Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Recommendations - Laptop for Normal Use
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වින්ඩෝස් වල පුරුදු උනු ඒව ඒ විදියටම මැක් එකේ එක්ස්පෙක්ට් කරන්න බැහැනේ

මැක් වලට NTFS support එක දෙන සොෆ්ට්වෙයා දෙක තුනක් තියනවා ෆ්රී එව තියනවා සෙටප් කරගන්න පොඩ්ඩක් අමාරුයි හැබැයි නමක් ගමක් තියන පෝටබල් හාඩ් එකක් නං හාඩ් එකත් එක්ක මැක් වට අර පේඩ් සොෆ්ට්වෙයා එකක ලයිසන් කොපියක් හම්බෙනවා ඒක දැම්මම NTFS සපෝට් එක එනවා. දැං ඉතිං හාඩ් එකෙන් ඒ සොෆ්ට්වෙයා එක හරි ලයිසන් එක හරි ඩිලීට් කරලා නං කරන්න දෙයක් නැහැ

ඕකට හේතුව NTFS එක මයික්රොසොෆ්ට්ලාග ප්රොපරයිටරි සීන් එකක් නිසා. අනික මැක් වල වෙන සොෆ්ට්වෙයා එකක් නැතිව NTFS read කරන්න පුලුවන් ඒවට ෆයිල් දාන්න ගියාම තමයි කේස් එක එන්නෙ මොකද write support එක තමයි වෙන සොෆ්ට්වෙයා එකකින් ගන්න ඕන

ෆයිල් කොපි ස්පීඩ් එක පෙන්නන්නෙ නැහැ

4 finger swipe up කරාම ඕපන් වින්ඩෝස් ටික පෙන්නනවා mouseover කරන එකට වඩා ඒක පට්ට ලේසියි සහ ෆාස්ට්නේ

ෆයිල් පාත් එක ඕන නං Finder > View Menu > Show Path Bar එක ඇක්ටිවු කරන්න, මේක එක සැරයයි කරන්න ඕන ඊට පස්සෙ දිගටම තියනවා. ඊට පස්සෙ පාත් එක කොපි කරන්න ඕන නං පාත් බාර් එකේ පාත් එක උඩ රයිට් ක්ලික් කරලා Copy as path කියලා තියනවා

මැක් වල හැම දෙයක්ම drag n drop support කරනවා ඒක නිසා පාත්එක කොපි කරන එක ගොඩක් කලාතුරකින් තමයි මට නං ඕන වෙලා තියෙන්නෙ, 3 finger වලින් drag කරන්න පුලුවන් එතකොට ඕනම සොෆ්ට්වෙයා එකක් ඇතුලට drag n drop කරන්න පුලුවන්. three finger drag එක පොඩ්ඩක් පුරුදු වෙන්න එතකොට පට්ටම ලේසියි, 3 finger වලින් drag කරලා ඇඟිලි දෙකක් ටච් පෑඩ් එකේ තියාගෙන අනෙක් ඇඟිල්ලෙන් මවුස් එක move කරන්න පුලුවන් මේක පුරුදු උනාම පට්ටම ලේසියි ශනිකව ඕන ෆයිල් එකක් ඕන වින්ඩෝ එකකට මූව් කරන්න පුලුවන්, මම ස්ක්රීන් දෙකක් අතරත් මේක කරනවා කිසි අවුලක් නැතිව

හැම සොෆ්ට්වෙයා එකේම Settings/Advnace options තියනවා ඒක තියෙන්නෙ Software එකේ නම තියන මෙනු එකේ Preferences කියන තැන, ඉඳල හිටල Tools > Preferences මෙනු එකෙත් තියනවා

පිස්සුද බන් cut paste/move කරන්න පුලුවන් බන්

CMD + C වලින් කොපි කරලා

CMD + V කරොත් කොපි පේස්ට් වෙනවා

CMD + Option + V කරොත් Cut/Move වෙනවා

mac/windows/linux කියන්නෙ වෙනස්ම ප්ලැට්ෆෝම් තුනක්, ඒ තුනම එක වගේ නැහැ ඒක එකක ෆීචර්ස්/Shortcut වෙනස්. ඒක තේරුම් අරන් තමයි යූස් කරන්න ඕන

mac/linux දෙකෙත් වින්ඩෝස් වල තියන ඒව ඒ විදියටම එක්ස්පෙක්ට් කරනවා නං අපරාදෙ මැක් එකක් ගන්න වින්ඩෝස් ම යූස් කරන එක තමයි එහෙම නං හොඳම දේ

[QUOTE="NEMISIS, post: 28259998, member: 494668"] වින්ඩෝස් වල පුරුදු උනු ඒව ඒ විදියටම මැක් එකේ එක්ස්පෙක්ට් කරන්න බැහැනේ මැක් වලට NTFS support එක දෙන සොෆ්ට්වෙයා දෙක තුනක් තියනවා ෆ්රී එව තියනවා සෙටප් කරගන්න පොඩ්ඩක් අමාරුයි හැබැයි නමක් ගමක් තියන පෝටබල් හාඩ් එකක් නං හාඩ් එකත් එක්ක මැක් වට අර පේඩ් සොෆ්ට්වෙයා එකක ලයිසන් කොපියක් හම්බෙනවා ඒක දැම්මම NTFS සපෝට් එක එනවා. දැං ඉතිං හාඩ් එකෙන් ඒ සොෆ්ට්වෙයා එක හරි ලයිසන් එක හරි ඩිලීට් කරලා නං කරන්න දෙයක් නැහැ ඕකට හේතුව NTFS එක මයික්රොසොෆ්ට්ලාග ප්රොපරයිටරි සීන් එකක් නිසා. අනික මැක් වල වෙන සොෆ්ට්වෙයා එකක් නැතිව NTFS read කරන්න පුලුවන් ඒවට ෆයිල් දාන්න ගියාම තමයි කේස් එක එන්නෙ මොකද write support එක තමයි වෙන සොෆ්ට්වෙයා එකකින් ගන්න ඕන ෆයිල් කොපි ස්පීඩ් එක පෙන්නන්නෙ නැහැ 4 finger swipe up කරාම ඕපන් වින්ඩෝස් ටික පෙන්නනවා mouseover කරන එකට වඩා ඒක පට්ට ලේසියි සහ ෆාස්ට්නේ ෆයිල් පාත් එක ඕන නං Finder > View Menu > Show Path Bar එක ඇක්ටිවු කරන්න, මේක එක සැරයයි කරන්න ඕන ඊට පස්සෙ දිගටම තියනවා. ඊට පස්සෙ පාත් එක කොපි කරන්න ඕන නං පාත් බාර් එකේ පාත් එක උඩ රයිට් ක්ලික් කරලා Copy as path කියලා තියනවා මැක් වල හැම දෙයක්ම drag n drop support කරනවා ඒක නිසා පාත්එක කොපි කරන එක ගොඩක් කලාතුරකින් තමයි මට නං ඕන වෙලා තියෙන්නෙ, 3 finger වලින් drag කරන්න පුලුවන් එතකොට ඕනම සොෆ්ට්වෙයා එකක් ඇතුලට drag n drop කරන්න පුලුවන්. three finger drag එක පොඩ්ඩක් පුරුදු වෙන්න එතකොට පට්ටම ලේසියි, 3 finger වලින් drag කරලා ඇඟිලි දෙකක් ටච් පෑඩ් එකේ තියාගෙන අනෙක් ඇඟිල්ලෙන් මවුස් එක move කරන්න පුලුවන් මේක පුරුදු උනාම පට්ටම ලේසියි ශනිකව ඕන ෆයිල් එකක් ඕන වින්ඩෝ එකකට මූව් කරන්න පුලුවන්, මම ස්ක්රීන් දෙකක් අතරත් මේක කරනවා කිසි අවුලක් නැතිව හැම සොෆ්ට්වෙයා එකේම Settings/Advnace options තියනවා ඒක තියෙන්නෙ Software එකේ නම තියන මෙනු එකේ Preferences කියන තැන, ඉඳල හිටල Tools > Preferences මෙනු එකෙත් තියනවා පිස්සුද බන් cut paste/move කරන්න පුලුවන් බන් CMD + C වලින් කොපි කරලා CMD + V කරොත් කොපි පේස්ට් වෙනවා CMD + Option + V කරොත් Cut/Move වෙනවා mac/windows/linux කියන්නෙ වෙනස්ම ප්ලැට්ෆෝම් තුනක්, ඒ තුනම එක වගේ නැහැ ඒක එකක ෆීචර්ස්/Shortcut වෙනස්. ඒක තේරුම් අරන් තමයි යූස් කරන්න ඕන mac/linux දෙකෙත් වින්ඩෝස් වල තියන ඒව ඒ විදියටම එක්ස්පෙක්ට් කරනවා නං අපරාදෙ මැක් එකක් ගන්න වින්ඩෝස් ම යූස් කරන එක තමයි එහෙම නං හොඳම දේ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom