Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Rebuilding Sri Lanka අරමුදල | BBC RTI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝදමු තව හෝදමු.. හෝදමු තව හෝදමු...

ගොබ්බ කතා කිව්වම රෙදි ගැලවෙනවා කියල මතක තියාගනින්...

මෙන්න බලාගනින් රෙදි ගලවන හැටි...

එහෙම එක එක නමට funds හදලා එක එකාට DST ට සල්ලි එවන්න කිව්වම හරිද? කෝ එතකොට transparency එක.. අනික ඒ එවන සල්ලි ඕනෙනම් ඕනෙ දිහාවකට යවන්න පුලුවන්.. ඒක හරියට නිකං public සල්ලි personal account එකකට එවන්න කියලා පස්සෙ ඕනෙ එකකට transfer කරනව වගේ වැඩක්.. අනිවා ඒ සල්ලි වලින් ගේමක් ගහන්න පුලුවන්...

උබ මෙතන මස්ක්ගෙ ග්රොක් එකෙන් හෑලි අරන් හැම තැනම අලව අලව යනවනේ.. අහල බලපං ACT නැතුව public funds හදන එකේ අවුල...

සරලව මෙතන වෙච්ච දේ මේකයි.. මෙහෙම සල්ලි එවන්න දැනටමත් fund එකක් තියෙනවා... -> National Disaster Fund

ඒක දැනටමත් බලාත්මක කරල තියෙන්නේ Disaster Management Act එකෙන්.. හැබැයි ප්රශ්නෙ මොකක්ද... 2005 හදපු එකක්.. වැඩබැරි මෝඩ මාලිමා ජෙබයියොන්ට මොකක්ද ඕනෙ උනේ... තමුන්ට කියල brand එකක් හදාගන්න... මොකද අරක 2005 හදපු එකක්නේ.. ඉතින් Disaster එක ආපු ගමන් කලබලේට නමක් හැදුවා.. නමට fund එකක් හැදුවා... මිනිස්සුන්ට සල්ලි එවන්න කිව්වා... private sector එකේ මිනිස්සු appoint කලා.. උත්සව තිබ්බා... කරන්න ඕනෙම දේ කරලා නෑ.. අලුත් පනතක් හදන එක.. ඒක වෙන කිසිම එකෙක්ට කරන්න බැරි වැඩක්.. ඒක වෙන්න ඕනෙ parliament එකෙන්.. මාස 3 කටත් වැඩි.. ඒක කරල නෑ.. ඔන්න වැඩ බැරි මෝඩ මාලිමා ජෙබයියොන්ගේ හැකියාව..

උන්ට කරන්න තියෙන්නෙ එකම ජොබයි... අන පනත් / නීතිරීති හදන එක.. උන්ට බැරිමත් එක.. ඒත් උන්ට පුලුවන් මොනාද?

- සීනි කඩ අරින්න

- කොස් කඩ අරින්න

- පාරවල් කාපට් කරන්න

- ඇලවල් දොලවල් සුද්ද කරන්න

ඔන්න උබල පාර්ලිමේන්තු යවපු උන්ගෙ කෙරුවාව

ඔන්න උබේ වචනෙන්ම වැඩබැරි කමට උදාහරණය

[QUOTE="හෙනයා, post: 31261001, member: 510186"] [CENTER][SIZE=5]හෝදමු තව හෝදමු.. හෝදමු තව හෝදමු... [IMG]https://pbs.twimg.com/media/ESvUTEWUEAAS8KQ.jpg[/IMG] ගොබ්බ කතා කිව්වම රෙදි ගැලවෙනවා කියල මතක තියාගනින්... මෙන්න බලාගනින් රෙදි ගලවන හැටි... 👇 එහෙම එක එක නමට funds හදලා එක එකාට DST ට සල්ලි එවන්න කිව්වම හරිද? කෝ එතකොට transparency එක.. අනික ඒ එවන සල්ලි ඕනෙනම් ඕනෙ දිහාවකට යවන්න පුලුවන්.. ඒක හරියට නිකං public සල්ලි personal account එකකට එවන්න කියලා පස්සෙ ඕනෙ එකකට transfer කරනව වගේ වැඩක්.. අනිවා ඒ සල්ලි වලින් ගේමක් ගහන්න පුලුවන්... උබ මෙතන මස්ක්ගෙ ග්රොක් එකෙන් හෑලි අරන් හැම තැනම අලව අලව යනවනේ.. අහල බලපං ACT නැතුව public funds හදන එකේ අවුල... සරලව මෙතන වෙච්ච දේ මේකයි.. මෙහෙම සල්ලි එවන්න දැනටමත් fund එකක් තියෙනවා... -> National Disaster Fund ඒක දැනටමත් බලාත්මක කරල තියෙන්නේ Disaster Management Act එකෙන්.. හැබැයි ප්රශ්නෙ මොකක්ද... 2005 හදපු එකක්.. වැඩබැරි මෝඩ මාලිමා ජෙබයියොන්ට මොකක්ද ඕනෙ උනේ... තමුන්ට කියල brand එකක් හදාගන්න... මොකද අරක 2005 හදපු එකක්නේ.. ඉතින් Disaster එක ආපු ගමන් කලබලේට නමක් හැදුවා.. නමට fund එකක් හැදුවා... මිනිස්සුන්ට සල්ලි එවන්න කිව්වා... private sector එකේ මිනිස්සු appoint කලා.. උත්සව තිබ්බා... කරන්න ඕනෙම දේ කරලා නෑ.. අලුත් පනතක් හදන එක.. ඒක වෙන කිසිම එකෙක්ට කරන්න බැරි වැඩක්.. ඒක වෙන්න ඕනෙ parliament එකෙන්.. මාස 3 කටත් වැඩි.. ඒක කරල නෑ.. ඔන්න වැඩ බැරි මෝඩ මාලිමා ජෙබයියොන්ගේ හැකියාව.. උන්ට කරන්න තියෙන්නෙ එකම ජොබයි... අන පනත් / නීතිරීති හදන එක.. උන්ට බැරිමත් එක.. ඒත් උන්ට පුලුවන් මොනාද? - සීනි කඩ අරින්න - කොස් කඩ අරින්න - පාරවල් කාපට් කරන්න - ඇලවල් දොලවල් සුද්ද කරන්න ඔන්න උබල පාර්ලිමේන්තු යවපු උන්ගෙ කෙරුවාව ඔන්න උබේ වචනෙන්ම වැඩබැරි කමට උදාහරණය 👇 [/SIZE][/CENTER] [CENTER][SIZE=5][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom