Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Recommend me a Phone ඹබාැර 100,000 ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලක්ෂයක් නම් බජට් ඒක... ඉදලාම ගන්න ෆෝන් එක නම්. සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා

එවැනි මුදලකට බලාපොරොත්තු වෙන option?

ආයිත් අළුත් phone එකකට යන්න පුළුවන් වෙන කාලය?

කල් පැවැත්ම?

අවුරුදු කීයකට SOFTWARE Support එක තියෙනවද?

ලංකාවේ Official Agent කෙනෙක් ඉන්නවද?

දැනට අඩුවට ටිකක් හොද option තියෙන phone වර්ගයකට තියෙන්නේ Xiaomi තමා. සාමාන්යෙන් redmi Note 13 256GB එකක් ගන්න පුළුවන් 60000/- කට වඩා අඩුවෙන්. එකෙත් pro version එක 70000/- අතර ගානට යන්නේ. PRO PLUS එක 90000/- උඩ තමා තියෙන්නේ. MI Phone ලංකාවට official එන්නේ නැති එක නම් පාඩුවක්. Xiaomi Official Agent GenXT. උ MI මොඩල් ගේන්නේ නැනේ...

redmi Note 14 එකත් release කරලා තියෙන්නේ

ආයිත් තියෙන්නේ Samsung තමා Galaxy A54 සහ A55 ටිකක් මිල වැඩි උනාට 90000/- ඉදන් ඉහලට තියෙනවා shops වල. ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන මොඩල් කිහිපයක් තමා. software support එකත් අඩුම අවුරුදු 5ක් තියෙනවා. One Ui එකත් office වැඩවලට සැහෙන සපෝර්ට් එකක් දෙනවා. හැබැයි මේකේ company warranty එක්ක ගන්නවානම් මිල සැහෙන වැඩි. 100000/- මිල ගණන් වලට තියෙන්නේ shop warranty තමා. A56 එකත් එන අවුරුද්දේ හුගක් වෙලාවට පෙබරවාරි වගේ නිකුත් වෙන්න ඉඩ තියෙනවා

උබගේ price එකට සෙට් වෙන phone මොඩල් හොයලා youtube review එහෙම පොඩ්ඩක් බලහන්. පාඩුවක් වෙන්නේ නැහැ. option compare කරහන්. ලොකු දැනුමක් එක්කම මොඩල් එකක් තෝරාගන්න පුළුවන් වෙයි.

[QUOTE="dj gamaya, post: 30352106, member: 61857"] ලක්ෂයක් නම් බජට් ඒක... ඉදලාම ගන්න ෆෝන් එක නම්. සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා එවැනි මුදලකට බලාපොරොත්තු වෙන option? ආයිත් අළුත් phone එකකට යන්න පුළුවන් වෙන කාලය? කල් පැවැත්ම? අවුරුදු කීයකට SOFTWARE Support එක තියෙනවද? ලංකාවේ Official Agent කෙනෙක් ඉන්නවද? දැනට අඩුවට ටිකක් හොද option තියෙන phone වර්ගයකට තියෙන්නේ Xiaomi තමා. සාමාන්යෙන් redmi Note 13 256GB එකක් ගන්න පුළුවන් 60000/- කට වඩා අඩුවෙන්. එකෙත් pro version එක 70000/- අතර ගානට යන්නේ. PRO PLUS එක 90000/- උඩ තමා තියෙන්නේ. MI Phone ලංකාවට official එන්නේ නැති එක නම් පාඩුවක්. Xiaomi Official Agent GenXT. උ MI මොඩල් ගේන්නේ නැනේ... redmi Note 14 එකත් release කරලා තියෙන්නේ ආයිත් තියෙන්නේ Samsung තමා Galaxy A54 සහ A55 ටිකක් මිල වැඩි උනාට 90000/- ඉදන් ඉහලට තියෙනවා shops වල. ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන මොඩල් කිහිපයක් තමා. software support එකත් අඩුම අවුරුදු 5ක් තියෙනවා. One Ui එකත් office වැඩවලට සැහෙන සපෝර්ට් එකක් දෙනවා. හැබැයි මේකේ company warranty එක්ක ගන්නවානම් මිල සැහෙන වැඩි. 100000/- මිල ගණන් වලට තියෙන්නේ shop warranty තමා. A56 එකත් එන අවුරුද්දේ හුගක් වෙලාවට පෙබරවාරි වගේ නිකුත් වෙන්න ඉඩ තියෙනවා උබගේ price එකට සෙට් වෙන phone මොඩල් හොයලා youtube review එහෙම පොඩ්ඩක් බලහන්. පාඩුවක් වෙන්නේ නැහැ. option compare කරහන්. ලොකු දැනුමක් එක්කම මොඩල් එකක් තෝරාගන්න පුළුවන් වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom