Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Really Achieving Your Childhood Dreams. ( මහාචාර්යවරයෙකුගේ අවසන් දේශනය )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Really Achieving Your Childhood Dreams. ( මහාචාර්යවරයෙකුගේ අවසන් දේශනය )

මහාචාර්යවරයෙකුගේ අවසන් දේශනය

Randy Pausch කියන්නේ Carnegie Mellon University සරසවියේ පරිගණක විද්‍යාව පිළිබදව මහාචාර්යවරයෙකි. 2007 සැප්තැම්බර් 17 දින ඔහු "Really Achieving Your Childhood Dreams" නමින්  දේශනයක්  400 වූ තම සිසුන් ඉදිරියේ පවත්වනව.( අවසානයේ සම්පූර්ණ දේශනය තියෙනවා ) එදින ඔහු තම සිසුන්ට කියනව තමාට වැලදී තිබෙන පිළිකාව පිලිබද විස්තර. ඔහුට තව ජීවත් වන්නට ඇත්තේ මාස කිහිපයක් බවත් පවසනව

Randy ඒවන විට දරුවන් 3 දෙනකුගේ පියෙක්

මහාචාර්යවරයෙකුට තම සේවා කාලයේදී තම අවසන් දේශනය පැවැත්වීම දවසක් එනව. එදාට ඔහු තමා ඇසුරු කළ, ආදරය කළ අගෙන් සමු ඉල්ලනව. නමුත් යමෙක් තම දේශනයෙන් පසුව මුළු ජීවිතයෙන්ම සමු ගන්නව නම් ඔබ එදාට මොනවද කියන්නේ ?  Randy කවදාවත් නොසිතන්නට ඇත එය ඔහු තම අවසාන දේශනය කියල. ඔහු එදා කළ දේශනය සම්පූර්ණයෙන්ම බැදී තිබුණේ ජීවත්වීම පිළිබදවයි

Randy Pausch 2008 ජූලි 25 දින තම ජීවිතයට සමු දෙනව.

මම හිතනව ඔහුගේ දේශනයෙන් අපේ ජීවතයට ඉතා වෙනසක් වෙන්න පුලුවන්. සමහර විට මෙම දේශනය නැරඹුවොත් ඉන් අනතුරුව ඔබ වෙනම මිනිසෙක් වෙන්න පුලුවන්. ඔබේ ජීවිතය සම්පූර්ණ වෙනස් අතකට හැරෙන්න පුලුවන්  ඔහු පිළිබදව තව නොකියුනු කරුණු ගොඩක් තියෙනව.

පොත් කියවන අයට මෙම දේශනය පිළිබදව ඔහු පොතක් පළ කරනව " The Last Lecture " කියල.(නවකතාවක් ආකාරයට) මේකේ සිංහල පරිවර්තනයක් සමන් කළුආරච්චි මහතා පළ කරල තියෙනව

"අවසන් දේශනය" කියල සූර්ය පොතක්  පුළුවන් අය ඒක අරගෙන කියවන්න. ජීවිතයට ගොඩක් වටිනව.

මෙන්න ඔහුගේ අවසන් දේශනය සම්පූර්ණයෙන්ම ( ටිකක් දිගයි. නමුත් සෑම තත්පරයක්ම වටිනව)

[YOUTUBE]ji5_MqicxSo[/YOUTUBE]

[CODE]http://www.youtube.com/watch?v=ji5_MqicxSo[/CODE]Lecture එක බලන්න කලින් Comment එකක් හරි Bump එකක් දාන්න

[QUOTE="sadun52, post: 10417698, member: 83485"] [b]Really Achieving Your Childhood Dreams. ( මහාචාර්යවරයෙකුගේ අවසන් දේශනය )[/b] [SIZE=3][B]මහාචාර්යවරයෙකුගේ අවසන් දේශනය[/B] [/SIZE][CENTER][IMG]http://4.bp.blogspot.com/_LtiDfVKvC-E/SgyghCOROLI/AAAAAAAAB_8/0HmoCLSMQFM/s400/randy-pausch.png[/IMG][/CENTER] [SIZE=3] [/SIZE][CENTER][LEFT][SIZE=3] Randy Pausch කියන්නේ Carnegie Mellon University සරසවියේ පරිගණක විද්‍යාව පිළිබදව මහාචාර්යවරයෙකි. 2007 සැප්තැම්බර් 17 දින ඔහු "[B]Really Achieving Your Childhood Dreams[/B]" නමින් [/SIZE][SIZE=3] දේශනයක් [/SIZE][SIZE=3] 400 වූ තම සිසුන් ඉදිරියේ පවත්වනව[I].( අවසානයේ සම්පූර්ණ දේශනය තියෙනවා ) [/I]එදින ඔහු තම සිසුන්ට කියනව තමාට වැලදී තිබෙන පිළිකාව පිලිබද විස්තර. ඔහුට තව ජීවත් වන්නට ඇත්තේ මාස කිහිපයක් බවත් පවසනව :([/SIZE] [/LEFT] [LEFT] [SIZE=3]Randy ඒවන විට දරුවන් 3 දෙනකුගේ පියෙක් [/SIZE] [/LEFT] [IMG]http://www.cs.cmu.edu/%7Epausch/news/ChloeStandsOnDaddyHand.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/_rKvAmdl5y-8/R_iS6O6UcZI/AAAAAAAABA0/n5CIHA1j0xk/s400/dr-randy-pausch.jpg[/IMG] [IMG]http://www.noulakaz.net/weblog/wp-content/uploads/2008/07/20080726-randy-pausch.jpg[/IMG] [/CENTER] [SIZE=3] මහාචාර්යවරයෙකුට තම සේවා කාලයේදී තම අවසන් දේශනය පැවැත්වීම දවසක් එනව. එදාට ඔහු තමා ඇසුරු කළ, ආදරය කළ අගෙන් සමු ඉල්ලනව. නමුත් යමෙක් තම දේශනයෙන් පසුව මුළු ජීවිතයෙන්ම සමු ගන්නව නම් ඔබ එදාට මොනවද කියන්නේ ? :sorry: [/SIZE][SIZE=3]Randy කවදාවත් නොසිතන්නට ඇත එය ඔහු තම අවසාන දේශනය කියල. ඔහු එදා කළ දේශනය සම්පූර්ණයෙන්ම බැදී තිබුණේ ජීවත්වීම පිළිබදවයි:) [/SIZE][CENTER][IMG]http://www.gamepolitics.com/images/pausch.jpg[/IMG][/CENTER] [SIZE=3] [/SIZE][SIZE=3]Randy Pausch 2008 ජූලි 25 දින තම ජීවිතයට සමු දෙනව.[/SIZE][SIZE=3] මම හිතනව ඔහුගේ දේශනයෙන් අපේ ජීවතයට ඉතා වෙනසක් වෙන්න පුලුවන්. සමහර විට මෙම දේශනය නැරඹුවොත් ඉන් අනතුරුව ඔබ වෙනම මිනිසෙක් වෙන්න පුලුවන්. ඔබේ ජීවිතය සම්පූර්ණ වෙනස් අතකට හැරෙන්න පුලුවන් :):cool: ඔහු පිළිබදව තව නොකියුනු කරුණු ගොඩක් තියෙනව.;) පොත් කියවන අයට මෙම දේශනය පිළිබදව ඔහු පොතක් පළ කරනව " The Last Lecture " කියල.(නවකතාවක් ආකාරයට) මේකේ සිංහල පරිවර්තනයක් සමන් කළුආරච්චි මහතා පළ කරල තියෙනව:D "[B]අවසන් දේශනය[/B]" කියල සූර්ය පොතක් ;) පුළුවන් අය ඒක අරගෙන කියවන්න. ජීවිතයට ගොඩක් වටිනව. [IMG]http://i55.tinypic.com/t8l18y.jpg[/IMG] [/SIZE][SIZE=3]මෙන්න ඔහුගේ අවසන් දේශනය සම්පූර්ණයෙන්ම ( ටිකක් දිගයි. නමුත් සෑම තත්පරයක්ම වටිනව) :yes: [/SIZE][CENTER][YOUTUBE]ji5_MqicxSo[/YOUTUBE] [CODE]http://www.youtube.com/watch?v=ji5_MqicxSo[/CODE][B][I][SIZE=3][COLOR=Black]Lecture එක බලන්න කලින් Comment එකක් හරි Bump එකක් දාන්න [/COLOR][/SIZE][COLOR=Black]:D[/COLOR][/I][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom