Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Recommend a Good Android Box
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම මෙතනින් පටන් ගන්නම්.

TV Box දැන් අවුරුදු 4 විතර ඉදලා පාවිච්චි කරන කෙනෙක් හැටියට මම ඒකෙන් ගන්න වැඩ..

1. මගෙ Media Center එක සදහා,

මේකට මම Apps දෙකක් පාවිච්චි කරනවා, එකක් Kodi, අනිත් එක Plex

kodi මම පාවිච්චි කරන්නෙ Android BOX එකටම External 1TB hard එකක් ගහලා එක හරහා,

ඇත්තටම ඒ හාඩ් එකේ නම් තියෙන්නෙ බබාලගෙ cartoon විතරයි, වයස 7 ට අඩු බබාලා 3 දෙනෙක් මට ඉන්නෙ, ඒ 3 දෙනාම එයාලට කැමති කාටුන් එකෙන් තොරගෙන බලනවා,

රිමෝට් / mouse දෙකෙන්ම ලේසියෙන් කැමති movie එක තොරගන්න පුලුවන්,

අපිට තියෙන්නෙ නිකං, mp4, mkv කරි ලොකෙ තියෙන ඔන කොමන් ෆොමැට් එකක ෆයිල් එකක් දාන්න විතරයි, Android box එක wiFi Connect වෙලා ඉතුරු විස්තර Download කරගෙන ඔය උඩ ඉමේජ් එකේ වගේ පෙන්නනවා,.

අනිත් Media Center App එක Plex

Plex එක කොඩි වලට වඩා සංකීර්නයි, ඒත් කරන්න පුලුවන් වැඩ වැඩියි. මේ ඇප් දෙකම පටන් ගත්තෙ එකම ප්රොජෙක්ට් එකකින්, ඒත් කම්පැනි දෙකකට කැඩුනා.

මම Plex වැඩ කරන්නෙ Client - Server විදියට, මම සාමන්ය ගෙදර පාවිච්චි කරන Desktop PC එක තමයි මගේ Server එක, එකෙන් තමයි Android TV එකේ තියෙන Plex App එකට Videos Stream වෙන්නෙ,

ඒකෙ නම් තියෙන්නෙ මමයි වයිෆ් දෙන්න බලන Movies and tv series

මගේ ලග තියෙනවා වෙනම Samsung Smart TV එකකුත් ඒක තමයි වයිෆ් සහ මම බලන්නෙ, ඒකට කෙලින්ම Plex App එක දාන්න පුලුවන් නිසා කෙලින්ම පෙන් එකක් වත් ගහන්නෙ නැතුව එකම ෆිල්ම් එක බාගයක් එකක බලල ඉතුරු බාගෙ අනිත් ටීවි එකේ බලන්න පුලුවන්.

ඒ විතරක් නෙමෙයි, Plex App එක ෆෝන් එකට ටැබ් එකට දාගෙන ඇදේ ඉදන් අපේ මිඩියා ලයිබ්රි එකේ තියෙන ඕන දෙයක් බලන්න් පුලුවන්,

ඊලගට හොදටම පාවිච්චි වෙන අනිත් එක youtube

මේක ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නැනෙ, ඒත් Youtube හරියටම වැඩ කරන්න නම් Cast කරනන් පුලුවන් වෙන්න ඕන,

එකම network එකේ CAST කරන්න පුලුවන් TV එකක් හරි android BOX එකක් හරි තියෙනවා නම් Phone එකේ cast icon එකක් පෙන්නනවා, එක එබුවම කෙලින්ම අපි බලපු තැන ඉදන් TV එකේ Play වෙනවා,

ඔන්න ඔතන තමයි TV BOX එකක් තොරගද්දි එන ලොකුම ප්රශ්නෙ එන්නෙ, හැම බොක්ස් එකකම ඔහොම CAST කරන්න බැ, ඒකට Google ChromeCast Built In එන්න ඕන,

ඒක එහෙම කරන්න නම් Google එකෙන් ලයිසන් අරන් තියෙන්න ඕන,

Google විතරක් නෙමෙයි, Google, microsoft, WideWine, PlayReady අනන් මනන් Licence තියෙන්න ඕන සමහර් Apps දාගන්න, ඒ වගේම netflix HD බලන්න බැ Licence කරපු Hardware නැතුව, SD විතරයි බලන්න පුලුවන්,

ඉතින්...

4k නම් දැන් වෙනම ඔප්ශන් එකක් නෙමෙයි, හැම එකේම දැන් එන්නෙ 4k

network Wifi නම් කොහොමත් තියෙනවා, ඒත් Wifi Buffer වෙනවා සමහර වෙලාවට, ඒ නිසා LAN Port එඅක් තියෙනවා නම් හොදයි කේබල් එකක් ගහලා වැඬේ කරගන්න.

Google Certified නැත්නම් නිකං වැඩ කරගන්න හොදයි, ඒත් උපරිම ආතල් එක ගන්න බැරි වෙනවා.

Software Update තියෙන Model එකක්ම ගන්න නැත්නම් අලුතෙන් Apps ඌප්ඩේට් කරන්න බැ,

Youtube පරන ඇප් වල අලුත් API වැඩ නැ, අලුත් OS එකක් නැත්නම් aluth Apps දාන්න බැ, OTA Update නැත්නම් Update කරන එක ලේසි නැ,

ඒ නිසා හොද බ්රැන්ඩ් එකක් ගන්න ටික කාලයක් පාවිච්චි කරනවා නම්,

අඩුම ගානෙ 2 GB වත් එකක් ගන්න නැත්නම් සමහර තැන් වල Stuck වෙනවා.

අවසාන ප්රශ්නෙ ඔය ගනන් අඩු ලබ්බ වල් වැඩක් තියෙනවද ? වැඩ කරයිද කාලයක් ?

මට නම් අව්ලක් නැ, මගේ පරනම එක තියෙන්නෙ MQX එකක්, 1GB දැන් අවුරුදු 4ක් එක දිගට වැඩ, සාමන්යෙන් OFF කරන්නෙම නැ, කරන්ට් ගියොත් ඇරෙන්න, එකට ගහලා තියෙන Hard එකට වත් අව්ලක් නැ මේ වෙනකල්,,,

44

[QUOTE="K_ZONE, post: 25266447, member: 207562"] [LEFT][SIZE="3"]මුලින්ම මෙතනින් පටන් ගන්නම්. TV Box දැන් අවුරුදු 4 විතර ඉදලා පාවිච්චි කරන කෙනෙක් හැටියට මම ඒකෙන් ගන්න වැඩ.. 1. මගෙ Media Center එක සදහා, මේකට මම Apps දෙකක් පාවිච්චි කරනවා, එකක් Kodi, අනිත් එක Plex kodi මම පාවිච්චි කරන්නෙ Android BOX එකටම External 1TB hard එකක් ගහලා එක හරහා, ඇත්තටම ඒ හාඩ් එකේ නම් තියෙන්නෙ බබාලගෙ cartoon විතරයි, වයස 7 ට අඩු බබාලා 3 දෙනෙක් මට ඉන්නෙ, ඒ 3 දෙනාම එයාලට කැමති කාටුන් එකෙන් තොරගෙන බලනවා, රිමෝට් / mouse දෙකෙන්ම ලේසියෙන් කැමති movie එක තොරගන්න පුලුවන්, [IMG]https://1.bp.blogspot.com/--I-iu4pRHG8/XRYH8elhXmI/AAAAAAAAymw/_akUUEGrcGQVYzx6kEp-rSC97oOUjobIwCKgBGAs/s1600/kodi-tv.jpg[/IMG] අපිට තියෙන්නෙ නිකං, mp4, mkv කරි ලොකෙ තියෙන ඔන කොමන් ෆොමැට් එකක ෆයිල් එකක් දාන්න විතරයි, Android box එක wiFi Connect වෙලා ඉතුරු විස්තර Download කරගෙන ඔය උඩ ඉමේජ් එකේ වගේ පෙන්නනවා,. අනිත් Media Center App එක Plex [IMG]https://www.blackvoid.club/content/images/2020/02/image-block-live-tv-1440x916.jpg[/IMG] Plex එක කොඩි වලට වඩා සංකීර්නයි, ඒත් කරන්න පුලුවන් වැඩ වැඩියි. මේ ඇප් දෙකම පටන් ගත්තෙ එකම ප්රොජෙක්ට් එකකින්, ඒත් කම්පැනි දෙකකට කැඩුනා. මම Plex වැඩ කරන්නෙ Client - Server විදියට, මම සාමන්ය ගෙදර පාවිච්චි කරන Desktop PC එක තමයි මගේ Server එක, එකෙන් තමයි Android TV එකේ තියෙන Plex App එකට Videos Stream වෙන්නෙ, ඒකෙ නම් තියෙන්නෙ මමයි වයිෆ් දෙන්න බලන Movies and tv series මගේ ලග තියෙනවා වෙනම Samsung Smart TV එකකුත් ඒක තමයි වයිෆ් සහ මම බලන්නෙ, ඒකට කෙලින්ම Plex App එක දාන්න පුලුවන් නිසා කෙලින්ම පෙන් එකක් වත් ගහන්නෙ නැතුව එකම ෆිල්ම් එක බාගයක් එකක බලල ඉතුරු බාගෙ අනිත් ටීවි එකේ බලන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි, Plex App එක ෆෝන් එකට ටැබ් එකට දාගෙන ඇදේ ඉදන් අපේ මිඩියා ලයිබ්රි එකේ තියෙන ඕන දෙයක් බලන්න් පුලුවන්, ඊලගට හොදටම පාවිච්චි වෙන අනිත් එක youtube මේක ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නැනෙ, ඒත් Youtube හරියටම වැඩ කරන්න නම් Cast කරනන් පුලුවන් වෙන්න ඕන, එකම network එකේ CAST කරන්න පුලුවන් TV එකක් හරි android BOX එකක් හරි තියෙනවා නම් Phone එකේ cast icon එකක් පෙන්නනවා, එක එබුවම කෙලින්ම අපි බලපු තැන ඉදන් TV එකේ Play වෙනවා, [IMG]https://www.howtogeek.com/wp-content/uploads/2019/12/Cast-from-YouTube-iPhone.png[/IMG] ඔන්න ඔතන තමයි TV BOX එකක් තොරගද්දි එන ලොකුම ප්රශ්නෙ එන්නෙ, හැම බොක්ස් එකකම ඔහොම CAST කරන්න බැ, ඒකට Google ChromeCast Built In එන්න ඕන, ඒක එහෙම කරන්න නම් Google එකෙන් ලයිසන් අරන් තියෙන්න ඕන, Google විතරක් නෙමෙයි, Google, microsoft, WideWine, PlayReady අනන් මනන් Licence තියෙන්න ඕන සමහර් Apps දාගන්න, ඒ වගේම netflix HD බලන්න බැ Licence කරපු Hardware නැතුව, SD විතරයි බලන්න පුලුවන්, ඉතින්... 4k නම් දැන් වෙනම ඔප්ශන් එකක් නෙමෙයි, හැම එකේම දැන් එන්නෙ 4k network Wifi නම් කොහොමත් තියෙනවා, ඒත් Wifi Buffer වෙනවා සමහර වෙලාවට, ඒ නිසා LAN Port එඅක් තියෙනවා නම් හොදයි කේබල් එකක් ගහලා වැඬේ කරගන්න. Google Certified නැත්නම් නිකං වැඩ කරගන්න හොදයි, ඒත් උපරිම ආතල් එක ගන්න බැරි වෙනවා. Software Update තියෙන Model එකක්ම ගන්න නැත්නම් අලුතෙන් Apps ඌප්ඩේට් කරන්න බැ, Youtube පරන ඇප් වල අලුත් API වැඩ නැ, අලුත් OS එකක් නැත්නම් aluth Apps දාන්න බැ, OTA Update නැත්නම් Update කරන එක ලේසි නැ, ඒ නිසා හොද බ්රැන්ඩ් එකක් ගන්න ටික කාලයක් පාවිච්චි කරනවා නම්, අඩුම ගානෙ 2 GB වත් එකක් ගන්න නැත්නම් සමහර තැන් වල Stuck වෙනවා. **** අවසාන ප්රශ්නෙ ඔය ගනන් අඩු ලබ්බ වල් වැඩක් තියෙනවද ? වැඩ කරයිද කාලයක් ? මට නම් අව්ලක් නැ, මගේ පරනම එක තියෙන්නෙ MQX එකක්, 1GB දැන් අවුරුදු 4ක් එක දිගට වැඩ, සාමන්යෙන් OFF කරන්නෙම නැ, කරන්ට් ගියොත් ඇරෙන්න, එකට ගහලා තියෙන Hard එකට වත් අව්ලක් නැ මේ වෙනකල්,,, 44 [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom