Real TRUTH about Sri Lankan Universities! Read Carefully!

lks1241

Member
Jun 14, 2014
92
5
0
dan ek eke awrudu ganak thisse me waliya. gov campus wala un iganagannawa mewa wala enna welawak na. gov ekek enakota pvt 10 k withara set wela aathal denawa. degollangema kale nasthi wenawa. eth waliyata niyama hethuwa me slesh wage kuhakayo. pvt unuth modayo wage hithanawa mu ape ekek muta udaw karanna one kiyala.

tags tiken penawane. molayak thiyanawanam mewata comment nokara idin

who the hell are you talking about again?Okay think I am a fake.no problem.
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City

    මචං මේ ත්‍රෙඩ් එක දැම්මේ කවුද කියලා නම් මම දන්නේ නැහැ .ඒ වගේම මේකට රිප්ලඉ කරපු අයවත් මම දන්නේ නැහැ .ඒත් මේක කියන්න ඕනේ .ඒ තමා මේ කඩා වැටිලා තියෙන්නේ ප්‍රයිවට් කැම්පස් යන්ස් එකාගෙ වත් රජයේ කැම්පස් එකකට යන එකාගෙවත් අහවල් එකෙක් නෙමේ .මුළු රටේම අධ්‍යාපන පද්ධතිය .ඒ කඩා වැටීමේ අතුරුඵලයක් විදියට තමා මේ කැම්පස් මේ වගේ රැන්කින්ග්ස් අඩු වෙලා තියෙන්නේ .ඉතිං මම කලිනුත් කිව්වා වගේ මේ රටේ දෙයක් ..මොකද අපි උඹලා කැම්පස් යනවා නොයනවා වෙන්න පුළුවන් .ඒත් මේක දිගින් දිගටම ගියොත් උඹලාගෙත් අපෙත් ළමයින් මෙව්වයෙ පව් ගෙවනවා .ඉතිං අපි බලන්න ඕනේ මේකට විසඳුම මොකක්ක්ද කියලා මිසක් මෙතන එක එකාගේ කැම්පස් එකේයි ඩිග්‍රියෙයි අහවල් එකේ සයිස් එකයි කොලිටියයි ගැන මෙතන පම්පෝරි ගහන එක නෙමේ .රජයේ කැම්පස් වලට යන එවුන්ට මෙතන සෑහෙන්න වගකීමක් තියෙනවා .මොකද උන් අනික් උන්ට වැඩිය කැම්පස් පද්ධතිය ගැන අවබෝධයකින් සිටින නිසා .ඉතිං උඹලාගේ ඔය සංගම් වලින් අරක මේක ඉල්ලලා පෙළපාලි යන එකේ කරන්න තියෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමවේදයම මුල ඉඳන් වෙනස් කරන්න ඉල්ලීම් ඉල්ලල පෙළපාළි යන එක .සිලබස් අප්ඩේට් කරපන් කියලා පෙළපාලි යන එක .ඒත් මුන් යන්නේ අහවල් ගොඩ නැඟීල්ලා නැහැ .අහවල් මහාචාර්‍යවරය නැහැ කිය කිය නේ .ඒ වගේම ප්‍රයිවට් යන උන්ට කියන්න තියෙන්නේ ම්ච්චරයි .උඹලාගේ එව්වයේ ඩිග්‍රී එක මොන පිට රට යුනිවර්සිටි එකකින් දුන්නත් ඒ අදාළ යුනිවර් සිටි එකට ලෝක මට්ටමේ තියෙන පිළි ගැනීම උඹලගේ ආයතනයට ලැබෙන්නේ නැහැ .එහෙම ලැබෙනවානම් මෙතන රැනිකින්ග්ස් වල ඒ ප්‍රයිවට් එව්වා වෙනම වැටෙන්න විදියක් නැහැ නේ ? ඉතිං මෙච්චරයි කරන්න තියෙන්නේ උඹලා කොහේ ගියත් කමක් නැහැ ඔක්කෝම එක්කහු වෙලා මේ ජරාජීර්ණ අධ්‍යාපන ක්‍රමේ ගොඬගන්න බලපන් .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,015
    86,218
    113
    ආශ්චර්යමත් රටක

    :yes::yes::yes::yes::yes:
     
    :yes::yes::yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කතාව ඇත්ත...දෙන විසදුමත් කිව්වා නම්...
    කතාව ඇත්ත...ඒක තමයි මේ ආන්ඩුවට කියන්නේ 1% ක් වින්කොරලා කරන්න පුලුවන් හත්වලාමයක් නෑ දීපිය 6% ක් වත් කියල. උඹ ඔය කියපු අනික් රට වල අද්යාපනේට ව්න්කරන මුදල් කීයද කියල බලපන්. අනික 1% අය වැයෙන් වෙන් කරාට ඒ සියල්ල වියදම් කරා කියල නියමයක් නෑ. ඇත්ත කතාව ඔය වෙන් කරන එකෙනුත් සොච්චමයි හම්බෙන්නේ...
    ඉතින් රෑන්ක් ඉබේ එනවයෑ.
    හැබැයි හුගදෙනෙකුට වැරදිච්ච තැන තමයි මේකට විසදුම පුද්ගලික වි.වි ගේන එක කියල හිතන එක, ඒක තරම් මුලාවක් තවත් නෑ. අර එස්.බී කියන ගොන් බදින කනුව තමා අපේ ඇමති. පාසල් අද්යාපන නි.ඇමති ග්‍රේරු. ඌ ජාතික පාසල් දියුනු කරයිද.උගේ බිස්නස් එක තම්යි පුද්ගලික පාසල්. අපේ අද්යාපනේ බාර දීල තියෙන්නේ නරින්ට කුකුල්ලු බාර දෙනවා වගේ.
    මුන් අද්යාපනේ කනවා නෙමෙයි කාල ඉවර වෙලා දැන් රෙනවා.

    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කතාව ඇත්ත...දෙන විසදුමත් කිව්වා නම්...
    කතාව ඇත්ත...ඒක තමයි මේ ආන්ඩුවට කියන්නේ 1% ක් වින්කොරලා කරන්න පුලුවන් හත්වලාමයක් නෑ දීපිය 6% ක් වත් කියල. උඹ ඔය කියපු අනික් රට වල අද්යාපනේට ව්න්කරන මුදල් කීයද කියල බලපන්. අනික 1% අය වැයෙන් වෙන් කරාට ඒ සියල්ල වියදම් කරා කියල නියමයක් නෑ. ඇත්ත කතාව ඔය වෙන් කරන එකෙනුත් සොච්චමයි හම්බෙන්නේ...
    ඉතින් රෑන්ක් ඉබේ එනවයෑ.
    හැබැයි හුගදෙනෙකුට වැරදිච්ච තැන තමයි මේකට විසදුම පුද්ගලික වි.වි ගේන එක කියල හිතන එක, ඒක තරම් මුලාවක් තවත් නෑ. අර එස්.බී කියන ගොන් බදින කනුව තමා අපේ ඇමති. පාසල් අද්යාපන නි.ඇමති ග්‍රේරු. ඌ ජාතික පාසල් දියුනු කරයිද.උගේ බිස්නස් එක තම්යි පුද්ගලික පාසල්. අපේ අද්යාපනේ බාර දීල තියෙන්නේ නරින්ට කුකුල්ලු බාර දෙනවා වගේ.
    මුන් අද්යාපනේ කනවා නෙමෙයි කාල ඉවර වෙලා දැන් රෙනවා.

    :yes::yes::yes::yes::yes:

    කතා කරලා වැඩක් නෑ බන් ඕවා ගැන. මේකේ එවුන් කතා කරන්නේ හරියට ranking බැහැල තියෙන්නේ ඒවාට යන ළමයින්ගේ වැරැද්දෙන් වගේ...
     
    lks1241

    Member
    Jun 14, 2014
    92
    5
    0
    :yes::yes::yes::yes::yes:

    කතා කරලා වැඩක් නෑ බන් ඕවා ගැන. මේකේ එවුන් කතා කරන්නේ හරියට ranking බැහැල තියෙන්නේ ඒවාට යන ළමයින්ගේ වැරැද්දෙන් වගේ...

    not only the gov everyone should be responsible for this specially students.sadly you can't understand that.
     
    harithacats

    Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere

    ICBT offer foreign degrees which have very good world rankings, most probably top 50 world ranked universities :lol::lol: and the people who conduct the lectures are foreign lecturers ... දන්නැති මගුල් කතා කරන්න එපා ඕයි .. අපිට පශ්චාත් භාගයෙන් හිනා යනව ... :lol::lol::lol:

    top 5000 wath na mama danna taramin.

    foreign lectures la?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    eke inna unta hariyata english wath kathaa karaganna ba.

    ICBT eke tamai maath kare. Danna ekekuta nam yanna denne na. SLIIT,IIT langin tiyanna tiya hitannawath ba a wage ekak. chaater kame uparima. pissu kelinne tanikarama