේ 1 වෙනි බෝලෙට. ඒ වෙලාවෙ ලකුණු 119/3. ඉන්දියාවෙ ඉන්න සුපිරිම බැටාල දෙන්නටත් ඉතිරි බෝල 11ට ගහන්න පුළුවන් වුනේ ලකුණු 11යි.ඒකෙනුත් අතිරේක ලකුණු නැතුව බැලුවම 7ක් හෝ 8ක් විතර.කොලිය මුළු සීරීස් එකේම ගහලත් ඌටත් අන්තිම ඕවරවල අපේ එවුන් ඩොට් බෝල් දැම්ම. දොනිටත් එහෙමයි. දෝනිය අන්තිම ඕවරේ අතපය බැඳල දාපු වගේ. අපේ එවුන් ඒතරම් සුපිරියට අන්තිම ඕවර් බෝල් කරා. යුව්රාජ් කාපු පන්දු 21 අතෑරැල බැලුවම ඉතිරි පන්දු 99 ටම ලකුණු 119. ඒකත් අතිරේක ලකුණු එක්ක.එතකොට අනිත් එවුන් බෝල 99කට ජිල් බෝල ගහලද? ඉන්දියාවෙ නම් ඉන්නෙ මහ ජරා සක්කිලි මිනිස්සු. ජය පරාජය දරා ගන්න බැරි තිරිසන්නු. කොහොමත් උන්ගේ ටීම් එකේ හැසිරීම බැලුවමත් ඒක තේරෙනවා. ප්රේක්ෂකයන්ගෙයි ප්ලේයර්ස්ලගෙයි ලොකු වෙනසක් නෑ. පේන්නැද්ද විකට් එකක් ගත්තම/50ක් ගැහුවම දඟලන හැටි. හොඳම උදාහරණය කෝලි[SIZE=3][COLOR=Black](හැබැයි ඌ නම් සුපිරිම බැටෙක්. ඒකනම් පිලිගන්නම වෙනව මචන්.)[/COLOR][/SIZE] [FONT=Comic Sans MS]2007 , 2011[/FONT] වර්ල්ඩ් කප් එකේ යුව්රාජ් සෙල්ලම් කරාද කියලවත් ඉන්දියාවෙ ගුණමකු සක්කිලියන්ට මතක නෑ. එහෙම බලනකොට ලංකාවෙ මිනිස්සු පට්ටම කොලිටිනේ....මෙච්චර ෆයිනල් පැරදිලත් අපි මේ පාර ගහවි කිය කිය මැච් බැලුවා. පැරදිලා ආවත් රතු පලසින් පිලිගත්තේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom