Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real story behind Valentine's Day වැලන්ටයින් දිනයේ ඇත්ත කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Real story behind Valentine's Day වැලන්ටයින් දිනයේ ඇත්ත කතාව

වැලන්ටයින් දිනේ ඇත්ත කතාව......

කවුද මේ වැලන්ටයින්, රෝමියෝ නෙවෙයි. ඒ වගේම ටයිටැනික් නැවේ ගිය කෙනෙකුත් නෙවෙයි. ඇත්තටම වැලන්ටයින් කියන්නේ රෝමයේ ජීවත්වුණ පූජකතුමෙක්. මරණයෙන් පසුව එතුමා ශාන්ත වැලන්ටයින් මුනිතුමා බවට පත්වුණා. මුනිවරයෙක් පෙම්වතුන් ගේ දිනයට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක දුක හිතෙන කතාවක්. ඒ වගේම පුරාවෘත්තයකට සම්බන්ධ වෙන අපූරු සිද්ධියක්.

පුරාණ රෝම දේව කථා අනුව ‘ජූනා’ තමයි ආදරයේ හා විවාහයේ දෙවඟන. මීට අමතරව දෙව්ලොව රැජින හැටියට සැලැකුණෙත් ‘ජූනා’ දෙවඟනයි. පුරාණ රෝමානුවන් සෑම වර්ෂයකම පෙබරවාරි 14 දා ජූනා දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පැවැත්වූවා. උත්සව සමයේදී තිබුණා තවත් අපූරු චාරිත්‍රයක්. රෝම යුවතියන් තම නම ලියපු තුණ්ඩුවක් භාජනයකට දානවා. ඒ භාජනයට අත දාලා රෝම තරුණයන් එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගන්නවා.

තමන්ගේ අතට ලැබුණු තුණ්ඩුවේ නම සඳහන් යුවතිය සමඟ අර උත්සව සමය ගත කරන්නත් අවස්ථාව ලැබෙනවා. මෙහෙම අහම්බෙන් එකතු වුණු බොහෝ දෙනා නතර වුණේ ස්ථිර විවාහයෙන්. ජූනා දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ ඒ විදිහට කියලයි සඳහන් වෙන්නේ. මේ සිරිත ශතවර්ෂ ගණනක් අඛණ්ඩව පැවතුණා. ඔහොම ඇවිත් දෙවැනි ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාගේ කාලයත් උදාවුණා. සියල්ල කනපිට හැරෙන්න ගත්තා කිව්වත් හරි.

ඉතිහාසය අනුව දෙවැනි ක්ලෝඩියස් නරුම පාලකයෙක්. මහජනතාව අප්‍රිය කළ අධිරාජයෙක්. ඒත් ක්ලෝඩියස්ට වුවමනා වුණා බලවත් රෝම හමුදාවක් හදලා අනිත් රටවල් යටත් කරගන්න. නමුත් තරුණයන් හමුදාවට බැඳෙන්න ආවේ නෑ. තරුණයන් තමන්ගේ බිරිඳට හා පවුලට තදින් ආදරය කරන පවුලට බැඳෙන තත්ත්වයකට පත්වෙලා හිටි නිසා ඔවුන් හමුදාවට බැඳෙන්නේ නෑ කියලයි ක්ලෝඩියස් හිතුවේ. ඒ නිසා ඔහු පැනෙව්වා නියෝගයක්. කසාද බැඳීම තහනම්! එහෙත් එක් පුද්ගලයෙක් නැඟී සිටියා ක්ලෝඩියස්ට එරෙහිව.

ඒ තමා වැලන්ටයින් පූජකතුමා. පෙම්වතුන්ට අනුශාසනා කිරීම හා ඔවුන් විවාහ කරවීම වැලන්ටයින් පූජකතුමාගේ ප්‍රියතම කටයුත්තක්. ක්ලෝඩියස් මොන නීති දැම්මත් වැලන්ටයින් පූජකතුමා තරුණ තරුණියන්ව රහසින් විවාහ කළා. ඒත් එතුමාට මේ ආදර මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස්ට ඒ ගැන ආරංචි වන තුරු පමණයි. වැලන්ටයින් පූජකතුමා හිරේ වැටුණා. ආගමික විශ්වාස අතහැර දාන්න බල කළා. ඒත් එතුමා අචලව හිටියා.

රෝම තරුණ තරුණියෝ හිර ගෙදරට මල් පොකුරු වීසි කළා. සුබ පැතුම් ලියූ පුවරු ප්‍රදර්ශනය කරන්න ගත්තා. වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත්වුණේ් නිතැතින්මයි. මේ අතර බන්ධනාගාර පාලකයාට හිටියා රූමත් දියණියක්. ඒත් ඇගේ දෑස් අන්ධයි. මේ තරුණියට නිදහස ලැබුණා වැලන්ටයින් පූජකතුමා එක්ක පැය ගණන් කතාකරන්න. ප්‍රතිඵලය වුණේ භක්තිමත් බැඳීමක් හට ගැනීමයි.

මේ අතර ක්ලෝඩියස්; වැලන්ටයින් තුමා එක්ක පෞද්ගලිකව සාකච්ඡා කරලා එතුමා තම මතයට නම්මා ගන්න බල කළා. නමුත් වැලන්ටයින් පූජකතුමා ක්ලෝඩියස්ව තමන්ගේ මතයට නම්මා ගන්න උත්සාහ කළා. ඉන්පසුව ක්ලෝඩියස් පොලු මුගුරුවලින් පහර දීලා වැලන්ටයින් පූජකතුමා දුර්වල කරලා නම්මා ගන්න බැලුවා.

එයත් අසාර්ථකයි. අන්තිමේදී හිස ගසා මරා දමන්න අණ කළා. ක්‍රිස්තුª වර්ෂ 270 පෙබරවාරි 14 දා වැලන්ටයින් පූජකතුමා ඝාතනය කෙරුණා. පෙබරවාරි 14 දෛවෝපගත දිනයක්. මොකද පුරාණ රෝම සිරිත අනුව ආදරයේ දෙවඟන ජූනා සමරන දිනය යෙදී තිබුණෙත් මෙදාටමයි. අවසන් හුස්ම හෙළන්න කලින් වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාරයේ පාලකයා ගේ දියණියට ලිපියක් ලියා තිබුණා.

”Love from your Valentine”

මෙයින් පසුව ආදරයේ නාමයෙන් ජූනා දෙවඟන ඉතිහාසයෙන් මැකී ගොස් ඒ තැන වැලන්ටයින් මුනිවරයාට ලැබුණා. එහෙත් ආදරය ආදරයමය.

මූලාශ්‍රය - 2010 පෙබරවාරි 14 වෙනිදා සිළුමිණ පත්තරේට කේ.සී.ජේ. රත්නායක මහත්මයා ලියපු ලිපියකින් කොටසක්

අද අපේ ලෝකේ වැලන්ටයින් මුණිතුමාගේ දවස, වෙසක් දවස, අළුත් අවුරුදු දවස, නත්තල් දවස, මළවුන්ගේ දවස තනිකරම වාණිජකරණීය වෙලා. වෙලෙන්දන් මේ අවස්ථා එයාලගේ වාසියට යොදාගෙන. අපේ අයත් කිසිම සෙවිල්ලකින් දැනුමකින් තොරව ඒවා අනුකරණය කරනවා. අද වැලන්ටයින් සමරපු ආදරවන්තයින්ගෙන් ඇහුවොත් අද දවසෙ විශේෂත්වය මොකක්ද කියලා 90% ක්ම කියන්න දන්නේ නෑ. අන්න ඒකයි වැරැද්ද.

මම ගොඩක් දැකපු දෙයක් තමයි අපේ ලංකාවේ අය, එක්කෙනෙක් එක දෙයක් කරොත් රොත්ත පිටින්ම ඒ දේම කරනවා. එක්කෙනෙක් වැරදීමකින් හරි අමුතු ප්‍රොෆයිල් පික්චර් එකක් දැම්මොත් රොත්ත පිටින් ඒක දානවා. ඡන්දෙ දවසෙ එක්කෙනෙක් පාට කරපු ඇගිල්ලේ ෆොටෝ එකක් දැම්මාම ඔක්කොම උන් දැම්මා, එකෙක් දිව හපාගෙන/ දිව පැත්තට ඇද කරගෙන ෆොටෝ එකක් දැම්මාම ඔක්කොම එහෙම දානවා. ඒවුනත් තේරුම් ගන්නේ නෑ ඒකේ ඇති ලස්සනක් නෑ කියලා. කියනවානම් ඒ වගේ ගොඩක් දේවල් තියනවා.

වැලන්ටයින් දවසටත් මේ ටිකමයි වෙලා තියෙන්නේ. කට්ටිය කරන්නන් වාලේ හැමදේම කරනවා.

යාලුවනේ, මෙහෙම ගියොත් අපි අනිත් අයගේම වලේ වැටෙන දවස වැටි ඈතක නෙමෙයි.

දෙයක් කරන්න කලින් හිතලා බලලා, හොයලා බලලා,කළයුත්තක්ද බලලා කරමු..

(මේ සටහන මගෙන්)

[QUOTE="delmar, post: 17900628, member: 56740"] [b]Real story behind Valentine's Day වැලන්ටයින් දිනයේ ඇත්ත කතාව[/b] [SIZE="3"][COLOR="Red"]වැලන්ටයින් දිනේ ඇත්ත කතාව......[/COLOR] [COLOR="RoyalBlue"]කවුද මේ වැලන්ටයින්, රෝමියෝ නෙවෙයි. ඒ වගේම ටයිටැනික් නැවේ ගිය කෙනෙකුත් නෙවෙයි. ඇත්තටම වැලන්ටයින් කියන්නේ රෝමයේ ජීවත්වුණ පූජකතුමෙක්. මරණයෙන් පසුව එතුමා ශාන්ත වැලන්ටයින් මුනිතුමා බවට පත්වුණා. මුනිවරයෙක් පෙම්වතුන් ගේ දිනයට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක දුක හිතෙන කතාවක්. ඒ වගේම පුරාවෘත්තයකට සම්බන්ධ වෙන අපූරු සිද්ධියක්.[/COLOR] [COLOR="DarkOrange"]පුරාණ රෝම දේව කථා අනුව ‘ජූනා’ තමයි ආදරයේ හා විවාහයේ දෙවඟන. මීට අමතරව දෙව්ලොව රැජින හැටියට සැලැකුණෙත් ‘ජූනා’ දෙවඟනයි. පුරාණ රෝමානුවන් සෑම වර්ෂයකම පෙබරවාරි 14 දා ජූනා දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පැවැත්වූවා. උත්සව සමයේදී තිබුණා තවත් අපූරු චාරිත්‍රයක්. රෝම යුවතියන් තම නම ලියපු තුණ්ඩුවක් භාජනයකට දානවා. ඒ භාජනයට අත දාලා රෝම තරුණයන් එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගන්නවා.[/COLOR] තමන්ගේ අතට ලැබුණු තුණ්ඩුවේ නම සඳහන් යුවතිය සමඟ අර උත්සව සමය ගත කරන්නත් අවස්ථාව ලැබෙනවා. මෙහෙම අහම්බෙන් එකතු වුණු බොහෝ දෙනා නතර වුණේ ස්ථිර විවාහයෙන්. ජූනා දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ ඒ විදිහට කියලයි සඳහන් වෙන්නේ. මේ සිරිත ශතවර්ෂ ගණනක් අඛණ්ඩව පැවතුණා. ඔහොම ඇවිත් දෙවැනි ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාගේ කාලයත් උදාවුණා. සියල්ල කනපිට හැරෙන්න ගත්තා කිව්වත් හරි. [COLOR="DarkOrange"][COLOR="DarkOrchid"]ඉතිහාසය අනුව දෙවැනි ක්ලෝඩියස් නරුම පාලකයෙක්. මහජනතාව අප්‍රිය කළ අධිරාජයෙක්. ඒත් ක්ලෝඩියස්ට වුවමනා වුණා බලවත් රෝම හමුදාවක් හදලා අනිත් රටවල් යටත් කරගන්න. නමුත් තරුණයන් හමුදාවට බැඳෙන්න ආවේ නෑ. තරුණයන් තමන්ගේ බිරිඳට හා පවුලට තදින් ආදරය කරන පවුලට බැඳෙන තත්ත්වයකට පත්වෙලා හිටි නිසා ඔවුන් හමුදාවට බැඳෙන්නේ නෑ කියලයි ක්ලෝඩියස් හිතුවේ. ඒ නිසා ඔහු පැනෙව්වා නියෝගයක්. කසාද බැඳීම තහනම්! එහෙත් එක් පුද්ගලයෙක් නැඟී සිටියා ක්ලෝඩියස්ට එරෙහිව. [/COLOR][/COLOR] ඒ තමා වැලන්ටයින් පූජකතුමා. පෙම්වතුන්ට අනුශාසනා කිරීම හා ඔවුන් විවාහ කරවීම වැලන්ටයින් පූජකතුමාගේ ප්‍රියතම කටයුත්තක්. ක්ලෝඩියස් මොන නීති දැම්මත් වැලන්ටයින් පූජකතුමා තරුණ තරුණියන්ව රහසින් විවාහ කළා. ඒත් එතුමාට මේ ආදර මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස්ට ඒ ගැන ආරංචි වන තුරු පමණයි. වැලන්ටයින් පූජකතුමා හිරේ වැටුණා. ආගමික විශ්වාස අතහැර දාන්න බල කළා. ඒත් එතුමා අචලව හිටියා. [IMG]http://whollyroamincatholic.com/images/stvalentine2.jpg[/IMG] [COLOR="Green"]රෝම තරුණ තරුණියෝ හිර ගෙදරට මල් පොකුරු වීසි කළා. සුබ පැතුම් ලියූ පුවරු ප්‍රදර්ශනය කරන්න ගත්තා. වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් බවට පත්වුණේ් නිතැතින්මයි. මේ අතර බන්ධනාගාර පාලකයාට හිටියා රූමත් දියණියක්. ඒත් ඇගේ දෑස් අන්ධයි. මේ තරුණියට නිදහස ලැබුණා වැලන්ටයින් පූජකතුමා එක්ක පැය ගණන් කතාකරන්න. ප්‍රතිඵලය වුණේ භක්තිමත් බැඳීමක් හට ගැනීමයි. මේ අතර ක්ලෝඩියස්; වැලන්ටයින් තුමා එක්ක පෞද්ගලිකව සාකච්ඡා කරලා එතුමා තම මතයට නම්මා ගන්න බල කළා. නමුත් වැලන්ටයින් පූජකතුමා ක්ලෝඩියස්ව තමන්ගේ මතයට නම්මා ගන්න උත්සාහ කළා. ඉන්පසුව ක්ලෝඩියස් පොලු මුගුරුවලින් පහර දීලා වැලන්ටයින් පූජකතුමා දුර්වල කරලා නම්මා ගන්න බැලුවා[/COLOR]. එයත් අසාර්ථකයි. අන්තිමේදී හිස ගසා මරා දමන්න අණ කළා. ක්‍රිස්තුª වර්ෂ 270 පෙබරවාරි 14 දා වැලන්ටයින් පූජකතුමා ඝාතනය කෙරුණා. පෙබරවාරි 14 දෛවෝපගත දිනයක්. මොකද පුරාණ රෝම සිරිත අනුව ආදරයේ දෙවඟන ජූනා සමරන දිනය යෙදී තිබුණෙත් මෙදාටමයි. අවසන් හුස්ම හෙළන්න කලින් වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාරයේ පාලකයා ගේ දියණියට ලිපියක් ලියා තිබුණා. [COLOR="Red"]”Love from your Valentine”[/COLOR] මෙයින් පසුව ආදරයේ නාමයෙන් ජූනා දෙවඟන ඉතිහාසයෙන් මැකී ගොස් ඒ තැන වැලන්ටයින් මුනිවරයාට ලැබුණා. එහෙත් ආදරය ආදරයමය. [U] මූලාශ්‍රය - 2010 පෙබරවාරි 14 වෙනිදා සිළුමිණ පත්තරේට කේ.සී.ජේ. රත්නායක මහත්මයා ලියපු ලිපියකින් කොටසක්[/U] [COLOR="Green"]අද අපේ ලෝකේ වැලන්ටයින් මුණිතුමාගේ දවස, වෙසක් දවස, අළුත් අවුරුදු දවස, නත්තල් දවස, මළවුන්ගේ දවස තනිකරම වාණිජකරණීය වෙලා. වෙලෙන්දන් මේ අවස්ථා එයාලගේ වාසියට යොදාගෙන. අපේ අයත් කිසිම සෙවිල්ලකින් දැනුමකින් තොරව ඒවා අනුකරණය කරනවා. අද වැලන්ටයින් සමරපු ආදරවන්තයින්ගෙන් ඇහුවොත් අද දවසෙ විශේෂත්වය මොකක්ද කියලා 90% ක්ම කියන්න දන්නේ නෑ. අන්න ඒකයි වැරැද්ද. [/COLOR] [COLOR="Blue"]මම ගොඩක් දැකපු දෙයක් තමයි අපේ ලංකාවේ අය, එක්කෙනෙක් එක දෙයක් කරොත් රොත්ත පිටින්ම ඒ දේම කරනවා. එක්කෙනෙක් වැරදීමකින් හරි අමුතු ප්‍රොෆයිල් පික්චර් එකක් දැම්මොත් රොත්ත පිටින් ඒක දානවා. ඡන්දෙ දවසෙ එක්කෙනෙක් පාට කරපු ඇගිල්ලේ ෆොටෝ එකක් දැම්මාම ඔක්කොම උන් දැම්මා, එකෙක් දිව හපාගෙන/ දිව පැත්තට ඇද කරගෙන ෆොටෝ එකක් දැම්මාම ඔක්කොම එහෙම දානවා. ඒවුනත් තේරුම් ගන්නේ නෑ ඒකේ ඇති ලස්සනක් නෑ කියලා. කියනවානම් ඒ වගේ ගොඩක් දේවල් තියනවා.[/COLOR] [COLOR="Red"]වැලන්ටයින් දවසටත් මේ ටිකමයි වෙලා තියෙන්නේ. කට්ටිය කරන්නන් වාලේ හැමදේම කරනවා. යාලුවනේ, මෙහෙම ගියොත් අපි අනිත් අයගේම වලේ වැටෙන දවස වැටි ඈතක නෙමෙයි. දෙයක් කරන්න කලින් හිතලා බලලා, හොයලා බලලා,කළයුත්තක්ද බලලා කරමු..[/COLOR] (මේ සටහන මගෙන්)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom