Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Red-crabs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රතු පලසක් මෙන් පෙනෙන තරමටම කකුළුවන්...

වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් අතර කාලය ක්‍රිස්මස් දූපතේ රතු කකුළුවන්ට මෙන්ම එහි දූපත් වැසියන්ටත් වැදගත් කාල පරිච්ඡේදයක්.

එම දූපතේ තෙතමනය සහිත පරිසරයක් දක්නට ලැබෙන කාල පරාසය තුළ රතු කකුළුවන් තම අභිජනන කාර්යය සඳහා සූදානම් වෙනවා.

රතු කකුළුවන් අවුරුද්දේ වැඩි කාලයක් මිනිසුන් හමුවට නොපැමිණ වනාන්තර තුළ ජීවත් වුණත් තම අභිජනන කාලය තුළ වෙරළ තීරය බලා සංක්‍රමණය වෙමින් මුළු දූපතම අත්පත් කරගන්නේ, දූපතේ සැබෑ අයිතිකරුවන් කවුරුන්දැ යි ලොවට පෙන්වමින්.

රතු කකුළුවන් වෙරළ තීරයට සංක්‍රමණය වූ පසු ප්‍රජනන ක්‍රියාවලියේ නිරතවන අතර මේ සඳහා අවම වශයෙන් සතියක කාලයක්වත් ගත වෙනවා.

දූපත මධ්‍යයේ වූ වනාන්තරයේ සිට වෙරළ තීරය දක්වා මිලියන ගණනකින් සිදුවන මේ මහා සංක්‍රමණයේ දී පෙරමඟ ගැනීම බොහෝ දුරට පිරිමි කකුළුවන් අතින් සිදුවන්නක්.

ඔවුන් ගැහැණු කකුළුවන්ට කලින් වෙරළට පැමිණ, ගුල් හාරා ගෙන, තම වාසස්ථානය

අනෙක් පිරිමි කකුළුවන් ගෙන් ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙනවා.

හාරාගත් ගුල් ආසන්නයේ සංසර්ග ක්‍රියාවලිය සිදුකිරීමෙන් පසුව පිරිමි කකුළුවන් නැවතත් වනය තුළට සංක්‍රමණය වුණත්, ගැහැණු සතුන් තවත් අමතර කාලයක් ගුළ තුළම රැඳී සිටිමින් බිත්තර දැමීම සහ රැක ගැනීමේ කාර්යයේ නිරත වෙනවා.

කලකට පෙර, තම අභිජනන කාර්යය උදෙසා මිලියන ගණනින් දිගු ගමනක යෙදෙන මේ රතු කකුළුවන් මනුෂ්‍ය වාසයට ළඟාවීමත් සමග බොහෝ අනතුරුවලට මුහුණ දුන්නා.

මාර්ග හරහා ගමන් කිරීමේ දී මොවුන් වාහනවලට අසුවී දහස් ගණනින් මියයෑමේ අවදානමක් තිබුණ අතර, ඔවුන්ගේ පිටසැකිල්ල වාහනවල රෝද සිදුරු කිරීමට තරම් ශක්තිමත් නිසා අනතුරු ඇතිවීමේ හැකියාවකුත් තිබුණා.

කෙසේ නමුත් පසුකලෙක පාරිසරික විද්‍යාත්මකව පවතින වැදගත්කම සහ සංචාරක

ආකර්ශනය සලකා, සංක්‍රමණය සමය අතරතුර කකුළුවන්ට සහ මිනිසුන්ට ඇති වන අපහසුතා මඟහරවා ගැනීමට සඳහා පිළියම් රැසක් මේ වනවිට දූපත තුළ ක්‍රියාත්මක වෙනවා.

මේ කාලය තුළ වනෝද්‍යානය සංචාරකයන් උදෙසා වසා තැබෙන අතර, මහා මාර්ගයන් රතු පලසක් මෙන් පෙනෙන තරමටම කකුළුවන්ගෙන් වැසී යන නිසා බොහෝමයක් මාර්ගයන් ද වසා දැමෙනවා.

[QUOTE="vinuga, post: 27107573, member: 520332"] රතු පලසක් මෙන් පෙනෙන තරමටම කකුළුවන්... වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් අතර කාලය ක්‍රිස්මස් දූපතේ රතු කකුළුවන්ට මෙන්ම එහි දූපත් වැසියන්ටත් වැදගත් කාල පරිච්ඡේදයක්. එම දූපතේ තෙතමනය සහිත පරිසරයක් දක්නට ලැබෙන කාල පරාසය තුළ රතු කකුළුවන් තම අභිජනන කාර්යය සඳහා සූදානම් වෙනවා. රතු කකුළුවන් අවුරුද්දේ වැඩි කාලයක් මිනිසුන් හමුවට නොපැමිණ වනාන්තර තුළ ජීවත් වුණත් තම අභිජනන කාලය තුළ වෙරළ තීරය බලා සංක්‍රමණය වෙමින් මුළු දූපතම අත්පත් කරගන්නේ, දූපතේ සැබෑ අයිතිකරුවන් කවුරුන්දැ යි ලොවට පෙන්වමින්. රතු කකුළුවන් වෙරළ තීරයට සංක්‍රමණය වූ පසු ප්‍රජනන ක්‍රියාවලියේ නිරතවන අතර මේ සඳහා අවම වශයෙන් සතියක කාලයක්වත් ගත වෙනවා. දූපත මධ්‍යයේ වූ වනාන්තරයේ සිට වෙරළ තීරය දක්වා මිලියන ගණනකින් සිදුවන මේ මහා සංක්‍රමණයේ දී පෙරමඟ ගැනීම බොහෝ දුරට පිරිමි කකුළුවන් අතින් සිදුවන්නක්. ඔවුන් ගැහැණු කකුළුවන්ට කලින් වෙරළට පැමිණ, ගුල් හාරා ගෙන, තම වාසස්ථානය අනෙක් පිරිමි කකුළුවන් ගෙන් ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙනවා. හාරාගත් ගුල් ආසන්නයේ සංසර්ග ක්‍රියාවලිය සිදුකිරීමෙන් පසුව පිරිමි කකුළුවන් නැවතත් වනය තුළට සංක්‍රමණය වුණත්, ගැහැණු සතුන් තවත් අමතර කාලයක් ගුළ තුළම රැඳී සිටිමින් බිත්තර දැමීම සහ රැක ගැනීමේ කාර්යයේ නිරත වෙනවා. කලකට පෙර, තම අභිජනන කාර්යය උදෙසා මිලියන ගණනින් දිගු ගමනක යෙදෙන මේ රතු කකුළුවන් මනුෂ්‍ය වාසයට ළඟාවීමත් සමග බොහෝ අනතුරුවලට මුහුණ දුන්නා. මාර්ග හරහා ගමන් කිරීමේ දී මොවුන් වාහනවලට අසුවී දහස් ගණනින් මියයෑමේ අවදානමක් තිබුණ අතර, ඔවුන්ගේ පිටසැකිල්ල වාහනවල රෝද සිදුරු කිරීමට තරම් ශක්තිමත් නිසා අනතුරු ඇතිවීමේ හැකියාවකුත් තිබුණා. කෙසේ නමුත් පසුකලෙක පාරිසරික විද්‍යාත්මකව පවතින වැදගත්කම සහ සංචාරක ආකර්ශනය සලකා, සංක්‍රමණය සමය අතරතුර කකුළුවන්ට සහ මිනිසුන්ට ඇති වන අපහසුතා මඟහරවා ගැනීමට සඳහා පිළියම් රැසක් මේ වනවිට දූපත තුළ ක්‍රියාත්මක වෙනවා. මේ කාලය තුළ වනෝද්‍යානය සංචාරකයන් උදෙසා වසා තැබෙන අතර, මහා මාර්ගයන් රතු පලසක් මෙන් පෙනෙන තරමටම කකුළුවන්ගෙන් වැසී යන නිසා බොහෝමයක් මාර්ගයන් ද වසා දැමෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom